Thursday , October 1 2020
Breaking News

අමුතුයි

Spartacus: Blood and Sand [S01 : E11] Sinhala Subtitles | පැරණි තුවාල [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් අද ලබා දෙන්න යන්නේ පළමු කතා මාලාවේ එකොළොස්වන කොටස. තව කොටස් දෙකකින් මේ කතා මාලාව අවසාන වෙනවා. Blood and Sand කතා මාලාව අවසන් වෙලා තමයි God of the Arena කතා මාලාව ආරම්භ උනේ. එහි කොටස් 6 ක් සමන්විත වුන Mini Series එකක්. ඒ කොටස් හය අවසානයේ තමා Vengeance කතා …

Read More »

Elementary [S01 : E11] Sinhala Subtitles | මළසිරුර [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පොරොන්දු වුන විදිහටම අලුත් කොටසක් අරගෙන ආවා. මේකතාවනම් රුසියානු ඔත්තු සේවයන් ගැන තමයි කතාව දිව යන්නේ. එත් ඉතින් ඔයගොල්ලන්ට කතාව බලද්දී තේරෙයි මෙය ගොඩක් සැලසුම් සහගත ක්‍රියාවලියක ප්‍රතිපලයක් කියලා. කතාව පටන් ගන්නේ ටෙරී පර්සවෙල් කියන කාන්තාවගේ මළ සිරුර හෝටල් ඇඳුම් සේදීමේ යන්ත්‍රයක් තුලින් හමුවීමෙන්. මේ කාන්තාව තමයි මේ …

Read More »

Spartacus: Blood and Sand [S01 : E10] Sinhala Subtitles | උත්සව ප්‍රසාද [සිංහල උපසිරැසි සමඟ]

දවසක් විතර ප්‍රමාද උනා. සමාව ඉල්ලනවා බලන් ඉන්න සිදු කලාට. මම දැක්කා අපේ යාලුවෝ අහලා තිබුනා ඉක්මනට 10 දෙන්න, අද දෙනවද වගේ දේවල් අහලා. පොඩි පොඩි අත්‍යවශ්‍යය වැඩ වගයක් යෙදුනා ඒවාට වැඩි කාලයක් යොදවන්න සිදු වුනා. එහෙනම් අමනාපයක් නැතුව ඇති කියලා හිතනවා ඇති දවසක් ප්‍රමාද කලාට. එහෙනම් කතාව දෙසට යොමුවෙමු. …

Read More »

Elementary [S01 : E10] Sinhala Subtitles | මංකොල්ලයක්..[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අදත් තව කොටසක් ඔබට ගෙනාව සිංහල සබ් එක්ක. පසුගිය කොටසත් බලන්න ඇතිනේ. එක් එක් කොටස් අතර කිසි සම්බන්ධයක් නැති නිසා පසුගිය එක නොබැලුවත් අවුලක් නෑ. නමුත් මුළු සීරීස් එකම බලනකොටනේ ගතියක් තියෙන්නේ.. 🙂 මේ කතාව ගැන කියද්දී ෂර්ලොක් හෝම්ස්ට මෙවර විසදන්න සිදුවෙන්නේ බැංකු සේප්පු මංකොල්ලයක් ගැන. ඇත්තටම මේ සේප්පුවේ …

Read More »

Spartacus: Blood and Sand [S01 : E09] Sinhala Subtitles | ගණිකාව [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ නම දැක්කම කස්ටිය උඩ බිම බලනවා ඇති අද Spartacus කතාවද වෙන මොනව හරිද කියලා, මොනවා කරන්නද එහෙම තමා කතාව නම් කරලා තියෙන්නේ. එහෙනම් නමවෙනි කොටස දෙන්න තමා සූදානම. කලින් කොටස බලපු අය දන්නවා මොකද සිදු වුනේ කියලා. “ඉලිතියා” එහෙම නැතිනම් “ග්ලෙබර්ගේ” බිරිඳ බොළඳ උත්සාහයක් ගන්නවා “ස්පාටකස්ව” මරන්න ඇය …

Read More »

Avatar: The Last Airbender [S02 : E02] Sinhala Subtitles | පෙම්වතුන්ගේ ගුහාව [සිංහල උපසිරැසි සමඟ]

