You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 15 2019
Breaking News
Home / TV / ක්‍රියාදාම හා යුද්ධ (page 4)

ක්‍රියාදාම හා යුද්ධ

Marvels Daredevil [S03 : E05] with Sinhala Subtitles | අලුත් දුෂ්ටයෙක්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න විකාශනය වුණු ගමන්ම බයිස්කෝප් තුළින් උපසිරැසි නිකුත් කරන්න පටන් ගත්ත ඩෙයාඩෙවිල් කතා මාලාවේ තුන්වැනි කතා සමයේ පස්වැනි කතාංගය තමයි මේ අරගෙන ආවෙ. මාවල් කතා මාලා තුළ බොහෝ පිරිසක් වැළඳගෙන ඉන්න කතාමාලාවක් නිසා හැමෝම උපසිරැසිය දෙනකං මඟ බලාගෙන ඉන්නෙ කියල අපි දන්නව. ඉතිං ඒ නිසාම තමයි හැකි …

Read More »

Marvels Daredevil [S03 : E04] with Sinhala Subtitles | ඇල්බේනියානුවන් ගැන සොයා යෑම… [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි ඔන්න හතරවෙනි එපිය ඔයාලාට අරගෙන එන්න පැවරුනේ මට තමයි. කොටින්ම කිව්වොත් මට මුල් එපි තුන බලන්නවත් වෙලාවක් හොයාගන්න බැරිවුනා. ඒ ටික නොබලා තමයි මේ එපිය කලේ. අඩුපාඩු එහෙම තිබුනොත් සමාවෙන්න ඕන. මම එහෙනම් මේ කොටස ගැන පොඩි විස්තරයක් ලියන්නම්.  ෆිස්ක් හිරේ නෙමෙයි ඉන්නේ. එයා FBI එක යටතේ නිවාස …

Read More »

Marvels Daredevil [S03 : E03] with Sinhala Subtitles | නැවතත් හැකියාවන් තමන් යටතට.. [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින් ඩිෆෙන්ඩර්ස් වලින් තමන්ගේ කැප කිරීම කෙළවරක් වෙන්න තිබුනේ තමන්ව තමන්ගේ ජීවීතෙන් ගැලවිලා ගිහින් මරණයක් විදිහට කෙළවර වෙලා කියලයි මැට් හිතාගෙන හිටියෙ. ඒත් එහෙම වුණේ නැහැ. ඒත් දැන් මර්ඩොක් කියන්නේ අරමුණක් නැති, මේ දේවල් ගැන හිතලම හිතින් ඇද වැටෙන, පෙර පරිදි නගරය ආරක්ෂා කල සමාජ ආරක්ෂකයකු වෙන්න බැරි මට්ටමට …

Read More »

Marvels Daredevil [S03 : E02] with Sinhala Subtitles | දේව මහිමය.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අරන් ආවා ඩෙයාඩෙවිල් කතාමාලාවේ තුන්වැනි සීසන් එකේ දෙවැනි කොටස ඔබ හමුවට. ඉතින් ඊයේ දවසේ හසන්ත අයියා උපසිරසි ලබාදීම ආරම්භ කළ කතාමාලාවේ කොටස් අපි කීපදෙනෙක් කරන නිසා හනිකට ඔබ හමුවේ තබන්නට හැකිවෙයි. ඉතින් දෙවැනි කොටස බාරවුණේ මට.. මේ වෙද්දී මේ කොටසට විතරක් IMDB අගය 9.1ක් ලැබිලා තියෙනවා.. හෙල්ස් කිචන්වල …

Read More »

Marvels Daredevil [S03 : E01] with Sinhala Subtitles | නොමියෙන යක්ෂයා…. [සිංහල උපසිරසි සමඟ]

අපි හැමෝම වගේ බලාගෙන හිටපු තවත්සු කතා මාලාවක් ඔන්න ඊයේ නිකුත් උනා. මාවල් කොමික් තුලින් නෙට්ෆ්ලික්ස් ආයතනය හරහා නිකුත් වූ පළමු කතා මාලාව තමයි ඩෙයාඩෙවිල් කියන්නේ. සාර්ථකව කතා මාලා දෙකක් පහුකරගෙන ඇවිත් අපි මේ එකතු වෙන්නේ තවත් සටන් ජවනිකා වලින් පිරිපුන් ත්‍රාසය කැටිකරගත් අන්ධ වීරයාගේ ජිවිතයේ තවත් කාල  පරිච්ඡේදයක් සමඟ එකතු …

