Tuesday , September 29 2020
Breaking News

අමුතුයි

Hostages [S01 : E04] | පලා යාමේ සැලසුම… [සිංහල උපසිරැසි සමඟ]

මේ සතියේ උපසිරැසිය පොඩ්ඩක් පමා උනා. හැමදාම ඔයාලා එක්ක ප්‍රාණ ඇපකරුවන් ගේ උපසිරැසිය බෙදාගන්න හසංක සහෝට කාර්යයබහුල වීමෙන් මේක මට භාර වුනා. මගේ මුල්ම උපසිරැසිය මේක. දිනක් තුල ඉවර කරගන්න නම් හැකි වුනා. ඔයාලා බලලා අඩුපාඩු කියන්න අමතක කරන්න එපා හොඳේ. පහුගිය සතිය අමකත වෙන්නේ නැතුව ඇති හැමෝටම. මොර්ගන්ගේ පෙම්වතා …

Read More »

Sleepy Hollow [S01 : E05] | අතුරුදහන් වූ ජනපදය [සිංහල උපසිරැසි සමඟ]

අද කතාව හොදයි වගේ ඔක්කොටම වඩා. මුලින් පහුගිය සතිය මතක් කරගෙන ඉම්මු කෝකටත්. පහු ගිය සතිය වෙන් වුනේ මානසික රෝහල් අඩස්සියෙන් මිදුන ජෙනි මිල්ස් තමන්ගේ හැකියාව හා මේ අත්භූත අසාමාන්‍ය අංශයේ තියන පළපුරුද්ද එකතු කරගෙන සොලමන් රජු විසින් ලිව්වාය කියන මන්ත්‍ර පොතක් ආධාරයෙන් හෙසියන්වරුන් අමනුෂ්‍ය ආත්මයන් 72 මෙලොවට ගෙනෙන එක …

Read More »

A Thousand Days’ Promise [EP 14] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Homeland [3×03 – Tower of David] | දුර්වල ස්ථානයක් ශක්තිමත් කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මෙන්න එහෙනම් මේ සුපිරි කතාමාලාවේ තුන්වෙනි කොටස අරගෙන ආවා. ලබන සතියෙනම් ටිකක් විතර ප්‍රමාද වෙයි හොඳේ. ගණන් ගන්න එපා වැඩ රාජකාරී අස්සෙ කරන්න ගියාම ඔහොම තමා ඉතින්. නැද්ද මම අහන්නේ…. 🙂 කලින් කොටස ගැන අපි ටිකක් මතක් කරගන්නවා නම් සෝල් ගේ හා අඩාල් ගේ උපායක් පිට තමුන්ට එල්ල වූ …

Read More »

Falling Skies [S02 : E9] | විශිෂ්ඨත්වයේ මිළ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 9වෙනි කොටස අරගෙන මම ආවා. මේ සීසන් එක ඉවර වෙන්න තව එක කොටසයි තියෙන්නේ. පසුගිය කොටස රසවිඳින්න ඇති කියලා හිතනවා. පුරුදු විදියටම අටවෙනි කොටසේ සිඳුවුන දේවල් ටිකක් මතක් කරගනිමු නේද?චාලසටන් යන අරමඟදී ටෙක්ටර් සහ කැප්ටන් වීළුර් අතර ඇතිවන කතා බහේදී ටෙක්ටර්ටත් කලින් හමුදාවේ හිටපු කෙනෙක් කියලා දැනගන්න ලැබෙනවානේ. …

Read More »

Atlantis (2013) [S01 : E03] | වෘෂභ පැනීම [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න ඉයෙ රෑ විකාශය වුන ඇට්ලාන්ටිස් කතා මාලාවේ තුන්වෙනි කොටස අරගෙන එන්නයි හදන්නේ. ගියවර කොටස මට දෙන්න බැරිවුනානේ යම් වැඩකට හිරවුන නිසා. ඉතින් ඒ කොටස ලබා දුන්න හසන්ත සොහොයුරාට ස්තූති කරන්න ඕන. ඉතින් අද වෙන්නේ මේ වගේ දෙයක්, ජේසන් ඇතුලු කණ්ඩායම පාරේ ගමන් කරද්දි වයසක මනුස්සයෙකුගේ කරත්තයක රෝදයක් …

