You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / TV / අමුතුයි (page 31)

අමුතුයි

Castle Rock [S01 : E07] Sinhala Subtitles | අතීතයද වර්තමානයද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ හමුවන්නෙ මාස කිහිපයක විරාමයකින් පසුවයි.කොහොමහරි මේ කතාමලාවට සම්බන්ධ කරේ අචින්ත සහෝ.කලින් කොටස මතක් කරන්න ඕන නැතිවෙයි කියල හිතනව.මොකද මේ ලිපිය ලියනකොටත් මම කතාව නරඹල තිබ්බෙ නැහැ.ඉතින් කලින් ඒවා ගැන අදහසක් අරගන්න අමාරුයි.එහෙනම් අද කොටසින් වෙන දෙයින් විස්තරයකින් පටන්ගන්නම්. අද කොටසෙදී දැකගන්න ලැබෙයි රූත් එහෙමත් නැත්තම් හෙන්රිගෙ මවට …

Read More »

Ghoul [ S01 : E02] Sinhala Subtitles | ලේ හීතල වෙන මැදියම [සිංහල උපසිරසි සමඟ]

“ඔව්, ශීත කාලය පැමිණේවි. තද ශීත කුණාටු හමාවි. මහ නපුරු සුළි සුළං හමාවි. ඒ සමඟම යක්ෂයා පැමිණෙනවා සත්තයි….” අන්ධකාර බන්ධනාගාරයක, සිරකරුවන් පස්දෙනෙක් සමඟ තම අලුත්ම ඉලක්කය එනතෙක් ඔවුහු බලාසිටියහ. අල්සයීඩ් නම් රුදුරු ත්‍රස්ත නායකයා වසර ගණනාවක් අල්ලාගත නොහැකිවූ ඒ මිනීමරුවා හදිසියේම හමුදා භාරයට පත්වුණේ ඇයි? නිධා රහීම් නම් දේශප්‍රේමිය තම …

Read More »

Rome [2×07 – Death Mask ] – Sinhala Subtitle | විවාහ හුටපට. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ ගේන්නෙ හත්වෙනි කොටසයි. කලින් කොටසෙදි චරිත කීපයක් සමුගන්නවා දකින්න ඇතිනේ. අද කොටසෙනුත් තවත් චරිත කීපයක් සමුගැනීම හා සබඳතාවල වෙනස් නොහිතපු වෙනස් වීම් සිදුවෙනවා. මුලින් කලින් කොටස මතක් කරගමු. බෲටස් හා කැසියස්ට ජයග්‍රාහී මානසිකත්වයෙන් රෝමෙට එන්න ලැබෙන් නෑ. ඔක්ටේවියන් හා මාක් ඇන්ටනිගේ ඒකාබද්ධ හමුදාව විසින් ඔවුන් දෙදෙනාගේ හමුදාව වනසා දමා …

Read More »

Ghoul [ S01 : E01] Sinhala Subtitles | මාරක පැය 24කට පෙර!!! [සිංහල උපසිරසි සමඟ]

Netflix ආයතනය නිෂ්පාදනය කරන ටෙලි මාලාවකට හොලිවුඩ් පොරවල් සෙට් එකක් විතරක් නෙමේ බොලිවුඩ් පොරවල් සෙට් එකකුත් අතගහලා කියලා දැනගත්තම.. ආසයිනේ? එකෙන්ම හයිබ්‍රිඩ් අත්දැකීමක්. ටීවී සීරිස් රසිකයන්ට ඉතින් ආයේ අමුතුවෙන් කියන්න දෙයක් නෑ. කෙලින්ම බලනවා කියලා තීරණය කරලා ඇති. එතකොට තව සෙට් එකක් ඉන්නවා. “ ටීවී සීරිස් බලන්න කම්මැලියි අප්පා, හෑලි …

Read More »

Rome [2×06 – Philippi ] – Sinhala Subtitle | කුමන්ත්‍රණ (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හය වෙනි කොටසත් ගෙනාවා. තව තියෙන්නෙ හතරයි. ඒ ටිකත් ඉතින් ඉක්මනින්ම දෙන්නම්. එහෙනම් අපි කලින් කොටස මතක්කර ගමු නේද? මෙච්චර කපටි සිසරෝව මුළා කරලා සෙනට් සභාවේ බලය පැහැරගන්න ඔක්ටේවියන් සමත් වෙනවා. හැබැයි සිශරී බෲටස් ඇතුළු පිරිසට රෝමයට ආරාධනා කරනවා. ඔවුන්ගේ සේනාව ඉතාමත් වැඩි හින්දා ඔක්ටේවියන් වැටෙන්නෙ අමාරු අඩියකට. හැබැයි …

