You dont have javascript enabled! Please download Google Chrome!
Friday , July 19 2019
Breaking News
Home / TV / අමුතුයි (page 5)

අමුතුයි

Justice League : Unlimited [S04 : E13] Sinhala Subtitles | අනාගතයේ එක් දිනක්…. [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  ජස්ටිස් ලීග් කියන්නේ DC කොමික් ආයතනය විසින් හඳුන්වලා දීපු සුපිරි වීර එකමුතුවක්. DC වල රචකයෙක් වෙච්චි Gardner Fox හේ හිතේ මැවුණු අදහසකට අනුව Justice League of America (JLA) නමින් 1960 මාර්තු වල The Brave …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E08] Sinhala Subtitles | දිනුම කාටද [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් Cloak and Dagger අටවෙනි කොටසේ උපසිරසිය අරගෙන ආවා.. බලමු ඊට කලින්, පෙර කොටසේ මොකද උනේ කියලා.. අන්ඩ්‍රේ, ටැන්ඩිගේ මනසත් එක්ක සෙල්ලම් කරලා ටයි මැරුණා කියලා පෙන්නලා ටැන්ඩිව තමන්ගේ යටතට ගත්තත් ඒක සාර්ථක උනේ නෑ. මොකද අන්තිමේදී ටැන්ඩිට පුළුවන් වෙනවා තානායමෙන් පැනගන්න. ඒත් අවසානයේ අපි දැක්කා ටයි සිහි නැති …

Read More »

The X Files [S06 : E14] Sinhala Subtitles | සඳුදා..!!!! [සිංහල උපසිරැසි සමඟ]

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 14 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 පෙබරවාරි 28 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 9  ක් ලැබිලා තියෙනවා .” “ සඳුදා ” සඳුදා කියන දවසට කවුද කැමති සහ අකමැති…. කියන්න බලන්න. මොකද සෙනසුරාදයි ඉරිදයි නිදහසේ ඉඳලා ආපහු ඉස්කෝලේ හරි …

Read More »

The Rain [S02 : E03] Sinhala Subtitles | ඒ බොරුව හැමෝවම වෙන් කරවයිද?? [සිංහල උපසිරසි සමඟ]

න්න එහෙනම් The Rain කතාමාලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. ඕන්න කියන්න ඕන හතරවෙනි එපිය නම් දවස් දෙකක් විතර පරක්කු වෙයි. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සිමෝන් සහ මාර්ටින් යනවා සිමෝන්ගෙ තාත්තගෙ පරිගණකය හොයාගෙන. ඒ යනකොටත් ලොකු දේවල් මුහුණ දෙන්න සිද්ධ වෙනවා. මොකද ඇපලෝන්ලා මෙයාලව අල්ලගන්න …

Read More »

Darling in the FranXX EP09 : EP10 (2018) Sinhala Subtitles | අමරණීය කුරුල්ලෝ [සිංහල උපසිරැසි සමඟ]

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා.. මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි… පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර… ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි… සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්.. පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය.. කුමක් හෝ හේතුවකට… මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන …

Read More »

The X Files [S06 : E13] Sinhala Subtitles | අභිරහස් මුහුදු රාක්ෂයා…. [සිංහල උපසිරැසි සමඟ]

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 13 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 පෙබරවාරි 21 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 7.6ක් ලැබිලා තියෙනවා .” “ අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. ෆ්ලොරිඩා වල ගුඩ්ලන්ඩ් කියන ගමට විශාල සුලිකුණාටුවක් එනවා. මේ ගමේ ජීවත්වෙනවා ශිප්ලේ කියලා පවුලක්. ඒ …

Read More »

The Rain [S02 : E02] Sinhala Subtitles | ඔවුන්ගෙ අවසන් බලාපොරොත්තුව එයද? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හැකි ඉක්මනින්ම වගේ දෙවැනි කොටසත් අරගෙන ආවා. හැබැයි ගිය පාරට වඩා මේ පාර කට්ටිය ගොඩක් හැලිලා තියෙන පාටයි. මොකද ඒක ඩවුන්ලෝඩ් කවුන්ට් එක බැලුවම කියන්න පුළුවන්. හරි එහෙනම්, අපි බලමුකෝ අද කුමක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී සිමෝන්ගෙ සහ රස්මුස්ගෙ තාත්තට මැරෙන්න සිද්ධ වෙනවා තම …

Read More »

The X Files [S06 : E12] Sinhala Subtitles | කුමන්ත්‍රණයේ ප්‍රතිවිපාකය [සිංහල උපසිරැසි සමඟ]

