You dont have javascript enabled! Please enable it!
Monday , July 6 2020
Breaking News

ආද‍ර කතා

Shadowhunters: The Mortal Instruments [S03 : E20] Sinhala Subtitles | අසිපත් සංග්‍රාමය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඔන්න අද මෙතෙක් කතාව තුළ දකින්න ලැබුණු ආකර්ෂණීයම කතාංගය දැකගන්න පුළුවන් වෙනව. ඒ ඇයි කියල සමහරවිට උඩින් මම මේ කතාංගයට දාල තියෙන නමින්ම පවා වටහා ගන්න හැකි වේවි. IMDb අගය පවා 8.9ක් සටහන් වෙලා තියෙනව මේ කතාංගය වෙනුවෙන්. මං විශේෂයෙන්ම මේක මතක් කරන්නෙ අද කතාංගය ඇත්තටම ඉහළ මට්ටමක තියෙන …

Read More »

Inside Edge [S02 : E01] Sinhala Subtitles | දෙවැනි ඉණිම.. [සිංහල උපසිරැසි]

කොහොමද හැම කෙනෙක්ටම. මේ තමයි ලංකාවේ වෙබ් අඩවියකින් සිංහල උපසිරැසි ලබාදුන්නු මුල්ම ඉන්දියන් වෙබ් සිරිස් එක. අපි ඉන්දියන් මෙගා නාට්‍යය වලට හිනා වේවි ඉන්නකොට ඉන්දියන්කාරයෝ විවේක් ඔබ්‍රෝයි වගේ බොලිවුඩ් නළුවෙක් ප්‍රධාන චරිතකයට දම්මලා ගහනව එපිසෝඩ් 10ක සුපිරිම සිරිස් එකක්. ඒක IPL කියන සල්ලි පිටුපස දිවෙන ක්‍රිකට් ක්‍රීඩාවේ ප්‍රභන්ධයක් විදියට ගොතපු …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E05] Sinhala Subtitles | කෝර්යානු රාජධානියේ සවාරියක්! [සිංහල උපසිරසි]

පස්වැනි කොටස. ඔන්න දැන් ටේ-වුල් ඉන්නේ කෝර්යා රාජධානියේ. මෙච්චර දවසක් ඇය ලී ගොන් රජතුමා කිව්ව කිසි දෙයක් පිළිගත්තේ නැහැ, දැන් ඇගේ ඇස් ඉදිරිපිටම ඒ හැම දෙයක්ම ඇත්තක් වෙලා, දැන් ඇය සම්පුර්ණයෙන්ම ලී ගොන් රජතුමා කියන දේ පිලිගන්නවා. එතුමා බොරුවක් කිව්වත් ඇය ඒක පිලිගන්නවා. 😀 ඒක නිසා දැන් රජතුමාත් සතුටෙන්, ඔහුට …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E19] Sinhala Subtitles | වේදනාව සහ ජීවිතාවබෝධය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! වේදනාව ජීවිතයට බොහෝ විශාල අවබෝධය ලබා දෙනව. වේදනාවෙන් තොර ලබන ජයග්‍රහණයක් නෑ කියලත් කියනවනෙ. ඉතිං මේ කතාංගය වේදනාව වෙනුවෙන් වෙන් වුණු කතාංගයක්. ඉතිං පහුගිය කතාංගය තුළ මුලදි දකින්න ලැබුණ ඉසී හදපු සාන්ද්‍රණයකින් නිවුන් රූන් එක ඉවත් කරන්න උත්සාහ ගන්න හැටි. මේක සාර්ථක වුණේ නෑ. ඊට අමතරව සයිමන්ගෙ සහෝදරී බෙකී …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E18] Sinhala Subtitles | යක්ෂයාගේ නැඟී සිටීම..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං හැකි ඉක්මනින් මේ අරගෙන ආවෙ ශැඩෝහන්ටර් 18 වැනි කතාංගය. ඉතිං පහුගිය කතාංගය සම්පුර්ණයෙන්ම වගේ වෙන් වුණේ ස්වර්ගයේ ගින්න සහ යශෝධර අසිපත හොයාගන්න, ඉසී, සයිමන් සහ රෆායෙල් මහන්සි වෙන හැටි පෙන්වන්න. සයිමන් තමන්ගෙ ජීවිතේ පවා ඒ සඳහා පරදු තියනව. මේ අතරෙ ජොනතන් ලොකු කතාවක් කිව්ව, ලිලිත් ඔහුව අපායෙ රඳවගෙන …