Read More »

Titans 2018 [S01: E02] Sinhala Subtitles | පැරණි මිතුරන්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අද දෙවැනි කොටස නරඹන්න එකතු වෙන ඔයාලා මේ වෙද්දී මුල් කොටස බලන්න ඇති කියලා හිතනවා. ලොකුවට විස්තර කරන්න දෙයක් නැති වුනත් ගිය සතියෙ කොටසෙ වෙච්ච දේ කෙටියෙන් පැහැදිලි කරන්නම්කො. කතාවට ආරම්භයක් ලැබුනේ මිචිගන්වල ජීවත්වෙන ඇතුලාන්තයේ ලොකු අදුරක් තැන්පත් කරන් ඉන්න රේවන් එහෙමත් නැත්තම් රේචල්ගෙනුයි. ඩික් ග්‍රේසන් කියන්නේ කාගෙ …

Read More »

Titans 2018 [S01: E01] Sinhala Subtitles | අලුත් ගමනක් එක ඉලක්කයක්…. [සිංහල උපසිරැසි සමඟ]

අපෝ තවත් කොමික් එකක්. ඔව් හැබැයි මේ වතාවේ නම් ටිකක් වෙනස්. හැමෝම නෙට්ෆ්ලික්ස් එකේ දෙන මාවල් කතා වල ගුණ කියනකොට DC එකට ඉතුරු උනේ ගෝතම් කතා මාලාව විතරයි. CW ගැන අපි කතා නොකර ඉමු. මොකද හිත රිදෙන කතා නම් බෝමයි. මේක වෙනස් කියන්න හේතු කාරනා කීපයක්ම තියෙනවා. මම එකින් එක …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E08] Sinhala Subtitles | සුලේයිමාන්ගේ අවසානය…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ජැක් රයන්ගේ ත්‍රස්තවාදී මෙහෙයුමේ අවසන් අදියරට අපි ලඟා වෙලා ඉන්නේ. යේමනය සහ සිරියාවේ තම අනසක පතුරුවාගෙන හිටපු සුලෙයිමාන් යුරෝපා රටවලට ඇති කරපු බලපෑම සුළුපටු එකක් නෙමේ. ඉතින් සුලේයිමාන්ගේ මග අවහිර කරන්න බලාගෙන ඉන්න ජැක් සහ CIA නිලධාරීන්ගේ මේ මෙහෙයුමේ අවසන් කොටසට තමයි අද අපි මේ ලඟා වෙලා ඉන්නේ. …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E07] Sinhala Subtitles | නොසිතූ නොපැතූ අයුරින්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං Tom Clancy’s Jack Ryan පලමු සමයෙ 7 වෙනි කතාංගය එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නෙ. මේ වෙනකොට නම් කතාව එහි උච්චතම අවස්ථාවට ඇවිත් තියෙන්නෙ. කියන්න ඕන නෑ මං හිතන්නෙ කොටසක් කොටසක් පාසාම කතාව අපි නොහිතන මුහුණුවරක් අරගන්නවා. ඉතිං මේ කොටසත් අපි කවුරුත් නොහිතූ විදිහට වෙනස්ම පැත්තකට කතාව …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E06] Sinhala Subtitles | බිරිද සහ දියණියන් දෙදෙනාව සොයා…. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් පෙර කොටසකදී ඝාතනයට ලක් වූ පියතුමන්ගේ අනුස්මරණ කටයුතු දේවස්ථානයෙ සිද්දවෙන අතරතුරේ ඇතිවුණු ප්‍රහාරයෙන් පස්සෙ මේ ගැන මුළු ලෝකයම කතා වෙන්න පටන් අරන් තිබුනේ. ඒ විතරක් නෙවෙයි ෂෙයික් සුලෙයිමාන් අන්තර්ජාලයට විඩියෝ වගයක් පවා නිකුත් කරලා තිබුණේ. කොහොම නමුත් මේ කොටස තුලින් ප්‍රේක්ෂකයන් හට සුලෙයිමාන් පොඩි කාලෙදි පිටත ජීවීතය ගත …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E05] Sinhala Subtitles | දෙකොන පත්තු වීම! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං Tom Clancy’s Jack Ryan පලමු සමයෙ 5 වෙනි කතාංගය එක්ක තමයි ඔයාලා මේ විදිහට එකතු වෙන්නෙ. ඉතිං චාරිත්‍රානුකූලව කලින් කොටසෙ මොකද වුනේ කියලා අපි මතක් කරගෙන ඉම්මු. මතක ඇති මූසගෙ මල්ලි අලි පස්සෙන් ජැක් ඇතුලු පිරිස පන්නන විත්තිය. ඔව් මේ අයට ඕන වෙලා තිබ්බෙ අලි යන්නෙ කොහාටද කියලා …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E04] Sinhala Subtitles | පැරිසියේ ඛේදවාචකය…. [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ නුවන්ත දුන්න කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා.  යේමනයේ සිද්ද උන ගනුදෙනු කීපයක් හරහා එලියට මතුවුන සුලෙයිමාන් දැන්ම් ඔහුගේ වැඩකටයුතු යෝරෝපය දිහාටම ගෙනවිල්ලා.  මුල්ම කොටසේදී නොදැනුවත්වම හෝ සුලෙයිමාන්ව අතටම අහු උනත් ඔහු එතනින් පැනගන්නවා ඔහු කවුද යනවග සහ ඔහු කරන්නේ මොනවද කියන දේවල් නිරාවරණය වෙන්නත් කලින්ම. දෙවන කොටසේදී අපි …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E03] Sinhala Subtitles | තවත් ඉලක්කයක්…. [සිංහල උපසිරැසි සමඟ]

