You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , April 23 2019
Breaking News
Home / TV / අමුතුයි (page 30)

අමුතුයි

Westworld [S02: E02] Sinhala Subtitles | යලි එක්විම [සිංහල උපසිරැසි සමඟ] (18+)

පසුගිය කොටසෙදි කිව්වා වගේම මේ කතාමාලාව වෙනුවෙන් සවිස්තර පැහැදිලි කිරිමක් බයිස්කෝප් මංසල හරහා ගෙන එනවා.කැමති කෙනෙකුට මංසලට ගොඩ වැදිලා ඒ ලිපි මාලාව කියවන්න පුළුවන්. ඒ නිසා උපසිරස එක්ක පලවන මේ ලිපියෙදි වැඩි යමක් නොකියා ඉන්නම්. ඉතිං දෙවනි කතා සමය ආරම්භවුනේම තවත් අභිරහස් කිහිපයක් එක්කයි.ඒ කොටසෙදි අපිට WestWorld  තිබෙන ස්ථානය ගැනත් යම් …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 21] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  ඔයාලා නැරඹුවා වගේම කිම් මින් ක්යුව නෙරපන්න හැදුවත් හ්වන්ග් ඩු වන්ට ඒක සාර්ථක කරගන්න හම්බවුණේ නැහැ. මොකද ඒ වෙනුවට ඔහුගේ පුතාගේ තනතුර නැති වුණ නිසා. ඒ වගේම සැන්ටා මරියා කියන්නේ නැව් හදන කර්මාන්තයක් නොවන බවත් ඒක රොබෝවරුන් නිෂ්පාදනය කරන ආයතනයක් බවත් සියල්ලෝම දැනගත්තා. මේ සියල්ලම ජයග්‍රාහි විදිහට නිමා වන …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 20] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

    ඔන්න ඉතින් අපි 20 වෙනි කොටසටත් ළඟා වුණා. ඔයාලට මතකයිනේ 19 වන කොටසේ අවසානයේ වුණ දේවල්. මින් ක්යු කාලෙකට පස්සේ රැකියාවට ගිහින් ගෙදර එනකොට ඩොක්ටර් හොන්ග් ඇතුළු කණ්ඩායම රෑ කෑම හදමින් ඉන්නවා. ඉතින් මින් ක්යු කෑම හදලා අවසන් වුණහම තමන් වෙනුවෙන් හැදූ කෑමවල රස බලනවා. ආධුනිකයන් විදිහට පරීක්ෂණ …

Read More »

The Flash [S04 : E19] Sinhala Subtitles | හිත් තැවුල්, ලතැවුල්, නිම් නැති කඳුලැලි [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් මේ සූදානම 19 වෙනි කොටසට කලින් පෙර කොටස ගැන මතක් කරගෙන ඉන්න. බෙරි සහ රැල්ෆ් පිටත්වෙනවා අන්තිම බස් මෙටාව හොයන්න. එයාලා හදන්නේ ඒ බස් එකට ඇවිත් අන්තිම මෙටා ගැන මොකක්හරි හෝඩුවාවක් හොයාගන්න. කොහොමහරි රැල්ෆ්ගේ විහිළු තහළු මැද්දේ අන්තිමේ ඒ මෙටා ගැන දෙයක් හොයාගන්න මේ දෙන්නාට පුලුවන් උනා. අනික් කාරණය …

Read More »

Homeland 🇺🇸 [7×11 – All In] – Sinhala Subtitle | අතාරින්න නම් එපා… [සිංහල උපසිරැසි සමඟ]

අන්තිම කොටසට කලින් කොටසටත් අපි ආවා එහෙනම්. ඊළඟ කොටසෙන් මේ අදියරත් නිමාවෙනවා. ඉතින් වෙන්න ඕනා විදියටම අද කතාව ඉතාම උණුසුම් වෙනවා. අපි ටිකක් කලින් කොටස මතක් කරන් ඉමු නේද? ෆ්‍රැනීගේ භාරකාරත්වය තම අක්කාට පවරන්න අකමැත්තෙන් වුණත් අවසානේ කැරී කැමති වෙනවා. ඒ හින්දම රුසියාවට යන රහස් මෙහෙයුමට අන්තිම මොහොතේ හරි කැරීත් …

