Tuesday , September 29 2020
Breaking News

අමුතුයි

Arrow [S02 : E09] |හොල්මන් තුන්දෙනෙක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඔයාලට ඊලග කොටසත් ඉක්මනට ගෙනාවා. ඔයාලා කලින් කොටසත් බලන්න ඇතිනේ. කලින් කොටසේදි සිද්ද වුනේ මොකක්ද කියලා ඔයාලාට මතක ඇතිනේ. ඔලිවර් කම්පැනියට කවුදෝ පැනලා ඒකේ තිබුන උපකරණයක් ඇරගෙන යනවා. ඉතින් ඒ ගැන ඔලිවර් හොයාද්දි එයාලට බෙරී කියන පිස්සු කොල්ලවත් මුනගැහෙනවා. ඒත් ඔලිවර් හැප්පෙන්නේ එසේ මෙසේ කෙනෙක් එක්ක නෙවෙයිනේ. එයත් එක්ක …

Read More »

Love Rain [EP 02] | ආදර වරුසාව… [සිංහල උපසිරැසි සමඟ]

තත්පර 3 කදි ඇතිවුනු ආදරය තත්පර 3 කින් අමතක කරන්න පුලුවන්ද… ඔන්න දෙවෙනි කොටසත් ගෙනාවා. ඉස්සෙල්ලාම සමාව ඉල්ලනවා දෙවෙනි කොටස ඉ‍යේම දෙන්න බැරිවුනු එකට. එහෙනම් වැඩිය වල්පල් නැතුව කතාව පැත්තට හැරෙමුකො. පලවෙනි කොටසෙන් ඔයාලා දැක්කනේ ඉන්හා එයාගෙ ආදරය කට්ටියට කියන්නෙ නැතුව හංගගෙන ඉන්නවා කියලා. මෙකෙදිනම් යුන්හේ ඇත්තටම දැන ගන්නවා ඉන්හා, …

Read More »

Arrow [S02 : E08] |මිරකල් – පුදුමය… [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ඔයාලට ඇරෝ කතා මාලාවේ දෙවෙනි සිසන්‍එකේ අටවෙනි කොටසත් මං ඔයාලට ගෙනාවා. කලින් කොටසසේදි මොයිරාගේ නඩුවට මොකද වුනේ කියලා ඔයාලා දැනගන්න ඇතිනේ. කවුරුවත් හිතපු නැති විදියට එයා බේරෙනවා. ඒ විතරක් නෙවෙයි අපිවත් පුදුමයට පත් කරලා මැල්කම් ආපහු මතු වෙනවා. ඒ වගේම කවුන්ට්වත් ඔලිවර් පරද්දනවා. ඒ වුනාට එයාට කවුන්ට්ව මරන්න සිද්ද …

Read More »

Supernatural [S02 : E05] – Sinhala Subtitles | කං කං බූරූ…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : ටීම් අයිසෆානෝ (Tim Iacofano) කථාව /රුපවාහිනී තිර රචනය : බෙන් එඩ්ලන්ඩ් (Ben Edlund) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 26 වෙනිදා අද කතාවේ නම “Simon Said” කියන්නේ පුංචි ළමයින්ගේ සෙල්ලමක්. සෙල්ලමේ අණ දෙන ළමයා සිම්සන් සෙඩ් කියලා මොකක් හරි කරන්න කිව්වම අනිත් ළමයි ඒක කරන්න ඕනේ. …

Read More »

Legend of the Seeker [S02 : E08] | ආලෝකය [සිංහල උපසිරසි සමඟ]

එහෙනම් යාලුවනෙ ඔන්න අදත් මම ගොඩ වැදුනා සීකර් දෙවැනි කතාමාලාවෙ අට වන කොටසත් සමඟින්. මළවුන්ගෙ ලෝකයෙ පාලකයාගෙන් ජීවි ලෝකය බේරගන්න කඳුළු පාෂාණය හොයාගෙන යන ගමනෙ තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූඳානම. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු නේද? පසුගිය කොටසෙදි හදිසියෙන්ම රිචඩ් ඇතුළු පිරිසට නැවතත් ඩහරාන් සෙබළු පහර දෙන්න පටන් ගන්නවා. …