Read More »

Westworld [S03 : E08] Sinhala Subtitles | අර්බුධ න්‍යාය [සිංහල උපසිරැසි සමඟ]

Westworld තුන්වැනි කතාසමයේ අවසන් කොටස වෙනුවෙන් ඔයාලාව සාදරයෙන් පිලිගන්නවා. පසුගිය කොටස ගැන කෙටි ආවර්ජනාවක් කලොත්, ක්ලෙමන්ටයින් සහ හනාර්යෝ අතින් මුෂාෂි ඝාතනයට ලක්වෙනවා. කේලබ් තමන්ගේ අතිත කතාව සොලමන් හරහා දැනගන්නවා. ඒ වගේම මේව්,ඩොලොරස් සහ සොලමන් ක්‍රියාත්මක වුනු EMP එක නිසා අක්‍රිය තත්ත්වය පත්වෙනවා. බර්නාඩ් සහ ස්ටැබ්ස් විසින් විලියම්ව රෝහලෙන් මුදවා ගන්නවා …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E17] Sinhala Subtitles | ස්වර්ගයේ ගින්නෙන් පණ පෙවූ යශෝධර අසිපත..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්.. ! ඉතිං ඔන්න අරගෙන ආව 17 වැනි කතාංගය. දැන් කට්ටියට පොඩි අවබෝධයක් ඇති මොකද්ද මේ වේගෙන එන්නෙ කියල. මතක් කර ගමු කලින් කතාංගයේ මොකද වුණේ කියල. පහුගිය කතාංගය තුළ දැකගන්න හැකි වුණා මැග්නස්ට මායා බලය නැවත වතාවක් අහිමි වුණා කියල. ජීවිතයත් මරණයත් අතර සටන් වැදිල කොහොමහරි අවසානෙ ආයෙත් මායා …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E04] Sinhala Subtitles | සත්‍යය සොයා කෝර්යා රාජධානියට! [සිංහල උපසිරසි]

හතර වෙනි කොටස. දැන් අපේ ලී ගොන් රජතුමා ආපසු ඉන්නේ, එතුමාගේ රාජධානියේ, කලබල වෙලා හිටිය හැමෝම, ආපසු යතා තත්වෙට පත්වෙන්නේ ඔහුගේ පැමිණීමත් එක්කයි. සුපුරුදු පරිදී රජතුමා ඔහුගේ කටයුතු සිදු කරමින් ඉන්නවා, ඒ අතරේ ඔහුට ටේ වුල් මතක් නොවෙනවාත් නොවේ. ඒත් ඔහුට උපරිම ආරක්ෂාව සපයල නිසා ඔහුට ආපසු කොරියාවට යෑමට ටිකක් …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E16] Sinhala Subtitles | මාත් එක්කම ඉන්න..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! මේ අරගෙන එන්නෙ Shadowhunters 03×16 කතාංගය. බලපු අය දන්නව කතාව උද්වේගකර මට්ටමකට එමින් පවතිනව කියල. ඉතිං පහුගිය කතාංගයෙන් අපි දැක්ක හයිඩි මොන තරම් කපටි කෙල්ලෙක් ද කියල. ග්‍රිෆින් ලව්වා ජේඩ් වුල්ෆ් එකට පහර දෙනව විතරක් නෙවෙයි, ඇලෙක් ලඟට ඇවිල්ල ඔවුන්ව පාවා දෙන්න පවා ඇය තමන්ගෙ වංශයට ද්‍රෝහී වුණා. මේ …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E03] Sinhala Subtitles | මළවුන්ගේ කන්නලව්ව! [සිංහල උපසිරසි]

තුන්වෙනි කොටස අද තමයි අරගෙන ආවේ, වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු. දැන් ලී ඥ රජතුමා කොරියානු ජනරජයට ඇවිත් ටික දවසක් වෙනවා. රජුගේ ඇඳුමේ තිබුන සේරම දියමන්ති බොත්තම් ටිකත් විකුණලා ඉවරයි දැන්, ඉතින් ලී ගොන් රජතුමා හිස් අතින්. හැබැයි එයුන්-සෝ රජතුමාට කොයි වෙලෙත් පිහිටට ඉන්නවා. ඒනිසාම ටේ-වුල්ට යකා නගින වාරත් …

