Wednesday , September 23 2020
Breaking News

අමුතුයි

The Walking Dead [S03 : E13] | සාකච්ඡා ඇරඹෙයි… [සිංහල උපසිරැසි සමඟ]

පුරුදු විදියට ම ඔන්න මං අද දහතුන්වෙනි කොටසත් අරන් ඔයාලා හමුවෙන්න ආවා. මතකයි නේ ගිය සතියේ මොකද්ද වුනේ කියලා? අයුධ හොයන්න ගිය රික්, කාල්, මිෂොන්ට රික් ගේ පරණ යාලුවෙක් මුණ ගැහුණා මතක ඇති. ඒ පළවෙනි කතා මාලාවේ දි රික් ගේ ජීවිතය බේරගත්ත මෝගන්ව. සිහිවිකල් තත්වේ හිටියත් පස්සේ රික්ව අදුන ගත්තානේ? …

Read More »

The Last Ship [S01 : E07] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

නේතන් ජේම්ස් එකේ ඉන්න කාර්ය මන්ඩලය දොස්තර ස්කව්ට් ගැන තියෙන විස්වාසය නැති වෙනවා. ඇය කරන දේවල් කාර්ය මන්ඩලයෙන් වසන් කරලා තිබුනේ. ලෝක ජනගහනයෙන් විශාල ප්‍රමානයක් විනාශ කරපු වෛරසයට බෙහෙත් හොයන එක තමයි දොස්තර ස්කව්ට් කරන්නේ.අවංකවම ඒ දෙයට කැප වෙලා. ඒක නිසා කැප්ටන් චන්ඩ්ලර්ට සිද්ද වෙනවා ඇයව විස්වාස කරන්න. උදව් කරන්න. …

Read More »

Falling Skies [S04 : E07] | සමූලඝාතනය… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් 7වෙනි කොටසත් අරගෙන ආවා…. තව කොටස් 3යි ඉතිරි වෙලා තියෙන්නේ, ඒ වගේම දැන් කතාව එන්න එන්නම කුතුහලය වැඩිකරනවා. සුපුරුදු පරිදි පසුගිය සතියේ සිදුවීම මතක් කරන්නම්කෝ. ලෙක්සි කෝෂ ගතවීමත් පෝප් සහ හැල් ඇතුලු පිරිස ලෙක්සිට විරුද්ධව නැගී සිටිම වැදගත්ම සිදු වීම විදියට සලකන්න පුලුවන්. ඒ වගේම අෑන් අර බෙහෙත් …

Read More »

Supernatural [S05 : E22] | යුගයක නිමාව… [සිංහල උපසිරැසි සමඟ]

අවසානය! ඉතින් පුරුදු විදිහට කතාව ගැන කියන්නේ නෑ. සීසන් පහක් තිස්සේ ගොඩ නැගුන කතාවේ කූටප්‍රාප්තිය අද බලාගන්න පුළුවන්. විකාශනය වී ඇති එපිසෝඩ් 195න් හොදම එපිසෝඩ් එක මේක කියලයි බොහෝ විචාරකයන් හා රසිකයන් පවසන්නේ. ඉතින් මෙන්න ගැග් රීල් එක. එරික් ක්‍රිප්කී (Eric Kripke) මේ එපිසෝඩ් එකත් සමග, සීසන් පහක් පුරා වැඩසටහන …

Read More »

Crossbones [S01 : E09] | බ්ලැක්බියර්ඩ්…[සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ක්‍රොස්බෝන්ස් කතාමාලාවේ නව වන ඒ වගේම අවසාන කොටස. පොරොන්දු වුනා වගේම හැකි උපරිම ඉක්මනින් අරගෙන ආවා. අවසාන කොටස ඇත්තටම පට්ට කිව්වොත් මම හරි. ක්‍රොස්බෝන්ස් කතා මාලාවේ අවසාන කොටස් කීපය කතාව අමුතුම අතකට හැරෙව්වා. කොමදෝරුතුමන්ගේ සැලසුම් ක්‍රියාත්මක වූ අකාරය, ඔහුගේ සැබෑ අරමුණ වුනේ මොකක්ද කියන එක ඔයාලට කලින් …

Read More »