Read More »

Ghost Wars [S01 : E13] Sinhala Subtitles | ආරම්බයක අවසානය ( මරනයේ දොරටුව )…. [සිංහල උපසිරැසි සමග]

කොහොමෙන් කොහොම හරි වැඩක් පටන් අරන් හෙන ගේමක් දීලා ඉවර කරන්න ඔන්න මටත් පුලුවන් උනා.. ඒ බයිස්කෝප් අඩවියෙන් අවසර අරන් සිසිල සහෝගෙ මාර්ගෝපදේශයෙන් යුතුව මෙච්චර කල් කරගෙන ආපු මගේ පලමු උපසිරැසියකරනයට අත ගැසීම තමයි… ඒක තමයි මේක… ඔවු Ghost Wars…, සති කීපයක් කට්ට කාලා ගේමක් දීලා ඔන්න මන් කොහොමහරි උපසිරැසි …

Read More »

Rome [2×05 – Heroes of the Republic ] – Sinhala Subtitle | මාගේ සතුරාගේ සතුරා, මාගේ මිතුරාය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න පස්වෙනි කොටසත් ඉක්මනින්ම ගෙනාවා. කලින් කොටසෙදි දන්න චරිතයක නළුවව මාරු කළා. ඒ තමා ඔක්ටේවියන්ගේ චරිතය. කලින් කෙනා ළමා පාට පේනවා වැඩි ඇති සමහර විට. කතාවේ ඉතුරු හරියේ ඔහු තමා මේ චරිතයට පණ පොවන්නේ. හරි අපි කතාව දිහාට හැරෙමු. අටියාව ඝාතනය කරන්න සෙවිලීයා යොදන උපාය අතේ පත්තු වුණා. හැබැයි අටියගේ …

Read More »

Rome [2×04 – Testudo et Lepus ] – Sinhala Subtitle | නැවතත් රෝමය බලා. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න ගෙනාවා හතරවෙනි කොටස. කලින් කොටසෙදි ආපහු යුද්ධයක සේයා මතුවේගන එනවා දකින්න ඇතිනේ. අද තවදුරටත් ඒකටම පාර කැපෙනවා. ඒ වගේම අපි දන්න කියන චරිතයක නළුවා මාරුවෙනවා. බලන්නකෝ ඒ කවුද කියලා. බෲටස් හා කැසියස් සෑහෙන වෙහෙසක් ගන්නවා හමුදාවක් හදාගන්න සල්ලි හොයාගන්න විදේශීය පාලකයන් හමුවට ගිහින්. මාක් ඇන්ටනි ධූරකාලයෙන් පසුව ගෝල් දේශය …

Read More »

Ghost Wars [S01 : E12] Sinhala Subtitles | දැන් නම් හරියන්නෙ නෑ….. [සිංහල උපසිරැසි සමග]

මේ මුලු ලෝකෙම පිලිගත්තු කාරනාවක් තමයි මිනී මස් කියන්නෙ රසම මස් ජාතිය කියන එක..දශක බර ගානකට කලින් මේ ගැන පරීක්ෂන කරපු කණ්ඩායම බොහෝමයක් මස් ජාති සමග මිනිස් මස් සසදලා තීනවා..ඔවු ඒකට මිනී මස් කන්න වෙලා තීනවා තමා.. පෙර කතාංගයෙත් කා(ර්)ලා රසයි රසයි කිය කිය කාලා තීන්නෙ මිනී මස් නිසයි ඒක …

Read More »

Tokyo Ghoul:re EP11 & 12 (2018) Sinhala Subtitles |ඇයි මම තමුන් වගේ කුණු ගොඩක් ආරක්ෂා කරන්න ඕනෙ?! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න Tokyo Ghoul:re අවසන් කොටස් දෙකත් අරන් ආවා. මේ අවුරුද්දෙ ඔක්තොම්බර් වල අවසන් සීසන් එක එනවා. ඒකත් මේ වගේම අරන් එන්නම්. කලින් කොටසින් දකින්න ඇතිනෙ සුකියාමා පිස්සු හැදිලා වගේ කනෙකිව මුණ ගැහෙන්න යනවා. එයාට එන්න එන්න හොඳ වෙනවා. එයා එක එක විදියට වෙස් වලාගෙන කනෙකිව මුණ ගැහෙන්න උත්සහා කරනවා. ඒත් …

