You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / TV / අමුතුයි (page 28)

අමුතුයි

Ancient Aliens [S08 : E02] Sinhala Subtitles | ගුප්ත ව්‍යුහයන් [සිංහල උපසිරැසි සමග]

මුළු ලෝකය පුරාම ඉදිරිකර ඇති මහාශිලා ප්‍රතිමා සහ පාෂාණ ව්‍යුහයන් වලින් ගල් වඩුවන්වි ,විද්‍යාඥයින් සහ පුරාවිද්‍යාඥයින් නිරුත්තර කර තිබෙනවා,පුරාන මිනිස්සු මේ දැවැන්ත පාෂාණ කපමින් එහාමෙහා ගෙනයාමට පිටසක්වල තාක්ෂණයක් පාවිච්චි කරන්න ඇතිද?වසර 12,000ක් පැරණි ගොබෙක්ලි ටෙපේ ස්ථානයත් පේරු වලින් හමුවී ඇති පුමාපුන්කු ස්ථානය ගැනත් කතාබහ කරමින් මේවා සඳහා ප්‍රතිගුරුත්ව තාක්ෂණයක් භාවිතා කරන්න …

Read More »

Blindspot [S04 : E04] Sinhala Subtitles | ජෛව රසායනික ප්‍රහාරය…. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්.බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාට.. අද කතාවේ විශේෂිත සිදුවීම් කීපයක් ඔයාලට බලන්න පුලුවන්. ඒකෙන් මූලිකවම වෙන්නේ අද FBI ආයතනයට ජෛව රසායනික ප්‍රහාරයක් එල්ල වෙනවා. ඉතින් පැටර්සනුත්, රිච් වගේම රීඩ් ඇතුලු තවත් පිරිසක් එයාලගේ ලැබ් එකේ හිර වෙනවා. පසුව එයාලට දැන ගන්න ලැබෙනවා මේ දේ කරන්නේ එයාල ලගම ඉන්න …

Read More »

Blindspot [S04 : E03] Sinhala Subtitles | පිස්සු බෝම්බ කාරයෝ… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් අඩවියට ආදරය කරන ඔබ සියලු දෙනාටම. මේ මගේ තුන්වැන් උපසිරසි ගැන්වීම. ඔයාල ගොඩාක් ආසාවෙන් බලන් ඉන්න අලුත්ම කතාවක්. අද කතාව ගැන කතා කරනවනම් අද කතාව ක්‍රියාදාම වලින් පිරිලා. ගිය කතාවට වඩා හත්පසින් වෙනස් අද කතාව. අද කතාව පටන් ගන්නෙත් ඔයාල හැමෝගෙම සිත් දිනා ගත් පැටර්සන් අක්කගේ ක්‍රියාදාම වැඩ …

Read More »

Dynasties [ S01 : E01 – Chimpanzee ] Sinhala Subtitles | ඩේවිඩ්ගේ රාජවංශය… [සිංහල උපසිරැසි සමඟ]

සුභ නව වසරක් බයිස්කෝප් රසික හැමෝටම.. ලැබුවාවූ මේ වසර ෆිල්ම්ස්, ටීවී සීරිස් වලින් පිරි ඉතිරෙන්න පතමින් අරගෙන ආව සුපිරි භාණ්ඩය දිහාවට හැරෙන්නම්. 😀 “ඩිනෙස්ටි” මේ වචනේ තේරුම තමයි පරම්පරාවෙන් පරම්පරාවට රටක පාලනය බාරවෙන පරපුර කියන අදහස. සීයගෙන් තාත්තට, තාත්තාගෙන් පුතාට, පුතාගෙන් පුතාට ආදී වශයෙන්.. සරලවම කියනවා නම් රාජ වංශය කියන …

Read More »

Ancient Aliens [S08 : E01] Sinhala Subtitles | පිටසක්වල යානවාහන [සිංහල උපසිරැසි සමග]

ලොවපුරා හිටිය පුරාන සංස්කෘති අහසේ අමුතු පියාසර වස්තු ගමන් කරන විදිහ දැකපු බවට වාර්තා කර තිබෙනවා, නමුත් මේ මේවා ගොතපු කතාද, බාගවිට අවුරුදු දහස් ගාණකට කලින් ජීවත් වුනු පුරාන ජනතාව ඇත්තෙන්ම පිටසක්වල යානා අහසෙන් පොලවට එන ආකාරය දැක්කාද, හීබ්රු බයිබලයේ ඉසිකියෙල්ගේ පොත තුල, අනාගතවක්තෘවරයා චක්‍ර ඇතුලේ චක්‍ර තිබෙන දේවදුතයන්ගෙන් බල …