Read More »

Falling Skies [S02 : E8] | මරණයේ පෙළපාලිය [සිංහල උපසිරැසි සමඟ]

ගිය සැරේ කතාව පුරුදු විදියට මතක් කරලා ඉන්නම්කෝ.ටොම් අර මාලු ඔළු පිටසක්වලයාව අල්ල ගත්තා ඔයාලට මතක ඇතිනේ. ඒ වගේම ලෝඩස්ගේ පෙම්වතා ජමීල්ටත්, ටෙක්ටර් පිස්සු යාලුවා, අර රැප් සිංදු කියනබූන්ටත් අවාසනවන්ත විදියට ජීවිතෙන් සමුගන්න සිද්ද උනා. අර මකුලුවෝ වගේ පිටසක්වල ජීවීන් පහර දෙන්න ආව විදියත් ටොම් ඇතුලු පිරිස ඒකෙන් බේරැණ විදියත් …

Read More »

Legend of the Seeker [S01 : E17] | මායාව [සිංහල උපසිරැසි සමඟ]

ලෙජන්ඩ් ඔෆ් ද සීකර් (සොයන්නාගෙ පුරාවෘත්තය) පසු ගිය කොටසින්.. තෙවැනි ඕර්ඩන් පෙට්ටිය සඟවන්න සෙඩ් තෝරගන්නෙ ඩහරා වල රහ්ල්ගෙ මාළිඟාවට නුදුරු ස්ථානයක් වන මෝරොන් තැනිතලාව. එතන තියෙන මියගිය පැරණි මායාකාරයන්ගෙ බලය ප්‍රයෝජනයට අරගෙන පෙට්ටියට ආරක්ෂාව සලසනවා. රහ්ල් පෙට්ටිය ලබාගන්න එවන්නෙ ඩෙන්නාව. මේ පෙට්ටිය ලබාගන්න පාවිච්චි කරන්නෙ ජෙන්සන් කියලා ගෑණු ළමයෙක්.එයාට මායාවන් …

Read More »

A Thousand Days’ Promise [EP 13] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

The Tomorrow People [S01 – E01] | දූරසම්ප්‍රේෂණය [සිංහල උපසිරැසි සමඟ]

මම නමින් ස්ටීවන් ජෙමිසන්. තාම පාසල් ශිෂ්‍යයෙක්. එත් මෑතක ඉඳන් මට අමුතු දේවල් සිද්ධ වෙන්න පටන් අරන්. හිතා ගන්න බැහැ. යාලුවෝ හිතන්නේ මට පිස්සු කියලා මගේ හොඳම යාළුවා ඇස්ට්‍රිඩ් හිතන්නෙත් එහෙමයි. කවුරු හරි මට දුරක ඉඳන් කතා කරනවා ඇහෙනවා. ඒ දේවල් මට ඔලුව ඇතුලෙන් නිතර නිතර ඇහෙනවා. එත් මම දන්නවා …

Read More »

Revolution [S2E03 – Love Story] | ආදර කතාව….. [සිංහල උපසිරැසි සමඟ]

අදනම් ටිකක් විතර වෙලාගියාද මන්දා. පමාවට සමාවත් ඉල්ලගෙනම මෙන්න ගේනවා මෙම කතාමාලාවේ තුන්වෙනි කොටස. වැඩියේ දෙයක් ලියන්න නම් ඕනත් නෑ මම හිතන්නේ. ඒත් අපි පොඩ්ඩක් කලින් කොටස ගැන මතක් කරගෙන ඉම්මු. මැරුණා කියලා හිතපු ඇරොන්ට ආපහු පණ එනවා වගේම දැන් ඔහු දකින විදියටනම් ඔහුට පිස්සු හැදීගෙන එනවා. නමුත් පෙර අපිට …

