You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , November 19 2019
Breaking News
Home / TV / ආද‍ර කතා (page 20)

ආද‍ර කතා

W: Two Worlds [S01 : E09] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

  යියොන් ජූ කතාවේ ප්‍රධාන චරිතයක් වෙලා හින්දා කතාව වෙනස් වෙනවනේ. අනිත් චරිත වල පැවැත්මට හේතුව නැති වෙලා සෝ හී පාක් මහත්මයා වගේ අයව මැකිලා යන්න පටන් ගත්තා. ඉතින් කන්ග් චුල්ට සිද්ධ වෙනවා අමාරුවෙන් හරි තීරණයක් ගන්න. වැඩියෙන්ම යියොන් ජූ ත් එයාගේ ඇස් ඉස්සරහා මැරෙනවා දකින්න බැරි නිසා. ඒ තීරණේ වෙන්නේ …

Read More »

The End of the F***ing World [E03-E04] Sinhala Subtitles | මිනීමැරුම [සිංහල උපසිරසි සමඟ](18+)

මේ දෙන්න යන්නේ The End of the F***ing World සීරිස් එකේ තුන්වෙනි සහ හතවෙනි කොටස් දෙක. පලවෙනි කොටස් දෙක බලලා දැන් කට්ටියට හොඳ idea එකක් ඇති නේ කතාව මොන වගේ එකක්ද, චරිත මොන වගේ අයද කියලා. ඒ නිසා වැඩි කතා නැතුවම අද කොටස් දෙකට පනිමු. පලවෙනි කොටස් දෙකේ අපිට ප්‍රධාන …

Read More »

W: Two Worlds [S01 : E08] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාලා 7 වෙනි කොටස බැලුවනේ. මේ වෙනකොට කන්ග් චුල්ට අපරාධකරුවාගෙන් දිගින් දිගටම ඇමතුම් ලැබෙනවා. ඔහුගේ අලුත් පවුල වෙන ඔහුගේ බිරිඳ, ඕ යියොන් ජූ ව මරණ බවට තර්ජනය කරනවා.ඔහු ඒ නිසා දැඩි මානසික පීඩනයකට හා බියකට ලක් වෙනවා. මොකද ඕ යියොන් ජූ ත් ඔහු ඉදිරියේ එහෙම මැරිලා ඉන්නවා එයාට දකින්න …

Read More »

The End of the F***ing World [E01-E02] Sinhala Subtitles | මනෝව්‍යාධිකයෙකුගේ චාරිකාව [සිංහල උපසිරසි සමඟ](18+)

මම ජේම්ස්. වයස 17. මට හොඳටම විශ්වාසයි මං මනෝව්‍යාධිකයෙක් ( Psychopath) කියලා. මේ තමයි The End Of The F***ing World කියන Mini TV series එකේ intro එක. මේ series එකේ කතාව තනිකරම වෙනස් අමුතු එකක්. මේක විකාශය පටන් ගත්තේ 2018 ජනවාරි 5 ඉඳලා, Netflix නළිකාවේ. මේ ටිවි සීරිස් එකට පාදක …

Read More »

W: Two Worlds [S01 : E07] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙදි ඔයාලා දකින්න ඇතිනේ කන්ග් චුල්ව චිත්‍ර ඇඳලා ඇඳලා ඕ යියොන් ජූ නැවත ජීවිතේට ගේනවා කියලා. මේ කොටස පටන් ගන්නකොටම පෙන්නවා කන්ග් චුල් එක්ක යියොන් ජූට තියෙන අතීත සම්බන්ධතාවය. ඒ කියන්නේ කන්ග් චුල් කියන චරිතේ නිර්මාණය කරලා තියෙන්නේ යියොන් ජූ. යියොන් ජූ පොඩි කාළේ එයාගේ හිතේ ඉන්න සිහින කුමාරය තමයි …

Read More »

