You dont have javascript enabled! Please enable it!
Sunday , August 9 2020
Breaking News

අමුතුයි

Doom Patrol [S01: E01] Sinhala Subtitles | විකෘතිකයන්ගෙ එක්වීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවා DCලගේ අලුත්ම කතාමාලාව. DCලගේ අතිසාර්ථක ලෙස විකාශය උන TItans කතාමාලාවට පස්සෙ තමයි මේකත් විකාශය කෙරෙන්නෙ. ටයිටන්ස් බලපු කෙනෙක්නම් මතක ඇති DOOM PATROL කණ්ඩායම එම කතාමාලාවෙන්ද දැකගන්නට ලැබුනා. ඉතින් මේ කතාමාලාවට දැනට බොහොම සාර්ථක ලෙස රසිකයන්ගෙ සිත් දිනාගනිමින් යහපත් ප්‍රතිචාර ලබමින් IMDB දර්ශකයේ 8.8ක් වැනි ඉහළ අගයක්ද …

Read More »

Cobra Kai (2018) [S01 : E01] Sinhala Subtitles | වසර ගණනාවකට පසුව මේ ඔවුන්ගේ ජීවීත ගත වෙන අයූරුයි!! [සිංහල උපසිරැසි සමඟ]

පෙර සටහන පොඩි කාලේදී මතකේ රැදුණු, ලේසියෙන් අමතක නොවන විදිහේ මතකේ රැදුණු චිත්‍රපට වගේම කතාමාලා තියෙනවා. මොකද බොහෝ දෙනෙක් ඒ කාලේ කරපු දෙයක් තමයි ඉස්කෝලේ නිවාඩුවක් එනකන් ඉදලා ටීවී එකේ යන ළමා චිත්‍රපට බලපු එකනේ. බොරු කියන්න ඕන නැහැ මමනම් එහෙමයි. අවුරුද්දකට ලැබෙන නිවාඩු කාල සමයන් වලදී එක එක නාලිකා …

Read More »

Abhay (2019) [S01 : E01] Sinhala Subtitles | මිනී මස් බුදින්නො… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු දෙකක් ඇතුලත ළමයි 16 දෙනෙක් අතුරුදහන් වෙනවා… අන්තිම ළමයි දෙන්නම අතුරුදහන් වෙන්නෙ ගිය සතියෙ… අනික, මේ හැමෝම ළමයි චින්තාරි කියන ගම අවට පදිංචි ළමයි… අතුරුදහන් වුණා වුණාමයි, ඊට පස්සෙ කිසිම අරංචියක් නැහැ ළමයි ගැන… මොකක්ද මේ ළමයි 16 දෙනාට වුණෙ? වහල් සේවයට වත් අරගෙන ගියාද? නැත්නම්, වෙන මොකක්හරි දේකට …

Read More »

The X Files [S05 : E20] Sinhala Subtitles | අවසානය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අදත් සුපුරුදු විදිහට අරගෙන එන්නේ X-Files පස් වන කතා සමයේ අවසාන කොටස. අද කතාංගය නම් කිසිම කම්මැලිකමකින් තොරව එක හුස්මට බලලා ඉවර කරන්න පුළුවන් කතාවක් කියන එක මුළින්ම මතක් කරන්න ඕන. අද කතාවෙදී අපිට දකින්න ලැබෙන්නේ දිවැසිවරයෙකුගේ බලයන් සහිත ළමයෙක් සම්බන්ධ කතාවක්. ඕනම කෙනෙක්ගේ මනස …

Read More »

The X Files [S05 : E19] Sinhala Subtitles | මනුෂ්‍යත්වය උරා බීම [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. සුපුරුදු විදිහටම අද අරගෙන එන්නේ X-Files පස් වන කතා මාලාවේ දහනමවන කතාංගය යි. මේ කතා මාලාවේ අඩංගු වෙන්නේ කතාංග විස්සක් විතරයි. ඉතින් තව සීසන් එකේ අවසානයට ඉතිරි වෙලා තියෙන්නේ එක කතාංගයයි. එහෙනම් වැඩි විස්තර නැතුව කතාව පැත්තට හැරෙමු. අද කතාංගයේදී අපිට දකින්න ලැබෙන්නේ මිනිසුන් තුළ …

