You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / TV / අමුතුයි (page 8)

අමුතුයි

Sacred Games S02E07 Sinhala Subtitles | කලියුගය අවසන් කිරීමට මොහොතකට පෙර… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම සාමාන්‍යයෙන් සිනමාව අතින් අරගත්තම වැඩි නැඹුරුවක් තියෙන්නේ බටහිර පැත්තට. හැබැයි මලයාලම් ෆිල්ම් නම් බොහොමයක්ම නරඹනව, සයිට් එකේ උපසිරසි ලබාදෙන 90%ක් විතරම වගේ මලයාලම් ෆිල්ම් නම් අනිවා බලනවා. ඒ හැර කවුරුහරි හිතවතෙක් කිව්වොත් මෙන්න මේ හින්දි හෝ දමිල හෝ තෙලිඟු සිනමාපටය පට්ටයි කියල ඉන්දියාව පැත්ත පළාතක බලන්නේ නැහැ. එහෙම ඉන්නකොට …

Read More »

Sacred Games S02E06 Sinhala Subtitles | සාහසික ලෝකය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන් තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. ස්තූතිවන්ත වෙනවා සිසිල …

Read More »

Wu Assassins [S01 : E08] Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Wu Assassin කතාමලාවේ අටවන කොටසයි. මේ කතා සමයෙ තව කොටස් දෙකයි ඉතුරු තියෙන්නෙ. එහෙනම් අපි බලමුකො අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ කායිට ආයෙ කරන්නෙ නැහැයි කියලා හිතාගෙන හිටපු දෙය කරන්න වුණා. ඒ වෙන මොකවත් නෙමේ කෙනෙක්ව මරණ එක. අවුරුදු ගාණකට කලින් සිද්ධ …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E07 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම …

Read More »

Sacred Games S02E05 Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ] (18+)

වෙනස්ම විදිහෙ අලුත්ම අත්දැකීමක් සහිත ඉන්දියානු ටීවි සීරියස් එකක් ලෝක අවධානය දිනාගන්න සමත් වෙනව. සේක්‍රඩ් ගේම්ස්, පලවෙනි සීසන් එක එක හුස්මට නැරඹුව අපි අවුරුද්දක් පුරාවට ඉවසිල්ලක් නැතිව බලාගෙන හීටිය දෙවෙනි සීසන් එක නරඹන්න. ඉතින් දැන් ඒ අවස්ථාව උදාවෙල තියෙන්නෙ. මේ ඔයාලාට අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ පස්වෙනි කතාංගය. ඒ වගේම කියන්න …

Read More »

Wu Assassins [S01 : E07] Sinhala Subtitles | අලුත්අභියෝගයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමලාවේ හත්වන කොටසත් රැගෙනයි. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් දකින්න ඇතිනෙ කායි මරාන්තික එකම විකල්පය පාවිච්චි කරල කොහොමහරි ඔහුගෙ තාත්තගෙ බලය නැති කරනවා. ඒවගේම තමයි අපිට අන්තිමෙදී දකින්න ලැබෙනවා අංකල් සික්ස් ළඟින්ම හිටපු කෙනෙක්ගෙ ද්‍රෝහී වීමක්. එයා ඇත්තටම බලයන් …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E06 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

කතාව දෙන වේගෙ නම් ටිකක් ප්‍රමාදයි තමයි. පාඩම් වැඩත් එක්ක වෙලාව ටිකක් මදි නිසයි පරක්කු වෙන්නේ. පුලුවන් උපරිම වේගයෙන් ඉතුරු කොටස් ටික දෙන්නම් හොඳේ….. අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න …

Read More »

Sacred Games S02E04 Sinhala Subtitles | හැංගිමුත්තම්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. හින්දි සිනමාවේ ප්‍රබලතම …

Read More »

Wu Assassins [S01 : E06] Sinhala Subtitles | විෂෙන් නපුර නැසීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ Wu Assassin කතාමාලාවේ හයවන කොටස රැගෙනයි. තව කොටස් හතරයි තියෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට එයාගෙ යහළුවොට ඇත්තම කියනවා. එයා කවුද? එතකොට අංකල් සික්ස් කියන්නෙ මොන වගේ කෙනෙක්ද යන හැම විස්තරයක්ම වගේ. ඒවගේම තමයි අපිට අන්තිමේදී …

Read More »