Read More »

Intelligence [S01 : E06] | ඉවසීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යලුවනේ මම හයවෙනි කොටසත් අරගෙන ආවා. එහෙනම් මම, පසුගිය සතියේ සිදුඋන දේවල් ටිකක් ඉන්නම්කෝ. මතක ඇතිනේ පසුගිය කොටසේදී අර සෙනට්වරයාගේ දුවය් එයාගේ යළුවවයි පැහැරගෙන ගියා මෙක්සිකෝවට චන්ද්‍රිකාවක් විකුණන ගිවිසුම වලක්වන්න කියලා. අපේ ගේබ්‍රියල් කොල්ලා කොහොමහරි රයිලිත් එක්ක එකතු වෙලා ඒ ගෑනු ලමයි බෙරගන්නවනේ. දැන් අද කතාව පැත්තටහැරෙමුකො. අද කතාව …

Read More »

Arrow [S02 : E07] |මොයිරගේ නඩුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පුලුවන් ඉක්මනට ඊලග ‍කොටසත් මං ඔයාලට ගෙනාවා. කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කලොත් එහෙම ඩිගල්ගේ යාලුවෙක් වුන ලයිලව රුසියාවෙදි අතුරුදහන් වෙනවා. එයාව බේරගන්න ඩිගල් වගේම ඔලිවරුයි, ෆෙලිසිටියි වැඩ කරනවා. ඉතින් මෙයාලා දැනගන්නවා ලයිලා ඉන්නේ රුසියාවේ භයානක බන්ධනාගාරෙක කියලා. කොහොමෙන් කොහොම හරි ඩිගල් ඒ බන්ධනාගාරෙ ඇතුලට යනවා ලයිලව බේරගන්න. එතකොට …

Read More »

Supernatural [S02 : E04] – Sinhala Subtitles | මළවුන් සමග සෙල්ලම් එපා…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : කිම් මැනර්ස් (Kim Manners) කථාව /රුපවාහිනී තිර රචනය : රේල් ටකර් (Raelle Tucker) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 19 වෙනිදා අද කතාවේ නම අරන් තියෙන්නේ “Children Shouldn’t Play with Dead Things” කියන 1972දී හදපු සොම්බි චිත්‍රපටියකින්ලු. තාත්තගේ මරනෙන් පස්සේ සෑම්ට ඕනේ වෙනවා අම්මගේ සොහොනට යන්න. …

Read More »

Arrow [S02 : E06] |ප්‍රිසන් බ්‍රේක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අපි ඊලග කොටසත් ඉක්මනට ඇරගෙන ආවා. කලින් කොටස ‍ඔයාලා බලන්න ඇතිනේ. ඒකෙදි වුනේ සාරා පස්සේ ඝාතක කණ්ඩායමේ කට්ටිය පන්නගෙන ආවා. ඒ අය සාරා පස්සේ ආවේ සාරා අර අතුරුදහන් වුන කාලේ මේ කණ්ඩායමට බැඳිලා ඒකෙන් අයින් වෙලා ආපු නිසා. ඒ වගේම එයාට ඒකෙන් බේරෙන්න ඔලිවරුත් උදව් කලානේ. කොහොමෙන් කොහොම හරි …

Read More »

Love Rain [EP 01] | ආදරය කියන්නේ, කවදාක්වත් දුක් වෙන්න එපා කියන එකද?? [සිංහල උපසිරැසි සමඟ]

ආදරවන්තයින්ගෙ දවසෙ ආදරවන්තයන් වෙනුවෙන්ම ලස්සනම ලස්සන කොරියානු ටෙලි කතාමාලාවක් අරන් තමයි අද ආවේ. කොරියානු ආදර කතා කොහොමද කියලා අමුතුවෙන් කියන්න ඔනේ නැහැනෙ.මේක සම්පුර්නයෙන්ම ආදර කතාවක්. ඇත්තටම මාරම ලාස්සනයි. ඔයාලට මේක බලද්දි ඒක තේරෙන්න වැඩිවෙලා යන්නෙ නම් නැහැ කියලා මට හොදටම විශ්වාසයි. මේක නම් කිව්වෙ අපේ හසන්ත සහො. එයා තමයි කිව්වෙ මේකෙ කොටස් දෙකක් …