Read More »

Supernatural [S13 : E20] Sinhala Subtitles | දෙලොවක තත්වය.. [සිංහල උපසිරැසි සමඟ]

සෑම්, ඩීන් වගේම කැස්ටියෙල්ට ඕන වුණේ මේරිවයි ජැක්වයි බේරගන්න ඕන නිසා එයාලා හිරවෙලා ඉන්න ලෝකයට යන්න මගපාදගන්න අතුරුදහන් වුනු ගේබ්‍රියල්ව හොයාගන්න වැඩේට වගේම ඉස්සරහට මුහුණ පාන්න වෙන මයිකල්ගේ අර්ම්බුධයෙදී සටන් කරන්න වුනොත් සටන් කරන්න කට්ටිය එක්කාසු කරගන්න එක. ඉතින් මේ නිසාමයි මේ අය ගිය සතිය කොටස ආරම්භයෙදීම රොවීනාට කතා කරලා උදව් ඉල්ලුවේ. …

Read More »

Into the Badlands [S03:E01] Sinhala Subtitles | රුදුරු බිමේ තෙවන ආගමනය! [සිංහල උපසිරැසි සමඟ]

සීසන් 3 පලවෙනි එපිසෝඩ් එක රිලීස් වෙලා දවස් හතරකට පස්සෙ ඔන්න අද තමා වැඩේ ඉවරයක් කර ගන්න පුලුවන් වුනේ..මුලින්ම ඒ සම්බන්දව සමාව ඉල්ලනවා. සීසන් එක සහ දෙක දෙකටම මම ම උපසිරසි ගන්වපු නිසා වැඩේ බාරගත්තෙ..⁣කොහොමහරි කලින් ආපු සීසන් දෙකටම වඩා වැඩි එපිසෝඩ් ප්‍රමානයක් ඒ කියන්නෙ එප්සෝඩ් 16ක් සීසන් 3 එකේ …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 19] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  පහුගිය කොටස මුලින්ම මතක් කරගමු. දැන් මින් ක්යු ඩොක්ටර් හොන්ග් ගේ උපදෙස් අනුව ආජී 3 රීසෙට් කරන්නයි ලෑස්ති වෙන්නේ. ඒ නිසා ඊට කළින් මින් ක්යුට ඇත්ත කියන්න ඕනේ කියලා ඩොක්ටර් හොන්ග් ජිආ දෙන්නම හිතාගන්නවා. ඉතින් උදෙන්ම එයාලා ඒ ගැන කියන්න යනකොට මේ ගැන ආරංචි වුණ ඩොක්ටර් ඔහ් ගොඩක් බයට …

Read More »

The Originals [S05 : E02] with Sinhala Subtitles | හැමදේකටම මුල ඇයයි.. [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙනම් ඔරිජිනල්ස් අවසාන කතාසමයේ දෙවැනි කොටස තමයි මේ අරන් එන්නේ. කොහොමද පහුගිය සතියේ ආරම්භය හොදද? කියන්න නම් වැඩි දෙයක් නැහැ මොකද කතාවේ වැඩිහරියක්ම පාදක වෙලා තිබුනේ හෝප් සම්බන්ධයෙන්. පොඩ්ඩක් මතක් කරන් ඉම්මුකො. කතාව ආරම්භ වුණේ වසර හතකට පසු. ඒ කියන්නේ හෝප්ච බේරගන්න එයාගේ පවුලේ අය හොලොව්ගේ ඇටකටු ටික වෙන …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 18] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  ඔයාලට මතකයිනේ කිම් මින් ක්යු ජි ආගේ හාට් ලෑම්ප් එක ගත්තහම ඔහුට මතක් වුණේ ආජී 3 ව. ඉතින් ඔහු ඒ ගැන කල්පනා කරමින් යනවා. මගදී කාර් එකට පෙට්‍රල් ලබාගන්නවා. ඒ මොහොතේදී ඔහුගේ අත එහි සේවකයාගේ අතෙහි ස්පර්ශ වෙනවා. නමුත් ඇලජික් එක ඇතිවෙන්නේ නැහැ. ඉතින් ඔහු ඒ ගැන ඉතාමත් පුදුමයට …

Read More »

Zoo [S03 : E13] with Sinhala Subtitles | සියල්ලේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ]