Read More »

The X Files [S05 : E18] Sinhala Subtitles | නොසිදෙන බල ලෝභය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. මේ අරගෙන එන්නේ පස් වෙනි සීසන් එකේ දහඅට වන කතාංගය. අද කතාවෙදි සිද්ධ වෙන්නේ ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් අතිශයින්ම සූක්ශම ලෙස නිර්මාණය කරන ප්‍රබල විෂක් සම්බන්ධ සිදුවීමක්. රුසියානුවන් සතුවවත් නොමැති තරමේ ප්‍රබල ජීවායුධයක් යොදාගෙන මොවුන් කරන්න හදන විනාශය සොයා බැලීම තමා අද කතාවෙදි සිද්ධ වෙන්නේ. මේ …

Read More »

Gotham [S05 : E06] Sinhala Subtitles | සතුරා ඔබේ ලඟින්ම ඉන්න කෙනෙක් වෙන්න පුලුවන් [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න ගෝතම් හයවෙනි කොටස අරගෙන ආවා. පරක්කුයි තමයි මිත්‍රවරුනි. මේක විතරක් නෙමෙයි ෆ්ලෑෂ් කලින් කොටස දෙන්නත් සෑහෙන පරක්කු උනා. කරන්න දෙයක් නෑ ඉතින් මේවා වෙන බාරදෙන්න කෙනෙක් නැති නිසා වැඩ අස්සේ පරක්කු වෙලා හරි හෙමිහිට මට කරලා ගේන්න සිද්ධවුනා. ඉතින් කලින් කොටස් වලට උපසිරැසි කරන්න උදව් කරලු හසන්ත සහ …

Read More »

The X Files [S05 : E17] Sinhala Subtitles | ආත්ම රැකීම [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අද අරගෙන එන්නේ X-Files පස් වෙනි කතා මාලාවේ දහහත් වන කතාංගය. අද කතාව නම් ටිකක් වෙනස් තේමාවක් ඔස්සේ දිවයන කතාවක්. මේක ගොඩක් දුරට ක්‍රිස්තියානි දේව හා යක්ශ විශ්වාස මත ගොඩනැගුනු එකක්. අද කතාවෙදි මුලින්ම වෙන සිදුවීම තමා ඩාරා කර්නොෆ් කියන අංගවිකල දරුවගේ මරණය. ඒ මරණය …

Read More »

The X Files [S05 : E16] Sinhala Subtitles | මනසේ ඇස [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අද අරගෙන එන්නේ පුරුදු විදිහටම X-Files පස් වෙනි සීසන් එකේ දහසයවන කතාංගය. අද කතාවෙදි අපිට දකින්න ලැබෙනවා මාර්ටි කියලා ගෑණු ළමයෙක්. මෙයාගේ තියන විශේෂත්වය තමා මෙයා අන්ධයි. හැබැයි හැමතිස්සෙම නෙමේ. දවසක් පොලීසිය මෙයාව හොයාගන්නවා මිනිහෙක් නාන කාමරයක මරලා දාලා තියන වෙලාවක එතන තියෙන සාක්ශි මකන්න …

Read More »

Strike Back [S07 : E04] Sinhala Subtitles | සැබෑ අපරාධකරුවන් ගැන තොරතුරක්.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් ගිය සතියෙ කොටස වෙන් වෙලා තිබුනේ හෙළිකොප්ටර් එකෙන් මිසයිලය අරන් ගිහින් සතියකට පස්සෙ ඒ මිසයිල ලුහු බැදගෙන ඉන්දියාවට ආව සෙක්ෂන් 20 එකේ අය තාමත් මිසයිල හොය හොයා යන එකයි, මිසයිලය ඉන්දියාවට අරන් ආව අය ඒකට මොකක්ද කරන්න යන්නෙ කියලයි. මිස්යිලේ ගැන කතා කරනවානම් ඉන්දියාවේ මේ සිද්දිය පිටිපස්සෙ ඉන්නේ …

