You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , January 21 2020
Breaking News
Home / TV / අමුතුයි (page 33)

අමුතුයි

The X Files [S04 : E18] Sinhala Subtitles | පිටසක්වළ අභිරහස – II [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 18 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 23. මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.” අපි කතාව දිහාවට හැරෙමු.මේ කොටසට කලින් කොටසේ සම්බන්ධයක් තියෙනවා,මොකද මේ කොටස පටන් ගන්නේ කලින් 17 වන කොටසේ ඉවර වුන තැනින්.ඔයාලට …

Read More »

Lucifer [S03 : E26] Sinhala Subtitles | වෙඩිල්ලක් යන පාර වෙනස් කලොත්.. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම… ඒ වගේම පින්බර පොහෝ දිනයක් වේවා..!! ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ ලුසිෆර් තුන්වෙනි කතාමාලවේ අවසාන එපිසෝඩ් එක… කලින් එපිය වගේම මේකටත් සමාවෙන්න ඕන මේකත් පරක්කු කලාට… විභාගය නිසා කල් ගියා මේක කරලා දෙන්න, හරි හැමෝම දන්නවනේ ලුසිෆර් කතා මාලාව Fox නාලිකාවෙන් කැන්සල් කලා කියල, එහෙම කැන්සල් කලාට …

Read More »

Arrow [S07 : E06] Sinhala Subtitles | දුෂ්ටයෙක් වෙනවද? වීරයෙක් වෙනවද? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා ඇරෝ හත්වන කතාමාලාවේ හයවන කොටස. හරි එහෙමනම් අපි බලමු කතාවේ දැන් මොනවගේ දෙයක්ද වෙන්නේ කියලා. ගිය සතියේ අපි දැක්කා ඔලිවර් ක්වින් ඩීමන්ව හොයාගෙන ගිහිල්ලා සාර්ථක වෙනවා. ඒ වගේම ඩීමන් එක්ක එකතුවෙලා ස්ලැබ්සයිඩ්වල තිබ්බ දෙවැනි මට්ටම සහ දෙවැනි මට්ටමේ කෙරීගෙන ගිය අභිරහස් මනෝ විද්යාලත්මක වැඩ සටහන නවත්තලා දාන්නත් …

Read More »

DCs Legends of Tomorrow [S04 : E05] Sinhala Subtitles | හෙයිඩි ව්‍යාපෘතිය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Legends Of Tomorrow කතාමාලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නේ.ඕන්න මේ පාර වේලාසන වගේ අරගෙන එන්න හැකියාවක් ලැබුණා. ඒවගේම කියන්න ඕන තුන්වන කොටසේදී කෙනෙක් පවසලා තිබ්බා ”කරන්න බැරි නම් වෙන එකෙකුට දියන්” කියලා. ඒ කෙනාට මේක කියන්නේ.මේකට උපසිරැස සපයන එක නවත්තන්න හිටියෙ. නමුත් කට්ටිය කතාවෙලා තමයි මේක මෙහෙම අදින්නේ.ඉතින් …

Read More »

The Haunting Of Hill House [S01 : E09] Sinhala Subtitles | උමතු මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා හිතවතුනි! ටිකෙන් ටික The haunting of Hill House කතා මාලාවේ අවසානයටත් ළඟා වෙලා නෙහ්. මේ තමයි 09 වන කතාංගය. අවසන් කතාංගයට පෙර කොටස! මෙතරම් කාලයක් අපිත් එකක් හිටපු හිතමිතුරන් හැම දෙනාටම ස්තූතියි. මේ තමයි මේ කතා මාලාව වෙනුවෙන් මං ලබා දෙන අවසන් කතාංගය. මනාප 2,309 තුළින් ඉහළ …

Read More »