“ කොහොමද යාලුවනේ මම අද අරගෙන ආවේ The X-Files හයවන කතාමාලාවේ 12 වෙනි කොටස. මේ කොටස විකාශය වුණේ 1999 පෙබරවාරි 14 වෙනිදා. මේ කොටසට IMDB දර්ශක අගය 9.0 . ඒ කියන්නේ යාලුවනේ මේ කොටස ගොඩක් ජනප්‍රිය කොටසක්.නැත්නම්  මේ වගේ IMDB දර්ශක අගයක් ලැබෙන්නේ නැහැ.” පසුගිය කොටසින් …….. ස්කලීවයි කැසන්ද්‍රා ස්පෙන්ඩවයි මරන්න එයාලව කලින් …

Read More »

The Rain [S02 : E01] Sinhala Subtitles | ලෝක විනාශයට පසුව… [සිංහල උපසිරසි සමඟ]

හරියටම අවුරුද්දට පෙර මතකද Netflix අපූරු කතාමලාවක් ලබාදුන්නා සමීර කරුණාරත්න අයිය. කට්ටියකට මතකත් ඇති සමහරුක්ට අමතකත් ඇති. ඔන්න ඉතින් එම ලබාදුන්නු කතාමාලාවේ දෙවැනි සමය තමයි මේ රැගෙන එන්නෙ. ඔව්, සුපුරුදු කෙනා නම් නෙමේ. සමීර කරුණාරත්න අයිය කාලෙකට මිසින් වෙලා ගිහින්. ඉතින් කතාමාලාව මග නොහිට්ටව මේ ලබාදෙන්නැයි හදන්නෙ. කොහොමහරි මට පුළුවන් …

Read More »

Darling in the FranXX EP07 : EP08 (2018) Sinhala Subtitles | කැදැල්ලෙන් නික්ම ගියවුන් [සිංහල උපසිරැසි සමඟ]

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා.. මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි… පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර… ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි… සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්.. පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය.. කුමක් හෝ හේතුවකට… මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන …

Read More »

DCs Legends of Tomorrow [S04 : E14] Sinhala Subtitles | අපායෙ දොරටුව.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් DC’s Legend Of Tomorrow කතාමාලාව සමග එකතු වෙන්න හම්බුණා. කලින් කොටස් නම මම බැලුවේ නෑ අන්තිමට උපසිරැස ගන්වපු එකෙන් පසුව. ඇත්තම කියනවා නම් මම මේ කතාව බලන්නෙත් නෑ උපසිරැස කරාට. ඒ නිසා අද සිද්ධ වෙන දෙයින් පටන්ගන්නම්. කොහොමහරි රේ යක්ෂයෙක් එක්ක ගණුදෙනුවක් ගහල දැන් ඉන්නෙ අපායේ. ඒවගේම …

Read More »

The X Files [S06 : E11] Sinhala Subtitles | කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

කැසැන්ඩ්‍රා ස්පෙන්ඩ කියන්නේ CGB ස්පෙන්ඩගේ බිරිඳ සහ නියෝජිත ජෙෆ්රි ස්පෙන්ඩගේ මව. ඔයාලා දැනටමත් දන්නවා ඇතිනේ මේ CGB ස්පෙන්ඩ නැත්නම් දුම්බොන මිනිහා තමාගේම බිරිඳව පිටසක්වලයින්ට එරෙහිව කරන අත්හදාබැලීමකට බිලිදුන්න කියලා. ඉතින් මේ වැඩේ ඉවරවෙලා. හැබැයි මේ වැඩ වලට බාධා කරන කට්ටියක් ඉන්නවා, ඒ තමයි පිටසක්වල කැරලිකාරයෝ. මේ එක කරලිකාරයෙක් ඇවිත් මේ …

Read More »

The X Files [S06 : E10] Sinhala Subtitles | මරණය පැරදු ඔහු! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කස්ටියට. ඔන්න එහෙනම් දහවන කොටහත් ඇන්න ආවා. එහෙමනම් අපි කෙටියෙන් වගේ කතාව ගැන බලමු. කවුද අකමැති නොමැරී ඉන්න. හැමෝම කැමතියිනේ. අද කතාවේ ඉන්නේ එහෙම කෙනෙක්. වසර ගානකට පෙර මාරයා ඔහුව ගෙනියන්න එද්දී ඔහු මාරයාව ප්‍රතික්ෂේප කරනවා. දැන් මාරයා ඔහුව ප්‍රතික්ෂේප කරනවා. වැඩේ කියන්නේ මේ හාදයට පුළුවන්නේ කෙනෙක් මැරෙන්න යනබව …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E07] Sinhala Subtitles | ටැන්ඩිව සොයා.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම.. ඔන්න එහෙමනම් Cloak and Dagger කතා මාලාවේ දෙවනි කොටසේ හත්වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන මම ආවා. සේරටම කලියෙන් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ටැඩිව, අන්ඩ්‍රේ අල්ලගත්තට පස්සේ ඔහු උත්සාහා කරනවා ටැන්ඩිගේ මනසත් එක්ක විවිධ විවිධ විදිහේ සෙල්ලම් කරලා ටැන්ඩිව බිඳවට්ටන්න.. නමුත් ඒ එක ක්‍රමයක් වත් සාර්ථක වෙන්නේ …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E06] Sinhala Subtitles | දුර්වල තැනට පහර දීම..! [සිංහල උපසිරසි සමඟ]