Read More »

The Flash [S05 : E14] Sinhala Subtitles | අපි දෙවිවරු නෙමෙයි, නෝරා! [සිංහල උපසිරැසි සමඟ]

කලින් සතිය ගැන ටිකක් මතක් කලොත්, ෂර්ලොක් එන්න එන්නම නෝරාට හිසරදයක් වීගෙන එනවා. එයා තෝන් එක්ක රහසේ කරන වැඩේ ගැන ෂර්ලොක් දාගෙන හොයනවා. ඉතින් මේකට මොකද කරන්නේ කියලා තෝන් නෝරාට කියලා දෙනවා. ඒ ෂර්ලොක්ගේ අවධානය වෙන පැත්තකට යොමු කරන එක. ඒ තමයි එයාගේ ලොකුම දුර්වලතාවය. ආදරය. ඉතින් ගිය සතියේ අපිට …

Read More »

The X Files [S05 : E15] Sinhala Subtitles | ඝාතක මකුළු විශේෂය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. අද මේ අරගෙන එන්නේ පස්වෙනි කතාමාලාවේ පහළොස් වන කොටස. මේක නම් වචනයේ පරිසමාප්තියෙන්ම බිහිසුණු කතාංගයක්. විශේෂයෙන්ම මම වගේ මකුළුවන්ට බය ඇති අය පරිස්සමින් බලන ලෙස ඉල්ලනවා. අනිත් අයට නම් ප්‍රශ්නයක් වෙන එකක් නෑ. අද කතාව ගලාගෙන යන්නේ කොමියුනිස්ට්වරුන් නවත්වන්න ඇමරිකානු රජය ගන්න භයානක තීරනයක් …

Read More »

The X Files [S05 : E14] Sinhala Subtitles | මරණයේ දූතයෝ 2 [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. අදත් ඔන්න X-Files කතා මාලාවේ පස් වෙනි කතා සමයේ දහ හතර වන කතාංගය අරගෙන ආවා. මේකට කලින් කතාංගය ඒ කියන්නේ 13 වෙනි කතාංගය හැමදෙනාම බලල ඇති කියලා හිතනවා. ඒක නිසා වැඩි විස්තර ඕන නෑනේ. මීට කළින් කතාංගයේ අන්තිමට පිටසක්වලයින් එක්ක සන්නිවේදනය කරන අය එකතු වුන …

Read More »

Arrow [S07 : E13] Sinhala Subtitles | නගරය බිය වැද්දු ඝාතකයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 13වැනි කතාංගය ඔබ හමුවට. සමාවෙන්න ඕන මේ කොටසත් ගේන්න ටිකක් විතර පමා උනා. හොදයි එහෙමනම් අපි කෙටියෙන් කතාව ගැන බලමු. ගිය සතියේ කොටසින් දැකගන්නට ලැබුනා ඔලිවර් යම් කිසි වාර්තාමය චිත්‍රපටියක් හදන්න කට්ටියකට ඉඩ දීලා තිබ්බා නගරයේ අයගේ කැමැත්ත තමන් වෙත ලබාගන්න කියලා. ඉතින් …

Read More »

The X Files [S05 : E13] Sinhala Subtitles | මරණයේ දූතයෝ [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම අද මේ අරගෙන එන්නේ The X-Files කතාමාලාවේ පස්වෙනි කතා සමයේ දහතුන්වන කතාංගයයි. අද කතාවෙදි තේමාව වෙන්නේ පිටසක්වලයින් විසින් මිනිසුන් රැගෙන යාමක් ගැනයි කතාව ගැන වැඩි විස්තර ඕනේ නෑ කියල මම හිතනවා මොකද මේ කතාසමය මුල ඉදන් බලපු අයනේ ඉන්නේ. කොහොමහරි මේකෙදි සිද්ධ වෙන්නෙ පිටසක්වලයින් එක්ක …

Read More »

