You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 29 2020
Breaking News
Home / TV / ක්‍රියාදාම හා යුද්ධ (page 5)

ක්‍රියාදාම හා යුද්ධ

Wolf A.K.A. Börü [S01 : E05] Sinhala Subtitles | මහා විනාශයක පෙර නිමිති.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා බෝරු හෙවත් වෘකයා නම් තුර්කි කතාමාලාවේ පස්වැනි කොටහ.. මේ කොටස බාරවෙලා තියෙන්නෙ මට.. හොදයි එහෙමනම් කට්ටිය කලින් කොටස බලලා නොඉවසිල්ලෙන් වෙන්න ඇතිනේ ඉන්න ඇත්තේ.. ඒ නිසා අපි කෙළින්ම කතාව ගැන බලමු.. කේමාල් දෙන්නෙක් එක්ක ගියා ජෙනරාල් ඔස්මාන් ඇලන්ව ඝාතනය කරන්න. හැබැයි එතැනදී සිද්දවෙන යම් යම් කාරණා නිසා …

Read More »

Wolf A.K.A. Börü [S01 : E04] Sinhala Subtitles | ඛේදවාචකයකට පසුව.. [සිංහල උපසිරැසි සමඟ]

ඔයා තුන්වෙනි කොටස බැලුව නම් මේ වෙද්දී එපා වෙලා ඇත්තේ. අන්තිම සීන් ටික නම් එපාම කරලා දැම්මා නේද? මුරාත්ගේ අවසන් ජවනිකාවට පපුව පොඩ්ඩක් රිදුනේ නැත්තම් තමා පුදුමේ. ඒ මදිවට ටුරන්ගේ දුරකථන ඇමතුමත්. ෆැන්ටසියක් කියලා බැහැර කරන්න පුළුවන් කරුණු කාරණා නෙමේ මේ. අපේ රටේ මානුෂීය මෙහෙයුමෙත් ඔය වගේ දේවල්, ඔයිට එහා …

Read More »

Wolf A.K.A. Börü [S01 : E03] Sinhala Subtitles | තම දේශය වෙනුවෙන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නවතම තුර්කි Mini-Series ගණයට අයත් වෙන්න මෙම කතාමාලාවේ තෙවන කොටස කිරීමට බාර උනේ මටයි. හැමෝගෙම හිත් ඇදබැද ගන්න ඇතියි කියලා හිතනවා. හැමෝම ඊළඟ කොටස එනකම් ඉවසිල්ලක් නැතිව ඇත්තේ එහෙනම්. දැනටමට IMDb අගය 8.7 ක අගයක් අරගනිමට සමත් වෙලා තියෙනවා. වැඩි කතාවක් නැතිව කතාව පැත්තට හැරෙමුකො අපි. අද කොටසේදී දැකගන්න …

Read More »

Wolf A.K.A. Börü [S01 : E02] Sinhala Subtitles | නොසිතු තැනකදි, නොසිතු වෙලාවක, රිදෙන්නම [සිංහල උපසිරැසි සමඟ]

Börü එහෙමත් නැත්නම් WOLF කියන්නෙ තුර්කි පොලිස් විශේෂ බලකායෙ කණ්ඩායමක්. මේ වෙනකොටත් ඔයාලා ඒක දන්නවනෙ. ඉතිං මේ අය වටා ගෙතුනු Börü කතා මාලාවෙ දෙවනි කොටස අරගෙන තමයි මම ආවෙ. කලින් කොටස බලලා දවසකින් අමතක වෙන්න කොහෙත්ම බැහැනෙ, මොකද මේ සීරීස් එක තුර්කි වුනත් බොහොමයක් ක්‍රියාදාම සපිරුණ කතා මාලාවක්. මේ වෙනකොට …

Read More »

Wolf A.K.A. Börü [S01 : E01] Sinhala Subtitles | සමහරවෙලාවට නපුර දිනනවා [සිංහල උපසිරැසි සමඟ]

අලුත් අවුරුද්දෙ බයිස්කෝප් එකේ කතා නම් වැහි වැහැලා නේද? තුර්කි එකකුත් යනවා, ඔය අතරෙ ආසද සැබෑ සිදූවීම් ඇසුරෙන් නිම වෙච්ච, කොටස් 6 න් ඉවරෙටම ඉවර වෙලා යන, නෙට්ෆ්ලික්ස්ලගෙ ඇක්ෂන් පිරුන Action, Thriller, War යන කාණ්ඩයට අයිති වෙන IMDb මීටරේ 8.6 ට කරකවපු කොටසක් පැයයි විනාඩි 20 ක් දක්වා දිවෙන සුපිරි …

Read More »

Frontier [S01 : E03] Sinhala Subtitles | පලිගැනීමද ? සාමයද ? [සිංහල උපසිරැසි සමග]