DCs Legends of Tomorrow [S04 : E04] Sinhala Subtitles | වගුරු රාක්ෂයා [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න Legends of Tomorrow කතා මාලවෙ 4 වෙනි කතා සමයේ 4වෙනි එපිය අරගෙන මං ඔයාල හමුවට ආවා ආයෙමත්. ටිකක් පරක්කු වුණා සමාවෙන්න ඕන. හරි එනං අපි කෙලින්ම කතාවට බහිමු. කලින් එපියෙ ඔයාලට මතක ඇතිනෙ කණ්ඩායම තවත් ඉන්ද්‍රජාලික පලායන්නෙක්ව හොයාගෙන ලන්ඩන් වලට යනව. ඇත්තටම මේ කියන පලා යන්නා “The …

Read More »

The X Files [S04 : E17] Sinhala Subtitles | පිටසක්වළ අභිරහස – I [සිංහල උපසිරැසි සමඟ]

“කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 17 වන කොටස. මේ කොටස විකාශය වුණේ 1997 මාර්තු 16 මේ කොටසට imdb අගය 8.6 ක් ලැබිලා තියෙනවා.”. අපි කතාව දිහාවට හැරෙමු.කතාව පටන්ගන්නේ ගුවන් යානයකට සිදුවෙන අමුතු සිදුවීමක් පෙන්වමින්.මේ ගුවන් යානයේ ඉන්නවා මැක්ස් ෆෙනිග් කියලා කෙනෙක්. මෙයත් එක්කම …

Read More »

Titans 2018 [S01: E06] Sinhala Subtitles | උඹද රොබින්? මමද රොබින්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් උපසිරසි දිවියේ පළමුවෙනි DC කොමික් සම්බන්ධ කතාවකට උපසිරසි අරගෙන එන්න සෙට් උනා. සිකුරාදා එන්න තිබ්බ එපිසෝඩ් එක ආවේ අද ඒ කියන්නේ ඉරිදා පාන්දර 1.30ට විතර. ඉතිං හැකි ඉක්මනට වැඩත් එක්ක හැකි ඉක්මනට ඔන්න උපසිරැසිය අරගෙන ආව. කොහොමත් මාවල් කාරයෙක් විදියටනේ මාව හංවඩු ගැහිලා තියෙන්නේ ඉතිං.මුල ඉඳලම මාවල් සිරිස්, …

Read More »

The X Files [S04 : E16] Sinhala Subtitles | බිහිසුණු ඝාතකයා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ “ The X-Files” හතරවන කතා මාලාවේ 16 වන කොටසත් අරගෙන. මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 23 මේ කොටසට imdb අගය 7.5 ක් ලැබිලා තියෙනවා. අපි කතාව දිහාවට හැරෙමු. මේ කතාවේ සිද්ද වෙන්නේ එක මිනීමරු ඝාතකයෙක් හමුදා නිලධාරීන් කිහිපදෙනෙක්ව මරනවා ඉතා අභිරහස් විදිහට මේ …

Read More »

The Haunting Of Hill House [S01 : E08] Sinhala Subtitles | සදහටම පැවතුණි, ඔබ නොදැක්කා පමණි. [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසි හිතවතුනි, මුලින්ම සමාව ගන්න ඕන මේ කතාංගය මෙච්චර කල් ඇද්ද එකට. විභාග වැඩකටයුතු අස්සේ බොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන තමා මේ උපසිරැසිය කරන්න වුණේ. ඉතින් එතකම් බලාගෙන හිටපු ඔයාලා හැම දෙනාගෙන්ම සමාව ඉල්ලන ගමන් වැඩි විස්තර නැතුව කතාවට එමු. කලින් කතාංගය ඉවර වෙන්නේ ලොකු කුතුහලයක් එක්ක බව …

Read More »

BBC Bodyguard 2018 [S01 : E06] with Sinhala Subtitles | තිත්ත වූ ඇත්ත…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු රාජ කුමන්ත්‍රණයේ අලගිය තැන් මුල ගිය තැන් නිරවුල් කරගන්න වෙලාව එළඹිලා. අපේ රටේ වර්තමාන දේශපාලනය එක්ක ගත්තම වඩා ගැලපෙන මාතෘකාවක් ඔස්සේ ගලාගිය මේ කතාව ඔයාල අනිවාර්යෙන් රසවිඳින්න ඇති කියල හිතනවා. ඒ වගේම කාලෙකින් කරපු අමාරුම උපසිරසක් කියල කිව්වොත් වඩා නිවැරදියි. අම්රෙකාවේ බාශාවට හුරුවෙලා ඉඳල බ්‍රිතාන්‍යට …

