You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 22 2019
Breaking News
Home / TV / ක්‍රියාදාම හා යුද්ධ (page 20)

ක්‍රියාදාම හා යුද්ධ

Marvels Agent Carter [S01 : E07] | කලහකාරී වායුව.. [සිංහල උපසිරැසි සමඟ]

අදත් ඔන්න පුළුවන් ඉක්මනට ඒජන්ට් කාටර් කතා මාලාවේ හත් වෙනි කොටස අරගෙන ආවා. කතා මාලාවේ පළමු කතා සමය අවසන් වීම සඳහා විකාශය වීමට ඇත්තේ තවත් එක් කොටසක් පමණයි. ඊට පස්සේ සුපුරුදු පරිදි මාර්වල්ස් ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවේ දෙවන කතා සමයේ දෙවන අදියරය ආරම්භ වෙනවා. ගියවර කොටස මතක් කරන්න කලින්, …

Read More »

Black Sails [S02 – E03] | නෙඩ් ලෝ විනාසයි…(18+)[සිංහල උපසිරැසි සමඟ]

බ්ලැක්සේල්ස් තෙවෙනි කොටස සමඟින් අද මේ හමුවෙන්නේ. එහෙනම් මම කතාව ගැන කියන්නම් ඉක්මණටම. කලින් කොටස ගැන මතක් කරලා දෙන්නම් සුපුරුදු පරිදි. කලින් කොටසේදී දක්ෂ විදිහට ෆ්ලින්ට් එයාගේ උපාය මාර්ග ක්‍රියාත්මක කරනවා. නැවෙන් එලවන්න කියලා හිතාගෙන හිටපු මනුස්සයා අන්තිමේදී ඒ නැවේම කැප්ටන් බවට පත් උනා. ඒ වගේම නසාවූ වල බල අරගලයක් …

Read More »

Marvels Agent Carter [S01:E06] | කාටර්ගේ සැබෑව.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ, හයවන කොටසයි. අද නම් ඔන්න ටිකක් කලින් උපසිරැසිය අරගෙන එන්න පුළුවන් වුනා. පස්වන කොටසේ වුනු දේවල් සුපුරුදු විදියටම මතක් කරගෙන ඉමු. කාටර් නේවාසිකව සිටින ග්‍රිෆිත් නිවාසයේ පදිංචියට එන ඩොටී, තිමිංගල සංවිධානයේ ඝාතකයෙක් බව අපට පැහැදිලි වුනා. ගියවර කොටසෙන් ඇගේ පුහුණු මොන වගේ එකක්ද …

Read More »

Black Sails [S02 – E02] | එල්ලෙන්න පොටක්…(18+)[සිංහල උපසිරැසි සමඟ]

දෙවන කොටස තමයි මේ ලබා දෙන්න යන්නේ. පොරොන්දුවක් වෙන්නම් තුන්වෙනි කොටසත් මේ සතිය තුල ලබා දෙන්නම් කියල. මම කලින් කිව්වා වගේම ලැබෙන සීමිත වෙලාවකින් තමයි ඔයාලට මේ උපසිරැසි කරන්නේ.  ඒ නිසා තමයි මේ ප්‍රමාදය ගැන ඉවසන්න කියලා ඉල්ලා සිටිනවා. ඒ වගේම මේ කතාව ඉවර වෙනකන් ඔයාලට ලබා දෙනවා කියලත් කියනවා.  …

Read More »

Marvels Agent Carter [S01:E05] | රහස් පණිවිඩය.. [සිංහල උපසිරැසි සමඟ]

  මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලවේ පළමු කතා සමයේ පස්වන කොටසයි. අසනීපෙන් ඉන්න නිසා තමයි ටිකක් පරක්කු වුණේ උපසිරැසිය අරගෙන එන්න. සිව්වන කොටසේ වුනු දේවල් කෙටියෙන් මතක් කරගෙන ඉමු පුරුදු විදියටම. හෝවාර්ඩ් ස්ටාර්ක්ගේ නැවත පැමිණීමත් සමඟම, කතා මාලාව වෙනස් අතකට ගමන් කරපු හැටි මතක ඇති. ස්ටාර්ක්ගේ නිපැයුම් …