W: Two Worlds [S01 : E06] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

මේ කතාවේ දවසින් දවස වෙන්නේ හිතා ගන්න බැරි දේවල්නේ. කියන්න ගියාම මුළු කතාවම කියාගෙන යන්න හිතෙනවා. කොහොම හරි 5 වෙනි කොටසෙදි කන්ග් චුල් යියොන් ජූ ගේ තාත්තට වෙඩි තිබ්බා කියලා ඔයාලා දැක්කනේ. ඒත් ඕ සියොන්ග් මූ මැරෙන්නේ නෑ. හැබැයි මෙච්චර රන් පදක්කම් දිනපු කන්ග් චුල්ට ඉලක්කේ වරදින්න පුළුවන්ද? නෑනේ. හිතේ ඇති …

Read More »

W: Two Worlds [S01 : E05] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

කන්ග් චුල්ගේ මුළු ලෝකෙම එක තැන නතර වෙලා කන්ග් චුල් මේ අපි ඉන්න ඇත්ත ලෝකෙට ආවා කියලා 4 වෙනි කොටසෙන් ඔයාලා දැක්කනේ. තමන්ගේ මූණ දාලා ඇදපු කාටුන් රූප හැම තැනම එයාට දකින්න ලැබෙනවා.එයා පොත් කඩේකට ගිහින් W කියලා තියෙන පොත් ටික කියවනවා. ලේසි නෑ. පොත් 33ක්. කන්ග් චුල්ගේ මුළු ජීවිත …

Read More »

W: Two Worlds [S01 : E04] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

උප සිරැසිය හදන්න හිතුවට වඩා ගොඩක් කල් ගියා යාළුවනේ. නොහිතපු විදියට ආව පොඩි පොඩි ප්‍රශ්න ගොඩක් හින්දා මේ උප සිරැසිය කරන්න තරම් නිදහසක් ලැබුණේ නෑ. ඒත් කාටවත් දෙන්න ලෝබ හිතුණා.පුළුවන් තරම් ඉක්මනට ඉතින් දැන් අරගෙන ආවා අපේ කතාව. මේ කොටස ගොඩක් තීරණාත්මක කොටසක්. කාටද?? කාටද ඉතින් කන්ග් චුල්ට වගේම ඕ …

Read More »

W: Two Worlds [S01 : E03] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තුන් වෙනි කොටස. ඒත් ඉතින් මේක අමුතුම කතාවක් නිසා වැඩිය මොකුත් කියන්න බැහැ. ඒත් මේ කොටසෙදි වෙබ් ටූන් එකෙත් අමුතු දේවල් සිද්ධ වෙන බව පැහැදිලි වෙනවා. කන්ග් චුල්ට අපරාධකාරයා පහර දෙන්න එයාගේ ගේ ඇතුළටම එනවා. කොහොම ආවද කියලා හිතා ගන්නවත් බෑ.යියොන් ජූ ට මේ වෙනකොට පැහැදිලි වෙලා ඉවරයි …

Read More »

W: Two Worlds [S01 : E02] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

ඕහ් යියොන් ජූ අර පුද්ගලයව බේරගෙන තියෙන්නේ වෙබ් ටූන් එකක් ඇතුලෙදි කියලා දැන් ඔයාලා දන්නවනේ. එයා බේර ගෙන තියෙන්නේ තාත්තා අඳින කාටූන් එකේ කන්ග් චුල් කියන ප්‍රධාන චරිතේ. යියොන් ජූ උඩ තට්ටුවෙදි කරපු හැමදේම කාටූන් එකෙන් පෙන්නනවා. ඒවා දැකපු යියොන් ජූගේ ලොක්කට තද වෙලා ඇයි යියොන් ජූ වගේ පිස්සු චරිතයක් …

Read More »

W: Two Worlds [S01 : E01] Sinhala Subtitles | දෙලොවක් අතර.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් හැමෝටම. මේක තමයි මුලින්ම හදන සබ් එක. මුලින්ම කියන්න ඕනේ ඉතින් වැරද්දක් අඩුපාඩුවක් උනොත් තරහා ගන්න එපා කියලා. මම ගැන නම් ඉතින් කියන්න විස්තරයක් නෑ. නමුත් මේ උපසිරැසිය බාර අරන් දැන් ටිකක් කාලයක් වෙනවා. ඉවර කරන්න කල් ගත් වුණාට ඉතින් මේක එනකන් බලාගෙන හිටපු අය මට සමාවෙන්න ඕනේ. ගොඩක් …