Read More »

The Originals [S01 : E02] | උට්ඨාන පුත්‍රයාගේ නිවස [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම The Originals එකේ දෙවෙනි කොටසත් ගෙනාවා… මම ඉතින් ෆුල් ට්‍රයි එක දාලා පුළුවන් ඉක්මනටම තමා මේ දුන්නේ. කලින් සතියේ කොටසේ අන්තිමට ක්ලවුස් එයාගේ සහෝදරයට කිනිස්සකින් ඇන්නනේ, ඒකෙන් ඇන්න කියලා පළවෙනි වැම්පයර්ස්ලව එහෙම නැත්තං ඔරිජිනල් වැම්පයර්ස්ලව සදහටම මරන්න බෑ. වැම්පයර්ස්ලා නිදි කරවලා තියන්න විතරයි පුළුවන්. කව්රුහරි ඒ කිනිස්ස ගැලෙව්වොත් …

Read More »

Hostages [S01 : E03] | පෙළඹවීමේ ශක්තිය [සිංහල උපසිරැසි සමඟ]

ඇන්ජලාගේ සියදිවි හානි කරගැනීමේ ආරංචියත් එක්කම රුධිර තුණීකරනය ගැන හොයන එක ටිකක් අඩාල වෙනවා. ඒක එලන්ට මඳ අස්වැසිල්ලක් වුණත්, මේ සිදුවීම නිසා දවලමන්දිරය තීරණය කරනවා සැත්කම පිළිබඳ වගකීම වෙනත් රෝහලකට පවරන්න. ඒ අතර කාර්ලයිල් ස්නයිපර් තුවක්කු කරුවකුගේ ඉලක්කයක් වෙනවා. සැත්කම එලන්ගේ අතින් ගිලිහුණොත් සියලු දෙනාගේ ජීවිත අනතුරේ බව වටහා ගන්නා …

Read More »

Sleepy Hollow [S01 : E04] | ජෙනී මිල්ස්….[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද ගෙනාව හතරවන කොටස. Sleepy Hollow කතා මාලාව හිතුවට වඩා ජනප්‍රිය වීම හේතුවෙන් දෙවන කතා සමයක් එන්න යන විත්තියත් දකින්න ඇතිනේ මංසලෙන්. වැඩි කතා ඕනේ නැහැනේ පහුගිය කොටස මතක් කරගෙන ඉම්මු පොඩ්ඩක්. ඇබි හදිසියේ කැඳවීමක් ලැබිලා යනවනේ කෙනෙක් වහල උඩ ඉන්න නිසා. ඇය අවසානේ වහලෙන් පනින්නේ නිකම්ම නෙමෙයි ඇබි …

Read More »

Homeland [3×02 – Uh… Oh… Ah…] | මානසික රෝගීන් [සිංහල උපසිරැසි සමඟ]

පමාවට සමාව. සඳුදා දවසේ කාර්යයබහුල වීම හින්දම මට මේ සුපිරි කතාමාලාවේ ඉතිරි කොටස් 11 ම දෙන්න වෙන්නේ මේ වෙලාවට තමා. 🙁 හැමෝම ඒ ගැන ඉවසා වදාරනවා ඇතියි කියලා මම බලාපොරොත්තු වෙනවා. ලංකාවේ මේ කතාව හිතපු තරම්ම ජනප්‍රිය වුණේ නැතත් මේක බලන අය දන්නවා මේක කොයිතරම් සුපිරිම කතා මාලාවක්ද කියන එක. …

Read More »

A Thousand Days’ Promise [EP 12] | සහසක පැතුමන්! [සිංහල උපසිරැසි සමඟ]