Read More »

Marvels Agent Carter [S01:E04] | ඩොටී….. [සිංහල උපසිරැසි සමඟ]

මේ සතියේ කොටස අරගෙන එන්න නම් ටිකක් පරක්කු වුනා. ගිය සතියේ හතරවෙනි කොටස විකාශය නොවුනු නිසා මේ අද අරගෙන එනනේ, මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ හතරවෙනි කොටසයි. තුන්වන කොටස ගැන කෙටියෙන් යමක් මතක් කරලා ඉන්නම්. මතක ඇති හෝවාර්ඩ් ස්ටාර්ක්ගේ නයිට්‍රමීන් නිසා විනාශ වුනු පිරිපහදු ස්ථානයේ තිබී හමුවෙනවා ඔහුගේ කාරයේ බම්පර් …

Read More »

Black Sails [S02 – E01] | කුණාටුවෙන් පසු…(18+)[සිංහල උපසිරැසි සමඟ]

 ඔන්න එහෙනම් කළු රුවල් දෙවන සමයට ලඟා වෙලා. ලඟා උනේ නම් දවස් දෙකතුනකට කලින් එත් දැන් සබ් කෙරුවාව හරිම අපහසු රාජකාරියක් වෙලා. ඒ නිසා අද තමයි ඔන්න ඉවර කරගන්න පුළුවන් උනේ. ඉස්සරහට පොඩ්ඩක් ප්‍රමාද උනා කියලා ඔන්න තරහ ගන්න එපා කියලා අදම ඉල්ලා සිටිනවා. 😀 එහෙනම් මම කලින් කොටස මතක් …

Read More »

Marvels Agent Carter [S01:E03] | ද්‍රෝහියා.. [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ මාර්වල් ඒජන්ට් කාටර් කතා මාලාවේ තුන්වෙනි කොටස. වැඩි කතා නැතිව ගියවර කොටස මතක් කරන්නම්. හෝවාර්ඩ් ස්ටාර්ක් වෙත එල්ල වී ඇති ද්‍රෝහී වීමේ චෝදනා සම්බන්ධයෙන් ඔහු නිදොස් කොට නිදහස් කරගැනීම වෙනුවෙන් දිවිත්ව-නියෝජිතවරියක් විදියට වැඩ කරන්න පටන් ගන්න පෙගී කාටර්, එඩ්වින් ජාවීස්ගේ සහාය ඇතිව, රොක්සෝන් පිරිපහදු කම්හල විනාශ කිරීමට …

Read More »

Marvels Agent Carter [S01:E02] | අරමුණ පසු පස.. [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දු වුනා වගේ ඊයේ දිනයේ ඒජන්ට් කාටර් දෙවන කොටස ගෙන එන හැකියාව ලැබුනේ නැහැ. ඒත් හැකි ඉක්මනින් මෙන්න අරගෙන ආවා. කට්ටියගෙන් හොඳ ප්‍රතිචාර අහන්න ලැබුනා කතා මාලාව සම්බන්ධයෙන්. ඒ නිසාම කියන්න ඕනේ, මේ දෙවෙනි කොටස පළමු කොටසට වඩා ක්‍රියාදාම වලින් පිරුණු හොඳින් ගලා යන කතාවක් සහිත කතාංගයක් බව. ගියවර කොටසේදී …

Read More »

Marvels Agent Carter [S01:E01]| අරමුණක් සොයා… … [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන එන්නේ තවත් අලුත් කතා මාලාවක්. ඒජන්ට්ස් ඔෆ් ශීල්ඩ් කතා මාලාවත් එක්ක රැඳිලා හිටපු ප්‍රේක්ෂකයින් නම් මේ ගැන දැනටමත් දන්නවා ඇති. පොරොන්දු වුනා වගේම ඔන්න මටම හැකි වුනා මේ කතා මාලාවත් ඔයාලා වෙත රැගෙන එන්න. කතා මාලාව නමින් Marvel’s Agent Carter. Captain America පළමු චිත්‍රපටයෙන් හමු වුනු කැප්ටන්ගේ සිත් …

