You dont have javascript enabled! Please enable it!
Tuesday , August 11 2020
Breaking News

අමුතුයි

Supernatural [S05 : E20] | දන්න යකා… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කතාවෙ ගේබ්‍රියල් එලි කරපු රහස දැක්කනේ. ඒ වගේම මැස්සෝ පිරිවරාගෙන එන ඊලග වසංගතේත් දැක්කනේ. ඉතින් ඒ වසංගතේ හොයා ගන්න එක තමයි ඊලග අභියෝගය. මීට කලින් කොල්ලෝ දෙන්නව ලොකු අමාරුවක දාපු කෙනෙක් ආයෙම උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ වගේම සෑම්ගෙ අතීතේ ගැන තවත් අදුරු කතාවක් එළිදරව් වෙනවා. ඉතින් කතාව බලමු. …

Read More »

Falling Skies [S04 : E06] | අංක තුනේ දොර… [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ,‍ ඔන්න හයවෙනි කොටසත් අරගෙන මම ආවා. ටිකක් ප්‍රමාදයි. ඒගැන කණගාටුව. එහෙනම් පසුගිය කොටසේ උණ දේවල් මතක් කරගනිමුකෝ. ටොම් මැට්ව බේරගෙන එයාලා නතර වෙලා හිටපු තැනට එකකොට හැල් ඇතුලු පිරිසපිටත් වෙලා තිබුනානේ. ඒත් හැල්ගේ පණිවිඩය අනුව ටොම්ලාත් ලෝඩස්ගේ ආරක්ෂිත කලාපය හොයන් යන්න පටන් ගත්තානේ. ඒ වගේම අෑන් ඇතුලු පිරිස අර වංශාධිපතියාව …

Read More »

The Last Ship [S01 : E06] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කැප්ටන් චන්ඩ්ලර් ඇතුළු පිරිස යනවා පරික්ෂණ සඳහා වදුරන් ගේන්න. ඔවුන් යන්නේ නිකර ගුවාවට. ඒත් මුහුද ආසන්නයේ තියෙන කැලයේ වදුරන් ගේන්න ගියාම රෝගය බොවෙච්ච කට්ටියක් හමු වෙනවා. ඔවුන් උදව් ඉල්ලනවා ඒත් කට්ටිය පහු බැහැලා තවත් කැලය ඇතලට යනවා වදුරන් හොයන්න ජනාවාස තොර උන පැත්තකින්. ඒ යනකොට ඔවුන්ගෙන් කෙනෙක් උගුලකට …

Read More »

Supernatural [S05 : E19] | දෙවියන්ගේ අතකොලු… [සිංහල උපසිරැසි සමඟ]

නිවේදනයක්! ඇත්තටම අද කතාවට උපසිරැසි හදනවද කියලා දෙපාරක් හිතන්න වුනා. පෞද්ගලිකව මට අදාළ නොවුනත්, ඇතැම් අයට කතාවේ අන්තර්ගතයෙන් සිත්රිදවීමක් වෙන්න ඉඩ තියෙනවා කියලා හිතුන නිසයි. කොහොම වුනත් පසුබිම් කතාවට වැදගත්වන කොටස් කීපයක් තියෙන නිසා උපසිරැසිය කළා. උපසිරැසිය නිසා කිසියම් කෙනෙක්ගේ සිත් රිදවීමක් වුනානං ඒ ගැන සමාව ඉල්ලනවා. පුරුදු ආකාරයෙන්ම කතාවේ …

Read More »

The Walking Dead [S03 : E12] | ආයුධ සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ මොකද වුනේ කියලා මතක ඇතිනේ? ඇන්ඩියා මිල්ටන් එක්ක කැලේ යද්දි හමුවුන කණ්ඩායම නැවත මිල්ටන් එක්ක වුඩ්බරි යැව්වා. දෙපැත්ත සමාදාන කරන්න ඇන්ඩ්‍රියා ආවත් රික් ඒකට කැමති වුනේ නැහැ. ඒ වෙනුවට ගවනර් මරණවා කියලා තමයි කියන්නේ. ගවනර් යුද්ධයට සූදානම් වෙද්දි රික්, මිෂෝන් සහ කාල් ආයුධ හොයන්න පිටත් වෙනවා. මේ ගමනේ තවත් …