Read More »

Supernatural [S02 : E03] – Sinhala Subtitles | ලේ පිපාසය…[සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : රොබට් සිගර් (Robert Singer) කථාව /රුපවාහිනී තිර රචනය : සේරා ගැම්බල් (Sera Gamble) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 12 වෙනිදා අද කතාවේ නම ” Bloodlust” කියන්නේ මිණිමරන්න පටන්ගත්ත දඩයක්කාරයක් ගැන කියවෙන 1961දී නිෂ්පාදිත චිත්‍රපටයක්. ඉම්පාලා එක හදලා ඉවර කරගත්තට පස්සේ, සෑම්නුයි ඩීන්නුයි යනවා මිනිස්සු වගයක් …

Read More »

Arrow [S02 : E05] |ඝාතක කණ්ඩායම… [සිංහල උපසිරැසි සමඟ]

ඔයාලා ඉල්ලන නිසාම ඉක්මනටම ඊලග කොටසත් ගෙනාවා. කලින් කොටස ඔයාලා බලන්න ඇතිනේ. කලින් කොටසෙදි ඔලිවර් නැත්නම් ඇරෝ අර තුවක්කු ගත්ත චන්ඩියාව නවත්තපු එක අපි දැක්කනේ. ඒ ගමන්ම පුදුම හිතෙන දෙයකුත් වුනා. ඒ තමයි සාරා පණපිටින් කියලා දැනගන්න ලැබුන එක. එයා තමයි වෙස්මුණු කෙල්ල විදියට ඉදලා තියෙන්නේ. ඔලිවර්ට පවා ඒක ලොකු …

Read More »

Merlin [S03 : E12] |ආතර්ගේ පැමිණිම… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබොවන් යාළුවො හැමොටම… Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විත කතාමාලාවේ දැන් සබ් දෙන්නේ සිසන් 3ට එකෙත් අවසාන අදියරේ… අද 12වන කොටස. මේදා සැරේනම් ලේසිනෑ… පටන්ගන්නකොටම ඌතර්ගේ හමුදාවට ප්‍රහාරයක් ඔක්කම නයිට්වරු මැරිල කෙහෙන්ද ආපු ඩෘයිඩ්ලා …

Read More »

The Following [ S02 – E03] |අම්මා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම 3 වෙනි කොටසේත් උපසිරසි අරගෙන ආවා. කස්ටිය කලින් කොටස බලන්න ඇතිනේ… ජෝ පියතුමාව මැරුවා. ඒ තමයි ජෝ අලුත් ආරම්භය ගත්ත විදිය. ඒ වගේම නිවූන්නු රයන්ට පණිවියක් දුන්නා. වැඩි කතාවක් නැතිවම අපි අද හැරෙමු අද කොටස දිහාට… ජෝ දැන් ඉන්න තැනින් යන්නයි හදන්නේ. ඒත් ඒ තැන ඉන්න දෙන්නගෙන් …

Read More »

Arrow [S02 : E04] |හමුදා තුවක්කු ගත්ත චන්ඩියා… [සිංහල උපසිරැසි සමඟ]

අද මම ඔන්න ඔයාලට ඉක්මනටම ඉතිරි කොටසත් ගෙනාවා. ඔයාලා දැන් ඉතිරි කොටස් බලලා ගොඩක් පුදුම වෙලා ඇතිනේ මොකක්ද ඊලගට වෙන්නේ කියලා. ගියපාර කොටසේදි ඔලිවර්ට ඇත්ත කෙල්ලොන්ගෙන් බෝනික්‍‍කෝ හදන පිස්සෙක්ව නවත්තන්න වුනානේ. ඒ වැඩේට ලාන්ස් පවා එයාට උදව් කලානේ. හැබැයි අන්තිමේට ඒ පිස්සා ලාන්සුයි ‍ලෝරෙලුයි අල්ලගෙන ලෝරල්ව බෝනික්කෙක් කරන්න හැදුවා. ඒ …

