You dont have javascript enabled! Please enable it!
Thursday , August 13 2020
Breaking News

අමුතුයි

Wu Assassins [S01 : E01] Sinhala Subtitles | පැවිදි 1000ක බලය.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ පාර වෙනස්ම ආකාරයෙ රූපවාහිනී කතාමාලාවට උපසිරැස සපයන්නයි මේ සුදානම් වෙන්නෙ. මේ වෙනකොටත් කට්ටිය දන්නවත් ඇති මේ ගැන. 2019 වර්ෂයෙ අගෝස්තු 8 වෙනිදා තමයි මේක ආවේ. මේ වෙනකොටත් කොටස් 10 යම වගේ අන්තර්ජාලයට නිකුත් වෙලා තිබෙනවා. මොකද මේක නෙට්ෆ්ලික්ස් කතාමලාවක්. ඉතින් දන්නවනෙ එයාලා නිකුත් කරන දවසෙම වගේ සම්පුර්ණ කතාමලාවම …

Read More »

Krypton [S02 : E08] Sinhala Subtitles | අහඹුවක්… [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් පරක්කු උනා මේ කොටස නම්. කලින් කොටස මතක ඇති නේ? ගොඩක් දේවල් සිද්ධ උනා. මුලින්ම අපි දැක්කා ලයිටා මැරෙනවා. හැමෝටම හිතාගන්න බැරි දෙයක් ඒක. මොකද කතාවේ ප්‍රධාන චරිතයක් එහෙම මරල දාන එක තරමක් ප්‍රෙහෙලිකාවක්. එහෙනම් අද කොටස ඒ ප්‍රෙහෙලිකාව විසඳලා දෙයි. ඒ වගේම අපි දැක්කා සෙග් ගේ ඇඟේ තිබුන …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E02 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු. …

Read More »

Swamp Thing (2019-) [S01: E10] Sinhala Subtitles | අතපසුවීම්….. [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ අවසානය අරගෙන ආව. මේ කොටසින් පස්සේ මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙනවා. HBO එකෙන්වත් මේක බාරගනිවී කියල පොඩි බලාපොරොත්තුවක් තියාගෙන බලං ඉන්නයි වෙලා තියෙන්නේ දැන්. DC කොමික් රසිකයින්ට හැමදාම වෙන්නේ බලා ඉන්න එක තමා. ඉතිං තවත් බලා නොයිඳ එන්න මාවල් දෑත් සවිමත් කරන්න, රසිකයින්ට කවදාවත් බලා ඉන්න සලස්වන්නේ …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E01 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

ඉතිං කොහොමද යාළුවනේ…. ඔන්න කාලෙකට පස්සේ මම ආයෙමත් ආවා. ඇත්තටම කොච්චර කාලයකින්ද කියලා මතකත් නැහැ. කොහොම හරි ඔන්න ඔයාලට මම ආයෙමත් අලුත් කතාවකුත් අරගෙන තමයි ආවේ. ඒ කතාව තාම විකාශය වෙන එකක්. දැනට කොටස් 4ක් වගේ තමයි විකාශය වෙලා තියෙන්නේ. ඉතිං සතියට කොටස් 2 ගානේ අපි එහෙනම් කතාව බලාගෙන යමු. …

Read More »

Krypton [S02 : E07] Sinhala Subtitles | එල් වංශයේ රුධිරය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්…! සමාවෙන්න ඕනෙ හිතුවට වඩා ටිකක් ප්‍රමාද වුණා සබ් එක අරගෙන එන්න. වැඩ රාජකාරි එක්ක ටිකක් අමාරු වුණා වෙලාව වෙන් කර ගන්න. කොහොමහරි ඔන්න ඉතිං අරගෙන ආව,ක්‍රිප්ටොන් හත්වැනි කතාංගයත්. කොහොමහරි පහුගිය කතාංගයේදි අපි දැක්ක වැල් එල් අසීරු තීරණයක් ගන්නව, ජන සංහාරයක් නතර කරන්න, ජීවිත කීපයක් බිලි දෙන්න. ඒ කරල සෝපාන …

Read More »

Justice League : Unlimited [S05 : E13] Sinhala Subtitles | අවසන් සටන… [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

Blindspot [S04 : E21] Sinhala Subtitles | හීලියෝස් ව්‍යාපෘතිය [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටාම… ඉතින් අද කතාවත් ටිකක් පරක්කු වෙලා තියෙන නිසා වැඩි කතා නැතුව අද කොටස දිහා බලමු. අද කොටසින්…… මැඩලින්ගේ සහකරුවෝ දෙන්නා දොමිටිකුයි, බැරී සැලසුම් කරගෙන හිටපු විදිහටම ප්‍රහාරය දියත් කරන්න සූදානම් වෙනවා.ඒ අතරේ වයිට්ස් බුද්ධි අංශයේ අද්‍යක්ශක කම අරගන්න පොරකනවා. වොලර් ඇතුලු කන්ඩායම බැරීව අල්ලන්න යනකොට CIA …

Read More »

Justice League : Unlimited [S05 : E12] Sinhala Subtitles | ලෙක්ස්ගේ අරමුණ මුදුන්පත් වේවිද? [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