Dominion [S01 : E07] | තමන්වම ගිලගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් ගිය සතියේ ප්‍රකාශ කළා වගේ ටිකක් විතර පරක්කු උනා වෙනදටත් වැඩියෙන්. බනින්න එපා ඔන්න. මොකද මම ගිය සතියේ කිව්වනේ.මේක අදවත් දෙන්න වෙන්නේ නෑ අපේ වීමා උදව් කළේ නැත්නම්.ඉතින් වීමටත් ස්තුති කර කර අද කතාව දිහාට හැරෙමු නේද… අද කතාවේ ප්‍රධාන චරිතය ගේබ්‍රියෙල් කිව්වොත් මම නිවැරදියි මම හිතන විදියට….මොකද …

Read More »

Crossbones [S01 : E08] | සැබෑ අරමුණ… [සිංහල උපසිරැසි සමඟ]

ක්‍රොස්බෝන්ස් ප්‍රේක්ෂකයින් වන ඔයාලට කියන්න තියෙන්නේ එතරම්ම හොඳ ආරංචියක් නෙවෙයි. අද දින උදෑසන NBC නාලිකාව ඔස්සේ විකාශනය වුනා, ක්‍රොස්බෝන්ස් පළමු කතා මාලාවේ අවසාන කොටස් දෙකම. ඒ කියන්නේ 8 වන සහ 9 වන කොටස්. ඒ එක්කම කතාමාලාව අවසාන වුනා. NBC නාලිකාව පවසන ආකාරයට ඔවුන් මෙම කතා මාලාව නවතා දමන්නේ, ප්‍රේක්ෂක මනාපය …

Read More »

Extant [S01 : E04] | ආවරණය… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ අධ්‍යක්ෂක ස්පාරක්ස් විසින් මෝ්ලිව චාටුවෙන් පරික්ෂන කටයුතු සදහා රැගෙන යන්න උත්සාහ කරනවා. මේක උගුලක් බව දැන ගත් දොස්තර සෑම් එයාට කෙටි පනිවුඩයක් යවනවා කාර් එකෙන් බහින්න කියලා. මෝලි අධ්‍යක්ෂක ස්පාරක්ස් ට පහර දීලා වාහනයෙන් පැන ගන්නවා. පසුව අධ්‍යක්ෂක ස්පාරක්ස් ආරක්ෂක භට කන්ඩායමක් අරන් ගිිහින් ගෙදර පරික්ෂා කරනවා. මොලි …

Read More »

Supernatural [S05 : E21] | අවසන් හෝරාව… [සිංහල උපසිරැසි සමඟ]

හොදයි දැන් වසංගතේ ඉන්න තැන නං හොයා ගත්තා. ඒ අතර චිකාගෝ ප්‍රාන්තයට සුදුපාට කැඩිලැක් රථයකින් පැමිණෙන්නේ විශ්වයේ ඉන්න අපරාජිතම පුද්ගලයි. වසංගතේගෙ දුෂ්ඨ සැලැස්ම ව්‍යර්ථ කරන අතරේම චිකාගෝවේ මිනිස්සු මිලියන ගණනකගේ ජීවිත බේරා ගැනීමත් අපේ කණ්ඩායමේ උරහිස් මතට පැවරෙනවා. මේ අතරේ ක්‍රවුලිගෙන් බොබීට තෑග්ගකුත් හම්බවෙනවා. (මුලින් පෙන්නන එක නෙමේ පස්සේ පෙන්නන …

Read More »

Under the Dome [S02 : E05] | සන්ධානය… [සිංහල උපසිරැසි සමඟ]

නොවැළැක්විය හැකි හේතුවක් නිසා මේ කතාව දෙන්න අද නම් සෑහෙන්න පරක්කු වුනා. ඒ වුනත් ලබන සතියේ ඉදන් නම් වෙනදා වෙලාවටම දෙන්නම්. එහෙනම් අපි පොඩ්ඩක් පහුගිය සතිය ගැනත් ටිකක් මතක් කරගෙනම ඉමු. 🙂 ගියවර කොටසෙදි එක පාරටම බාධකය හරහා අන්තර්ජාල සංඥා ලැබෙන්න පටන් ගත්ත අතරම මෙතෙක් කල් මියගොස් ඇතැයි සිතා සිටි …

Read More »