Read More »

Blindspot [S04 : E02] Sinhala Subtitles | සතුරට වඩා මිතුරගෙන් ප්‍රවේශම් වන්න… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් බයිස්කෝප් වෙබ් අඩවියට ආදරේ කරන ඔබ සියලු දෙනාට.මේ මගේ දෙවනි උපසිරසි ගැන්වීම. මම හිතනවා ඔයාල මම ගෙනාපු THE WITCH IN THE WINDOW 2018 සලරුව නරබන්න ඇති කියලා. ඒකට හොද ප්‍රතිචාර ලැබුණා.. ඉතින් මම හිතුවා tv series එකකට සබක් කරා නම් හරි කියලා. මගේ වාසනාවට වගේ blindspot series එකෙ අලුත්ම …

Read More »

Blindspot [S04 : E01] Sinhala Subtitles | තවත් රැවටීම් ආ‍යි ආයිත්… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම? මම අද අරන් ආවේ ටික දෙනෙක් මග බලාගෙන හිටපු තවත් කතා මාලවක හතරවන කතා සමය අරගෙන. ඉතින් මේක නම් ඇත්තටම මම කරන්න හිටපු එකක් නම් නෙමෙයි. මේකේ පලවෙනි කොටස ඒ කියන්නේ මේක ටෙලිකාස්ට් වෙලා දවස් තුන හතරක් යනකුනුත් කවුරුත් දෙන පාටක් තිබ්බේ නෑ. මම ඇත්තටම මේකේ බලලා තියෙන්නේ …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E11] Christmas special Sinhala Subtitles | සූර්ය නිවෘත්තියෙන් බල ගැන්වුණු යක්ෂයෝ..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං මේ අරගෙන එන්නෙ නත්තල් කාලය වෙනුවෙන් නිකුත් වුණු සබ්‍රිනා මායාකාරියගේ නත්තල් කාලය වටා ගෙතුණු විශේෂ පරිච්ඡේදය. ඉතිං බොහෝදුරට 2018 වර්ෂයේදි මම අරගෙන එන අවසාන උපසිරැසිය මේක වෙන්න පුළුවන්. ඒ නිසා නැවත අපි හමුවෙන්නෙ අලුත් අවුරුද්දෙ නිසා පුංචි දේවල් ටිකක් කියන්න තියෙනව.  මෙතෙක් කාලයක් උපසිරැසි වලදි අදහස් දක්වල …

Read More »

Titans 2018 [S01: E11] Sinhala Subtitles | අවසානය.. . [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න මේ වසරත් ඉවර වීගෙන එන කාලෙක අපිටත් නොදැනීම ටයිටන්ස් කතාවේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අවසාන කොටස හනික දෙන්න ඕන කමක් තිබුනත් මේකේ ඉංග්‍රීසි උපසිරැසි නිකුත් වුනේ ඉරිදා (23) වැනිදා උදේ පාන්දර එකයි ගානකට. ඉතින් ඒ නිසයි ප්‍රමාද වුනේ. කොහොම හරි පැය 24 ක් යන්න කලින් ඔයාලට සිංහල උපසිරැසිය අරන් …

Read More »

Supernatural [S14 : E09] Sinhala Subtitles | යුද්ධයක පෙර සලකුණු [සිංහල උපසිරැසි සමඟ]

අවසන් තප්පර කිහිපය තමයි ජැක් ගත කලේ. රොවීනා කිව්වත් එයා මැරෙනවා බලන් ඉන්න එක හැරුනම මේ අයට කරන්න වෙන කිසිම දෙයක් තිබුනේ නැහැ. අන්තිම ජැක් මැරුණා. තුන්දෙනා දුක් වෙන්න ගත්තා. හොදටම බිව්වා. මේ අය බොන අතරේ ආව අදහසකට අනුව සෑම්ට ලිලී සන්ඩර්ව මතක් වෙලා එයාගේ උදව් ගන්න ලැබේවි කියලා එයාවත් ගෙන්නුවා. …

Read More »