Read More »

Supernatural [S14 : E06] Sinhala Subtitles | පලා යනවද? නැත්තම් නවතිනවද? [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ වුනේ අනික් ලෝකෙන් ඇවිත් සෑම්ගෙ බංකරේ ජීවත් වෙන අය අතරේ හිටිය කුලුදුල් දඩයක්කරුවන් දඩයමේ යවපු වෙලාවක ඉන් එක්කෙනෙක් පුද්ගලික කනත්තක් අරක් ගත්ත රාක්ෂයෙක්ට අහුවෙලා සෑම්, ඩීන් දෙන්නා හොයාගෙන එකයි. ඒ දෙන්නා එහෙට යද්දී මේරි වගේම බොබී එහෙමත් හිටියා. ඒ ගෙදර අයිතිව හිටිය කෙනාට අසනීපයක් හැදිලා එකතැන් වෙලා ප්‍රතිකාර …

Read More »

The X Files [S04 : E15] Sinhala Subtitles | මරණයෙන් නැගිටීම.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ මම අද අරගෙන ආවෙ “The X-Files” හතරවන කතාමාලාවේ 15 වෙනි කොටස.මේ කොටස විකාශය වුණේ 1997 පෙබරවාරි 16 වෙනි දින.මෙයට imdb අගය 7.2ක් ලැබිලා තියෙනවා. අපි කතාවට යමු.මේක පටන් ගන්නෙ අයිසැක් ලූරියා කියන කඩ හිමියෙක්ව මරලා දානවා කොල්ලො කණ්ඩායමක් විසින්.ඊට පස්සෙ මේක ගැන හොයන්න ස්කලී සහ මොල්ඩර් යනවා මේ …

Read More »

The Flash [S05 : E05] Sinhala Subtitles | රැග්ඩෝල් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ පස්වෙනි කොටස. මුලින්ම පොඩි දෙයකට සමාව ඉල්ලන්න වෙනවා, කලින් සතියේ පස්වෙනි කොටස එන්න තිබුනත් ඒක මේ සතියට කල් දාලා තිබුනා, ඉතින් ඔයාලාව දැනුවත් කරන්න බැරි උනාට සමාවෙන්න ඕන. ඉතින් වැඩි කතා නැතුව මම පහුගිය විස්තර ටිකක් එක්ක අලුත් කතාව ගැන ටිකක් කියන්නම්. …

Read More »

BBC Bodyguard 2018 [S01 : E05] with Sinhala Subtitles | හෙළිදරව්ව.. . [සිංහල උපසිරසි සමඟ]

හතරවැනි කොටස ගැන කෙටියෙන් මතක් කරනවානම්, ජුලියා මොන්ටෙගියුට එල්ලවුණු බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ එයාව රෝහල් ගත කලාට පස්සෙ එයාට අඩුම තරමේ රෝහලේවත් ඉන්න ලැබුනේ නැහැ මොකද ජුලියාගෙ කලින් සැමියා ඇවිත් ඩේවිඩ්ව එලවපු නිසා. ඩේවිඩ් නැවතිලා ඉන්න තැනට එද්දී එයාගෙ එතනට එතනට කට්ටිය ඇවිල්ලා එයාගෙ හැම තාකෂණික උපකරණයක්ම අරගෙන යනවා. එයාගෙ ෆෝන් එකත් අතුලුවම. ඊටපස්සේ …

Read More »

BBC Bodyguard 2018 [S01 : E04] with Sinhala Subtitles | බිඳුණු බලාපොරොත්තු…. [සිංහල උපසිරසි සමඟ]

