You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , August 25 2019
Breaking News
Home / TV / අමුතුයි (page 40)

අමුතුයි

Supernatural [S13 : E22] Sinhala Subtitles | හැම සටනක්ම දිනන්න බැහැ!! [සිංහල උපසිරැසි සමඟ]

වනසිල්ලට ලක් වෙච්ච මේරි වගේම ජැක් ඉන්න ලෝකෙට යන්න හැමදේම ලැස්ති කරලා තිබුණේ. අඩුවකට තිබුණේ ආක්ඒන්ජල් වරමක් විතරයි. ගේබ්‍රියල් පුංචිම පුංචි වරමක් ගෙනත් දුන්නත් ඒක ප්‍රමාණවත් වුණේ නැහැ එහා පැත්තට යන්න තියා රදවාගෙන ඉන්නවත්. ඒ නිසාම මේ අය තීරණය කලා ලූසිෆර්ව අල්ලගෙන එයාගේ වරමෙන් වැඩක් අරගන්න. කොහොමහරි කට්ටියගේම සහයෝගය ඇතුව ලූසිෆර්ව …

Read More »

The Originals [S05 : E04] with Sinhala Subtitles | පරණ හතුරන් හා නැවතත් පාලනය අත්පත් කරගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස වෙන් වෙලා තිබ්බෙම එලයිජා වෙනුවෙන්. හෝප්ව බේරගන්න කැප කිරීම කලාට පස්සේ එයාමයි මාසෙල් ලවා එයාගේ මතකේ අමතක කරලා දැම්මේ. ඒත් මේ කිසිම දෙයක් මතක නැතුව කොටින්ම තමන් වැම්පයර් කෙනෙක්වත් කියලා මතක නැතුව එදා මාසෙල් ලවා මතකේ අමතක කරලා දැම්මට පස්සේ එලයිජා නැගිටින්නේ බස් එකක ඉදලා. එතනින් නැගිටින එයාට …

Read More »

Into the Badlands [S03:E03] Sinhala Subtitles | යුධ පෙරමුණ ! [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න එහෙනම් තුන්වෙනි කොටසත් අරගෙන සුපුරැදු විදියට මේ පැත්තට ආවා.වෙනදා වගේම ටිකක් පරක්කු වුන එක ගැන සමාව ඉල්ලනවා. ගිය සතියෙ මොකද වුනේ කියලා මතක ඇතිනෙ. පිල්ග්‍රිම් කියන ඩයල් එක ගැන ටිකක් වැඩිපුර විස්තර ටිකක් ගිය සතියෙ තිබුනනෙ.පොර අලුත් අස්රාවක් හදන්න තමයි හිතාගෙන ඉන්නෙ.මේ සතියෙදිනම් පිල්ග්‍රිම් පේන්න නෑ.එම්.කේට විඩෝගෙන් ගැලවීමක් …

Read More »

Krypton [S01 : E07] Sinhala Subtitles | පරිණාමය. [සිංහල උපසිරැසි සමඟ]