Read More »

Tangled: The Series [S01 : E20] Sinhala Subtitles | xx ඇල්කෙමිගේ පුනරාගමනය xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ මේ වන විට නිකුත් වෙලා තියෙන අවසාන කොටසයි. දැනට තියෙන ආරංචි වල හැටියට තව කොටස් දෙකක් නිකුත් වෙන්න තියෙනවා. එකම දවසේ තමයි දෙකම නිකුත් වෙන්නේ. ඒක නිකුත් වෙන්න නියමිත නම් ලබන සතියේ. ඉතිං එහෙම නම් අද කතව ගැන බලන්න කලින් පසුගිය සතියේ සිදුවීම් ටිකක් මතක් …

Read More »

Tangled: The Series [S01 : E19] Sinhala Subtitles | xx වේරියන් සොයා යෑම xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පොඩි විරාමයකට පස්සේ මේ අරගන ඇවිත් තියෙන්නේ 19 වෙනි කොටසයි. පසුගිය කොටස් දෙක වගේම මේ කොටසත් සම්බන්ධ වෙන්නේ කතාවේ අවසානයටමග පාදාගන්න කියලයි මට හිතෙන්නේ. පසුගිය කොටස් වල මතක ඇතිනේ වේරියන්ගේ ‍තාත්තා අර ගල් වලින් හැදුන රෙසිනයක් වගේ එකක කොටු වුනා. ඒ වෙලාවේ එයා වේරියන්ට මොකක් හරි ලියමුක් දෙන්නයි …

Read More »

Tangled: The Series [S01 : E18] Sinhala Subtitles | xx මූඩ් එක අවුල් xx [සිංහල උපසිරසි සමඟ]

මේ එකතු වෙන්නේ 18 වෙනි කොටසත් එක්කයි. පසුගිය කොටස බලලා විනෝද වෙන්න ඇති කියලා හිතනවා. තව කොටස් දෙකකින් පස්සේ මේ කතාව මද විරාමයක් ලබාගන්නවා. නැවත කතාව පටන්ගන්නේ ජනවාරි මාසයේදී. හොදයි ඒ ගැනත් මතක් කරගනගමන්ම පසුගිය සතියේ කොටස් කෝකටත් මතක් කරලා ඉන්නම්. හොදයි පසුගිය සතියේ රපන්zසල් කුමරිය සිත්තරාගේ අවහිරයකට මුහුණ දුන්නා …

Read More »

Tangled: The Series [S01 : E17] Sinhala Subtitles | xx සිත්තරාගේ අවහිරය xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් 17 වෙනි කොටසත් එක්කයි මේ එකතු වෙලා ඉන්නේ. පසුගිය සතියේ රපන්zසල් කුමරිය සැබෑවටම රැජින වශයෙන් වැඩ කලා මතක ඇතිනේ. ඒ එයාගේ අම්මයි තාත්තයි විවාහ සංවත්සරය වෙනුවෙන් පිට පළාතක සංචාරයකට ගියපු නිසා. මතක ඇති හැමෝටම මේ රැජිණ විදියට වැඩ කටයුතු කරන එක ඒ තරම් ලේසි පහසු දෙයක් වුනේ නැහැ …

Read More »

Tangled: The Series [S01 : E16] Sinhala Subtitles | xx දවසේ රැජිණ xx [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරගන ඇවිත් තියෙන්නේ 16 වෙනි කොටස. වෙනදා ඔයාලා බැලුවේ මිනිත්තු 20 කොටස්නේ. ඔන්න එහෙනම් අද අරගන ඇවිත් තියෙනවා මිනිත්තු 40 කොටසක්. පසුගිය කොටසේදී විලමීනා එහෙම නැත්නම් විලෝ කියන නමින් හදුන්වන රැජිනගේ නංගී රැජිණගේ උපන්දිනය දවසේ ඇයව පුදුම කරන්න ආවා මතකයි නේද? විලෝ රැජිණට දීපු තෑග්ග නිසා තව පොඩ්ඩෙන් …