ඊයෙ දීපු කොටස සෑහෙන දෙනෙක් බාගෙන තියෙන බව දැක්කම හිතට හැබෑම සතුටක් දැනුණෙ. මගෙ මහන්සියෙන් හුඟ දෙනෙක් ප්‍රයෝජන ලබන බව දකින එකත් සතුටක්. ඒ වුණාට කමෙන්ට් ගැන හිතද්දි බාන ගාණෙන් 10% යි. අපේ අය ගැනනම් ඇති වෙන්නේ කලකිරීමක්. අපි මේව දෙනවට ඉල්ලන්නේ කමෙන්ට් විතරමයි. ඒ එකක් ලබා දෙන්ඩ කිසි වියදමක් …

Read More »

Spartacus: Blood and Sand [S01 : E08] Sinhala Subtitles | සහෝදරත්වයේ සලකුණ [සිංහල උපසිරැසි සමඟ]

හෙමින් හෙමින් අටවෙනි කොටසටත් ලඟා වුනා එහෙනම්. වැඩි කතා බහක් නැතුව බලමු මොකෝ වෙන්නේ කියලා. හත්වන කොටසේ සිදුවූ දෙය පොඩ්ඩක් සරාංශගත කරන්නම්. “ස්පාටකස්” ගිය කොටසේ අවසානයේ පැරණි රෝම සෙන්පතියෙකුගේ චරිතයකට පණ පෙව්වා. ඒ තවත් වහලුන් හය දෙනෙක් සමඟ මල්ලව පිටියේදී සටන් වැදිලා. එහිදී ඔහු තීරණය කළා දෙවියන්ව පරීකෂා කර බලන්න. …

Read More »

Avatar: The Last Airbender [S02 : E01] Sinhala Subtitles | අරමුණ… [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා ඉතිං ගියපාර කතාව හැමෝම බලන්ඩ ඇති කියලා. හැමෝම නැතත් ආශාවෙන් ඒක නරඹපු ටික දෙනෙක් හරි ඉන්නවා කියන එක සයිට් එකේ සටහන් වෙලා තියෙනවා. ඒ හින්දා මගේ මේ සූදානම ඒ කතාවෙ දෙවෙනි කොටස පොරොන්දු වූ පරිදිම සිංහල අරගෙන එන්ඩයි. මේ කතා පෙළ විකාශය වෙලානම් දැන් සෑහෙන කලක් ගත වුණා. …

Read More »

Elementary [S01 : E09] Sinhala Subtitles | සැඟවුනු රහස [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම කියන්න ඕනේ මම Elementary කතා මාලාව බලන්න පටන් ගත්තේ ‘’නුවන් ගුණතිලක’’ සහෝ විසින් බයිස්කෝප් අඩවියෙන් උපසිරසි දෙන්න ගත්තයින් පස්සේ මම මේකට කොච්චරටම වහ වැටුනද කිව්වොත් ඉතිරි කොටස් වලට සබ් දෙන්නත් දැන් බාර ගත්තා.. මුලින්ම නුවන් ගුණතිලක සහෝට ස්තුතියි කියලම පටන් ගන්න ඕනේ කියලා හිතුනේ ඒකයි.. මේ කතාව ගෙතෙන්නෙ විශ්ව …

Read More »

Spartacus: Blood and Sand [S01 : E07] Sinhala Subtitles | ශ්‍රේෂ්ඨ සහ අවාසනාවන්ත දේවල් [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් පළමු කතා මාලාවේ තවත් පියවරක් තබන්නයි මේ සූදානම. අද ඉදිරිපත් කරන්නේ හත්වන කොටස. එහෙනම් හයවන කොටසේ මතකය පොඩ්ඩක් අවදි කර ගනිමු. අවාසනාවන්ත ඉරණමකට මුහුණ දෙන්න සිදුවුනා “ස්පාටකස්” හට, ඒ කියන්නේ දීර්ඝ කාලයක් දෑස් දල්වා ගෙන සිටිය තමන්ගේ ආදරණිය බිරිඳ “සුරා” තමන්ගේ දෑතට ගන්න. ඒ වෙනුවෙන් ජීවිතය පවා පරදුවට තැබුවා. …

Read More »

Spartacus: Blood and Sand [S01 : E06] Sinhala Subtitles | රසමුසු දේවල් [සිංහල උපසිරැසි සමඟ]