Read More »

Black Sails [S01 – E08] | වැරදුන කුරුමානම….(18+)[සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කිව්වා වගේම අද තමයි මේ කතාවේ මේ අවුරුද්දට බලන්න ලැබෙන අවසාන කොටස. නැවත එන අවුරුද්දේ ජනවාරි වලදී තමයි අපිට කළු රුවල් ඔසවන්න වෙන්නේ. හොඳ දේ ටිකයි කියනවනේ. මොනවා කරන්නද 🙁 සෑහෙන්න කාලෙකින් බලපු හොඳ කතාවක් මෙසේ පළමු කතා සමය අවසන් කරන වගයි.  එහෙනම් කලින් කොටස මතක් කරන්නම් සුපුරුදු …

Read More »

Vikings [S02: E03]| ආක්‍රමණය…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියේ කොටස බලන්න ඇති කියලා හිතනවා. කොහොම නමුත් පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු. පසුගිය සතිය වෙනකොට ආක්‍රමණවලින් කලක් ගත වෙලා. වගේම රග්නා අවසානයේ රෝලෝ හට සමාව දුන්නා මතක ඇති කියලා හිතනවා හැමෝටම. වසර 4 කට පස්සේ හා හා පුරා කියලා රග්නා, හොරික් රජු ඇතුළු පිරිස ආපසු ආක්‍රමණයේ යෙදුන බවත්, නොතමබ්‍රියාව …

Read More »

Revolution [S2E16 – Exposition Boulevard] | අලුත් හවුල්…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි කොහොමද කට්ටියට? නොවැලැක්විය හැකි හේතුවක් හින්දා අද උපසිරසිය රෑ වෙනකම් පමාවෙච්ච එකට මුලින්ම සමාව ඉල්ලනවා. ඒ වගේම ගිය සතියෙනම් මම ටිකක් කට්ටියගෙන් බැණුමුත් ඇහුවා මම හිතන්නෙ. ලිපියෙක් කිසිම දෙයක් නොකියා සිටීම ගැන. 🙂 කමක් නෑ ඉතින් අපි කතාව ටිකාක් විතර මතක් කරගම්මුකෝ. ගිය සතියෙනම් ටිකක් විතර Inception විදියට තමා …

Read More »

Black Sails [S01 – E07] | වස්තු සොයා….(18+)[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අපි හත්වෙනි කොටසටත් ලඟා උනා. ඊළඟ සතියෙන් මේ කතා මාලාව අවසන් වෙනවා කියලා තමා මුලින් තීරණය කරලා තිබුනේ. අපි බලමු එහෙම වෙයිද කියලා. මගේ නම් අදහස කොටස් 10ක් වත් ගියා නම් තමා හොඳ කියලා. මොනවා කරන්නද ඉතින් බොහෝ දුරට එන සතියෙන් මේ කතා සමය අවසන් වේවි. මොකද Da …

Read More »

Vikings [S02: E02] | නැවැතත් බටහිරට…[සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් පහුගිය සතියේ දෙවන කතා සමයේ ආරම්භක කොටස බලන්න ඇති කියලා හිතනවා. පළමු කොටසට පස්සේ ඔන්න මේ සතිය වෙනකොට IMDB අගය පවා ඉහල යාමක් වෙලා තියනවා කතා මාලාවේ. කෝකටත් පහුගිය සතියේ කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු, රග්නා ඇතුළු පිරිස යෝත්ලන්තයේ ඉඩම් ආරවුලක් හොරික් රජු වෙනුවෙන් බෙරාන්න ගිය ඒකත් එක්කනේ …

Read More »