Supernatural [S05 : E20] | දන්න යකා… [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කතාවෙ ගේබ්‍රියල් එලි කරපු රහස දැක්කනේ. ඒ වගේම මැස්සෝ පිරිවරාගෙන එන ඊලග වසංගතේත් දැක්කනේ. ඉතින් ඒ වසංගතේ හොයා ගන්න එක තමයි ඊලග අභියෝගය. මීට කලින් කොල්ලෝ දෙන්නව ලොකු අමාරුවක දාපු කෙනෙක් ආයෙම උදව් කරන්න ඉදිරිපත් වෙනවා. ඒ වගේම සෑම්ගෙ අතීතේ ගැන තවත් අදුරු කතාවක් එළිදරව් වෙනවා. ඉතින් කතාව බලමු. …

Read More »

Falling Skies [S04 : E06] | අංක තුනේ දොර… [සිංහල උපසිරැසි සමඟ]

යාළුවනේ,‍ ඔන්න හයවෙනි කොටසත් අරගෙන මම ආවා. ටිකක් ප්‍රමාදයි. ඒගැන කණගාටුව. එහෙනම් පසුගිය කොටසේ උණ දේවල් මතක් කරගනිමුකෝ. ටොම් මැට්ව බේරගෙන එයාලා නතර වෙලා හිටපු තැනට එකකොට හැල් ඇතුලු පිරිසපිටත් වෙලා තිබුනානේ. ඒත් හැල්ගේ පණිවිඩය අනුව ටොම්ලාත් ලෝඩස්ගේ ආරක්ෂිත කලාපය හොයන් යන්න පටන් ගත්තානේ. ඒ වගේම අෑන් ඇතුලු පිරිස අර වංශාධිපතියාව …

Read More »

The Last Ship [S01 : E06] | අවසන් නෞකාව… [සිංහල උපසිරසි සමඟ]

ගිය සතියේ කැප්ටන් චන්ඩ්ලර් ඇතුළු පිරිස යනවා පරික්ෂණ සඳහා වදුරන් ගේන්න. ඔවුන් යන්නේ නිකර ගුවාවට. ඒත් මුහුද ආසන්නයේ තියෙන කැලයේ වදුරන් ගේන්න ගියාම රෝගය බොවෙච්ච කට්ටියක් හමු වෙනවා. ඔවුන් උදව් ඉල්ලනවා ඒත් කට්ටිය පහු බැහැලා තවත් කැලය ඇතලට යනවා වදුරන් හොයන්න ජනාවාස තොර උන පැත්තකින්. ඒ යනකොට ඔවුන්ගෙන් කෙනෙක් උගුලකට …

Read More »

Supernatural [S05 : E19] | දෙවියන්ගේ අතකොලු… [සිංහල උපසිරැසි සමඟ]

නිවේදනයක්! ඇත්තටම අද කතාවට උපසිරැසි හදනවද කියලා දෙපාරක් හිතන්න වුනා. පෞද්ගලිකව මට අදාළ නොවුනත්, ඇතැම් අයට කතාවේ අන්තර්ගතයෙන් සිත්රිදවීමක් වෙන්න ඉඩ තියෙනවා කියලා හිතුන නිසයි. කොහොම වුනත් පසුබිම් කතාවට වැදගත්වන කොටස් කීපයක් තියෙන නිසා උපසිරැසිය කළා. උපසිරැසිය නිසා කිසියම් කෙනෙක්ගේ සිත් රිදවීමක් වුනානං ඒ ගැන සමාව ඉල්ලනවා. පුරුදු ආකාරයෙන්ම කතාවේ …

Read More »

The Walking Dead [S03 : E12] | ආයුධ සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ මොකද වුනේ කියලා මතක ඇතිනේ? ඇන්ඩියා මිල්ටන් එක්ක කැලේ යද්දි හමුවුන කණ්ඩායම නැවත මිල්ටන් එක්ක වුඩ්බරි යැව්වා. දෙපැත්ත සමාදාන කරන්න ඇන්ඩ්‍රියා ආවත් රික් ඒකට කැමති වුනේ නැහැ. ඒ වෙනුවට ගවනර් මරණවා කියලා තමයි කියන්නේ. ගවනර් යුද්ධයට සූදානම් වෙද්දි රික්, මිෂෝන් සහ කාල් ආයුධ හොයන්න පිටත් වෙනවා. මේ ගමනේ තවත් …

Read More »