Read More »

The Handmaid’s Tale [S03 : E10] Sinhala Subtitles | ඕෆ්ජෝශප්ගෙ සැළැස්ම වැඩ කරයිද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ අරගෙන එන්නෙ ”The Handmaid’s Tale” කතා මාලාවේ 10 වෙනි කොටසයි. දැන් ඇවිත් නම් ගොඩක් කල්. මේක මඟ නතර කරලා දාලා තිබුණේ. ඉතිං හිතුවා ඉවරයක් කරලා දාන්න. ඉතුරු ටිකත් රැගෙන එන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකො. කලින් දකින්න ඇතිනෙ ඕෆ්ජෝෂෆ්ට ලැබෙන දඬුවම. එයාව ලෝරන්ස්ලගෙ නිවසින් ඈත් වෙලා ඉන්න සිද්ධ වුනා …

Read More »

Westworld [S03 : E07] Sinhala Subtitles | අපරාජිත පරාජිතයා [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටස වැඩි වශයෙන් යොමුවෙලා තිබුනේ විලියම්ගේ ස්භාවය පිලිබද ඔහු විසින්ම කරන ගවේෂණය ගැනයි.ප්‍ර‍ථම වතාවට අපිට විලියම්ගේ කුඩා කාලය මෙහෙදි පෙන්වනවා. ඒවගේමයි මෙව් තමන්ගේ ඊලග මෙහෙයුමට යන්න උවමනා කරන තමන්ගේ සගයන්ව නැවත ලබාදෙන්න කියලා සෙරැක්ගෙන් ඉල්ලා සිටිනවා. මේ අතරේ චාලට් තමන්ගේ අරමුණත් පවුලත් අතර මැදිවෙලා ඉන්නේ. කොහොම වෙතත් සෙරැක් ඩෙලොස් …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E15] Sinhala Subtitles | නිශාචර දරුවන්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං මේ අරගෙන ආවෙ, සෙවනැලි දඩයක්කාරයන්ගේ 3×15 වෙනි කතාංගය. ඉතිං කලින් කතාංගය මතක නම් කට්ටිය දන්නවනෙ, ජොනතන් ජේස්ට පහර දීල ජේස් වගේ වෙස් මාරු කරගෙන ක්ලැරී එක්ක රට වටේ රවුම් ගහන්න ගත්ත. ඒ වගේම මායා, ජෝර්ඩන් එක්ක හිරවෙලා හිටියෙ ජේඩ් වුල්ෆ් එකේ. කොහොම හරි සයිමන්ගෙ උදව් ඇතුව මායා ජෝර්ඩන්ව …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E16] Sinhala Subtitles | ආදරයට ආදරේ කරන්න.. [සිංහල උපසිරසි සමඟ]

හිතුවෙවත් නැති දවසක දකුණු කොරියානු කිරිල්ලියක් අහසින් ඇවිත් වැටුනෙ උතුරු කොරියාවට. ඒ කිරිල්ලිය නොදැන වුනත් ස්වභාව දහම එදා ඇගේ ඉරණම්කාරයා වෙතටයි ඇයව ගෙනැත් තිබුනේ. සේරි-රි ජෙයෝන්ග් හ්‍යොක්.. ඩෑන්-ගු සෙයුන්ග් ජූන්… එකිනෙකට වෙනස් ආදර කතා දෙකක් එක කතාවක් ඇතුළෙ කොටස් 15 ක් පුරා දැනට ඔබ දකින්න ඇති. ආදරය නිසා රළු ගති …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E14] Sinhala Subtitles | රෝස මලෙන් හාදුවක්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්..! මම දන්නව මට මේ කතා මාලාව එක්ක ලොකු චෝදනාවක් ආව, සීරීස් එක මඟ නතර කළා කියල. නමුත් මං තැන් කීපකයකම පොරොන්දු වුණා මොන යම් වෙලාවක හෝ මම මේ සීරීස් එක සහ ටෙරර් සීරීස් එක සම්පුර්ණයෙන්ම ලබා දෙනව කියල. මේ උත්සාහ කරන්නෙ ඒ පොරොන්දුව ඉෂ්ට කරන්න. අමනාපයක් නිසා නෙවෙයි, මට …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E15] Sinhala Subtitles | සමරු සයුරකි ආදරේ..! [සිංහල උපසිරසි සමඟ]