Read More »

Tangled: The Series [S01 : E15] Sinhala Subtitles | xx රැජිණගේ උපන්දින ත්‍යාගය xx [සිංහල උපසිරසි සමඟ]

මේ එකතුවෙලා ඉන්නේ 15 වෙනි පටලැවිල්ල ලෙහාගන්නයි, හොදයි, සුපුරුදු පරිදි පසුගිය කොටසේ සිදුවීම් වලින්ම කතාව ආරම්භ කරමු නේද? අමුතුවෙන් මතක් කරන්න දේකුත් නැහැ ඉතිං. පසුගිය කොටසේදි මැක්සේ සතුරා ඇක්සල් කොරෝනාවට ආවා මතක ඇතිනේ. මුලින්ම හැමෝම එයාව ගොඩක් හොදට පිළි අරන් රාජකී අශ්වයෙක් හැටියට රැකියාවකුත් දුන්නේ මැක්ස්ව ටික කාලයකට විවේක ගන්වමින්. …

Read More »

Tangled: The Series [S01 : E14] Sinhala Subtitles | xx මැක්ස්ගේ සතුරා xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මද විරාමයකට පස්සේ මේ අරගන ඇවිත් තියෙන්නේ පටළැවිල්ලේ 14 වැනි කොටසත් එක්කයි. එහෙමනම් පසුගිය කොටස්වල සිදුවීම් ටිකක් මතක් කරලාම ඉන්නම්කෝ. පසුගිය කොටසේදී රජතුමාගේ මුරකරුවන්ගේ පමණට වැඩි ආරක්ෂාවෙන් බේරෙන්න හිතාගන බාර් එකට ගියපු රපන්zසල් කුමරිය බාර් එකේ කලින් අයිතිකාරිය වෙලා හිටපු රූත්ගේ සින්දු ශාපයට අහුවුනා මතක ඇති කියලා හිතනවා. …

Read More »

Tangled: The Series [S01 : E13] Sinhala Subtitles | xx අනුකම්පා විරහිත රූත්ගේ උදහස xx [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් 13 වෙනි කොටසත් අරගනතමයි මේ ඇවිත් තියෙන්නේ. පසුගිය කොටසේදී නිහඩ ප්‍රහාරකයා අල්ලගන ඒ දෙන්නව යහමගට ගන්න ඉයුජීන් සහ ලාන්ස් ගත්ත උත්සහය මතක ඇති කියලා හිතනවා. ඒ වගේම කැස්නඩ්‍රා රැප්ස්ගේ උගුලකට ඇහුවෙලා කකුළ කඩා ගත්තා මතක ඇතිනේ. කැසැන්ඩ්‍රා මේ අහුවුනේ රැප්ස් නිහඩ ප්‍රහාරකයා අල්ලගන්න අටවපු උගුලකටනේ. ඉතිං කොහොමහරි අන්තිමට …

Read More »

Tangled: The Series [S01 : E12] Sinhala Subtitles | xx කොරෝනාවේ ලොකු අයියලා xx [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙනම් අරගන ආවා 12 වෙනි කොටසත්. පසුගිය කොටස බලලා විනෝද වෙන්න ඇති කියලා හිතනවා. පසුගිය කොටසේදී අපිට බලාගන්න පුළුවන් වුනානේ පැස්කල් සහ රපන්zසල් හමුවුන විදිය. ඒ වගේම තමයි දැන් කොරෝනාවට නැවත ආවට පස්සේ රපන්zසල්ට අලුතින් යාළුවෝ ගොඩක් හමුවෙලා තියෙනවා. ඉතිං, පැස්කල් මේ ගැන දුකින් ඉන්නේ. මොකද එයා හිතනවා …

Read More »
error: Alert: Content is protected !!