Sacred Games S02E03 Sinhala Subtitles | න්‍යශ්ටික ප්‍රහාරයක්…? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කුසුම් දේවි යාදව් එක්ක එකතු වෙන ත්‍රිවේදි, ගයිතොන්ඩෙව පැහැරගෙන ඇවිත්, දවස් 40ක් බෝට්ටුවක හිරකරගෙන තියාගෙන, අන්තිමේදි කෙන්යාවට එක්කගෙන එනවා. බොම්බාය හොල්ලගෙන හිටපු අපරාධකාරයෙක්ව හිටි හැටියෙ මොකටද කෙන්යාවට කුදලගෙන එන්නෙ? නිකං නෙමෙයි. කුසුම් දේවි යාදව් කියන්නෙ ඉන්දියානු රජයට වැඩ කරන කෙනෙක්. ගයිතොන්ඩේ මාර්ගයෙන් යම් යම් දේවල් කරගන්නවා පහුගිය කොටස් දෙකේදි දැකගන්න …

Read More »

Krypton [S02 : E10] Sinhala Subtitles | ගැලවුම්කරුවා සහ දෙවියා..! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න අරගෙන ආව, ක්‍රිප්ටොන් දෙවනි කතාංගයේ අවසාන කතාංගය. කියන්න සංතෝසයි, සුබ ආරංචියකුත් අරගෙන තමයි අවසාන කතාංගය ඔබේ අතට පත් කරන්නෙ. ඔන්න එහෙනම් දැනගන්න, “ක්‍රිප්ටොන් දෙවනි කතා සමයෙන් පස්සෙ කතා මාලාව අවලංගු කරන්න Syfy ආයතනය තීරණය කරල තියෙනව. ඒ අනුව තුන්වැනි කතා මාලාවකට මූල බීජ සපයල තිබුණ වුණත්, තුන්වැනි …

Read More »

Sacred Games S02E02 Sinhala Subtitles | තුන්වෙනි අප්පච්චී [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔහු කලින් සහ පසුවට වෙන සියලු දේවල් දැනගෙන හිටිය. මනුස්සයෙක් තණ්හාව සහ රාගය නිසා තමන්ටම කෙලවගන්නව කියල ඔහු කිව්ව, ඔහු සත්‍ය යුගයෙන් කලි යුගයට එක් වුනා. එතකොට දැන් මේ කලියුගයෙන් පිටවෙන්න තියෙන්නෙ එකම ක්‍රමයයි. එහෙම තමයි එයා මගේ තුන්වෙනි අප්පච්චි වුනේ. එයා කිව්ව අපි හැමෝම අපේම විශ්වයක, අපේම පු^& ජීවත් …

Read More »

හොටෙල් ඩෙ’ලුනා E05 Sinhala Subtitles | සඳ නැවතුම්පල [සිංහල උපසිරැසි සමඟ]

අපි මොනවා හරි වැඩකට ගොඩක් දුර ගමනක් යනව නම් නැත්නම් අපි කොහෙ හරි ගිහින් ඒ වැඩේ ඉවර කරගන්න බැරි වුනොත් මොකද කරන්නේ… ඒ වැඩේ ඉවර කරගන්න කල් කොහෙ හරි නවතිනවා නේද.. හෝටලේක, කාමරේක වගේ තැනක. අපිට විතරක් නෙවෙයි හොල්මන් අවතාර වලටත් එහෙම ඉවර කරගන්න බැරි වුන වැඩ තියෙනවලු. ඉතිං එහෙම …

Read More »

Blindspot [S04 : E22] Sinhala Subtitles | සියල්ල කනපිට හැරීම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා හැමෝටම. අද කතාව නම් සෑහෙන්න පරක්කු වෙලා තමයි අරගෙන එන්න සිද්ද උනේ..අධික කාර්‍යබහුලත්වය නිසා. කට්ටිය දැන් ඉතින් මට බැන බැන ඉන්නවා ඇති අන්තිම කොටස ගේන්න සති තුනක්ම ගත්තට. ඒකට කමක් නෑ. 4 වෙනි සීසන් එකේ අවසාන කොටස තමයි මේ ඔයාලට අරගෙන එන්නේ.ඉතින් සුපුරුදු පරිදි අපි කලින් කොටසෙදි …

Read More »

Sacred Games S02E01 Sinhala Subtitles | මුම්බායි ගිණි පුපුරු මතින් යලිත් භීෂණය කරා… [සිංහල උපසිරැසි සමඟ] (18+)