ලී සී යුන් වෘත්තියෙන් ලේඛිකාවක්. ඈ කුඩාකාලයේදිම මව් ඇයව හා ඇගේ බාල සොහොයුරාව අත්හැර පලා යනවා. එතැන් පටන් ඔවුන් ගතකරන්නේ මව්පිය සෙනෙහස අහිමි දිවි පෙවතක්. තරුණ වියට එළැඹෙන ඈ තමන්ගේ ඥාති සොයුරාගේ මිතුරෙකු වන පාක් ජී යුන් හා පෙමින් බැදෙනවා. එහෙත් ඒ වනවිටත් ඔහු හා ඔහුගේ පවුලේ සමීප හිතවතෙකු වන …

Read More »

Atlantis (2013) [S01 : E02] | ආවේශ ස්ත්‍රීන්ට මැදි උන කෙල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පහුගිය සතියේ අලුතෙන් පටන් ගත්ත අට්ලන්ටිස් කථාවේ දෙවැන්න ඔයාලා එක්ක බෙදාගන්න තමයි මම මේ සුදානම් වෙන්නේ. හැබැයි ඉතින් අද “චලිදු” සහෝ නෙමෙයි, මම තමයි මුහුදු පතුලේ අමුතු නගරේ සැරිසරන්න සුදානම. ඔන්න දැම්ම කිව්වා මේ සතියේ දෙන්න ඕනේ නිසා කොලේ ලබන සතියේ චලිදු සහෝවම අල්ලා ගන්න. පොඩ්ඩක් පහුගිය කොටස මතක්කරගෙන …

Read More »

Falling Skies [S02 : E7] | ආරක්ෂාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවෙන් ඒහෙනම් 7 වෙනි කොටසත් අරගන ආවා. මුලින්ම සුපුරුදු විදියට පසුගිය කොටෙස් වෙච්ච දේවල් මතක් කරලා ඉන්නම්කෝ.පසුගිය කොටෙසේ හැල් සහ මැගි මුරසංචාරෙයේ යනකොට කැරන්ව හමු උනා මතක ඇතිනේ. ඒවගේම එයා ඇවිත් තියෙන්නේ ඒ තරම් හොදකට නම් නෙවෙයි කියලත් ඔයාට තේරෙන්න ඇති කියලා හිතනවා. ඒ වගේම මේ සැරේ කැරන්ගේ සැලැස්ම …

Read More »

The Originals [S01 : E01] | සෑමවිටම හා සදාකාලිකවම [සිංහල උපසිරැසි සමඟ]

“පවුල යනු බලයයි..(Family is power)” යැයි ප්‍රථම වැම්පයර් ගෝත්‍රය එකිනෙකට දිවුරනු ලැබුවේ අවුරුදු දහස් ගණනකට ප්‍රථමය. ඔවුන් සෑමවිටම හා සදාකාලිකවම එකට සිටීමට පොරොන්දු වී සිටියේය. දැන්, ශත වර්ෂ ගණනක් පසුවී හමාරය. පවුලේ බැඳීම් බිඳී ගිහින්ය. කාලය, ශෝකාන්ත සිද්ධි සහ බලයට ඇති කෑදරකම ප්‍රථම වැම්පයර් ගෝත්‍රික පවුල පලුදු කර ඇත. New …

Read More »

Legend of the Seeker [S01 : E16] | පෙළපත [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් පොරොන්දු වුන විදිහටම අදත් අපි ලෙජන්ඩ් ඔෆ් ද සීකර් කතාමාලාවෙ 16 වන කොටසත් එක්ක එකතු වෙනවා. දුෂ්ට පාලනයෙන් පිඩා විඳින අහිංසක ජනතව බේරගන්න තවත් පියවරක් ඉදිරියට තබන්නයි මේ සූදානම. ඉතින් මතකනෙ කට්ටියට එඩ්රාන් බලකොටුවෙදි සිද්ධ වුන දේ. ඩාර්කන් රහ්ල් යන්තමට මූණ හූරගෙන බේරිලා පැනගත්තත් පාපොච්චාරණය කරන්නියො නිර්මාණය කරන්න …

Read More »
error: Alert: Content is protected !!