කතා මාලාවනම් බොහොම පහසුවෙන් සිත ඇදී යන අන්දමේ එකක් බව වැටහෙන්න ඇති හැම දෙනාටම.. පලමු එපියෙන්ම කතා මාලාවට යම් ප්‍රබෝධමත් ආලෝකයක් ලබා දෙන්න නම් සමත් වෙලා ඇති බවක්නම් පෙනෙන්න තියෙනවා‍.. ඒ වගේම කතාව බොහොම සරල විදියට තේරුම් ගැනීමට පහසු අන්දමින් ගලාගෙන යන ස්වරූපයක් තමයි දකින්න ලැබෙන්නෙ… ඒ හේතුව නිසාම වැඩි …

Read More »

Titans 2018 [S01: E11] Sinhala Subtitles | අවසානය.. . [සිංහල උපසිරැසි සමඟ]

එහෙනම් ඔන්න මේ වසරත් ඉවර වීගෙන එන කාලෙක අපිටත් නොදැනීම ටයිටන්ස් කතාවේ අවසානයට ඇවිල්ලා තියෙන්නේ. අවසාන කොටස හනික දෙන්න ඕන කමක් තිබුනත් මේකේ ඉංග්‍රීසි උපසිරැසි නිකුත් වුනේ ඉරිදා (23) වැනිදා උදේ පාන්දර එකයි ගානකට. ඉතින් ඒ නිසයි ප්‍රමාද වුනේ. කොහොම හරි පැය 24 ක් යන්න කලින් ඔයාලට සිංහල උපසිරැසිය අරන් …

Read More »

Titans 2018 [S01: E10] Sinhala Subtitles | ට්‍රයිගොන්ගේ ආගමනය [සිංහල උපසිරැසි සමඟ]

හොදයි එහෙමනම් ඔන්න අරන් ආවා ටයිටන්ස් කතාමාලාවෙ 10වන කොටස. අද කොටස ගේන්න හිටියෙ ලහිරු සහෝ. උන්දෑ කාර්‍යබහුල වෙච්ච නිසා ඕන් මං මේක ඇන්න ආවා. හරි එහෙනම් අපි බලමු කතාවෙ මොකද වෙන්නෙ කියලා.. ගිය සතියෙ කොටස ගැන කතා කළොත් ඒක තනිකරම වෙන්වෙලා තිබ්බේ හෑන්ක් සහ ඩෝව් දෙන්නා වෙනුවෙන්. ඒ කොටසෙන් දැකගන්න …

Read More »

Titans 2018 [S01: E09] Sinhala Subtitles | හෝව්ක් සහ ඩොව්ගේ කතාව…. [සිංහල උපසිරැසි සමඟ]

ඊයේ ආව ඇවෙන්ජර්ස් 4 ට්‍රේලර් එක බලන්න ඇති නේ. ෆීලින් සෑඩ් විත් ෆිව් බිලියන් අදර්ස් තමා ඉතින් ට්‍රේලර් එකේ තිබ්බ දේවල් වලට අනුව නම් 🙁 ඒත් රුසෝ බ්‍රදර්ස්ලව සත පහක විස්වාස කරන්න හොඳ නැහැ. හරි හරි ඉතිං DC සිරිස් එකක් අරගෙන ඇවිල්ල මාවල් ගැන කතා කරන්නේ මොන මගුලක්ද නේ 😛 …

Read More »

Titans 2018 [S01: E08] Sinhala Subtitles | මිතුරෙක් ලෙසින් ලඟ හිටියෙ හතුරෙක්ද? [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට ඉත්ං, මාවත් ඉතිං අර විමා කිව්වා වගේ DC කතා එක්ක දකිනවට වඩා Marvel කතා එක්කනෙ කට්ටිය හම්බවෙන්නෙ. ඉතිං එහෙම ඉදලා DC ලගෙ මෙච්චර කාලෙකට ආව හොදම සීරීස් එකට ඔලුව දාගත්තා. මාවල් රසිකයෙක් වුනත් Titans කතා මාලාව සුපිරියි කියලා කියන්න දෙපාරක් හිතන්නෙ නැහැ. මොකද මේක අර කුජීත පච වෙලා …

Read More »

Titans 2018 [S01: E07] Sinhala Subtitles | අවසන් රොබින් මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න එහෙනම් ටයිටන් තවත් කොටසක් සමඟින් මුණ ගැහෙන්න ආවා. කලින් සතියේ කොටස නම් අපට ලැබුනේ දවසක් විතර පමා වෙලා. නමුත් අද කොටස නම් අපිට වෙනදා වගේම සිකුරාදා ලැබුනා. ඉතින් ලැබුන සැනින් තමයි මේ උපසිරස ඔබට අරගෙන එන්නේ. එහෙනම් අද මුලින්ම කලින් කොටස ගැන ටිකක් කියලම ඉන්නම්. කලින් කොටසේ ආරම්භය …

Read More »