කෙසේද හිතවතුනි. ඔන්න එහෙනම් රැගෙන ආවා zoo 3වන කතාමාලාවේ 13වන කොටස. එනම් කතාමාලාවේ අවසාන කොටහා. කට්ටිය එහෙමනම් බලමුකෝ අද මොනවගේ දෙයක් සිද්දවෙයිද කියලා. කොහොමහරි ඇබිගේල්ගේ උවදුරෙන් බේරිලා කණ්ඩායමේ අය බබාවයි, මළ මිනිහගේ ස්විච් එකයි අරගෙන බාධකය ඇතුළට ආවනේ. ඒ වගේම කට්ටිය දැක්කනේ කලින් කොටහේ අන්තිම හරියේ ජැක්සන්ට වසර 20ක් තමන් …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 17] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  ජි ආ තමන් නව නිපැයුම්කරුවන්ගේ තරගයට නිර්මාණය කළ හාට් ලෑම්ප් ඩොක්ටර් ග්යොන් ඇතුළු කණ්ඩායමට ඉදිරිපත් කරනවා එයාලගේ ඉල්ලීම පිට. ඒක දැකපු හැම කෙනෙක්ම පුදුම වෙනවා. මොකද ජි ආ තාක්ෂණය ගැන නොදන්නවා වුණත් නිර්මාණය කරලා තියෙන්නේ කොන්ටම් ෆිසික්ස් හෙවත් ප්‍රාමාණික විද්‍යාවේ සිද්ධාන්තයකට අදාළ නිර්මාණයක්. ඉතින් ඒ ගැන හැමෝම පුදුම වෙන …

Read More »

Westworld [S02: E01] Sinhala Subtitles | නිශාන්තයේ චාරිකාව. [සිංහල උපසිරැසි සමඟ] +18

කොහොමද ඉතිං අවුරුදු එකහාමාරකට පස්සේ 10 වැනි උපසිරස අවසානයේ කිව්වා වගේම Westworld දෙවන කතාසමයෙන් අපි ආයෙත් හමුඋනා.හරි ඔයා පලමු කතා සමය බැලුවේ නැත්නම් කෙටි හැදින්විමක් කරන්නම්.මේ කතාවේ පලමු කතාසමය HBO නාලිකාවේ 2016 වසරේදි විකාශය උනා.කතාව ගැන බැලුවොත් මේක අනාගතයේ පවතින විනෝද උද්‍යානයක්.මේ උද්‍යානයට සංචාරකයන්ට(guests/අමුත්තන්ට) පැමින විනෝද වෙන්න පුළුවන්.පලමු කතා සමයේදි අපි දැක්කේ …

Read More »

Zoo [S03 : E12] with Sinhala Subtitles | කවුද මේ සෑම් පාකර්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා 12වන කොටහත් පුළුවන් ඉක්මනටම වගේ. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය කොටහේ දැක්කනේ ක්ලෙම්ට කිසිම අවුලක් නැතුව බබාව ලැබුනා කියලා.පරික්ෂා කරලා බැලුවහම ඒබ්ගේ CLM ප්‍රෝටීනය ගැන න්‍යායත් හරි කියන එක සනාථ වුනානේ. ඉතින් ඔන්න අද කට්ටියම බාධකයට එනගමන් තමා ඉන්නේ. ඒ ඉතින් අර …

Read More »

Arrow [S06 : E18] Sinhala Subtitles |ආයෙත් මුලට… [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා. මේ ගෙන එන්නේ ඇරෝ කතා මාලාවේ හයවන සමයේ 18වන කොටසයි.  සුපුරුදු පරිදි ප්‍රථමයෙන්ම අපි පසුගිය සතියේ කොටස පිළිබඳව පිළිබඳව මතක ආවර්ජනයක් කර ගමු. පසුගිය සතියෙන්… පොරොන්දු වුන පරිදි ඔලිවර් තමන්ට කබාය ආයෙත් ලබා නොදීම ගැන ජෝන් අසතුටින් හිටියේ. මේ පිළිබඳව හේතුකාරණා විමසුවත් ඔලිවර් සෘජු පිළිතුරක් ලබා දුන්නේ …

Read More »

