You dont have javascript enabled! Please enable it!
Tuesday , July 7 2020
Breaking News

ආද‍ර කතා

Ruler: Master of the Mask (2017) [EP 35:36] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  මේ කතාවත් දැන් ටිකෙන් ටික අවසානයට ළඟා වෙනවා. නමුත් අවසානයට තව කොටස් කිහිපයක්ම තියනවා. 34 වෙනි කොටසේ අග කොටස් නැවතත් මතක් කළොත්, ගා යුන් කිරුළ හිමි කුමරු මුණ ගැසුණත් නැවතත් මාළිගාවට යනවා ඔහුට අවශ්‍ය කරන භාජනය හරිතාගාරයෙන් සොයාගැනීමට අවශ්‍ය නිසා. ඒ අතරේදී ඩේ මොක් සහ රජු (ලී සුන් ) …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 33:34] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  වෙස් මුහුණේ පාලකයා කතා මාලාවේ අවසානයට දැන් බොහොම සමීපයි. ඔබ නැරඹු ආකාරයටම කිරුළ හිමි කුමරු වස පානය කළත් නැවත නැගී සිටිනවා. ඔහු සිහි විසඥ වී සිටි තැනින් නැගිට යනවිට ප්යෝන්සෝ කල්ලිය ඔවුන්ගේ හදවත සේ සළකන මාරාන්තික මල් ප්‍රදේශයේ හමුවනවා. ඔවුන් මෙතරම් කලක් සෙවූ එම ප්‍රදේශය ඔහුගේ ඇස් මනාපිටම දිස් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 31:32] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  වෙස් මුහුණේ පාලකයා, මේ කතාව ටිකෙන් ටික අවසානය කරා ළඟා වෙමින් තිබෙනවා. නමුත් තවමත් ඉදිරිය කෙසේ වේවිද කියලා හිතාගන්නවත් බැහැ. මේ කතාවේ 31 වෙනි කොටස. මෙය හඳුන්වා දෙන්න කළින් පසු ගිය කොටස මතක් කරගෙන යමු. ඩේ මොක් කිරුළ හිමි කුමරු මරා දැමුවා. ඒ බව දැනගන්න හ්වා ගූන් ගොඩක් දුක් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 29:30] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  වෙස් මුහුණේ පාලකයා නමින් ගෙන එන මේ කතාව තවත් සංකීර්ණ බවට පත් වෙමින් තමයි තිබෙන්නේ. ව්‍යාජ රජු ගා යුන්ට ආදරය කරන නිසා ඔහු ඇය ලබා ගැනීමේ අරමුණින් රාජ්‍යය සහකිරුළ කුමරුට ලබා නොදීමට තීරණය කරනවා. ඒ වගේම ඔහු පවසනවා ගා යුන් හට ඇගේ පියා මරා දැමුවේ කිරුළ හිමි කුමරු බවත්. …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 27:28] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  මේ නව රැජිණිය තෝරා පත්කර ගැනීමේ විශේෂ අවස්ථාව. බොහෝ දෙනා මේ තරඟයට ඉදිරිපත් වුණත් අවසානයේ ඉතිරි වූ කිහිප දෙනාගෙන් අයෙක් තමයි රැජිණිය බවට පත් වන්නේ. ඇය කවුරුන්ද යන්න දැනගැනීම ප්යෝන්සෝ කල්ලියට මෙන්ම මාළිගාවේ වත්මන් රැජිණියටද බෙහෙවින් වැදගත්. එමෙන්ම රජතුමාටත් ඉතා වැදගත්. ඔහුට අවශ්‍ය ගා යුන් තම රැජිණිය ලෙස පත් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 25:26] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  වෙනදා වගේම පසු ගිය කොටස මතක් කරගෙනම කතාව පටන් ගමු. ඔයාලට මතක ඇතිනේ. රැජිණිය ව්‍යාජ රජු නැත්නම් ලී සුන් සමඟ ගණුදෙනුවක් සිදු කරනවා. ඒ තමයි ඔහුගේ විවාහය. රැජිණිය දැනගන්නවා රජු ගා යුන්ට කැමති බව. ඒ නිසා ඇය ඔහුට ගා යුන් ලබා දීමට පොරොන්දු වී ඔහු තමාගේ පාර්ශවයට එක් කරගැනීමටයි …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 23:24] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  පෙර කොටස යළිත් මතක් කරගන්නවානම්, ඔබට මතක ඇති ඩේ මොක් රැජිණියගේ උපන් දිනය දවසේ විශේෂ ත්‍යාගයක් ගෙනාවා. ත්‍යාග තුනක් කිව්වොත් නිවැරදියි. ඇත්ත වශයෙන්මඒවා ත්‍යාග මුවාවෙන් රැජිණට කරන ලද තර්ජනයක්. ඔහු කුමරු උපන් මොහොතේ රැජිණ සමඟ එක්වී කුමරුට විෂ ශරීර ගත කිරීම නැවත සිහිගන්වන්නයි ඔහුට උවමනා වුණේ. කෙසේ හෝරැජිණගේ උපන් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 21:22] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  දැන් සිදුවන්නේ මේ කතාවේ උද්යෝගිමත් කොටස් කිහිපය. ඔබ පසුගිය කොටසින් දැනගත්තා, සේනාධිපති නැතිනම් ජෙනරාල් ජේ හියොන් ජෝසන් වෙත පැමිණෙන බව. ඒ වගේම ඔහු රජුට ඉතාමත් පක්ෂපාතී සේවකයෙකු බව. පසුගිය කොටස අවසානයේදී ඔහු දැනගත්තා සැබෑ කිරුළ හිමි කුමරු සහ ව්‍යාජ රජු යනු කවුරුන්ද යන වග. ඒ නිසා ඔහුට අවශ්‍ය කුමරුට …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 19:20] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  කළින් කොටසින් පටන් ගත්තොත්, රජතුමාට අවශ්‍ය වුණා ඔහුගේ අම්මා සහ නංගි බලන්න. ඒ නිසා ඔහු ඔවුන් සිටින තැනට යනවා ඔහුගේ සහයකයත් සමග. මේ අතරේදී කූ මූල්, නැත්නම් දැන් සිටින රජුගේ නංගි එතනට එනවා. ඇය හඳුනා ගන්නවා රජු සමඟ සිටින සෙන්පතිව. ඒ නිසා ඇය ඔවුන් අසළට ගොඩ කතා කරනවා. ඉතින් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 17:18] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  මේ මම අරගෙන ආවේ තවත් අලුත් කොටසක්. මේ කතා මාලාවේ එකවර කොටස් දෙකක් ලබාදෙන නිසා ඒ අතරතුර බොහෝ දේ සිදු වුණා. ඒ නිසා පසුගිය කොටසේ සාරාංශය නැවත මතක් කරගමු.  වෙළඳ ප්‍රධානීතුමා මරා දැමීමට ප්යෝන්සෝ කල්ලියේ ඩේ මොක් මිනීමරුවන් යොදනවා. ඔහු පවසනවා ප්‍රධානීතුමා රැගෙන එන ලෙස. මේ බව දැනගන්නා ගොන්, …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 40] with Sinhala Subtitles |අවසරයි සමුගන්න.! [සිංහල උපසිරැසි සමඟ]

