You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , January 23 2020
Breaking News
Home / TV / අමුතුයි (page 219)

අමුතුයි

A Thousand Days’ Promise [EP 13] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

The Tomorrow People [S01 – E01] | දූරසම්ප්‍රේෂණය [සිංහල උපසිරැසි සමඟ]

මම නමින් ස්ටීවන් ජෙමිසන්. තාම පාසල් ශිෂ්‍යයෙක්. එත් මෑතක ඉඳන් මට අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් අරන්. හිතා ගන්න බැහැ. යාලුවෝ හිතන්නේ මට පිස්සු කියලා මගේ හොඳම යාළුවා ඇස්ට්‍රිඩ් හිතන්නෙත් එහෙමයි. කවුරු හරි මට දුරක ඉඳන් කතා කරනවා ඇහෙනවා. ඒ දේවල් මට ඔලුව ඇතුලෙන් නිතර නිතර ඇහෙනවා. එත් මම දන්නවා …

Read More »

Revolution [S2E03 – Love Story] | ආදර කතාව….. [සිංහල උපසිරැසි සමඟ]

අදනම් ටිකක් විතර වෙලාගියාද මන්දා. පමාවට සමාවත් ඉල්ලගෙනම මෙන්න ගේනවා මෙම කතාමාලාවේ තුන්වෙනි කොටස. වැඩියේ දෙයක් ලියන්න නම් ඕනත් නෑ මම හිතන්නේ. ඒත් අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන ඉම්මු. මැරුණා කියලා හිතපු ඇරොන්ට ආපහු පණ එනවා වගේම දැන් ඔහු දකින විදියටනම් ඔහුට පිස්සු හැදීගෙන එනවා. නමුත් පෙර අපිට …

Read More »

The Originals [S01 : E02] | උට්ඨාන පුත්‍රයාගේ නිවස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම The Originals එකේ දෙවෙනි කොටසත් ගෙනාවා… මම ඉතින් ෆුල් ට්‍රයි එක දාලා පුළුවන් ඉක්මනටම තමා මේ දුන්නේ. කලින් සතියේ කොටසේ අන්තිමට ක්ලවුස් එයාගේ සහෝදරයට කිනිස්සකින් ඇන්නනේ, ඒකෙන් ඇන්න කියලා පළවෙනි වැම්පයර්ස්ලව එහෙම නැත්තං ඔරිජිනල් වැම්පයර්ස්ලව සදහටම මරන්න බෑ. වැම්පයර්ස්ලා නිදි කරවලා තියන්න විතරයි පුළුවන්. කව්රුහරි ඒ කිනිස්ස ගැලෙව්වොත් …

Read More »

Hostages [S01 : E03] | පෙළඹවීමේ ශක්තිය [සිංහල උපසිරැසි සමඟ]

ඇන්ජලාගේ සියදිවි හානි කරගැනීමේ ආරංචියත් එක්කම රුධිර තුණීකරනය ගැන හොයන එක ටිකක් අඩාල වෙනවා. ඒක එලන්ට මඳ අස්වැසිල්ලක් වුණත්, මේ සිදුවීම නිසා දවලමන්දිරය තීරණය කරනවා සැත්කම පිළිබඳ වගකීම වෙනත් රෝහලකට පවරන්න. ඒ අතර කාර්ලයිල් ස්නයිපර් තුවක්කු කරුවකුගේ ඉලක්කයක් වෙනවා. සැත්කම එලන්ගේ අතින් ගිලිහුණොත් සියලු දෙනාගේ ජීවිත අනතුරේ බව වටහා ගන්නා …

Read More »

Sleepy Hollow [S01 : E04] | ජෙනී මිල්ස්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාව හතරවන කොටස. Sleepy Hollow කතා මාලාව හිතුවට වඩා ජනප්‍රිය වීම හේතුවෙන් දෙවන කතා සමයක් එන්න යන විත්තියත් දකින්න ඇතිනේ මංසලෙන්. වැඩි කතා ඕනේ නැහැනේ පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු පොඩ්ඩක්. ඇබි හදිසියේ කැඳවීමක් ලැබිලා යනවනේ කෙනෙක් වහල උඩ ඉන්න නිසා. ඇය අවසානේ වහලෙන් පනින්නේ නිකම්ම නෙමෙයි ඇබි …

Read More »

Homeland [3×02 – Uh… Oh… Ah…] | මානසික රෝගීන් [සිංහල උපසිරැසි සමඟ]