Read More »

Ghost Wars [S01 : E11] Sinhala Subtitles | බබා රාක්ෂයෙක්ද….. [සිංහල උපසිරැසි සමග]

ෆාදර් ඩෑන්ගේ ගිනි තැබීමෙන් විනාස උන නිවසේ තිබී ලැම්බ්ඩා රැගෙන ගිය කෝෂය තුල තිබී හමුවුනේ අතුරැදන් වූවායැයි සැක කෙරෑ ඩොක්ටර් ජෝන්ස්ගේ අඩපන වුනු සිරැරයි.. විද්‍යාගාර පරීක්ෂකයින්ගේ විවිධ පරික්ෂාවන්ට නතු වුනු සිරැර ස්වභාව ධර්මයේ සියලු නීති බිද දමමින් ඉති විශාල වෙනස් කම් වලට භාජනය වී තිබුන බවක් පෙනෙන්නට ලැබුනා..හෝප්ස්ගේ අරමුන එයින්ලොවට …

Read More »

Rome [2×03 – These Being the Words of Marcus Tullius Cicero ] – Sinhala Subtitle | ඉල්ලගෙන කෑම. (18+) [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මේ එකතුවෙන්නෙ තුන්වෙනි කොටසත් එක්කයි. කලින් කොටස් ටික බැලුවනම් එන්න එන්නම තත්වය උණුසුම් වේගන එනවා දකින්න ඇති. අපි පොඩ්ඩක් මතක් කරගමු. පිස්සෙක් වගේ උන්න වොරීන්ස්ව මාක් ඇන්ටනි විසින් ඇවන්ටයින් වල පාලනය බාර ගන්න තැනට බලෙන්ම වගේ ගේනවා. අනික් පොඩි පොඩි පාතාල කල්ලි ටිකව කොහොම්හරි එකඟ කරවගත්තට වොරීනස් හැසිරෙන්නෙ උමතු …

Read More »

Castle Rock [S01 : E06] Sinhala Subtitles | ස්කිස්මා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් කාසල් රොක් කතා මාලාවෙ හයවෙනි කොටස අරන් එන්න පැවරුනේ මට නෙවෙයි අපෙ සොහාන් මලයට, ඒත් හදිසියෙ වෙච්චි අකරතැබ්බයක් නිසා මං මේක කරන්න බාරගත්තා. ඒ වගේම මේ සීරීස් එකට මාව පැටලුවෙ අචින්ත උදයංග. ඔන්න කොහොමහරි ඉතිං කට්ටියටම හොද ඒත් මට බෝරිං මේ කතා මාලාවෙ මගෙ වගකීම මේ විදිහට සම්පූර්ණ …

Read More »

Castle Rock [S01 : E05] Sinhala Subtitles | ශාපලත් යක්ෂයා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතිං මේ අරගෙන එන්නෙ කාසල්‍ රොක් පළවෙනි කතා මාලාවෙ පස්වන කතාංගය.. කතාව බලන අය නම් ඉතිං මේකෙ රස දන්නව ඇති. මොකද මේකෙ තියෙන්නෙ අමුතුම කුතුහලය පිරුණු ඔළුව කැරකිලා යන රසයක්.. හැමෝටම දිරවන්නෙ නැති වෙන්න පුළුවන් ඒ නිසා.. Westworld එහෙම බලපු අය දන්නව මේ වගේ කතාවල අවසානය වෙනකං ප්‍රතිසන්ධි ගැලපෙන්නෙ …

Read More »

Tokyo Ghoul:re EP09 & 10 (2018) Sinhala Subtitles |ගූලයන් ලෙස ගූලයන් සොයා යාම! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස් වලින් දකින්න ඇති වෙන්දේසිය වැටලීමේ මෙහෙයුමේ ප්‍රථිඵල නිසා සීසීජී හැමෝටම උසස්වීම් ලැබෙනවා. ෂිරාසු ඇයි සල්ලි හොයන්නෙ කියලත් ඒකෙදි පෙන්නනවා. ඒ තමයි එයාගෙ නංගිව සනීප කරන්න ඕන සල්ලි හොයාගන්න. උරියේ අමුතු චරිතයක් වෙලා තියෙන්නෙ ඇයි කියලත් දන්නවා ඇතිනෙ. එයාගෙ තාත්ත මෙහෙයුමක් අතර මිය ගිහින් තියෙනවා. මෙයා හිතන්නෙ ඒකෙ වැරැද්ද …

Read More »