Crossbones [S01 : E07] | හිඟන්නා… [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ ක්‍රොස් බෝන්ස් කතා මාලාවේ හත්වන කොටස, මුලින්ම පසුගිය සතිය දිහාවට හැරිලා ඉඳිමු. තමාගේ සැබෑ තතු කේට් බැල්ෆෝර්ට හෙලිකිරීමෙන් අනතුරුව බ්ලැක්බියර්ඩ්ව පැහැරගැනීමට උත්සහ කරන ටොම්ගේ වෑයම අසාර්ථක වෙනවා. ඒ නිසාම ටොම් දැනගන්නවා ජැමෙයිකාවට පහර දීමේ අදහසක් බ්ලැක්බියර්ඩ් සතුව නොතිබුන බව. නේනාට තර්ජනය කරමින් ඇය සොරකම් කරගත් වස්තුව ඇගෙන් …

Read More »

Dominion [S01 : E06] | කළු ඇස්… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලට මතක ඇති ගිය සතියේ කතාව ඉවර වුනේ ක්ලැරගේ අම්මා කව්ද කියන එක හෙළිදරව් වීමෙන් කියලා. ඒ කියන්නේ මේ තරම් කාලයක් එඩ්වඩ් ඒක රහසක් විදියට තියාගෙන ඉන්න හේතුව තමයි ඇයට සුරදූතයෙක් ආවේශ වෙලා සිටීම. ඉතින් ඇය ඔහුට තර්ජනයක් වෙන්න යනවා කියලා දැනගත්තම ඔහු කරන්නේ ඇයවත් මරලා දාන්න නියෝග දෙන …

Read More »

Supernatural [S05 : E18] | ආ මග කෙටියි… [සිංහල උපසිරැසි සමඟ]

අද වෙනකොට කතාංග 195ක් විකාශනය කර අවසන් කර, 10 වෙනි සීසන් එකට සහ කතාංග 200 කඩඉමට සුදානමෙන් තිබෙන සුප(ර්)නැචුරල් වෘතාන්තයේ 100 වෙනි කතාවයි මේ. ඇමරිකාවේ ඉතාම තරගකාරී රුපවාහිනි ක්ෂේත්‍රය තුල වැඩසටහනක් පලවෙනි හෝ දෙවැනි සීසන් එකෙන් එහාට ගෙනියන්න තරම් ජනප්‍රියත්වයක් ලබා ගන්න එක බොහොම ලොකු අභියෝගයක්. එහෙම පරිසරයක එපිසෝඩ් 200ක් …

Read More »

Extant [S01 : E03] | ඔබ සිටියා නම්… [සිංහල උපසිරසි සමඟ]

අපි අන්තිමට මෝලිව දාලා ගියපු වෙලාවේ,ඇයට හමුවෙනවා හාර්මන් කූගර්ව. එයා කියනවා මෝලීට මොනවද වෙන්නේ කියලා එයා දන්නවා කියලා.ඔන්න යාලුවනේ කතාව ඔහොම තමයි පටන් ගන්න වෙන්නේ.. මෝලි හොයලා බලන්න තීරනය කරනවා එයාට මොනවද වෙලා තියෙන්නේ කියලා. මෝලීගේ යාලු වෛද්‍යවරිය හොයා ගන්නවා මෝලිගේ මොලයේ ස්කෑන් හාමන් කූගර්ගේ මොලයේ ස්කෑන් වලට සමාානයි කියලා. …

Read More »

Supernatural [S05 : E17] | ප්‍රශ්න 99යි…! [සිංහල උපසිරැසි සමඟ]

ඩීමන් ප්‍රහාරෙකින් බේරිලා පැනලා යන සෑම්ටයි ඩීන්ටයි දඩයක්කාර ටවුමකින් උදව් ලැබෙනවා. බැලින්නං මුළු ටවුමක්ම දඩයක්කාරයෝ වෙලා තියෙන්නේ තවත් දිවැසිවරයෙක් නිසයි. හැබැයි මේ ටවුමට ඩීමන් ප්‍රහාරවලින් කෙළවරක් නෑ. ඒ වගේම මේ දිවැසිවරයට දේව දුතයෝ කියලා තියෙන්නේ ඔවුන් මේ ටවුමේ මිනිස්සුන්ව ලෝක විනාසෙන් බේරගන්නවා කියලයි. ඉතින් මේ කතාවල ඇත්ත බොරුව කතාව බලලම …

Read More »
error: Alert: Content is protected !!