Read More »

Crossbones [S01 : E07] | හිඟන්නා… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ක්‍රොස් බෝන්ස් කතා මාලාවේ හත්වන කොටස, මුලින්ම පසුගිය සතිය දිහාවට හැරිලා ඉඳිමු. තමාගේ සැබෑ තතු කේට් බැල්ෆෝර්ට හෙලිකිරීමෙන් අනතුරුව බ්ලැක්බියර්ඩ්ව පැහැරගැනීමට උත්සහ කරන ටොම්ගේ වෑයම අසාර්ථක වෙනවා. ඒ නිසාම ටොම් දැනගන්නවා ජැමෙයිකාවට පහර දීමේ අදහසක් බ්ලැක්බියර්ඩ් සතුව නොතිබුන බව. නේනාට තර්ජනය කරමින් ඇය සොරකම් කරගත් වස්තුව ඇගෙන් …

Read More »

Dominion [S01 : E06] | කළු ඇස්… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට මතක ඇති ගිය සතියේ කතාව ඉවර වුනේ ක්ලැරගේ අම්මා කව්ද කියන එක හෙළිදරව් වීමෙන් කියලා. ඒ කියන්නේ මේ තරම් කාලයක් එඩ්වඩ් ඒක රහසක් විදියට තියාගෙන ඉන්න හේතුව තමයි ඇයට සුරදූතයෙක් ආවේශ වෙලා සිටීම. ඉතින් ඇය ඔහුට තර්ජනයක් වෙන්න යනවා කියලා දැනගත්තම ඔහු කරන්නේ ඇයවත් මරලා දාන්න නියෝග දෙන …

Read More »

Supernatural [S05 : E18] | ආ මග කෙටියි… [සිංහල උපසිරැසි සමඟ]

අද වෙනකොට කතාංග 195ක් විකාශනය කර අවසන් කර, 10 වෙනි සීසන් එකට සහ කතාංග 200 කඩඉමට සුදානමෙන් තිබෙන සුප(ර්)නැචුරල් වෘතාන්තයේ 100 වෙනි කතාවයි මේ. ඇමරිකාවේ ඉතාම තරගකාරී රුපවාහිනි ක්ෂේත්‍රය තුල වැඩසටහනක් පලවෙනි හෝ දෙවැනි සීසන් එකෙන් එහාට ගෙනියන්න තරම් ජනප්‍රියත්වයක් ලබා ගන්න එක බොහොම ලොකු අභියෝගයක්. එහෙම පරිසරයක එපිසෝඩ් 200ක් …

Read More »

Extant [S01 : E03] | ඔබ සිටියා නම්… [සිංහල උපසිරසි සමඟ]

අපි අන්තිමට මෝලිව දාලා ගියපු වෙලාවේ,ඇයට හමුවෙනවා හාර්මන් කූගර්ව. එයා කියනවා මෝලීට මොනවද වෙන්නේ කියලා එයා දන්නවා කියලා.ඔන්න යාලුවනේ කතාව ඔහොම තමයි පටන් ගන්න වෙන්නේ.. මෝලි හොයලා බලන්න තීරනය කරනවා එයාට මොනවද වෙලා තියෙන්නේ කියලා. මෝලීගේ යාලු වෛද්‍යවරිය හොයා ගන්නවා මෝලිගේ මොලයේ ස්කෑන් හාමන් කූගර්ගේ මොලයේ ස්කෑන් වලට සමාානයි කියලා. …

Read More »

Supernatural [S05 : E17] | ප්‍රශ්න 99යි…! [සිංහල උපසිරැසි සමඟ]

ඩීමන් ප්‍රහාරෙකින් බේරිලා පැනලා යන සෑම්ටයි ඩීන්ටයි දඩයක්කාර ටවුමකින් උදව් ලැබෙනවා. බැලින්නං මුළු ටවුමක්ම දඩයක්කාරයෝ වෙලා තියෙන්නේ තවත් දිවැසිවරයෙක් නිසයි. හැබැයි මේ ටවුමට ඩීමන් ප්‍රහාරවලින් කෙළවරක් නෑ. ඒ වගේම මේ දිවැසිවරයට දේව දුතයෝ කියලා තියෙන්නේ ඔවුන් මේ ටවුමේ මිනිස්සුන්ව ලෝක විනාසෙන් බේරගන්නවා කියලයි. ඉතින් මේ කතාවල ඇත්ත බොරුව කතාව බලලම …