Titans 2018 [S01: E10] Sinhala Subtitles | ට්‍රයිගොන්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න අරන් ආවා ටයිටන්ස් කතාමාලාවෙ 10වන කොටස. අද කොටස ගේන්න හිටියෙ ලහිරු සහෝ. උන්දෑ කාර්‍යබහුල වෙච්ච නිසා ඕන් මං මේක ඇන්න ආවා. හරි එහෙනම් අපි බලමු කතාවෙ මොකද වෙන්නෙ කියලා.. ගිය සතියෙ කොටස ගැන කතා කළොත් ඒක තනිකරම වෙන්වෙලා තිබ්බේ හෑන්ක් සහ ඩෝව් දෙන්නා වෙනුවෙන්. ඒ කොටසෙන් දැකගන්න …

Read More »

DCs Legends of Tomorrow [S04 : E08] Sinhala Subtitles | මායා සතුන් දඩයම සහ තවත් කතා රැසක්.. [සිංහල උපසිරැසි සමඟ]

ආයූබෝවන් හැමෝටම මේ අරන් එන්නේ DCs Legend of Tomorrow කතාමාලාවේ 8වෙනි කොටස. ඒ කියන්නේ මේ අවුරුද්දට එන අවසානකොටස. ඇත්තටම මං නෙමෙයි කරන්න හිටියේ. කරන්න හිටපු කෙනාගේ කාර්‍ය බහුලත්වය නිසා ඔන්න මම භාරගෙන පුළුවන් ඉක්මනට ගෙනවා. ඊයේ උදේ තමා වැඩේ පටන් ගත්තේ කෝමහරි කොටලා අද හවස් වෙනකොට ඉවර කරලා භාරදෙන්න කවුරුත් …

Read More »

Arrow [S07 : E09] Elseworlds, Part 2 Sinhala Subtitles | වෙනත් ලෝක 2 කොටස- ගෝතම් නගරය වෙත [සිංහල උපසිරැසි සමඟ]

ඇරෝ,ෆ්ලෑෂ්, සුපර්ගර්ල් කතාමාලාවන්හි වාර්ෂික ක්‍රොස්ඕවර් කොටස් පහුගිය දා ආරම්භ උනේ ෆ්ලෑෂ් කතාංගය සමගින්. ඉතින් මේ සුදානම else worlds ක්‍රොස්ඕවර් කොටස්වල දෙවැන්න ලබා දෙන්නයි. හොදයි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ දැක්කා ඔලිවර් ක්වින් උදේ අවදි වෙද්දී ඉන්නෙ අයිරිස් එක්ක. ඒ වගේම අයිරිස් ඔලිවර්ට බෙරී කියලා කතා කරනවා. …

Read More »

Vella Raja (2018) Complete Season One Sinhala Subtitles | මත්කුඩු වලින් වෙලාගත් නගරෙකට චාරිකාවක් යමුද? [සිංහල උපසිරැසි සමඟ]

චෙන්නායී නගරය කියන්නේ මත් කුඩු වලින් පිරිච්ච නගරයක්, ඒ මත්කුඩු නිසා ජීවිතය කණපිට පෙරලෙන මිනිස්සු පිරිච්ච නගරයක්, අවනීතිය රජ කරන නගරයක්, මත්ද්‍රව්‍ය නිසා මුළු නගරයම දූෂණය වෙච්ච නගරයක්, බලන බලන තැන මත්කුඩු, අස්සක් මුල්ලක් නෑර තියෙන්නේ මත්කුඩු කොකේන් තමා ඒ අතරින් වැඩිම. දේවා ඒ මත්ද්‍රව්‍ය ජාවාරමේ ලොක්කා වෙන්න හීන දකින …

Read More »

The Flash [S05 : E09] Elseworlds, Part 1 Sinhala Subtitles | ElseWorlds (වෙනත් ලෝක) – 1 කොටස [සිංහල උපසිරැසි සමඟ]

“මගේ නම බෙරි ඇලන්. මම තමයි ජීවත්ව සිටින වේගවත්ම මිනිසා…” අපි ඉතින් හැමදාම වගේ ෆ්ලෑෂ් බලන්න පටන් ගනිද්දී ඔය වචන පේලි ටික තමයි අපිට ඇහෙන්නේ. ඉතින් එදා ඉඳන්ම අපේ ෆ්ලෑෂ් බෙරි ඇලන් තමයි. හැබැයි ඔන්න මේ වතාවේ නම් වැඩේ වෙනස් වෙන්නයි යන්නේ. ඔයාලා බලනවා ඇති මම මේ කියන්න හදන්නේ මොකක්ද …

