You dont have javascript enabled! Please download Google Chrome!
Friday , December 6 2019
Breaking News
Home / TV / අමුතුයි (page 6)

අමුතුයි

Supernatural [S15 : E01] Sinhala Subtitles | දෙවියන්ගෙන් පාඩම් ඉගෙන ගත්තවුන්!! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම. එහෙනම් ඔන්න හුගක් අය ආසාවෙන් මග බලාගෙන හිටිය දීර්ඝ කතා මාලාවක අවසාන කතා සමයට තමයි අපි මේ ඇවිල්ලා ඉන්නේ. ඔව් මේ තමා Supernatural කතාමාලාවේ අවසන් කතා සමය. ඒක දැනටමත් ඔයලා දන්නවා ඇතිනේ. එහෙනම් මේ පහලොස් වෙනි කතා සමයෙ පලවෙනි කොටස තමා මම මේ අරගෙන ආවේ. වෙනදා සබ් …

Read More »

Bard of Blood S01E07 Sinhala Subtitles | නිමක් නැති අවසානයක්! [සිංහල උපසිරැසි සමඟ]

කතාවේ අවසාන කොටසට තමයි මේ එකතු වෙන්නේ. කතාංග 6ක් පුරාවට වැළලිලා තිබුණු රහස් සේරම එලිකරගන්න පුළුවන් වෙන්නේ මේ කොටස අවසානයේදී. කලින් කොටසේදී ඔයාල දකින්න ඇති ජන්නත් මැරුණා ශේශාඩ් අතින්. ඒ වෙනුවෙන් පලිගන්න තමයි කබීර් සහ ජන්නත්ගේ සහෝදරයා නුස්රත් උත්සහ කරන්නේ. ඒ අතරේ මුල්ලා කාන් නමැති තලෙයිබාන් නායකයා සහ ඔහුගේ පුතා …

Read More »

Titans (2018-) [S02 : E05] Sinhala Subtitles | ඩෙත්ස්ට්‍රෝක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් රැගෙන ආවා ටයිටන්ස් දෙවැනි කතාමාලාවේ පස්වැනි කතාංගය. හොදයි එහෙමනම් අපි බලමු කෙලින්ම කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියට කලින් සතියේ මතක ඇතිනෙ කට්ටියට ඩොක්ටර් ලයිට් නගරෙට ඇවිල්ලා වැඩකිඩ එහෙම පෙන්නලා ඩික් ඇතුළු කට්ටියගෙන් පැනලා ගියා. ඉතින් ඩික් සැටලයිට් එහෙම යොදාගෙන ඩොක්ටර් ලයිට්ව හෙව්වනේ. අන්තිමේ ඩොක්ටර් ලයිට් ඉන්න තැනක් …

Read More »

Bard of Blood S01E06 Sinhala Subtitles | නුස්රත් ගේ පලි ගැනීම… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙදි වික්‍රම්ගෙ මරනෙට වග කියන්න ඕනෙ තන්වීර් ශෙහ්සාද් කියල හොයා ගත්තනෙ.තන්වීර් ජන්නත්ව රවට්ටල ගෙන්නගෙන වෙඩි තියල මැරුවා. අද එතන ඉඳන්… තමන්ගෙ අක්කගෙ පලිය ගන්නකන් මිනිය වලලන්නෙ නෑ කියල නුස්රත් දිවුරනවා. ජන්නත් ගේ නිවසට පැමිනෙන කබීර් නුස්රත් හා එක් වී මුල්ලාහ් සෙවීමටයි සැරසෙන්නෙ. මේ අතරෙ ශෙහ්සාද් මුල්ලාහ් ගෙන් සිරකාරයින් තමන් …

Read More »