ආයිබෝවන්..! සමාවෙන්න ඕනෙ 8 වෙනි කතාංගය නිකුත් වෙනකනුත් මට 6 වෙනි කතාංගය ලබා දෙන්න හැකි වුණේ නැති වීම ගැන. ඒකට ලොකුම සාධකය වුණේ ඇත්තටම අපි මහන්සි වෙලා උපසිරැසි ගන්වන ලයින් ප්‍රමාණය තරමටවත් බාගත කිරීම් මේ කතා මාලාවට ලැබෙන්නෙ නැති එක. එතකොට කාට වුණත් පසුබෑමක් ඇති වෙනව උපසිරැසිය ලබා දීම ගැන. …

Read More »

Darling in the FranXX EP05 : EP06 (2018) Sinhala Subtitles | පෙම්වතා මරන් කන කිරිල්ලිය [සිංහල උපසිරැසි සමඟ]

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා.. මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි… පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර… ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි… සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්.. පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය.. කුමක් හෝ හේතුවකට… මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන …

Read More »

The X Files [S06 : E09] Sinhala Subtitles | S.R 819 [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් හයවැනි කතාමාලාවේ නවවන කොටසත් ඔයාලා වෙනුවෙන් අරන් ආවා.එහෙනම් කතාව ගැන පොඩ්ඩක් කෙටියෙන් බලල ඉමු නෙහ්? අද කොටසෙන් වෙන්නේ FBI සහය අධ්‍යක්ෂක වෝල්ටර් ස්කිනර් එක්වරම ලෙඩවෙලා රෝහල්ගත කරනවා.රෝහලෙන් කිසිම අමාරුවක් නැහැ කියලා ටිකට් කපලා එව්වත් ටික වෙලාවක් යද්දී ඔහු යම් යම් රෝග ලක්ෂණ පෙන්නුම් කරනවා.ඉතින් මේ නිසා ස්කලී සහ …

Read More »

The Flash [S05 : E22] Sinhala Subtitles | හැමදෙයක් වෙනුවෙන්ම ස්තූතියි [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි, එහෙනම් මේ ලෑස්ති වෙන්නේ පස්වෙනි කතා සමයේ අවසන් කොටස එක්ක එකතුවෙන්න. කලින් කොටස් කිහිපයක්ම වෙලාවට දෙන්න බැරි උනා. ඉතින් මේ අවසන් කොටසවත් ඔයාලාට වෙලාවට දෙන්න ඕන කියලා ගිය සතියේම හිතාගත්තා. ඉතින් ඔන්න හිතපු විදියට වැඩේ කරගන්න පුලුවන් උනා. අපි එහෙනම් කතාව දිහාවට හැරෙමු. ඉතින් නෝරා තෝන්ගේ උපදෙස් පරිදි අතීතයට …

Read More »

The X Files [S06 : E08] Sinhala Subtitles | වැහි මවන්නා [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද  හැමෝටම ඔන්න අටවන කොටසත් ගෙනාව එහෙමනම්.හොදයි කෙටියෙන් බලමුකෝ කතාව ගැන. මෝල්ඩර් ස්කලීවත් ඇදගෙන යනවා දුර පළාතකට නියගයක් ගැන හොයන්න.එහෙදි දැනගන්න ලැබෙනවා වැස්ස මවන්න පුළුවන් කෙනෙක් ගැන.ඉතින් මෝල්ඩර් මේ පුද්ගලයා ගැන හොයන්න ගන්නවා. හැබැයි බලාගෙන යද්දී ඒ පුදගලයා නෙවේ මේ වැසි මැවීම කරන්නේ. ඒක  කරන්නේ වෙනත් අයෙක්.වැසි මැවීම,නියගය,කුනාටු, ටොනාඩෝවන් වගේ …

Read More »

Darling in the FranXX EP03 : EP04 (2018) Sinhala Subtitles | කැදලිකරුවන්ට සිහිනයක් තිබුනා [සිංහල උපසිරැසි සමඟ]

“ගියන්” නොහොත් තටු හවුලේ බෙදාගන්නා පක්ෂියා.. මේ පක්ෂියට තිබෙන්නේ එක් තටුවක් පමණයි… පිරිමි සහා ගැහැණු පක්ෂීන් දෙදෙනෙකු එකට එකතු වී හැර… ඔවුන්ට අහස සිසාරා පියඹා යා නොහැකියි… සම්පූර්ණ වන්නේ නෑ ඔවුන්.. පක්ෂියෙක්ව ඉපිද අහස සිසාරා පියඹා යාමට දරණ ඔවුන්ගේ මේ අසීරු උත්සහය.. කුමක් හෝ හේතුවකට… මට දැනෙන්නෙ ඉතා අලංකාර ජීවන …

Read More »
error: Alert: Content is protected !!