තුන්වෙන කොටස බලපු හැමෝම දැන් තුෂ්නිම් භූත වෙලා කියල නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. හිතන්නේ නැති දෙයක් තමා අවසානයේ අපට දකින්න ලැබුනේ. ජූලියා සහ ඩේවිඩ් අතර තිබෙන සම්බන්ධය තව තවත් දැඩි වෙන මොහොතක අවසානයේ අපි දැක්ක දේ නිසා මේ දක්වා කතාව ගැන අපි හිතින් බලාපොරොත්තු උන අවසානය කණපිට ගැහුනා වගේ දෙයක් …

Read More »

Arrow [S07 : E05] Sinhala Subtitles | ඩීමන් සහ රාක්ෂයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අරන් ආවා ඇරෝ හත්වන කතාමාලාවේ පස්වන කොටස. අදනම් ඔන්න ටිකක් ඉක්මනට ගේන්න හැකියාවක් ලැබුනා. හරි එහෙමනම් අපි බලමු කතාවේ දැන් මොකද වෙන්නේ කියලා. ගිය සතියේ ඔලිවර්ට නොසෑහෙන්න වදවේදනා විදින්න උනා කියලා දැක්කනේ. ඇත්තටම දෙවැනි මට්ටමේදී මිනිස්සුන්ට වදහිංසා දෙන්නෙ අතින් පයින් තලලා නෙවෙයි. මනෝ චිකිත්සකවරයෙක් තමයි ඒ දේ කරන්නෙ. ඉතින් …

Read More »

The X Files [S04 : E14] Sinhala Subtitles | පිළිකා රකුසා.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ ” The X-Files” 04 වන කතාමාලාවේ 14 වන කොටස අරගෙන.මේ කොටසට imdb අගය 8.6 ලැබිලා තියෙනවා.මේ කොටස විකාශය වුනේ 1997 පෙබරවාරි 09 වන දින. අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු.මේ කොටසේදී ස්කලී කරපු පරීක්ෂාවකින් හොයාගන්නවා එයාට මොලේ පිළිකාවක් කියලා. ඒ වගේම මොල්දර්ටයි ස්කලීටයි ආරංචි වෙනවා …

Read More »

The Chilling Adventures of Sabrina [S01 : E10] Sinhala Subtitles | සබ්‍රිනා.. අඳුරු මායාකාරිය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! පොඩි ප්‍රමාද වීමක් එක්ක මේ අරගෙන එන්නෙ සබ්‍රිනාගෙ කතාන්දරයේ අවසාන කතාංගය. හදිසියේ සිදුවුණු කරදරයක් නිසා මට ඇත්තටම මේකෙ සබ් එක කරගන්න ටිකක් ප්‍රමාද වුණා. ගොඩක් කණගාටුයි වගේම ඒ පිළිබඳව සමාව ඉල්ලා සිටිනවා. කොහොමහරි අමාරුවෙන් වැඩේ අද තමයි ඉවරයක් කරගන්න පුළුවන් වුණේ. ඊයේ දවසේ වෝකින් ඩෙඩ් උපසිරැසි ලබා දෙන්න …

Read More »

BBC Bodyguard 2018 [S01 : E03] with Sinhala Subtitles | අවසන් ප්‍රයන්තය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසීන්ට ? අදත් කැලඹුන දේශපාලන මඩ ගොහොරුවක කිමිදෙන්න සූදානම් ඇති කියලා හිතනවා හැමෝම. ඔන්න එහෙනම් එක හැල්මේ දුවන්න යන මේ ගමනේ වරක කූඹියෝ කතාවද, තවත් විටක සිරි ලංකාවේ දේශපාලනය ද මතක් වේවි ඔබට. එතරම් මේ කතාව ඔබට සමීප වෙයි කියලා උපසිරැසි කරන්න හිතනකොටවත් අපි හිතුවේ නැති දෙයක්. කොහොමෙන් හරි …

Read More »
error: Alert: Content is protected !!