පොලිස් නිලධාරී සර්ටාජ් සිං! මුම්බායි පොලීස් ස්ථානයේ රාජකාරී නියතු අවංක පොලිස් කොස්තාපල් වරයෙක්. දවසක් දා, හිටිහැටියේම නොසිතූ අයුරින් ඔහුට දුරකථන ඇමතුමක් ලැබෙනවා. සර්ටාජ් සිං මහත්තයෝ… ඔහේ ආදරය කරන මුම්බායි නගරය තව දවස් 25ක් යද්දී සහමුලින්ම විනාශ වෙලා යනවා. හැමකෙනාම මැරේවි… ත්‍රිවේදි ඇරෙන්න! පුළුවන් නම් ඊට කලින් ඔහේගේ මේ නගරය බේරගන්න …

Read More »

Wu Assassins [S01 : E05] Sinhala Subtitles | තවත් වූ යුදාධිපතියෙක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ පස්වන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද මොකද්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසෙදී දකින්නෙ ඇතිනෙ කායිගෙ අනාවැකියක් තවත් හෙළි වෙනවා. ඒ තමයි ඇලෙක්ස්. ඒත් ඇයි ඔහු එවැනි දෙයකට සම්බන්ධ වෙන්නෙ? මොකද කියනවා ඔහු මීට අවුරුදු ගණනාවකට කලින් වූ ඝාතකයෙක් වෙනවා. හරියටම මීට අවුරුදු 500 …

Read More »

Wu Assassins [S01 : E04] Sinhala Subtitles | ගින්දර සමඟ සටන… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉක්මණින්ම වගේ රැගෙන ආවා Wu Assassin කතාමාලාවේ හතරවන කොටස. එහෙනම් අපි බලමුකො අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමේදී මේ පහර දීපු චෙෆ්ව හොයාගන්නවා. අංකල් සික්ස් වැරදි මිනිහෙක්ව මරණ්න කලින් එයා තමන් කරපු දේ පිළිගන්නවා. අනික කොහොමත් කායි ඔහුව ඝාතනය කරන්න තමයි බලාගෙන ඉන්නෙ. කායි …

Read More »

Wu Assassins [S01 : E03] Sinhala Subtitles | ඝාතකයා සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Wu Assassin කතාමලාවේ තෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. අපි බලමුකො අද කොටසෙදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ අංකල් සික්ස් එදා පහර දීපු පුද්ගලයා ගැන දැනගන්නවා. කොහොමහරි මෙයාලට හරි අනන්‍යතාවක් නැහැ. එයා දන්නෙ වයසක තට්ටෙ තියෙන චෙෆ් කෙනෙක් කියලා විතරයි. හැබැයි මොහු ඒක ලේසියෙන් අතාරින්නෙ නැහැ. …

Read More »

Krypton [S02 : E09] Sinhala Subtitles | ලෙයින් තෙත් වූ චන්ද්‍රයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවේවා! මේ අරගෙන එන්නෙ ක්‍රිප්ටොන් දෙවැනි කතා මාලාවේ 9 වැනි කතාංගය. අවසානයට කලින් තමයි මේ හමුවෙන්නෙ. ඉතිං කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කළොත් එහෙම, අපි මේ වෙනකල් හිතාගෙන හිටියෙ ලයිටා මැරුණ කියල වුණත්, අපි දැක්ක සොඩ්, ලයිට්ව බ්ලැක් මර්සි කියන පිටසක්වල පරපෝෂිතයා ලවා ඇයගෙම මනසේ හිරකාරයෙක් කරල තිබුණ. ඇත්තම ලයිටා …

Read More »

Wu Assassins [S01 : E02] Sinhala Subtitles | බලය ප්‍රගුණ කිරීම… [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි කොටස නරඹන්න ඇතිනෙ. ගොඩක් කට්ටිය ආසාවෙන් ඇත්තෙ මීළඟ කොටස ලබාදෙනකම්. ඔන්න එහෙනම් ‘‘Wu Assassin” කතාමාලාවේ දෙවන කොටසයි මේ අරගෙන එන්නෙ. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමු. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට සිද්ධ වෙන දේ. හැබැයි ඔහුට සම්පුර්ණ විස්තරයක් දැනගන්න වෙන්නෙ නැහැ. ඒ ඔහුට ඉදිරියට මොන වගේ දේවල් වලට මුහුණ දෙන්න …

Read More »
error: Alert: Content is protected !!