Read More »

Supernatural [S05 : E16] | හඳේ අදුරු පැත්ත… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, කතාවේ කොච්චර ස්වර්ගය ගැන කතා කලත් ඒක මොනවගේද කියලා දැනගෙන හිටියේ නෑනේ. ඔන්න අද බලා ගන්න පුළුවන්. මේකට යන්න ඕගොල්ලෝ කැමතිද බලන්කෝ. 😕 අපේ කොල්ලෝ දෙන්න අද මැරෙනවා. ඕක ආයි කියන්න දෙයක්යැයි. පණපිටින් දිව්‍ය ලෝකේ යන්න බැහැනේ නේද? දිව්‍ය ලෝකේ දේව දුතයොන්ට ඕනේ කරන්නේ අපේ කොල්ලෝ දෙන්නට ස්වර්ගයත් අපායක් …

Read More »

Supernatural [S05 : E15] | මළවුන්ට පටපිළි ඕනේ නෑ… [සිංහල උපසිරැසි සමඟ]

බෝබීගේ ටවුමේ මැරුණ මිනිහෙක් අවුරුදු පහකට පස්සේ වලෙන් නැගිටලා ඇවිත් තමන්ව මරපු මිනිමරුවව මරලා දානවා. මේ ගැන හොයන්න බෝබීට කෝල් කලාට වැඩක් වුනේ නැති තැන, සෑම්නුයි ඩීන්නුයි එනවා බෝබීගේ ටවුමට. බැලින්නං බෝබීගේ ගෙදෙට්ටත් අමුත්තෙක් ඇවිත්! තවත් ශෝකාන්තයක්! – – – අද කතාවේ නම “Dead Men Don’t Wear Plaid” නමින් 1982දී …

Read More »

Under the Dome [S02 : E04] | හෙළිදරව්ව… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම. ඉතින් සුපුරුදු විදිහට ගිය සතියේ කොටස ගැනත් පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ගිය සතියේ කොටසෙදි කතාවට තවත් අළුත් චරිත දෙකක් එකතුවුනා. ඒ තමයි පෝලීන් නොහොත් ජූනියර්ගේ මව සහ ඇය කුඩා කාලයේ ඇගේ පෙම්වතා වුන ලයිල් චෙම්ලි. පෝලීන් ගැන නම් ගියවර කොටසෙන් එතරම …

Read More »

Falling Skies [S04 : E05] | මනෝ සංග්‍රාමය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ, ඔන්න සුපුරුදු විදියට ඔයාලට පස්වෙනි කොටසත් අරගෙන මම ආවා. ඒ වගේම තියන්න ඕන මේ තමයි මගේ 50 වෙනි නිර්මාණය. ඒ අනුව මම බයිස්කෝප් කණ්ඩායමේ 16 වෙනියට අර්ධශතකය වාර්තා තරපු පුද්ගලයා බවට සහ විශේෂයෙන්ම පළමු කාන්තා නියෝජනය බවටත් පත්වෙනවා. මගේ පළමු උපසිරැසි නිර්මාණයත් Falling Skies කොටසක්, සහ 50 වෙනි …

Read More »

The Last Ship [S01 : E05] | අමුතු දූපත [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කතාවේ කැප්ටන් ටොම් චන්ඩ්ලර්ට බරපතල ප්‍රශ්ණ වලට මුහුන දෙන්න වෙනවා. එයාලගේ එංජින් වල ප්‍රශ්ණයක් ඇති වෙනවා. අධිත ලෙස රත් වීම නිසා බේකර් වගයක් ගිනි ගන්නවා. වැඩබලන ප්‍රධාන ඉංජිනේරුවට අනුව සතියක් යනවා ඒවා නඩත්තු කරන්න. මේ නිසා විදුලියත් විසන්දි වෙනවා. ඒක නිසා දොස්තර ස්කොට්ගේ පර්යේෂනාගාරයටත් විදුලිය නැති වෙනවා. වෛරස් …

Read More »