මතකයිනෙ එහෙනම් පහුහිය කොටසෙදි සුලෙයිමාන්ගෙ මල්ලි පැරිසියට ආව සංවිධානයෙ සල්ලි ටික එකතු කරගන්න. ඒ වැඩේට එනකොට රයන්ට ඉව වැටුනා මිනිහගෙ පස්සෙන් පන්නන විදියක්. ඒ අනුව සුලෙයිමාන් ප්‍රංශයෙ හිරගෙදරක හිටිය කියල හොයාගන්නව. ඒ වගේම ෆෝන් එකෙ පාස්වර්ඩ් එකත් ඒකෙන් හොයාගෙන ඒ ලැබෙන තොරතුරු අනුව ඒ ඉව පාර දිගේ රයන් සුලෙයිමාන්ගෙ ජාලය …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E02] Sinhala Subtitles | පැරිසියේ මෙහෙයුම…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටහ ගෙනාවා.පලවෙනි කොටස බලපු අයට කතාව අල්ලලා යන්න ඇතිනේ. ආයේ මොනාද ඉතින් අපේ අයට මේ කැටගරියේ එව්වා එපා වෙන්නේ නැහැනේ ලොවෙත්. තාමත් මේක නොබලා ඉන්න අය ඉන්නවා නම්. ඔන්න එහෙනම් අදවත් බලන්න ගන්න, එක දිගට සබ් ටික දෙන්න බලාගෙන ඉන්නවා අපේ කොල්ලෝ දෙතුන් දෙනයි අංකලුයි. කතාවට මේ …

Read More »

Tom Clancy’s Jack Ryan [S01: E01] Sinhala Subtitles | ව්‍යසනයක පෙරලකුණු…. [සිංහල උපසිරැසි සමඟ]

Tom Clancy’s Jack Ryan එහෙමත් නැති නම් සරලව කියනවා නම් ජැක් රයන් කියන්නේ ඇමෙරිකානු ක්‍රියාදාම, දේශපාලනික ත්‍රාසජනක වෙබ් ටෙලිවිෂන් කතා මාලාවක්. එහි ආරම්භය මීට දින දෙක තුනකට කලින් සිද්ධ උනා. ඉතින් මේ කතා මාලාවේ නිර්මාතෘ තමයි Tom Clancy කියල කියන්නේ. ඔහු විසින් නිර්මාණය කරන ලද  “Ryanverse” නමැති මනංකල්පිත  විශ්වය තුල …

Read More »