හැමෝටම සුභ දවසක් වේවා! මේ ගෙන එන්නේ ක්‍රිප්ටෝන් කතා මාලාවේ හත්වන කොටසයි. මේ කොටස විකාශය වුනේනම් පසුගිය සතියේ. එනමුත් අධික කාර්යබහුලත්වය නිසාවෙන් උපසිරස සුදානම් කරන්න දීර්ඝ කාලයක් ගත වුනා. ඒ සම්බන්ධයෙන් හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. එසේනම් අපි පසුගිය සතිය ගැන කෙටියෙන් මතක් කර ගනිමු. පසුගිය සතියෙන්… ලයිටා,ජෙනරල් සෝඩ්,සෙග් හා ඇඩම් …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 31] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  ඔන්න 31 වෙනි කොටසේ උපසිරැසිය අරගෙන ආවා. කළින් කොටසේදී වුණ සිද්ධීන් මතකද? පායිගේ ස්ට්‍රේට් වුණ කොණ්ඩය ගැන ඩොක්ටර් හොන්ග් පුදුම වෙනවා. ඇයි මෙයා කොණ්ඩය ස්ට්‍රේට් කළේ, ඇයි කණ්ණාඩි ගැලෙව්වේ වගේ ගොඩක් ප්‍රශ්න එයාට එනවා. ඒත් ඉතින් අවසානයේ ඒවා ලස්සනයි කියලා පිළිගන්නත් එයාට සිද්ධ වෙනවා. ඒ අතරේදී ඔයාලට මතක ඇති …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 30] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  ඔයාලට මතකයිනේ පහුගිය කොටසේදී ජි ආ මින් ක්යුගේ කාර් එකේ ඉන්නවා ජි ආ ගේ අයියා දැක්කා. ඉතින් එයා ඒ ගැන මින් ක්යුගෙන් අහපුවහම එයාට කරගන්න දෙයක් නැති වුණා. දැන් ජි ආ ගේ අයියාට සැකයක් ඇති මේ දෙන්නා ආදරේ කරන බවට. ඒත් ඒක එතනින් ඉවර කරන්න සිද්ධ වෙන්නේ කතා කරගත්ත …

Read More »

IT (1990 TV Mini Series) Sinhala Subtitle | ඔව්! අපි හැමෝම පාවෙනවා!! [සිංහල උපසිරැසි සමඟ]

“IT“ 2017 එළිදැක්වුණ චිත්‍රපටිය මේ වෙද්දී නොබලපු කෙනෙක් මේ ලෝකෙ නැති තරම්. ඒ තරමට ජනප්‍රිය වුණ, වාර්ථා පිට වාර්ථා තැබූ Stephen King මහතාගේ ඉතාමත් ජනප්‍රිය නව කථාවකින් නිර්මාණය වුණ මේ චිත්‍රපටිය ඔයාල ඉවර වෙනකම් බැලුවනම්, දකින්න ඇති අන්තිමට සඳහන් වෙනවා මේ ඉවර වුණේ Chapter 1 කියලා! ඒ කියන්නෙ ඊළඟ කොටසක් …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 29] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  කතා කරගත්ත විදිහටම ආජී 3 ව මාටින් ගේ සමාගමට ලබාදෙන්න කාලය ඇවිත්. ඉතින් පර්යේෂණ කණ්ඩායමට ආජී 3 නැතිවෙන එක ගැන හරිම දුකයි. මාටින් ඇතුළු කණ්ඩායම ආජී 3ව දැක්ක ගමන් ඒ නිෂ්පාදනය ගැන පැහැදීමක් ඇති කරගන්නවා. නමුත් ඩොක්ටර් ග්යොන් ගිවිසුම අත්සන් කරන තෙක් ආජී 3 ව අල්ලන්නවත් දෙන්නේ නැහැ. ඔවුන් …

Read More »

The Rain [S01 : E08] Sinhala Subtitles | ප්‍රාකාරය…. [සිංහල උපසිරසි සමඟ]

2018 මැයි මස 4 වැනිදා නිකුත් වුන කොටස් 8 කින් යුක්ත වුන ඩෙන්මාර්ක භාෂාවෙන් දිවගිය මේ ටෙලි කතා මාලාවේ අවසාන කොටසත් එක්කයි එහෙනම් මේ මම ඔබ හමුවන්නේ. මගේ බලාපොරොත්තු වුනේ කොහොම හරි දවස් 8 ක් ඇතුලත කොටස් 8 අවසාන කරන්න නමුත් මමවත් නොහිතුව විදිහට ඔන්න එහෙනම් කතාව විකාශය වෙලා දවස් …

Read More »