Castle Rock [S01 : E04] Sinhala Subtitles | පසුතැවීමේ හෝරාව [සිංහල උපසිරසි සමඟ]

ලොව හොඳම ටීව් ෂෝ 250 අතරට රිංගලා 160 වෙනි තැන රැකගෙන ඉන්න, කරකවල අතාරින තරමේ කතන්දරයක් සමන්විත වෙන මේ සීරීස් එක නම් ගොඩ දෙනෙක්ට මග හැරිලා තියෙන පාටයි පේන්නේ නම්. ටීවී සීරිස් බලන්න වස කම්මැලි මමත් මේක බලන්න අරන් දැන් ඊළඟ එපිය එනකම් ඉන්නේ නොඉවසිල්ලෙන්. තාමත් බලන්න අරන් නැත්තම් පොඩි …

Read More »

Ghost Wars [S01 : E10] Sinhala Subtitles | කඩාකප්පල් කිරීම සහ සහෟදයකුගේ නික්ම යාම…. [සිංහල උපසිරැසි සමග]

වැඩිය වටේ යන් නැතුව අද කෙලින්ම කතාවට බහිමු..කියන්න දේවල් නැතුව නෙවෙයි කියන්න නම් ඕන තරම් දේවල් තීනවා..ඒත් ඒවාට සුදුසු ස්තානය නෙවෙයි මේක..වැරදි වෙලාවේ වැරදි ස්තානයේ ඉන්න හොද නෑ වගේම හරි වෙලාවට නිවරදි ස්තානයෙත් ඉන්න පුරැදු වෙන්න ඕන අපි..ඉතින් අපේ කතා මාලාවෙ ඉන්න ගොඩක් දෙනාටත් ඒ කතාව අදාලයි…. හොදයි.., ගියවර කතාංගය …

Read More »

Rome [2×02 – Son of Hades ] – Sinhala Subtitle | දෛවයන් වෙනස් වෙයි. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එහෙනම් දෙවෙනි කොටස. පළවෙනි අදියරෙන් පස්සෙ කතාව ටිකක් උද්වේගකර වුණා දකින්න ඇතිනේ. අද කොටසෙන් තවත් ඒක ඉදිරියට යනවා. කලින් කොටස අවසානෙදි වොරීනස් ඝාතනය කරන්නෙ ඇවන්ටයින් වල පාතාල නායකයා විදියට ඉන්න කෙනාවයි. ඉතින් අද කොටසෙදි දකින්න ලැබෙයි ඒ හිස්තැන පුරවන්න දෙවෙනි පෙළ නායකයන් අතර ගැටුම් ඇතිවීම ඉහළටම බලපාන හැටි. ඒ …

Read More »

Tokyo Ghoul:re EP07 & 08 (2018) Sinhala Subtitles |අතීතය සොයා! [සිංහල උපසිරැසි සමඟ]

ටොර්සො ගැන උරියේටයි ෂිරාසුටයි විස්තර දුන්නෙ පොඩි ළමයෙක් කියලා දකින්න ඇතිනෙ. එයා තොරතුරු දෙන්නනම් ඉල්ලන්නෙ පරික්ෂක සසාකිගෙ යට ඇඳුමක්. මේ යට ඇඳුම අරන් යන්නෙ ෂූ-සාමා කියන ගූලයෙක්ට දෙන්න. එයා ගොඩක් බඩගින්නෙ ඉන්න, කිසිම මස් වර්ගයකින් බඩගින්න සන්සිදවන්න බැරුව බරපතල තත්වෙ ඉන්න කෙනෙක්. එයා කව්ද කියලා පස්සෙ දැනගන්න ලැබෙයි. කොහොමහරි මේ …

Read More »

Ghost Wars [S01 : E09] Sinhala Subtitles | ආගන්තුකයෝ….. [සිංහල උපසිරැසි සමග]

දවසින් දවස ගෙවී යනවා.. එහෙන් ඉර පායනවා මෙහෙන් ඉර බහිනවා, what the hell >_< …..ඩෝම් එකක් අස්සට වෙලා ලෝකෙ දන්නෙත් නෑ පන බේරගන්න එක මුලිකත්වය කරගෙන පෝට් මූරේ නගරය කියලා නගරෙකුත් තීනවා කියලා..ඉතින් මේ දූපතට අරක් ගත්තු හොල්මන් සියලු සැපයුම් අඩාල කරලා අපි වෙනුවෙන් අපි කියලා හිතන්න වැඩ සලස්වලා තීන්නෙ …

Read More »
error: Alert: Content is protected !!