ජන්දු ජොන් මොයෙන්පා හමු වෙලා තවත් වෙළඳ සංගම් ප්‍රධානියෙකුව හමු වෙන්න ඔහුගෙ කුටියෙ රැඳී සිටි බව. ඉතින් මේ කුටියෙ තිබිලා ඔවුන්ට නිර්ණාමිකයින්ගෙ සළකුණ සහිත මුද්‍රාවක් හමු වෙනවා. ඔවුන්ව හමුවෙන්න එන්නෙ නිර්ණාමිකයින්ගෙන් කෙනෙක් වෙන යුක්සැන්. ඉතින් සැම්බොන්ග් යුක්සැන් නිර්ණාමිකයෙකු බව හඳුන ගන්නවා. මොඑන්පා ලාබා දුන් රතු පැහැ හසුන සැම්බොන්ග් යොන්හීගෙ ඔත්තුකාරියක් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 15:16] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  හ්වා ගුන් වෙළඳ ප්‍රධානිතුමත් සමඟ ඔහුගේ උපකාරයට ගියාට පසු නැවත ප්යෝන්සෝ කල්ලියට එනවා. ඒ වෙලාවේ ප්යෝන්සෝ කල්ලියේ ප්‍රධානී වගේම හ්වා ගුන්ගේ පියා ගොඩක් බයෙන් ඉන්නේ ඔහු අතින් තඹ නැති වුණ නිසා. නමුත් හ්වා ගුන් ඔහුට යෝජනා කරන්නේ තඹ නැතිවූ බව සීයාට දන්වන්න කියලයි. ඒ අතරේදී නැතිවූ තඹ පිළිබඳ රජයට …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 13:14] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  චන් සු නැත්නම් ලී සුන් නමින් හඳුන්වන කිරුළ හිමි කුමරු තමන්ගේ නුවණ වගේම සහජ හැකියාවත් නිසා වෙළෙඳ ප්‍රධානී කෙනෙකු බවට පත් වුණා අවසාන කොටස තුළදී. දිනක් ඔවුන්ටදැකගන්නට ලැබෙනවා ප්යෝන්සෝ කල්ලියේ සාමාජිකයන් තඹ මංකොල්ලයක නිරත වන බව. ඒ අනුව කිරුළ හිමි කුමරු ප්යෝන්සෝ කල්ලියේ ප්‍රධානීගේ නිදන කුටියට රාත්‍රියේ ඇතුළු වීඒ …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 39] with Sinhala Subtitles |වරප්‍රසාද! [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇතිනෙ පහුගිය කොටසෙ අවසානයට යෝන් හැන්ග්, බැන්ග් වොන් හමුවෙන්න ආ බව. ඇය ජොන්ගැන් කුමාරයාට පවසනවා උයියන් කුමාරයා පත් කිරීම නිසා රටේ සහ රජ පවුලෙ ඇතිවෙන අස්ථාවර බවින් ප්‍රයෝජන ගන්න කියලා. නමුත් ඒ වෙනකොට සැම්බොන්ග් රජුගෙ අවසරය ඇතිව කුමාරවරුන්ව පාලනය කරන්ඩ හැකි වෙන මට්ටමටම තමන්ගෙ බලය දියුණු කරගන්නවා. මේ නිසා …