The Rain [S01 : E07] Sinhala Subtitles | ප්‍රාතිහාර්යය…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හත්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු.  කලින් කොටස – බියට්‍රිස් එක්ක තනිවෙන්න බොරුවක් කිව්ව රස්මුස් තමුන්ගේ ජිවිතයේ බොහොම සුන්දර දවසක් ඇය එකක් ගත කරන්නට සමත් වෙන අතරේ සිමෝනා ඇතුළු පිරිස කෑම ලබා ගැනීමේ අරමුණෙන් තවත් …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 28] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  දැන් අපි බලන්න යන්නේ 28 වෙනි කොටස. ජි ආ මින් ක්යුව හමුවෙන්න ගියා. ජි ආ මින් ක්යුට හැමදෙයක්ම කිව්වා. ඒවා නැවත මතක් කරනකොටත් හරිම විනෝදජනකයි නේද? නමුත් මින් ක්යු හිතන්නේ තමන් වුවමනාවටත් වඩා මෝඩ විදිහට හැසිරුණු බව. ඒක ඇත්ත වුණත් ආජී 3 වගේ රොබෝ කෙනෙක් අපි ඉස්සරහටත් ආවානම් අපිටත් …

Read More »

Westworld [S02: E03] Sinhala Subtitles | නොවැලක්විය හැකි බාධා [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස පිලිබද බයිස්කෝප් මංසලේ සවිස්තරාත්මක පැහැදිලි කිරිමට මෙතනින් පිවිසෙන්න. ඉතිං 2 කොටස ආරම්භ උනේ නැවතත් කාල රාමුව වෙනස් කරමිනුයි. මුල් දර්ශණ පෙලේදි අපි දකිනවා උද්‍යානයෙන් පිටත පැමිනුනු ඩොලොරස්. ඇය සහ ආර්නොල්ඩ් අතර සංවාදයක් ඇතිවෙනවා. ඉන්පසුව කතාව උද්‍යානයේ කැරැල්ල ඇතිවු දිනයට පැමිනෙනවා. පලමු කොටසේදි ඇන්ජෙලා විසින් පලායාමට ඉඩ දුන් අධ්‍යක්ෂක …

Read More »

Arrow [S06 : E20] Sinhala Subtitles | පක්ෂපාතිත්වය කා වෙතදෝ? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් කිව්වා වගේම මම ඇරෝ 20වන කොටසත් අරගෙන ආවා මට පුළුවන් ඉක්මනටම. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා.ගිය සතියේ අපිට දැකගන්න පුළුවන්කමක් ලැබුනා රිකාඩෝ ඩියෑස් වර්තමානයේ ඉන්න තත්වෙට පත්වෙන්න පාදක උන කරුණුකාරනා මොනාද කියලා. කොටින්ම කිව්වොත් ඩියෑස්ගෙ අතීතය ගැන බොහෝ දේ දැනගන්නට ලැබුනා. ඒ වගේම මෙච්චර කාලයක් …

Read More »

The Rain [S01 : E06] Sinhala Subtitles | ආදරණීය වැස්ස…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හයවැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු.  කලින් කොටස – අතරමංව හිටිය කණ්ඩායමට අමුතුම විශාල නිවහනක සෙවන පතන්නට සිද්ධ වෙන්නේ ලග එන මහා වැස්සෙන් ආරක්ෂා වෙන්නට වුවමනා නිසාවෙන්. නමුත් අමුතුම නීතිරීති ගොන්නක් කැටිකර ගත් මේ නිවහනේ …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 27] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  ඔන්න අරගෙන ආවා 27 වෙනි කොටස. අපි කළින් කොටස ගැන මතක් කරගත්තොත්, ඔයාලට මතකයි මින් ක්යු ජි ආ ට හොඳටම බැන්නා. අන්තිමේදී ඔහුට කොච්චරක් තරහ ගියාද කියනවනම් අවසානයේ ඔහු කෝපයෙන් වීදුරුවකට එල්ල කළ පහරට එය කුඩුවෙලා ජි ආගේ අතකුත් තුවාල වුණා. ඇය දුකෙන් ගෙදර ගියත් මින් ක්යුටත් තමන් කළ …

