You dont have javascript enabled! Please enable it!
Monday , August 3 2020
Breaking News

අමුතුයි

හොටෙල් ඩෙ’ලුනා E10 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම …

Read More »

The Promised Neverland | S1 : EP11 & EP12 (2019) Sinhala Subtitles | එමා වෙනුවෙන්! [සිංහල උපසිරැසි සමඟ]

අන්තිම කොටස් දෙක තමයි මේ අරගෙන ආවෙ. පොඩ්ඩ දෙනයි බලන්නෙ කියලා දන්නවා. ඒත් ඇත්තටම බලන අයගෙ අදහස් දැනගන්න කැමතියි. හැම පාරම කමෙන්ට් දාලා යන අයටත් ස්තූතියි. 💚💚 මේ වෙලාවෙ චිත්‍ර කථාවෙ ගොඩක් ලොකු සිද්ධි මාලාවක් වෙමින් තියෙනවා. ඉතින් ඒවා ඉස්සරහට එන්න තියෙන ඇනිමෙ සීසන් වලින් බලාගන්න පුළුවන් වෙයි. සීසන් 2 …

Read More »

The Promised Neverland | S1 : EP09 & EP10 (2019) Sinhala Subtitles | සමුගනිමු නෝමාන්! [සිංහල උපසිරැසි සමඟ]

තව ඉතුරු වෙලා තියෙන්නෙ කොටස් දෙකක් විතරයි. මේ ගෙනාවෙ 9යි 10යි කොටස් දෙක. ගොඩක් අනපේක්ෂිත දෙයක් තමයි සිද්ධ වුනේ. සිස්ටර් ක්‍රෝනෙ එමාලා එක්ක එකතු වෙන්නෙ මොකක්හරි හොඳ සාක්ෂියක් හොයගන්නනෙ පැනලා යන්න කලින්. එතකොට මමාගෙ වැරැද්ද පෙන්නලා දීලා එයාට මමා තනතුර ගන්න පුළුවන්. අන්තිමට කොහොමහරි සාක්ෂියක් හම්බුනත් නොහිතපු විදියට 4 වෙනි …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E09 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම …

Read More »

Wu Assassins [S01 : E10] Sinhala Subtitles | නිමක් නැති ඝාතක ගමන…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම Wu Assassin කතාමාලාවේ අවසාන කොටස එහෙමත් නැත්තම් දසවන කොටස ලබාදීමටයි. ඒවගේම කියන්න ඕන තවමත් දෙවැනි කතා සමයකට දීර්ඝ වි තිබෙනවයි කියා නිශ්චිත දැනුම් දීමක් කරල නැහැ. බොහෝවිට නොඑන්න පුළුවන්. මං අනුමාන කරන විදියට. හැබැයි එහෙම නොවෙන්නත් ඉඩකඩ වැඩියි. හරියටම කියන්න බැහැ. දැනුම් දීමක් ලබාදුන්නු සැනින් ඒ …

Read More »

The Promised Neverland | S1 : EP07 & EP08 (2019) Sinhala Subtitles | සුභ ගමන් සිස්ටර් ක්‍රෝනේ! [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙනාවෙ 7 සහා 8 කොටස් දෙක. මං එහෙනම් කලින් කොටස් දෙක මතක් කරන්නම්. නෝමාන් රේයි තමයි ඔත්තුකාරයා කියලා සිස්ටර් ක්‍රෝනෙ ආපු දවසෙ ඉඳන් තමයි සැක කරන්න පටන් අරන් තියෙන්නෙ. නෝමාන් හරිම භයානකයි ඔහොම හිටියට. මොලේ තරම තේරෙනවා ඇතිනෙ. 😉ඒත් අනික් පැත්තෙන් රේයි. එයා ගහලා තියෙන ගේම් සේරටම හපන්. ගොඩක් …

Read More »

Wu Assassins [S01 : E09] Sinhala Subtitles | අවසානයට පෙර…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමාලාවේ නමවන කොටසත් අරගෙනයි. අවසන්ත කොටස්ව දෙක ප්‍රමාද උනා පහුගිය ටිකේ වෙලාව හිඟ කමින්. තව එක කොටසයි තියෙන්නෙ මේ කතාමාලාව ඉවර වෙන්න. ඒක හෙට දිනයේදී ලබා දෙන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමට ටොම් සහ එයාගෙ අක්කවත් අහුවෙනවා. ඒවගේම …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E08 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම …

Read More »

The Promised Neverland | S1 : EP05 & EP06 (2019) Sinhala Subtitles | රහස් කාමරය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න  5යි 6යි කොටස් අරන් ආවා. දන්නෙ නෑ කට්ටියගෙ හිතට ඇල්ලුවද කියලා. කමක් නෑ. පටන් ගත්ත එක ඉවර කරන්න එපැයි. ඒත් ඉස්සරහට වෙන්න තියෙන දේවල් දන්න නිසා මට විශ්වාසෙන් කියන්න පුළුවන් සීසන් 1න් මැනලා මේකෙ වටිනාකම මනින්න බෑ කියලා. ඩවුන්ලෝඩ් ලින්ක් හොයාගන්න අපහසු අය හිටියනම් ලින්ක් බයිස්කෝප් ඩවුන්ලෝඩ් සයිට් එකේ …

Read More »

The Promised Neverland | S1 : EP03 & EP04 (2019) Sinhala Subtitles | පවුල ඇතුලෙ ද්‍රෝහියෙක්? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද ඉතින්! මේ ආවෙ තුනයි හතරයි කොටස් අරගෙන. පළවෙනි කොටස් දෙකට කැමති වුන අය මේ කතාවත් ඉවර වෙනකන් බලයි කියලා හිතනවා. මං එහෙනම් කලින් කොටස් දෙක ගැන ටිකක් මතක් කරන්නම්. දැන් දන්නවා ඇතිනෙ මොකක්ද ළමා නිවාසෙ සිද්ධ වෙන්නෙ කියලා. නිවාසෙන් පිට තියෙන්නෙ රාක්ෂයන්ගෙ ලෝකයක්. ළමයින්ව ඇති කරලා තියෙන්නෙ මස් විදියට …