Bard of Blood S01E05 Sinhala Subtitles | සැබෑ ප්‍රේමයේ ගමන් මග කිසි විටෙක සුමට වෙන්නේ නෑ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අලුතෙන් නිකුත් වුන නෙට්ෆ්ලික්ස් කතා මාලවක් වෙන Bard of blood කතාවට මටත් සහභාගි වෙන්න අවස්ථාවක් හම්බවුනා. IDMb පිටුවේ 7.6කට වඩා අගයක් ලබාගෙන බොලිවුඩයේ නම් දරන ඉම්රාන් හෂ්මිගේ රංගන දායකත්වය සහ ෂාරුක් ඛාන්ගේ නිශ්පාදන දායකත්වය සහිතව තමා මේ අලුත් කතාමාලව ඔබ හමුවට එන්නේ. කලින් කොටසෙදි දකින්න ඇතිනේ ජන්නත් කියන්නේ …

Read More »

Bard of Blood S01E04 Sinhala Subtitles | පැරණි මතකයන් [සිංහල උපසිරැසි සමඟ]

ටික කාලෙකට පස්සෙ හැමෝටම අමතක වෙයි කියල හිතල සීරියස් එකක එපියක් සබ් කරන්න ඕන කියල හිතුව. මම වැඩිය විස්තර කරන්න බලාපොරොත්තු වෙන්නෙ නැහැ. ඔයාල කලින් එපිසෝඩ් බැලුවනෙ. ඉතින් මේකෙත් සබ් එක දෙනකම් පුල පුලා බලාගෙන ඉන්න ඇති. පසුගිය සතියෙ ඔයාල දකින්න ඇති කබීර් දැනගන්නව මුල්ලා ඉන්නෙ ක්වෙටා වල නෙවෙයි කෙච් …

Read More »

Bard of Blood S01E03 Sinhala Subtitles | මේක උගුලක්!! [සිංහල උපසිරැසි සමඟ]

නෙට්ෆ්ලික්ස් එකෙන් දෙන අලුත්ම ඉන්දියන් කතාමාලාව තමා මෙන්න මේක. Sacred Games, Ghoul, Typewriter බලපු අයට මේකත් තව අලුත් අත්දැකීමක් වෙන බවට සැකයක් නෑ. ඉම්රාන් හෂ්මි ප්‍රධාන චරිතයෙන් දායක වෙන මේ කතාමාලාවට නිෂ්පාදනයෙන් දායක උනේ කවුරුත් දන්න කිං ඛාන්. ඉතින් කතාවට මේ වෙද්දී IMDb අගය 7ක් ලැබිලා තියෙනවා. කබීර්, ඊෂා සහ …

Read More »

Bard of Blood S01E02 Sinhala Subtitles | තලෙයිබාන් මුලස්ථානය වෙත… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මටත් Bard Of Blood කතාමාලාවේ උපසිරැස සපයන්න අවස්ථාවක් හිමි උනා සිසිල අයිය නිසා. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සාඩික්ව මරණවා. කොහොමහරි කබීර් මේ වෙලාවේ එයාව හම්බවෙන්න ඉන්නෙ. ඉතින් මෙයා එන්නෙ මොකක්හරි දෙයක් හොයාගෙන. එක්තරා තොරතුරක්. මොකද සාඩික් මැරෙන්න කලින් පණිවිඩයක් …

Read More »

Bard of Blood S01E01 Sinhala Subtitles | සැඟවුණු රණශූරයා! [සිංහල උපසිරැසි සමඟ]

2001 දී ඉන්දීය පාර්ලිමේන්තුවට එල්ලවෙච්ච ප්‍රහාරය ගැන මතකද? ගොඩක් මන්ත්‍රීවරු මැරෙන්න තිබ්බා ඒ වෙලාවෙ. මීඩියා වලින් කිව්වා, දිල්ලි පොලීසියෙන් විශිෂ්ඨ සේවයක් කලා කියලා ඒ වෙලාවෙ මන්ත්‍රීවරු බේරගන්න. ඒත්, ඇත්ත දැනගෙන හිටියෙ කීපදෙනෙක් විතරයි. පොලීසිය එන්නත් කලින් එක්තරා පුද්ගලයෙක් එතනට ගියා. ත්‍රස්තවාදීන් විසින් වටකරලා තිබ්බ පාර්ලිමේන්තු සංකීර්ණයට තනියෙන් ගිහිල්ලා, කිසිම උපද්‍රවයකින් …