Read More »

The Rain [S01 : E05] Sinhala Subtitles | ක්‍ෂේම භූමිය…. [සිංහල උපසිරසි සමඟ] (18+)

ඔන්න එහෙනම් පස්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. ඒ වගේම කියන්න ඕන අද කොටස නිරුවත් දර්ශන කිහිපයක් නිසාවෙන් 18+ ලෙස නම් කරන්නත් සිද්ධ වෙලා තියන බව. කලින් කොටස – රස්මුස්ගේ තුවාලය හේතුවෙන් බොහොම වේදනාවෙන් ඉන්න මොහොතක තමයි …

Read More »

The Rain [S01 : E04] Sinhala Subtitles | අතීතය සහ අමුත්තන්…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් සිව්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. කලින් කොටස – තමුන්ගේ පියා හොයාගෙන ස්වීඩනයට යන්න අක්ක මලෝ ගමන් ආරම්භ කිරීමෙන් තමයි කලින් කොටස පටන් ගත්තේ. නමුත් ඔවුන්ට මේ ගමන සඳහා පිටත් වෙන්න සිද්ධ වුනේ තනියම, ඒ …

Read More »

Rome [1×1 – The Stolen Eagle ] – Sinhala Subtitle | උත්කෘෂ්ඨ රෝමයට අවසරයි…(18+) [සිංහල උපසිරැසි සමඟ]

ඉතිහාසය කියන්නෙ මහා පුදුමාකාර දෙයක් විටෙක ලස්සන කතාන්දරයක් වෙන මේ ඉතිහාසය ඇත්තෙන්ම ගැඹුරෙන් අධ්‍යනය කරන්නෙකුට නම් කොහෙත්ම එසේ නොවන බව වැටහේවි. ඒ වෙන කිසිවක් නිසා නෙමෙයි එය සුන්දර මල් යහනක් නොවෙයි හුදෙක්ම ලෙයින් කදුළින් නැහැවුන ශෝකාන්තයක් වීම නිසාවෙන්.. නමුත් ඔවුන් අපට ඉතිරිකර ගිය ඒ අතීතය සැබවින්ම චිත්තාකර්ෂණීයයි…. අද අපේ වර්තමානය …

Read More »

The Rain [S01 : E03] Sinhala Subtitles | භයානක නගරය…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් තුන්වැනි කොටස එක්ක තමයි මේ ඔබ හමුවෙන්නට සූදානම… මේ කොටස ගැන කියන්න කලින් කලින් කොටස ගැන මතකය අවධි කරගමු. කලින් කොටස – හොඳයි එහෙනම් මෙතෙක් කතාව අමතක නැතුව ඇති කියල හිතනවා, පහුගිය කොටස ප්‍රධන වශයෙන් ගෙවිලා ගියේ සිමෝනා ඇතුළු පිරිස කෑම හොයාගෙන් අනික් බංකර් එක වෙත ගිය ගමනත් …

Read More »

I’m Not a Robot AKA Roboti Aniya (2017) [EP 26] Sinhala Subtitles | ආජී 3![සිංහල උපසිරසි සමඟ]

  ඔන්න දැන් ඉතින් අපි ටිකෙන් ටික මේ කතාවේ උච්චතම ස්ථානයට තමයි එන්නේ. මින් ක්යුට ගොඩක් අසනීපයි. ඒ වගේම ඔහු තමන්ව රවට්ටපු ජිආ ඇතුළු පරීක්ෂණ කණ්ඩායමටම වෛර කරනවා. ඒ නිසා ඒ සියළු දෙනාටම නඩු දාන්න ඔහු තීරණය කරනවා. ඒත් එක්ක ඔහුගේ කේන්තිය තවත් වැඩි වෙන්නේ ඔහුගේ පෞද්ගලික නීතීඥවරයා ජි ආ …

Read More »
error: Alert: Content is protected !!