Read More »

The Promised Neverland | S1 : EP01 & EP02 (2019) Sinhala Subtitles | හිරු එළිය නොදකින පුංචි මල් කැකුළු [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කාලෙකට පස්සෙ තවත් ඇනිමෙ සීරීස් එකකට උපසිරසි අරන් ආවා. අන්තිමට ගෙනාවෙ Darling in the Franxx (Episodes 24) සීරීස් එකටයි, ඊට පස්සෙ Akira 1988 ෆිල්ම් එකටයි. මේ පාර ගෙනාවෙත් තවත් අමුතු විදියෙ කතාවක් තියෙන එකක්. මෙච්චර කල් දුන්න ඒවා එකකට එකක් වෙනස්නෙ. සේරම විනාඩි 20 කොටස් 12යි. එක උපසිරසියක කොටස් …

Read More »

Sacred Games S02E08 Sinhala Subtitles | විනාශය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මගේ ජීවිතය මොන තරම් කාලකණ්ණි එකක්ද කියලා කල්පනා කරනකොට, මට ඒ හැටි සවුත්තුම එකක් නෙමෙයි තිබ්බෙ කියලත් හිතුණා. ඒත්, මං මගේ ඔළුවට තුවක්කුව තියාගෙන තත්පර දෙකක් යද්දි හැමදේම ටක්කෙටම පැහැදිලි වුනා. දිවාලි වලට මගේ අම්මා හදාපු රස කැවිලි රස… ගමේ අයිස් වගේ හීතල වැවට පනිනකොට හිතට දැනෙන ත්‍රාසය… පලවෙනි වතාවට …

Read More »

Sacred Games S02E07 Sinhala Subtitles | කලියුගය අවසන් කිරීමට මොහොතකට පෙර… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම සාමාන්‍යයෙන් සිනමාව අතින් අරගත්තම වැඩි නැඹුරුවක් තියෙන්නේ බටහිර පැත්තට. හැබැයි මලයාලම් ෆිල්ම් නම් බොහොමයක්ම නරඹනව, සයිට් එකේ උපසිරසි ලබාදෙන 90%ක් විතරම වගේ මලයාලම් ෆිල්ම් නම් අනිවා බලනවා. ඒ හැර කවුරුහරි හිතවතෙක් කිව්වොත් මෙන්න මේ හින්දි හෝ දමිල හෝ තෙලිඟු සිනමාපටය පට්ටයි කියල ඉන්දියාව පැත්ත පළාතක බලන්නේ නැහැ. එහෙම ඉන්නකොට …

Read More »

Sacred Games S02E06 Sinhala Subtitles | සාහසික ලෝකය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන් තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. ස්තූතිවන්ත වෙනවා සිසිල …

Read More »

Wu Assassins [S01 : E08] Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Wu Assassin කතාමලාවේ අටවන කොටසයි. මේ කතා සමයෙ තව කොටස් දෙකයි ඉතුරු තියෙන්නෙ. එහෙනම් අපි බලමුකො අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ කායිට ආයෙ කරන්නෙ නැහැයි කියලා හිතාගෙන හිටපු දෙය කරන්න වුණා. ඒ වෙන මොකවත් නෙමේ කෙනෙක්ව මරණ එක. අවුරුදු ගාණකට කලින් සිද්ධ …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E07 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම …

Read More »

Sacred Games S02E05 Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ] (18+)

වෙනස්ම විදිහෙ අලුත්ම අත්දැකීමක් සහිත ඉන්දියානු ටීවි සීරියස් එකක් ලෝක අවධානය දිනාගන්න සමත් වෙනව. සේක්‍රඩ් ගේම්ස්, පලවෙනි සීසන් එක එක හුස්මට නැරඹුව අපි අවුරුද්දක් පුරාවට ඉවසිල්ලක් නැතිව බලාගෙන හීටිය දෙවෙනි සීසන් එක නරඹන්න. ඉතින් දැන් ඒ අවස්ථාව උදාවෙල තියෙන්නෙ. මේ ඔයාලාට අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ පස්වෙනි කතාංගය. ඒ වගේම කියන්න …

Read More »

Wu Assassins [S01 : E07] Sinhala Subtitles | අලුත්අභියෝගයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමලාවේ හත්වන කොටසත් රැගෙනයි. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් දකින්න ඇතිනෙ කායි මරාන්තික එකම විකල්පය පාවිච්චි කරල කොහොමහරි ඔහුගෙ තාත්තගෙ බලය නැති කරනවා. ඒවගේම තමයි අපිට අන්තිමෙදී දකින්න ලැබෙනවා අංකල් සික්ස් ළඟින්ම හිටපු කෙනෙක්ගෙ ද්‍රෝහී වීමක්. එයා ඇත්තටම බලයන් …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E06 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

කතාව දෙන වේගෙ නම් ටිකක් ප්‍රමාදයි තමයි. පාඩම් වැඩත් එක්ක වෙලාව ටිකක් මදි නිසයි පරක්කු වෙන්නේ. පුලුවන් උපරිම වේගයෙන් ඉතුරු කොටස් ටික දෙන්නම් හොඳේ….. අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න …

Read More »

Sacred Games S02E04 Sinhala Subtitles | හැංගිමුත්තම්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. හින්දි සිනමාවේ ප්‍රබලතම …

Read More »
error: Alert: Content is protected !!