Zoo [S03 : E11] with Sinhala Subtitles | නව ජිවිතයක්, අලුත් අපේක්ෂාවක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා එකොලොස්වන කොටසත්. හරි එහෙමනම් අපි බලමු මේ කොටහේ මොනාද සිද්ද වෙන්නේ කියලා. කලින් කොටහේ ඇබිගේල්ට ආපහු පණ ලැබිලා යානේ හිටිය හැම කෙනෙක්ටම පහර දීලා යන්න ගියා. ඉතින් කට්ටිය මැරෙන්න වැටිලා ඉන්න වෙලාවක ඔන්න ක්ලෙම්ට සිහිය ඇවිත් ටැංකියෙන් එළියට එනවා. ඒබ් එන්නත් කළ බෙහෙත නිසා ක්ලෙම් දැන් පූර්ණකාලීන …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 16] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  ඔන්න ඉතින් අපි දැන් කතාවේ කොටස් 15ක් බැලුවා. ගොඩක් ලස්සන කතාවක් නේද? ඉතින් කළින් වගේම මුල පොඩ්ඩක් මතක් කරගෙන යමු. ජිආ ගේ අයියාගේ දුවටත් ඇලජික් එකක් හැදෙනවා. ඉතින් එයාට බෙහෙත් ගන්න ජි ආ එක්ක යන්නේ මින් ක්යුට බෙහෙත් දෙන ඩොක්ටර් ළඟටමයි. ඉතින් ජි ආ මේ ඩොක්ටර් ගෙන් අහනවා මනුස්සයන් …

Read More »

Zoo [S03 : E10] with Sinhala Subtitles | එකෝමත් එක දවසක හයිබ්‍රිඩ් කූඩුව තුළ [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේ ඉතාමත් අමාරුවෙන් වගේ ජැක්සන්වයි, මිච්වයි බේරගන්න කට්ටිය සමත් උනා. අන්තිමේ ජැක්සන්ට හැකියාවක් ලැබුනා ඇබිගේල්ගේ අවශ්‍ය කරන කශේරුකා තරල ටිකත් ගන්න. හැබැයි ඉතින් ඔයිට කලින් සෑම්වත් ඒබ් යානයට අරන් ආවේ ක්ලෙම්ගේ දරුවා බේරගන්න හිතාගෙන. මතකනේ ඇබිගේල් සෑම්ගේ ලේවලට මොනාද එන්නත් කළා. ඉතින් ඒවා දරුවට දුන්න පස්සේ දරුවා මැරෙන්න තමයි …

Read More »

The Flash [S04 : E18] Sinhala Subtitles | විනාශයට මුල උඩඟුකම [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් මිත්‍රවරුනි දැන් තමයි ඔන්න 18 වෙනි කොටස ඉවර කරගන්න පුලුවන් උනේ. මේ ලිපිය ලියන වෙලාව පාන්දර 2යි. මේ වෙලාවේ නම් ඇත්තටම කියන්න වැඩි දෙයක් ඔලුවට එන්නේ නෑ. ඒත් ගිය සතියේ කොටසේ ඔයාලා දාපු අදහස් ගැන බැලුවාම ඔයාලා කොච්චර ආසාවෙන් මේක බලනවාද කියලා තේරුණා. අපිට එන සතියේ ඉඳන් සමගාමීව යන්න …

Read More »

Lucifer [S03 : E15] Sinhala Subtitles | මට ගැලපෙන්නෙ මේ විදිය!! [සිංහල උපසිරැසි සමඟ]

උසස් පාසල් වල ගෙට් එක ගොඩක් අය මගබලන් ඉන්න එකක්, විශේෂෙන්ම අවුරුදු ගානක් ගිහින් පළවෙනි වතාවට හමුවෙනකොට. අද කොටසෙ වෙන්නෙ මේ වගේ ප්‍රොම් එකකට යන්න බලන් හිටපු කැතරින් කියලා කාන්තාවකගෙ මිනීමැරුමට සමබන්ධ මිනීමරුවා හොයන එක. ⁣කැතරින් කියන්නෙ කතා පොත් මාලාවක කතුවරියක්. එයාගෙ පස්වෙනි වගේම අවසන් පොත එලි දක්වන්න ඔන්න මෙන්න …

Read More »
error: Alert: Content is protected !!