The X Files [S05 : E12] Sinhala Subtitles | ටෙක්සසාස් භීෂණය [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් වේවා සියලු දෙනාටම. මම මේ අරගෙන එන්නේ The X-Files පස්වෙනි කතා මාලාවේ 12වෙනි කතාංගය. මම මේ කතා මාලාවට අලුත් කෙනෙක් නිසා කතාව ගැන වැඩි විස්තර කියන්න යන්නේ නෑ. ඒත් පොඩියට මොනව හරි විස්තර කරන්නම්. මේක ටිකක් අනිත් කතාංග වලට වඩා වෙන සිදුවීමක් මුල් කර ගත් කතාවක්. ඒ මොකද …

Read More »

The X Files [S05 : E11] Sinhala Subtitles | විස්මිත අවිය [සිංහල උපසිරැසි සමඟ]

කිව්වා වගේම ඔන්න මම x-files 5 වෙනි කතා මාලාවේ 11 වෙනි කොටසත් අරගෙන ආවා. ඔයාල මේ කතාවත් ආසාවෙන් බලයි කියල හිතනවා. මේ පාර මල්ඩර් සහ ස්කලී හැප්පෙන්න යන්නේ පරිගණක ලෝකයත් එක්ක. මේ සිද්දියට පාදක වෙන්නේ ඉතා දක්ෂ පරිගණක මෘදුකාංගවරයෙකුගේ මරණයක්.මුලදී සාමාන්‍ය ගැටළුවක් විදියට පේන්න තිබුනත් ඒ ගැටළුව  සංකීර්ණ එකක් වෙන්නේ …

Read More »

The X Files [S05 : E10] Sinhala Subtitles | අද්භූත බෝනික්කා [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අද අරගෙන ආවේ x-files 5 වෙනි කතා මාලාවේ 10 වෙනි කොටස. මම ඔයාලට සිංහල උපසිරැසියක් අරන් එන්නේ ගොඩක් කාලෙකට පස්සේ. මට ඉතින් මේක කරන්න කියල බාර දුන්නේ ශාන් විමුක්ති සහෝදරයා තමයි. ඒ අනුව x-files 5 වෙනි කතා මාලාවේ 10 සහ 11 කොටස් කරන්න තමයි මට ලැබුනේ. ඉතින් මම ගොඩක් …

Read More »

The X Files [S05 : E09] Sinhala Subtitles | වගුරුබිමේ සරිසරනා ආත්මයේ අබිරහස [සිංහල උපසිරැසි සමඟ]

සුපුරුදු පරිදි මම 9 වෙනි එපියත් අරන් ආවා. මේ කතාමාලාවට මම දෙන අන්තිම් උපසිරසිය මේක වෙන්න පුලුවන්.අද කතාව ටිකක් අමුතු විදිහට ගලාගෙන් යනවා. කතාවේ අන්තිම තත්පරයට යනකන් බලනකන් කිසිම දෙයක් තේරෙන්නේ නෑ. සාමයෙන් සැතපෙන්න බැරි උන ආත්මයක් ගැන තමා අද කතාවෙන් කියවෙන්නේ. අද කොටසින්… බොබී කියන්නේ සාමන්‍ය ලමයෙක් නෙමෙයි.එයාට ලෙඩක් …

Read More »

Arrow [S07 : E12] Sinhala Subtitles | විශිෂ්ඨතම දුනුවායා!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ හත්වැනි කතාමාලාවේ 12වැනි කතාංගය. ඒ වගේම මේ කොටස ඇරෝ කතාමාලාවේ විශේෂ සංදිස්ථානයක්, මොකද මේක තමයි ඇරෝ 150වැනි කතාංගය. ඒ නිසාමද මන්දා මේගොල්ලෝ මේ පාර කොටසට යම්කිසි වෙනසක් කරලා තියෙනවා. ඒ මොකක්ද කියලා ඔයාලම බලන්නකො හොදයි එහෙනම් මං කතාවට හැරෙන්නම්. ඒ වගේම සමාවෙන්න ඕන දවස් හයක් විතර …

Read More »
error: Alert: Content is protected !!