Read More »

Titans (2018-) [S02 : E04] Sinhala Subtitles | ඇක්වාලෑඩ්.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන මතක් කරන්න කලින් මේ කතාවේ ඔයාලට මුණ ගැහුණු අලුත් චරිත කීපයක් ගැන පොඩ්ඩක් හඳුන්වා දෙන්නම්. මීට කලින් දැකපු චරිතයක් තමයි රෝස් විල්සන් කියන්නේ. ඔයාල දන්නවා රෝස් කියන්නේ ටයිටන් සාමාජිකාවක් වගේම ටයිටන් ප්‍රධාන එදිරිවාදියෙක් වෙන ඩෙත්ස්ට්‍රෝක් හෙවත් ස්ලෙඩ් විල්සන්ගේ දියණිය කියල. කලින් කොටස් දෙකේදී ඔයාල දැක්කා එයාව ඩික් …

Read More »

Titans (2018-) [S02 : E03] Sinhala Subtitles | යලි එක්වීම! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දෙවැනි කතාසමයට අලුතින් එකතු වෙන චරිත අතරේ තාමත් බොහෝ දෙනෙක් බලා ඉන්න ස්ලේඩ් විල්සන් එහෙමත් නැත්තම් ඩෙත්ස්ට්‍රෝක් ගැන දෙවැනි සතියෙ කොටසිනුත් පුංචි ඉගි කිහිපයක් ලැබුනත් අපිට තවමත් ඩෙත්ස්ට්‍රෝක්ගේ සම්පුර්ණ මුහුණුවර දැකගන්න නම් ලැබුනෙ නම් නැහැ. හැබැයි ඒ වෙනුවට අපිට එයාගෙ දුව, රෝස් විල්සන්ව නම් දැකගන්න ලැබුනා. අනුන්ගේ කාර් …

Read More »

Titans (2018-) [S02 : E02] Sinhala Subtitles | රෝස් විල්සන්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මුල් කතාසමයෙ අවසානයට රේචල්ගෙ ඇත්තම පවුල එකතු වුනා. රේචල්ගෙ උදව්වෙන් ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්නත් හැකියාව ලැබුනා. මේ තුන්දෙනාගේ එකතු වීම මේ අයට සතුටුදායක දෙයක් වුනත් අනික් අයට නම් ඒ විදිහේ හොද දෙයක් වුනේ නැහැ. මොකද ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්න රේචල් උදව් කලත් එයාට රේචල් ගැන ඒ හැටි තැකීමක් …

Read More »

Sleepy Hollow [S03 : E15] Sinhala Subtitles | දෙවියන්ගේ සිරගෙය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 15 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසෙදි වෙච්ච දෙවල් වගේම දැනගත්තු දේවලුත් ගැන මේ කොටසෙදි තවත් විස්තර කෙරෙනව. විශේෂයෙන්ම කවුරුත් නොදන්නා දෙයක් වෙන ක්‍රේන් සහ ඇබීත් “සාක්ෂිකරුවන්”වෙන්න හේතුව මේ කොටසෙදි බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ කොටසෙදි ක්‍රේන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත විමක් සිද්ධ වෙනවා. තනියම නෙමෙයි ගුප්ත කෙනත් …

Read More »