Read More »

Supernatural [S02 : E02] – Sinhala Subtitles | කවටයන්ට කවුද අකමැති? [සිංහල උපසිරැසි සමඟ]

අධ්‍යක්ෂණය කලේ : ෆිලිප් ස්ග්රිසියා (Philip Sgriccia) කථාව /රුපවාහිනී තිර රචනය : ජෝන් ශිබාන් (John Shiban) විකාශය වුනේ : CW නාලිකාවේ 2006 ඔක්තෝම්බර් 05 වෙනිදා අද කතාවේ නම “Everybody Loves a Clown” කියන එක අරන් තියෙන්නේ 1965 නිකුත් වුන Gary Lewis & The Playboysලගේ සින්දුවක් ඇසුරෙනුයි. දැන් තාත්තත් නැතිවුනා මදිවට …

Read More »

The Tomorrow People [S01 – E13] | සැඟවුණු රහස්… [සිංහල උපසිරැසි සමඟ]

මේ කොටස නම් ගොඩක් ප්‍රමාද උනා.  මේ දවස් ටිකේ තිබුන කාර්ය බහුලත්වය නිසා වෙනදා වෙලාවට මේක දීගන්න බැරි උනා. හිතනවා ඒ ගැන කරුණාවෙන් සලකයි කියලා 😀  ඒ වගේම මම කලින් කොටසේදී කිව්වා වගේම 14 වෙනි කොටස විකාශනය වෙන්නේ පෙබරවාරි 26 වෙනිදා.  ගොඩක් රූපවාහිනී වැඩසටහන් මෙසේ කල් යන්න හේතුව ඔලිම්පික් ක්‍රීඩා …

Read More »

Merlin [S03 : E11] |ද්වන්ධ සටනක්… [සිංහල උපසිරැසි සමඟ]

Merlin 2008දී පටන් ගන්නේ අවුරුදු 5 තිරගත වුනු මෙම කතාමාලාවට ලැබිලා තියන ප්‍රතිචාරත් නරකම නෑ IMDb Ratings 7.5 ක් සිසන් 5කින් සමන්විතයි. කතාව පැත්තට හැරෙමු…. අද සිසන් 3නේ 11වෙනි කොටස. ඔන්න ඉතින් මර්ලින් කොළුවගේ තවත් වික්‍රමයක්. අදනම් ටිකක් විතර සංකීරණයි වගේ. ධ්වන්ද සටන්, මයා වික්‍රම, පලිගැනිම. මේවගේ ක්‍රියා රාශියක් මේ …

Read More »

Arrow [S02 : E03] |බෝනික්කෝ පිස්සා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම ඔයාලට ඉක්මනටම තුන්වෙනි කොටසත් ගෙනාවා. මං දන්නවා බයිස්කෝප් එකත් එක්ක එකතු වෙලා ඉන්න අය මේ විදියට සබ් එක දිගට හම්බෙනවා නම් කැමතියි කියලා. ඒ හින්දමයිනේ අපි මේ තරම් මහන්සිවෙලා ඔයාලට සබ් දෙන්නේ. ඉතින් ඔයාලට මතක ඇතිනේ කලින් කොටසෙදි සිද්ධ වුන දේවල් ගැන. ඔලිවර් දුනුකාරයා විදියට බෙහෙත් මංකොල්ලය නවත්තලා …

Read More »

The Following [ S02 – E02] |අමුතුම ආහාර වේලක්…[සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින් යාලුවනේ…!! මුලින්ම මගේ පලවෙනි sub එකට සුබ පතපු හැමෝටම මම මගේ ස්තුතිය පුද කරන්න කැමතියි. කස්ටිය දෙවෙනි සීසන් එකේ පලවෙනි කතාව බලන්න ඇතිනේ… මුළු ලෝකෙම හිතුවත් ජෝ මැරුණා කියලා ඒත් ඒක ඇත්ත නෙමේ කියල දන්නේ රයන් ඇතුළු කීප දෙනෙක් විතරයි. රයන්ටත් තිබුනේ සැකයක්. ඒත් ඒක හරි කියලා එයා …

Read More »
error: Alert: Content is protected !!