Swamp Thing (2019-) [S01: E09] Sinhala Subtitles | ස්වාම්ප් තින්ග්ද? ඇලෙක් හෝලන්ඩ්ද? [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ අවසානය දක්වා අපි ඔන්න ලංවෙලා ඉන්නේ. තව එක කොටසකින් මේ තරම් හොඳ කතාවක් සදහටම නතර වෙන්න තීරණය වෙලා ඉවරයි. මේ කතා මාලාව වෙනත් නාලිකාවකින් අරගෙන මේ විදිහටම කරගෙන යයි කියල බලාපොරොත්තු වෙන ගමන් අද කොටසට යොමුවෙමු.  කලින් කොටස මතක නම් ඔයාලට මතක ඇති ස්වාම්ප් තින්ග් ඒව්රි තුවාල වෙලා ඉන්නකොට …

Read More »

Justice League : Unlimited [S05 : E11] Sinhala Subtitles | හෝක්මෑන් නැවතත්… [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

Justice League : Unlimited [S05 : E10] Sinhala Subtitles | සුපර්ගර්ල් අනාගතයට… [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

Justice League : Unlimited [S05 : E09] Sinhala Subtitles | කාන්තා මල්ලවපොර තරඟාවලිය… [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

Dark [S02 : E08] Sinhala Subtitles | අවසන් චක්‍රයෙ ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අවසාන කොටසත් අරගෙන. ඒවගේම කියන්න ඕන මෙය තෙවන කතා සමයකට දීර්ඝ වෙලා තියෙනවා. ඒක බොහෝවිට ලබන අවුරුද්දෙ බලාගන්න පුළුවන් වෙයි. ඒකත් ලබාදෙනවයි කියන පොරොන්දුව ඇතිව තමයි අද අවසන් කොටසට උපසිරැස ලබාදෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. හැමෝම දන්නවා ඇතිනෙ මාර්තාට මැරෙන්න සිද්ධ වෙන දේ ගැන. ජෝන්ස්ට …

Read More »

Blindspot [S04 : E20] Sinhala Subtitles | නිහඬ ඝාතකයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ Blindspot කතා මාලාවේ 20 වැනි කතාංගය. මේ වෙනකොටත් තාම ඩොමිනික් අල්ල ගන්න කට්ටියට හැකියාවක් ලැබිල නැහැ. ඒ ගැනත් පර්යේෂණ කෙරීගෙන යන අතරෙ ඔන්න අද FBI මූලස්ථානයේ නඩත්තු කටයුත්තක් යනව. මේක කරන්නෙ බ්ලූ ඇනෙක්ස් කියල ආයතනයකින්. මුලින්ම පෙන්වන්නෙ මේ ආයතනයේ සේවකයෙක් යම් මනුස්සයෙක් විසින් කිසිම හේතුවක් …

Read More »

Justice League : Unlimited [S05 : E08] Sinhala Subtitles | කවුද ෆ්ලෑෂ්, කවුද ලෙක්ස්?… [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

Dark [S02 : E07] Sinhala Subtitles | ධවල යක්ෂයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම වගේ හත්වන කොටසත් අරගෙන ආවා. අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ මාර්තා සහ එයාගෙ යහළුවෝ ටික කාලය හරහා ගමන් කරනවා. ඇත්තටම එයාලටත් හිතාගන්න බැහැ මේ සිද්ධ වෙච්ච දෙය. ඒවගේම තමයි ඉන්ස්පෙක්ටර් එහෙමත් නැත්තම් ක්ලවුඩියාගෙ තාත්තට මළ සිරුර හම්බවෙනවා. ඒ තමන්ගෙම …

Read More »

Dark [S02 : E06] Sinhala Subtitles | මෙන්න මෙහෙමයි ඒක සිද්ධ වුණේ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් The Dark කතාමාලාවේ හය වන කොටසයි මේ අරගෙන එන්නෙ. කුතුහලය දැන් එන්න එන්නම වැඩි වෙනවනෙ. හරි එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. හැමෝටම මතක ඇතිනෙ කලින් සීසන් එකේදී මිකෙල් අතුරුදහන් වෙන තැන. එතැනදී අපිට ලොකු ප්‍රශ්ණයක් ආවා කොහොමද එයා එකපාරටම අතුරුදහන් වුණේ කියන එක ගැන. …

Read More »

Blindspot [S04 : E19] Sinhala Subtitles | පැටර්සන්ගේ ලෝක බොරුව [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුබ දවසක් වෙන්න ඕනි. එහෙනම් ඔන්න මම 19 වැනි කොටස අරගෙන ආවා. සිරිස් එක ගැන විස්තර කරන්න ඕනි නැහැ නේ. හැමෝම දැනටම දන්නවනේ. අද කතාව ගැන මම විස්තර කරන්නම්. අද කතාව ටිකක් අමුතුම කතාවක්. එක කතාව ඇතුලේ පරීක්ෂණ දෙකක් විසදනවා. ඒ පරීක්ෂණ දෙක එකිනෙකට කිසිම සම්බන්ධයක් නැති පරීක්ෂණ දෙකක්. …

Read More »

Dark [S02 : E05] Sinhala Subtitles | විනාශයට දින දෙකකට මත්තෙන් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහනම් ඩාක් කතා මාලාවේ දෙවනි කතා සමයේ පස්වෙනි කතාංගය අරගෙන ආවා. පලවෙනි කතා සමයටත් උපසිරැසි කරපු නිසා මේ වතාවෙදීත් උපසිරැසි කරමු කියලා වැඩේට සම්බන්ධ කරගත්ත චාමර සම්පත් අයියා සහ රවිඳු රුක්ශාන් මලයාවත් මතක් නොකර බෑ මේ වෙලාවේ.. හැරෙමු පහුගිය කතාංගයට.. අන්තිමට අපිට දැකගන්න පුලුවන් උනේ කාලයේ ආපස්සට ගිහිල්ලා අතරමං …

Read More »
error: Alert: Content is protected !!