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු කතා මාලාවේ හය වන කොටස. කලින් කොටස ගැන පොඩ්ඩක් මතකය අවදි කර ගනිමු සුපුරුදු පරිදි. පසුගිය කොටස නරඹපු ඔයාලා දන්නවා “ස්පාටකස්ට” උනේ මොකද්ද කියලා. “ක්‍රික්සස්” සහ “ස්පාටකස්” දෙන්නට ඉතා අපහසු ඉලක්කයක් ලැබුනා ජිවිත පරදුවට තියලා ලබා ගන්න. ඒ තමයි මරණයේ සෙවණැල්ල එහෙම නැත්තන් “තියෝකලිස්”. මල්ලව …

Read More »

Spartacus: Blood and Sand [S01 : E05] Sinhala Subtitles | මරණයේ සෙවණැල්ල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පස්වන කොටස විදිහට මරණයේ සෙවනැල්ල කියන කතාංගය ඉදිරිපත් කරන්න තමා මේ සූදානම. තව දෙයක් මමත් මේ ගැන පස්සේ දැන ගත්තේ අපේ මේ කතාවේ ප්‍රධාන චරිතය එහෙම නැත්තන් “ස්පාටකස්ට” පණ පොවන Andy Whitfield කියන දක්ෂ බ්‍රිතාන්‍යය සම්බවයක් ඇති නළුවා මේ වන විට ජිවතුන් අතර නැහැ. හරිම කණගාටුයි ලේ පිළිකාවක් …

Read More »

Spartacus: Blood and Sand [S01 : E04] Sinhala Subtitles | වල තුල වික්‍රමය [සිංහල උපසිරැසි සමඟ]

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු අදියරේ සිව්වන කතාංගය. හිතුවට වඩා ඉක්මනට කොටස් දෙන්න ලැබීම ගැන යාලුවෝ හැමෝටම සතුටු ඇති. බලමු වැඩ රාජකාරි හිර නොවුනොත් මේ වේගෙන්ම යන්න හැකියාව ලැබේවි. එහෙම වේවා කියලා ප්‍රර්ථනා කරනවා. එහෙනම් කතාව දෙසට හැරෙමු. තුන්වැනි කොටස බලපු අපේ යාලුවෝ දන්නවා “ස්පාටකස්” කබලෙන් ලිපට වැටුනා කියලා. මොකද …

Read More »

Spartacus: Blood and Sand [S01 : E03] Sinhala Subtitles | පුරාවෘත්ත [සිංහල උපසිරැසි සමඟ]

අද ඉදිරිපත් කරන්න යන්නේ පළමු අදියරේ තෙවැනි කතාංගය. හිතනවා කලින් කල කරුණු පැහැදිලි කිරීම ගැන අපේ යාලුවන්ට වැටහෙන්න ඇති කියලා. අර Spartacus: Gods in the Arena Mini Series එක ගැන. ඒ ගැන වද වෙන්න එපා. ඒකෙන් අපේ කතාවේ රසාස්වාදයට කිසිම හානියක් වෙන්නේ නැහැ. එහෙනම් දෙවන කතාංගයේ මොකද උනේ කියලා ආපසු හැරිලා …

Read More »

Spartacus: Blood and Sand [S01 : E02] Sinhala Subtitles | කඩු මල්ලවයන්ගේ සංස්කාරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් පළමු කතා මාලාවේ දෙවන පියවර තබන්න යන්නේ. හිතුවට වඩා අපේ යාළුවො වැඩේට කැමති වගේ. හැමෝගෙම සුබ පැතුම් වලට ගොඩක් ස්තුති කරන අතර පොඩි පැහැදිලි කිරීමක් කරන්න ඕනේ ඔක්කොටම කලින්, මොකද අපේ යාළුවො කීප දෙනෙක්ම අදහස් දක්වලා තිබුනා මේකට කලින් තව කොටස් හයක් කතා මාලාවක් තියෙනවා කියලා. ඇයි ඒක …

Read More »

Spartacus: Blood and Sand [S01 : E01] Sinhala Subtitles | රතු සර්පයා [සිංහල උපසිරසි සමඟ]