Rome [2×10 – De Patre Vostro – About Your Father ] – Sinhala Subtitle | තමුන්ගේ පියා. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න කිව්ව විදියටම කතාමාලාව අගෝස්තුවලින් ඉවරයක් කළා. ඊ‍යේ කොටස බලන්න ඇතිනේ. ටිකක් මතක් කරගමු. මාක් ඇන්ටනි හා ක්ලියෝපැට්‍රා එකතු වෙලා ඔක්ටේවියන්ට පාඩම් උගන්වනවා. රෝමෙට ධාන්‍ය ආව ප්‍රධාන ප්‍රදේශයක් වෙච්ච ඊජිප්තුවෙ ඉඳන් ඔවුන් දෙන්නා නැව් එවන්න ප්‍රතික්ෂේප කරනවා. ඔවුන්ට අවශ්‍ය මිනිසුන්ව ඔක්ටේවියන් එක්ක තරහක් ඇති කරවලා ජනතා ප්‍රසාදය දිනාගෙනම යුද්දෙන් ඔක්ටේවියන්ව …

Read More »

Rome [2×09 – Deus Impeditio Esuritori Nullus -No God Can Stop a Hungry Man ] – Sinhala Subtitle | අවසන් යුද්දය. (18+) [සිංහල උපසිරැසි සමඟ]

පොරොන්දුවක් දුන්න නම් කොහොමහරි ඉටු කරන්නත් එපැයි. මේක දෙන්න අරන් මැදක ටිකක් ලොකු විවේකයක් අරගෙන ආපහු දෙන්න ගත්ත වෙලාවේ මම පොරොන්දු වුණානේ අගෝස්තු ඉවර වෙද්දි ඉවරයක් කරල දානවා කියලා. ඔන්න කිව්ව වගේම ඊයේ කොටසෙන් පස්සෙ අදත්, ඒ වගේම හෙටත් කොටස ගානේ දීලා කතා අදියර වගේම කතා මාලාවත් ඉවරයක් කරල දානවා. …

Read More »

Rome [2×08 – A Necessary Fiction ] – Sinhala Subtitle | ආපහු ඊජිප්තුවට. (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අට වෙනි කොටසත් අරගෙන ආවා. කලිනුත් කිව්වා වගේ අතර මැද නැවතුන වෙලාවෙ තිබ්බ උනන්දුව දැන් නම් නෑවගේ. එක දිගට දෙන්න හොඳ නෑ. අතර මැද ලොකු පරතරයක් තියන එක හොඳයි වගේ… 😛 😛 හරි අපි කලින් කොටසට හැරෙමු. බෲටස්ගේ මරණෙන් වියරු වැටෙන සෙවීලියා ගිහින් අටියාගේ ගේ ඉස්සරහට කරපු දේ …

Read More »

Rome [2×07 – Death Mask ] – Sinhala Subtitle | විවාහ හුටපට. (18+) [සිංහල උපසිරැසි සමඟ]

මේ ගේන්නෙ හත්වෙනි කොටසයි. කලින් කොටසෙදි චරිත කීපයක් සමුගන්නවා දකින්න ඇතිනේ. අද කොටසෙනුත් තවත් චරිත කීපයක් සමුගැනීම හා සබඳතාවල වෙනස් නොහිතපු වෙනස් වීම් සිදුවෙනවා. මුලින් කලින් කොටස මතක් කරගමු. බෲටස් හා කැසියස්ට ජයග්‍රාහී මානසිකත්වයෙන් රෝමෙට එන්න ලැබෙන් නෑ. ඔක්ටේවියන් හා මාක් ඇන්ටනිගේ ඒකාබද්ධ හමුදාව විසින් ඔවුන් දෙදෙනාගේ හමුදාව වනසා දමා …

Read More »

Rome [2×06 – Philippi ] – Sinhala Subtitle | කුමන්ත්‍රණ (18+) [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න හය වෙනි කොටසත් ගෙනාවා. තව තියෙන්නෙ හතරයි. ඒ ටිකත් ඉතින් ඉක්මනින්ම දෙන්නම්. එහෙනම් අපි කලින් කොටස මතක්කර ගමු නේද? මෙච්චර කපටි සිසරෝව මුළා කරලා සෙනට් සභාවේ බලය පැහැරගන්න ඔක්ටේවියන් සමත් වෙනවා. හැබැයි සිශරී බෲටස් ඇතුළු පිරිසට රෝමයට ආරාධනා කරනවා. ඔවුන්ගේ සේනාව ඉතාමත් වැඩි හින්දා ඔක්ටේවියන් වැටෙන්නෙ අමාරු අඩියකට. හැබැයි …

Read More »
error: Alert: Content is protected !!