Read More »

DCs Legends of Tomorrow [S04 : E07] Sinhala Subtitles | ජෝන්, ඔය වෙනසෙන් ලොකු ව්‍යවසනයක් වේවි..! [සිංහල උපසිරැසි සමඟ]

ඔව් ඔව් ඉතිං පරක්කුයි තමයි. මොනව කරන්න ද හැමෝම කාර්‍යබහුල වෙලා නිසා බාරගත්ත එකක් කාටවත් ආයෙ පවරන්නත් බෑ. මෙහෙම පරක්කු වුණාම කට්ටිය කියනවනෙ කරන්න බැරිනම් වෙන එකෙකුට දීපං කියල. කියන්න කනගාටුයි මේ සීරීස් ටික එහෙමවත් දෙන්න කෙනෙක් නැති නිසා තමයි අපි බරගාණක් සෙට් එක එකතු වෙලා මේක ඇදගෙන යන්නෙ. ඒ …

Read More »

Supernatural [S14 : E08] Sinhala Subtitles | අවසන් බලාපොරොත්තුවක්? [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් සුපර්නැචුරල් කියන්නේ ඉතින් පටන් ගත්ත කාලේ ඉදන්ම සෑහෙන චරිත මැරිලා යන කතාවක්නෙ. ඉතින් 12 වැනි කතාසමයෙන් මේ කතාමලාවට එකතු වුනු ජැක්ට පවා උරුම වුනේ ඒ ඉරණමම තමයි. ලූසිෆර් එයාගෙ වරම හොරකම් කලාට පස්සෙ ජැක් ටිකෙන් ටික දුර්වල වෙන්න ගත්තා. කැස්සත් එක්ක කටින් ලේ පිටවෙන්නේ ඇයි කියලා එයා දැනන් හිටියෙ …

Read More »

Titans 2018 [S01: E09] Sinhala Subtitles | හෝව්ක් සහ ඩොව්ගේ කතාව…. [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ ආව ඇවෙන්ජර්ස් 4 ට්‍රේලර් එක බලන්න ඇති නේ. ෆීලින් සෑඩ් විත් ෆිව් බිලියන් අදර්ස් තමා ඉතින් ට්‍රේලර් එකේ තිබ්බ දේවල් වලට අනුව නම් 🙁 ඒත් රුසෝ බ්‍රදර්ස්ලව සත පහක විස්වාස කරන්න හොඳ නැහැ. හරි හරි ඉතිං DC සිරිස් එකක් අරගෙන ඇවිල්ල මාවල් ගැන කතා කරන්නේ මොන මගුලක්ද නේ 😛 …

Read More »

The Flash [S05 : E08] Sinhala Subtitles | අතීතයට… [සිංහල උපසිරැසි සමඟ]

මා ප්‍රිය ෆ්ලෑෂ් ලෝලී හිත මිතුරනි. මෙන්න ඔයාලාට අරගෙන ආවා අටවෙනි කොටස. ඉතින් පහුගිය කොටස ගැන පොඩි ආවර්ජනයක් කරන්නම්. ඉතින් ෆ්ලෑෂ් ටීම් එකේ අයගේ ඉලක්කය උනේ සිකේඩා කියන චරිතය කවුද කියන එක හොයාගන්න එක. එයාලාට ඒක කරගන්න පුලුවන් උනා. හැබැයි ඒක හොයාගන්න පුලුවන් උනේ එයාගේ දුව කියලා හිතාගෙන හිටපු එයාගේ …

Read More »

Arrow [S07 : E08] Sinhala Subtitles | සෙවනැළි අතරින් ආලෝකයට.. [සිංහල උපසිරැසි සමඟ]

ඇරෝ හත්වැනි කතාමාලාවේ අටවැනි කොටස අරගෙන තමයි ඔන්න අද ආවේ. හොදයි එහෙනම් වෙනදා වගේම කලින් කොටහේ උනේ මොනාද කියන එක මතක් කරගෙනම අපි කතාව බලමු.. ගිය සතියේ දැකගන්න ලැබුනා රිකාඩො ඩියැස්ව සිර ගත කරලා ඔලිවර් ක්වින්ව බේරගන්න ලෝරල් FBI එක්ක ආපු එකගතාවයට අනුව ඩියැස්ව ස්ලැබ්සයිඩ් බන්ධනාගාරය වෙත අරන් ගියත් ඩියැස් …

Read More »
error: Alert: Content is protected !!