පමාවට සමාව. සඳුදා දවසේ කාර්යයබහුල වීම හින්දම මට මේ සුපිරි කතාමාලාවේ ඉතිරි කොටස් 11 ම දෙන්න වෙන්නේ මේ වෙලාවට තමා. 🙁 හැමෝම ඒ ගැන ඉවසා වදාරනවා ඇතියි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මේ කතාව හිතපු තරම්ම ජනප්‍රිය වුණේ නැතත් මේක බලන අය දන්නවා මේක කොයිතරම් සුපිරිම කතා මාලාවක්ද කියන එක. …

Read More »

A Thousand Days’ Promise [EP 12] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Atlantis (2013) [S01 : E02] | ආවේශ ස්ත්‍රීන්ට මැදි උන කෙල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පහුගිය සතියේ අලුතෙන් පටන් ගත්ත අට්ලන්ටිස් කථාවේ දෙවැන්න ඔයාලා එක්ක බෙදාගන්න තමයි මම මේ සුදානම් වෙන්නේ. හැබැයි ඉතින් අද “චලිදු” සහෝ නෙමෙයි, මම තමයි මුහුදු පතුලේ අමුතු නගරේ සැරිසරන්න සුදානම. ඔන්න දැම්ම කිව්වා මේ සතියේ දෙන්න ඕනේ නිසා කොලේ ලබන සතියේ චලිදු සහෝවම අල්ලා ගන්න. පොඩ්ඩක් පහුගිය කොටස මතක්කරගෙන …

Read More »

Falling Skies [S02 : E7] | ආරක්ෂාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවෙන් ඒහෙනම් 7 වෙනි කොටසත් අරගන ආවා. මුලින්ම සුපුරුදු විදියට පසුගිය කොටෙස් වෙච්ච දේවල් මතක් කරලා ඉන්නම්කෝ.පසුගිය කොටෙසේ හැල් සහ මැගි මුරසංචාරෙයේ යනකොට කැරන්ව හමු උනා මතක ඇතිනේ. ඒවගේම එයා ඇවිත් තියෙන්නේ ඒ තරම් හොදකට නම් නෙවෙයි කියලත් ඔයාට තේරෙන්න ඇති කියලා හිතනවා. ඒ වගේම මේ සැරේ කැරන්ගේ සැලැස්ම …

Read More »

The Originals [S01 : E01] | සෑමවිටම හා සදාකාලිකවම [සිංහල උපසිරැසි සමඟ]

“පවුල යනු බලයයි..(Family is power)” යැයි ප්‍රථම වැම්පයර් ගෝත්‍රය එකිනෙකට දිවුරනු ලැබුවේ අවුරුදු දහස් ගණනකට ප්‍රථමය. ඔවුන් සෑමවිටම හා සදාකාලිකවම එකට සිටීමට පොරොන්දු වී සිටියේය. දැන්, ශත වර්ෂ ගණනක් පසුවී හමාරය. පවුලේ බැඳීම් බිඳී ගිහින්ය. කාලය, ශෝකාන්ත සිද්ධි සහ බලයට ඇති කෑදරකම ප්‍රථම වැම්පයර් ගෝත්‍රික පවුල පලුදු කර ඇත. New …

Read More »

Legend of the Seeker [S01 : E16] | පෙළපත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පොරොන්දු වුන විදිහටම අදත් අපි ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ 16 වන කොටසත් එක්ක එකතු වෙනවා. දුෂ්ට පාලනයෙන් පිඩා විඳින අහිංසක ජනතව බේරගන්න තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූදානම. ඉතින් මතකනෙ කට්ටියට එඩ්රාන් බලකොටුවෙදි සිද්ධ වුන දේ. ඩාර්කන් රහ්ල් යන්තමට මූණ හූරගෙන බේරිලා පැනගත්තත් පාපොච්චාරණය කරන්නියො නිර්මාණය කරන්න …

Read More »

A Thousand Days’ Promise [EP 11] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Revolution [S2E02 – There Will Be Blood] | ගැලීමට නියමිත රුධිරය….. [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කොටසට මම හිතුවට වඩා ප්‍රතිචාර තිබ්බා. කොහොමත් ඔයාල මම හා බයිස්කෝප් සිංහලෙන් අඩවිය කෙරෙහි දක්වන ඒ විශ්වාසයට ගරු කරන හින්දම තමා මම වැඩක් හරියට කරන්න ඕනා කියන මතයේ ඉන්නේ. මතකයිනේ Homeland කතාව තෙවන අදියරෙන් පටන් ගන්නෙ නැතුව මුල ඉඳන්ම පටන් ගත්ත හැටි. ඒ වගේම තමා කරන දේ සම්පූර්ණයෙන්ම ඉවර …