Typewriter S01E05 Sinhala Subtitles | රක්ත චන්ද්‍ර රාත්‍රිය…! [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියානු ත්‍රිලර් සිනමාවේ කපිතාන්, සුජෝයි ඝෝෂ්. එහෙමත් නැත්තම් Kahaani, Kahaani 2, Te3n, Badla, Ahalya කියන සිනමාපට වල අධ්‍යක්ෂක/නිෂ්පාදක කියලා කිව්වොත් නම් දන්නවා ඇති.එයාගේ පලවෙනි වෙ බ්සීරීස් ප්‍රවේශය තමා Typewriterකියන්නේ. පුරා කොටස් 5ක් පුරා සුපුරුදු කුතුහලය නුපුරුදු විදිහට එන්නත් කරන්න මෙයා වගබලාගෙන තියෙනවා කියලා අමුතුවෙන් කියන්න ඕන නෑනේ. මේ අන්තිම කොටසේ …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E16 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම …

Read More »

Typewriter S01E04 Sinhala Subtitles | අහිංසක ආත්මයක බිල්ලක්… [සිංහල උපසිරැසි සමඟ]

තුන්වෙනි කොටසින් දුන්නු කුතුහලය නිමෙන්නත් කලින්ම මේ අරන් එන්නේ ටයිප්රයිටරේ හතරවෙනි කොටස. Netflix වලින් පිදෙන මේ අලුත්ම හින්දි කතා මාලාවට IMDb අගය මේ වෙද්දී 6.5ක් සටහන් වෙනවා. ඒවා මේවා මොනා උනත් කැත නැතුව කුතුහලයෙන් බලන්න පුළුවන් කතාවක් තමා ටයිප්රයිටර් කියන්නේ කියලා බලපු අය දන්නවා. එහෙනම් කලින් කොටස මතක් කරගෙන ඉමු. …

Read More »

Typewriter S01E03 Sinhala Subtitles | මායාකාරියගේ ශාපය… [සිංහල උපසිරැසි සමඟ]

Kahaani, Badla, Te3n ඇතුළු සුපිරි ඉන්දියන් සිනමාපට වලට ජීවය දුන් සුජෝයි ඝෝෂ්ගේ නවතම නිර්මාණය. Sacred Games, Ghoul, Delhi Crimes වෙබ් කතාමාලා දාමයේ අලුත්ම පුරුක Netflix බිහිකිරීමක්, ඉන්දියානු Stranger Things වෙන්නත් පුළුවන් කොටස් 5ක් පුරාවට ඔබව භීතියෙන් මුසපත් කරනා ඒ කතාව TypeWriter මේ තුන්වන දිගහැරුමයි. පහුගිය කොටස ගැන කතා කරමු. ජෙනීගේ …

Read More »

Typewriter S01E02 Sinhala Subtitles | සුලමුල හොයා යන ගමනේ… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම හින්දි වෙබ් රුපවාහිනී කතමලාවක් වෙන Typewriter හි දෙවන කොටසේ උපසිරැසි ලබාදීමයි. ඇත්තම කියනවා නම් මගේ පළවෙනි හින්දි එක. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ හැමදෙයක්ම. මේ ටයිප්රයිටරය තමයි හැමදෙයකටම මුල. ඒත් ඇයි එහෙම වෙලා තියෙන්නෙ. ඒකට උත්තරේ කවුරුත් තාම …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E15 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම …

Read More »

Typewriter S01E01 Sinhala Subtitles | බිහිසුණු අභිරහසක ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

– දාදු. – දුවේ, දැන් වෙලාව දොලහයිනෙ. ඇයි මෙච්චර වෙලා ඇහැරගෙන? – කවුද කෙනෙක් මගේ කාමරේ ඉඳගෙන අඬනවා. – ආයෙත්? හරි එහෙනම්. යං ගිහිං බලමුකො මොකක්ද කියලා! – මයෙ කාමරේ කවුද කෙනෙක් ඉන්නවා. – නැහැ මයෙ පුතේ, කී පාරක් නම් මං ඔයාට කිව්වද! භූතයෝ කියලා ජාතියක් නෑ. භූතයෝ කියන්නෙ බොරුවක්. …

Read More »
error: Alert: Content is protected !!