Read More »

The Girl Who Sees Smells (2015) [E16] with Sinhala Subtitles | ආයෙමත් ආදරෙන්..! [සිංහල උපසිරසි සමඟ]

ඔහ් චෝ රිම් කියන්නෙ උසස් පාසල් සිසුවියක්. ඒ වගේම ප්‍රහසන නාට්‍ය කණ්ඩායමක සාමාජිකාවක්. චෝයි මෝ ගක් කියන්නේ සාමාන්‍ය පොලිස් නිලධාරියෙක්.ක්වොන් ජේ හී කියන්නේ සුප්‍රසිද්ධ සූපවේදියෙක්. වෛද්‍ය චුන් බේක් ග්යුන්ග් කියන්නේ කා අතරත් හොඳ හිත දිනන් හිටිය වෛද්‍යවරයෙක්, ඒ වගේම ක්වොන් ජේ හී ගේ හිතවතෙක්. මේ හැමෝම එක්ක මේ කතාවේ තව …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 11:12] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  ගා යුන් එයාගේ ගමේ කට්ටියත් එක්ක අලුතෙන් ගමක් හදාගෙන වෙළඳාම් කරගෙන ජීවත් වෙන අතරේදී තමයි ඩේ මොක්ගේ පිරිස ඇවිල්ලා ඔවුන්ට ණය ගෙවන්න කියන්නේ.මේ මුදල අඩ මාසයක් ඇතුළත අනිවාර්යෙන්ම ගෙවිය යුතු වෙනවා. ඒ ගමන්ම වාගේ ප්‍රධාන වෙළඳ හිමියොත් ඔවුන්ගේ ණය මුදල ගෙවන්න කියලා ජනතාවට කියනවා. ඔවුන් පත් වෙන්නේ ඉතාම අසීරු …

Read More »

The Girl Who Sees Smells (2015) [E15] with Sinhala Subtitles | සතුටු දවස්.. …! [සිංහල උපසිරසි සමඟ]

 පහලොස්වෙනි කොටසටත් ආවා. අද කොටසෙ නම් ගොඩක්ම සතුටු හිතෙන දේවල් තමයි තියෙන්නේ. ඒ නිසයි ” සතුටු දවස්” කියලා මාතෘකාව දැම්මේ. අද කොටස පටන් ගන්නේ මෝ ගක් ඇතුලු කට්ටිය ක්වොන් ජේ හී ගේ රහස් කාමරේට ඇතුලු වෙලා පරීක්ෂක යෝම් ව බේරගන්න තැනින. මේ වෙන්නෙ මොනවද කියලා ක්වොන් ජේ හී තුෂ්නිම්භූත වෙලා …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 09:10] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න ඉතින් දැන් කියන්න හදන්නේ මීළඟ කොටසේ කතාව. ඊට කළින් ස්තූති වන්ත වෙනවා ඔයාලා හැමෝටම මේ කතාවත් එක්ක දිගටම රැඳිලා ඉන්නවට. ඔයාලට මතක විදිහටම පසු ගිය කොටසේදී හන් ග්යු හෝ නැත්නම් ගා යුන්ගේ පියාගේ හිස ගසා දැමුවා ඔහු නොකළ වරදකට. මේ නිසා ගා යුන් සිටින්නේ දැඩි කෝපයෙන්. මොකද ඇය …

Read More »

The Girl Who Sees Smells (2015) [E14] with Sinhala Subtitles | පරීක්ෂක යෝම් සොයා..! [සිංහල උපසිරසි සමඟ]

දහ හතර වෙනි කොටස මම නම් කරේ ”පරීක්ෂක යෝම් සොයා…” කියලයි. අද කොටස පටන් ගන්නේ නිලධාරි චෝයි, ක්වොන් ජේ හී ගේ ගෙදරට එන තැනින්.පරීක්ෂක යෝම් හොයාගෙනයි එයා ඒ විදියට එන්නේ. ඇවිත් ක්වොන් ජේ හී ට තර්ජනේ කරනවා. කොහොම වුනත්, පරීක්ෂක යෝම් ඉන්න තැනක් එයාට හොයාගන්න බැරි වෙනවා. පරීක්ෂක යෝම් කරදරේ …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 07:08] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  ඔන්න මේ තමයි වෙස්මුහුණේ පාලකයා නමින් ගෙනෙන කතාවේ 07 වෙනි කොටස. මේ දක්වා මේ කතාව සමඟ රැදී සිටියාට ස්තූතියි. ඒ වගේම මේ කතාව අපි ගොඩක් ආදරය කරපු the empress kiකතා මාලාවට ටිකක් සමානයි. ඉතින් ආයෙමත් හය වෙනි කොටස ගැන මතක් කරනවානම් රජතුමා තීරණය කරනවා ගා යුන්ගේ පියා හන් ගා …

Read More »
error: Alert: Content is protected !!