Revolution [S2E15 – Dreamcatcher] | සිහිනයක්ද සැබෑවක්ද…… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මෙන්න මේ කතා මාලාවේ පහළොස්වැනි කොටස අරගෙන ආවා. ආයෙමත් ටිකක් පැටලිලි සහගත තැනකින් තමා කතාව අවසාන වූණේ. මතකද දන්නෙ නෑ ඒ ගැන? කමක් නෑ අපි පොඩ්ඩක් මතක් කරගමුකෝ. දේශප්‍රේමින්ගේ උපායෙන් මයිල්ස් ගැළවෙනවා වගේම ටොම්ගේ නැවත පැමිණීමේ රහසත් මයිල්ස් හා රේචල් දැනගන්නවා. ටොම් මොන්රෝව ඉල්ලන එකත් මයිල්ස් ඒක ප්‍රතික්ෂේප …

Read More »

Vikings [S02: E01] | නව ඇරඹුමක්…[සිංහල උපසිරැසි සමඟ]

දැන් වයිකින්ග්වරුන් මතකද මම දන්නේ නැහැ, බොහොම දුරට නැතුව ඇති මොකෝ දැන් අපි දෙනවනේ එපා වෙන්න ටෙලි කතා මාලා… බාග වෙලාවට ඇමරිකාවේ මිනිස්සු බලනවාට වඩා දැන් අපේ මිනිස්සු මේ කතා බලනවා වෙන්නත් පුළුවන්… කොහොම නමුත් අපි මේ ගේන්නේ ඒ රටවල පෙන්වන කතා, අපේ උදවියට බලන්න පොඩි උදව්වක් එක්ක, නැතුව මේ …

Read More »

Revolution [S2E14 – Fear and Loathing] | සැකය හා තීරණ…… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම? මෙන්න ගෙනාවා රෙවොලූෂන් දෙවන අදියරේ 14 වෙනි කොටස. ජනවාරි 29 දා විකාශය වෙච්ච කොටසෙන් සති 3 කට පස්සෙ ඔන්න අද තමා අලුත් කොටස ආවේ. ඉතින් වෙනදා වගේම අපි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉම්මු. මුලින්ම පටන් ගම්මු ටොම් නෙවිල් ගෙන්. ඔහුගේ හොර අහුවෙලා හිරේට වැටුණත්, දේශප්‍රේමී ජනාධිපති විසින් …

Read More »

Black Sails [S01 – E05] | පළමු සටන..(18+)[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ කතාවේ පස්වෙනි කොටසටත් ලඟා උනා. පොතේ හැටියට තව කොටස් තුනෙන් මේ කතාවේ පළමු අදියර අවසන් වෙන්න නියමිතයි. බලමු නේද ඒ වෙනකොට කැප්ටන් ෆ්ලින්ට් අර්කා දේ ලීමා නැවට ලං කරාවිද කියලවත්. එහෙනම් වැඩි කතාබහක් නැතුව කලින් කොටස ගැන මතක් කරන්නම්.  ගිය සතියේ කොටසෙන් දකින්න ලැබුනේ රාත්තල් දොළහේ තුවක්කු …

Read More »

Black Sails [S01 – E04] | රාත්තල් දොළහේ තුවක්කු..(18+)[සිංහල උපසිරැසි සමඟ]

අද මේ එකතු වෙන්න යන්නේ මේ කතාවේ හතරවෙනි කොටසත් සමඟයි. ඊට කලින් මම මතක් කරන්න ඕනේ අපේ මේ වෙබ් අඩවියෙන් කරන්නේ කවුරු හරි නිපදවපු රූපවාහිනී වැඩසටහනකට හෝ චිත්‍රපටියකට වෙනත් කෙනෙක් හදපු ඉංග්‍රීසි උපසිරසක් සිංහලට හරවලා ඒක නොමිලේ බෙදා දීමක්. සමහර වෙලාවට අප විසින්ම උපසිරැසි නිපදවපු අවස්ථාත් නැතුවම නෙමෙයි. එහෙම කරන …

Read More »
error: Alert: Content is protected !!