Read More »

Sleepy Hollow [S01 : E03] | සිහින රකුසා….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් අද මේ ගෙනාවේ තුන්වෙනි කොටස. පිටපත් නම් ආවේ ඊයේ නමුත් ඉතින් මගේ වේගේ දන්නවානේ… 😉 පහුගිය කොටස බලන්න ඇති කියලා හිතනවා මම කිව්වා වගේ අනික් අයටත් මුල් කොටසට වඩා දෙවෙනි කොටස හොඳද කියන්න නම් දන්නේ නැහැ. කෝකටත් පොඩ්ඩක් මතක් කරගමු සිදුවීම් ටික. දැන් ක්රෙයින් නින්දෙන් ඇහැරිලා ටික දිනක් …

Read More »

Hostages [S01 : E02] | අදිසි බන්ධනය [සිංහල උපසිරැසි සමඟ]

පෙර කතා මාලාව අවසානය මතක ඇතිනේ. එලන්, ජනාධිපතිවරයාත් තමාත් ගැලවීම සඳහා ජනපතිවරයාට රුධිර තුණීකරනයක් ලබා දෙනවා. නමුත් මින් සිදු වන්නේ කාරණය තවත් බරපතල වීමයි. මේ පිළිබඳව ඩන්කන් එලන් සමඟද, ඩන්කන් හට කාරිය පැවරූ පිරිස් ඔහු සමඟද අමනාප වෙනවා. කාරණාව තවත් බර පතල කරමින් රහස් පොලිසිය සිද්ධිය පිළිබඳ සෙවීම අරඹනවා. ඔවුන්ගේ …

Read More »

Legend of the Seeker [S01 : E15] | අනුවර්තනය [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් පළමු කතා මාලාවෙ 15 වන කොටසත් අරගෙන අදත් ඔන්න සුපුරුදු විදිහට ඔයාලා මුනගැහෙන්න ආවා. ඩාර්කන් රහ්ල් කියන දුෂ්ට පාලකයාගෙ තාඩන පීඩන වලට ලක්වෙලා අසරණව ඉන්න මිනිස්සු වෙනුවෙන් නැගී සිටින වීරයා සීකර්(රිචඩ්) පාපොච්චාරණය කරන්නිය(කෙයිලාන්), මායාකාරයා(සෙඩිකස්) සමඟින් එක්ක දුෂ්ට පාලනය අවසන් කිරීම සඳහා යන ගමනෙ තවත් එක් පරිච්ඡේදයක්. පසුගිය …

Read More »

Homeland [3×01 – Tin Man Is Down ] | කඩා වැටෙන වෘත්තීය ජීවිතය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මෙන්න කලින් පොරොන්දු වෙච්ච විදියටම මම හරිම කොපිය අරගෙන ආවා. මගේ150 වැනි උපසිරැසියට අදහස් දැක්වූ හැමෝටම ස්තූතියි කියලා මුලින්ම කියන්න ඕනා. ඒකට වැටුණු අදහස් දැක්වීම් මම ලබපු හොඳම තෑග්ගක් කිව්වොත් වඩා නිවැරදියි. මෙන්න ඔයාල මඟ බලාගෙන ඉඳපු පට්ටම Homeland තෙවන අදියර පටන්ගන්නයි මේ සූදානම. හරිනම් මේක විකාශය වෙන්න …

Read More »

Atlantis (2013) [S01 : E01] | රාක්ෂයන් සමග සටනට [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් BBC One නාලිකාවේ ප්‍රචාරය වෙන්න ගත්ත අලුත්ම රූපවාහිනී කතාමාලවක් දිග හරින්නයි මේ සූදානම. පළවෙනි කොටස විකාශනය වුණේ ඊයේ (2013 සැප්තැම්බර් 28). කතා මාලාව ගැන BBC One නාලිකාව ප්‍රකාශය කරේ, ඒ කියන්නේ මෙහෙම දෙයක් ලෝකෙට අපි දෙනවා කියලා මුලින්ම 2013 පෙබරවාරි 11 වෙනිදා. BBC One නාලිකාව පෙන්වා දෙන විදිහට …

Read More »

A Thousand Days’ Promise [EP 10] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »
error: Alert: Content is protected !!