අලුත් වැඩකට අත ගහන්න කියල හිතන් ඉන්න කොට අපේ විකියා සහෝදරයාගේ අදහස් විමසුවා. මෙන්න මේක තමා එයාගේ අදහස උනේ. ඒ කියන්නේ රූපවාහිනී වැඩසටහනකට සිංහල තේරුම දෙමු කියන එක. ඇත්තම කියනවා නම් මීට කලින් මම රුපවාහිනී කතා බලලම නැහැ. ඒකට හේතුව මේ අපේ රටේ පෙන්නන නාට්‍ය තමා. මම විදේශ නාට්‍ය කිරුවෙත් …

Read More »

Avatar: The Last Airbender [S01 : E20] Sinhala Subtitles | අති දැවැන්ත ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]

පළමු සීසන් එකේ අවසන් කතාව මෙන්න අද… දැන් ඔන්න අග්නි නැවි ඇණි උතුරු කරේට ප්‍රහාර එල්ල කරනවා. එසේ මෙසේ ප්‍රහාරයක් නොවෙයි අති දැවැන්ත ප්‍රහාරයක් මේ… මහා හමුදාවක් ඇවිදින් පහර පිට පහර එල්ල කරනවා. මේ අතරෙ මේකට එරෙහිව කටාරා, සොකා, යූවේ සටන් වදිනවා. නමුත් ඈන්ග්; ඔහුට මේ මහා ප්‍රහාරයෙන් ගැළවෙන විදිහක් …

Read More »

Avatar: The Last Airbender [S01 : E19] Sinhala Subtitles | ජල බන්ධකයෝ [සිංහල උපසිරැසි සමඟ]

කටාරා’ට ජල බන්ධන උගන්වන එක සම්ප්‍රදායෙන් තහනම් වුණාට කටාරාගෙ බලගතු හැකියාව දැකලා මාස්ටර් පාකු උගන්නන්ඩ කැමති වුණා විතරක් නෙවෙයි අන්තිමේ මේ දෙන්නා සීයයි මිණිබිරීයි වගත් දෙන්නට දෙන්නා දැනගත්ත නෙවැ . ඒ වග ගියපාර දැකගන්ඩ ඇතිනෙ? දැන් ඔන්න කටාරා ටිකෙන් ටික තමන්ගෙ හැකියාව ඉහළ තලයකට වර්ධනය කරගනිමිනුයි ඉන්නේ. ගිය පාර ඈන්ගෙන් …

Read More »

Avatar: The Last Airbender [S01 : E18] Sinhala Subtitles | ද්වන්ධ සටනක් [සිංහල උපසිරැසි සමඟ]

අන්තිමේ ඔන්න දුර ගමනක් ඇවිදින් ඇවිදින්, කට්ටිය මෙදා පාර උතුරු ධ්‍රැවයට ඇවිදිල්ලා. මෙච්චර දවසක් ඈන්ග්’ට ජල බන්ධන ඉගෙන ගන්ඩ හරිහමන් ගුරුවරයෙක් හිටියෙ නැති අඩුව ඕං පිරවෙන්ඩයි යන්නේ. මාස්ටර් පාකු තමයි මෙහේ ඉන්න අන්භිබවනීය රාජකීය ජල බන්ධන ඇදුරුතුමා. ඈන්ග්ට ඉගෙන ගන්ඩ පුළුවන් වෙයි වගේ දැන්. එතකොට කටාරා….? හපොයි කියන්නෙ මෙහෙ තියෙන …

Read More »

Avatar: The Last Airbender [S01 : E16] Sinhala Subtitles | පාඩම… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු ගාණකින් තමන්ගෙ තාත්ත්ව දැකගන්ඩ ලැබෙන්ඩ තිබුණු එකම අවස්ථාවත් මුළු ලෝකයක යහපත වෙනුවෙන් කැප කරලා සොකා සහ කටාරාඈන්ග්ට මහා හයියක් වෙමින් ළගින්ම ඉන්ඩ තීරණය කළ හැටි දැක්ක නේද? ප්‍රියයන්ගෙන් දුරස් වුණත් යාපත් අරමුණක් වෙනුවෙන් ඒ වගේ කැපකිරීම් කරන්ඩම වෙනවා. ඔහොම යන අතරෙදි ඈන්ග්ට මුණ ගැහෙන්නේ, අග්නි ජාතියේ වැඩකටයුතු ගැන කළකිරීමෙන් …

Read More »
error: Alert: Content is protected !!