Full House [EP 16] | සතුටින් පිරුණු නිවහන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ තමයි කතාවේ අන්තිම කොටස, මම මේක පලවෙනි පාර බලද්දි මේ කතාව ඉවර වෙන්න යනකොට මට දුකත් හිතුනා, අනේ.. මේක තව දිග වුනානම් කියලා හිතුනා, බලන එක විතරක් නෙවෙයි, මේකට සබ් දාන එකත් මට විනෝදයක් වුනා, මොකද වැඩිපුරම තියෙන්නේ රණුඩුනේ. ඒවට සබ් දාන එකත් මාරම ජොලි 😀 එය කිසිදා …

Read More »

Supernatural [S05 : E14] | මල්සරාට වැරදිලාද…? [සිංහල උපසිරැසි සමඟ]

ටවුමක ආදරවන්තයෝ දෙන්නෙක් එකිනෙකාව කාගන්නවා මැරෙනකම්ම (වචනාර්ථයෙන්ම!). ඉතින් මේක ගැන හොයන්න එපැයි. මුලින්ම බරපතල සැකය එල්ල වෙන්නේ මේ ජෝඩුව එකතු කරපු කියුපිඩ් කෙනෙක්ටයි. ඒත් ටිකකින් මේ නගරේ අමුතු මරණ එන්න එන්නම වැඩි වෙද්දී සැකය එල්ල වෙන්නේ කළු පාට කාර් එකකින් ගමන් කරන බඩගිනිකාරයෙක් වෙතයි. සෑම්ව නාන කාමරේ හිරකරලා මේ බඩගිනිකාරයව …

Read More »

The Walking Dead [S03 : E11] | පැරණි මිතුරියක්… [සිංහල උපසිරැසි සමඟ]

දහවෙනි කොටසේ දී ගවනර් ඇක්සල් වත් මරලා හිරගෙදර ආරක්ෂිත වැටෙනුත් ඇතුලට පිල්ලි, එහෙමත් නැත්නම් ඇවිදින්නෝ කණ්ඩයමක් වාහනයකින් ඇතුල් කරා මතකයි නේ? ඉතින් අද කොටසින් මොකද වෙන්නේ? ගවනර් දැන් යුද්ධයට සූදානම් වෙනවා. සෙබළු විදියට ඉන්නේ ළමයින් සහ රෝගී වුන අය. මේ අතරේ ඇන්ඩ්‍රියා මිල්ටන් ගෙන් උදව් ඉල්ලනවා හිරගෙදරට ගිහින් රික් එක්ක …

Read More »

Crossbones [S01 : E06] | ඇත්ත මොකක්ද…? [සිංහල උපසිරැසි සමඟ]

අද මේ අරගෙන එන්නේ ක්‍රොස්බෝන්ස් කතා මාලාවේ හයවන කොටස, පසුගිය සතියේ වුනු සිදුවීම් ගැන කෙටියෙන් මතක් කරන්නම්. සැන්ටා කැම්පානා දූපත අභ්‍යන්තරයේ කැළයේ ගුහාවක තිබී ටොම් ලෝව් හට හමුවන වෙඩි බෙහෙත් තොගය කොමදෝරුතුමන් පාවිච්චි කරන්නේ ජැමෙයිකාවට ප්‍රහරයක් එල්ල කිරීම වෙනුවෙන් බව තමන්ට ප්‍රත්‍යක්ෂ කරගන්නා ඔහු, ක්‍රමෝපායක් පාවිච්චි කරනවා ඒ බව විලියම් …

Read More »

Supernatural [S05 : E13] | කතාව තවමත් එහෙමමයි…. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි, 4.09 කතාවෙදී අදුන ගත්ත ඇනාව මතකනේ. 4.21 කතාවේදී කැස් එයාව පාවලා දුන්නා. හිරෙන් පනින ඇනා ආපහු එනවා. එන්නේ ලෝක විනාසේ නතර කරන්න සැලැස්මකුත් අරගෙනයි. හැබැයි කැස් මේ සැලැස්මට කොහොමටවත් එකග වෙන්නේ නෑ. ඒත් ඇනා එහෙම අතෑරලා යන්න ලෑස්තිත් නෑ. මේ අතරේ අපේ කොල්ලෝ දෙන්නට ආයෙමත් අම්මව දකින්න ලැබෙනවා. හරියටම …

Read More »
error: Alert: Content is protected !!