අවසාන කොටසට කලින් කොටසට ආවා. මං දන්නවා හැමෝම දැන් ඉවසිල්ලක් නැතුව ඉන්නෙ කියලා. සේරිට වෙඩි වැදුන සිද්ධිය සැලසුම් කරේ සේහ්‍යුන්, එයාගෙ බිරිඳ සහ චෝ චෙයෝල් ගන්ග් කියලා සේරිගෙ පවුලෙ අය දැන ගත්තා. ඒ අතරෙ සේහ්‍යුන්ගෙ බිරිඳ කැප්ටන් රි ගැන දැනගත්තා. එයාගෙ ඔත්තුව පිට පොලිසියයි, NIS එකයි කැප්ටන් රි පස්සෙ පන්නන්න …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E14] Sinhala Subtitles | සදහටම ආදරෙයි, සේරි! [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසෙ තවත් තරුවක් දකින්න ලැබුනා. ඒ තමයි Choi Ji Woo. අපි දන්නවනෙ ජු මෙයොක් හරි ආසයි කියලා දකුණු කොරියානු නාට්‍ය බලන්න. Stairway to heaven (2003) කතාවේ ප්‍රධාන චරිතයක් නිරූපණය කරපු Choi Ji Woo තමයි ජු මෙයොන් ආසම නිළිය. ඉතින් සේරි බොරුවක් කියලා ඒ දෙන්නව මුණ ගැස්සුව හැටි දකින්න ඇති. …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E02] Sinhala Subtitles | කෝර්යානු රාජධානියෙන් කොරියානු ජනරජයට! [සිංහල උපසිරසි]

දෙවෙනි කොටස ගෙනාවා, පළමු කොටසට අදහස් දක්වපු හැමෝටම ස්තුතියි, දිගටම කතාවක් එක්ක රැඳිලා ඉන්න. 🙂 ඉතින් දෙවෙනි කොටසේ සිදු වෙන්නේ මේකයි. ඔන්න දැන් ලී ගොන් රජතුමා කෝර්යාවේ ඉඳන් කොරියාවට ගියා, එහෙදි එයට හමු වුනා ටේ-වුල්, එතනින් තමයි දෙවෙනි කොටස ආරම්භ වෙන්නේ, දැන් රජු උත්සහ කරනවා ටේ-වුල්ට පැහැදිලි කරන්න එයා කොහෙන්ද …

Read More »

Les Misérables [S01 : E06] Sinhala Subtitle | අවසාන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම! අවසාන කොටසට තමා මේ සබ් එක ගෙනාවෙ. හත් වන උපසිරැසි ගැන්වීම මගෙ. හොදයි බලමු මෙතෙක් කතාව දරුවෙක් එක්ක තනිවූ ෆැන්ටීන් මොන්ට්‍රෝයි එනව සල්ලි හොයන්න එහිදී උන කටුක සිදුවීම් නිසා ඇය මිය යනව. ඉන්පසු ඇගෙ දරුව කොසෙට්ව බලාගන්නෙ ජෝන් වල්ජෝන්. ජෝන් වල්ජෝන් සොරෙක් වූ නිසා ඔහු …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E13] Sinhala Subtitles | ආදරේ නාමයෙන්.. [සිංහල උපසිරසි සමඟ]

චෝ චෙයෝල් ගන්ග් ගෙන් යන්තම් සේරියි, කැප්ටන් රි යි ගැලවුන හැටි දකින්න ඇති. පේන විදියට උතුරු කොරියාවෙනුයි, දකුණු කොරියාවෙනුයි දෙකෙන්ම චෝ චෙයෝල්ට උදව් ලැබෙනවා. ඒ වගේම චෝ චෙයෝල්ට සේරි ඉන්න තැන ලිපෙනෙත් ලැබුනා සේරිගෙ දෙවනි අයියාගෙ බිරිඳ මාර්ගෙන්. චෝ චෙයොල් සේරි ගෙ ආරක්ෂාව තහවුරු කරන්න බෑ කිව්ව නිසා චේ චෙයෝල් …

Read More »
error: Alert: Content is protected !!