Titans 2018 [S01: E06] Sinhala Subtitles | උඹද රොබින්? මමද රොබින්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් උපසිරසි දිවියේ පළමුවෙනි DC කොමික් සම්බන්ධ කතාවකට උපසිරසි අරගෙන එන්න සෙට් උනා. සිකුරාදා එන්න තිබ්බ එපිසෝඩ් එක ආවේ අද ඒ කියන්නේ ඉරිදා පාන්දර 1.30ට විතර. ඉතිං හැකි ඉක්මනට වැඩත් එක්ක හැකි ඉක්මනට ඔන්න උපසිරැසිය අරගෙන ආව. කොහොමත් මාවල් කාරයෙක් විදියටනේ මාව හංවඩු ගැහිලා තියෙන්නේ ඉතිං.මුල ඉඳලම මාවල් සිරිස්, …

Read More »

BBC Bodyguard 2018 [S01 : E06] with Sinhala Subtitles | තිත්ත වූ ඇත්ත…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු රාජ කුමන්ත්‍රණයේ අලගිය තැන් මුල ගිය තැන් නිරවුල් කරගන්න වෙලාව එළඹිලා. අපේ රටේ වර්තමාන දේශපාලනය එක්ක ගත්තම වඩා ගැලපෙන මාතෘකාවක් ඔස්සේ ගලාගිය මේ කතාව ඔයාල අනිවාර්යෙන් රසවිඳින්න ඇති කියල හිතනවා. ඒ වගේම කාලෙකින් කරපු අමාරුම උපසිරසක් කියල කිව්වොත් වඩා නිවැරදියි. අම්රෙකාවේ බාශාවට හුරුවෙලා ඉඳල බ්‍රිතාන්‍යට …

Read More »

BBC Bodyguard 2018 [S01 : E05] with Sinhala Subtitles | හෙළිදරව්ව.. . [සිංහල උපසිරසි සමඟ]

හතරවැනි කොටස ගැන කෙටියෙන් මතක් කරනවානම්, ජුලියා මොන්ටෙගියුට එල්ලවුණු බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ එයාව රෝහල් ගත කලාට පස්සෙ එයාට අඩුම තරමේ රෝහලේවත් ඉන්න ලැබුනේ නැහැ මොකද ජුලියාගෙ කලින් සැමියා ඇවිත් ඩේවිඩ්ව එලවපු නිසා. ඩේවිඩ් නැවතිලා ඉන්න තැනට එද්දී එයාගෙ එතනට එතනට කට්ටිය ඇවිල්ලා එයාගෙ හැම තාකෂණික උපකරණයක්ම අරගෙන යනවා. එයාගෙ ෆෝන් එකත් අතුලුවම. ඊටපස්සේ …

Read More »

BBC Bodyguard 2018 [S01 : E04] with Sinhala Subtitles | බිඳුණු බලාපොරොත්තු…. [සිංහල උපසිරසි සමඟ]

තුන්වෙන කොටස බලපු හැමෝම දැන් තුෂ්නිම් භූත වෙලා කියල නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. හිතන්නේ නැති දෙයක් තමා අවසානයේ අපට දකින්න ලැබුනේ. ජූලියා සහ ඩේවිඩ් අතර තිබෙන සම්බන්ධය තව තවත් දැඩි වෙන මොහොතක අවසානයේ අපි දැක්ක දේ නිසා මේ දක්වා කතාව ගැන අපි හිතින් බලාපොරොත්තු උන අවසානය කණපිට ගැහුනා වගේ දෙයක් …

Read More »

BBC Bodyguard 2018 [S01 : E03] with Sinhala Subtitles | අවසන් ප්‍රයන්තය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසීන්ට ? අදත් කැලඹුන දේශපාලන මඩ ගොහොරුවක කිමිදෙන්න සූදානම් ඇති කියලා හිතනවා හැමෝම. ඔන්න එහෙනම් එක හැල්මේ දුවන්න යන මේ ගමනේ වරක කූඹියෝ කතාවද, තවත් විටක සිරි ලංකාවේ දේශපාලනය ද මතක් වේවි ඔබට. එතරම් මේ කතාව ඔබට සමීප වෙයි කියලා උපසිරැසි කරන්න හිතනකොටවත් අපි හිතුවේ නැති දෙයක්. කොහොමෙන් හරි …

Read More »

BBC Bodyguard 2018 [S01 : E02] with Sinhala Subtitles | මම රැජිනක් නෙමේ.. [සිංහල උපසිරසි සමඟ]

කොහොම බයිස්කෝප්වාසීන් හැමෝටම ? මාසයක විරාමයකින් පස්සේ ඔයාලව හම්බවෙන්න ආවේ, හසා අයියා කිව්වා වගේ කුඹියෝ කතාවට සමාන, ඩබල් ගේම් එකක් සහිත දෙලොවක් අතර ඔබව අතරමං කරන්න සමත්, මොන පැත්ත ගන්නවාද කියා අනුමාන කරන්නවත් බැරි, කුතුහලයෙන් සපිරි ඉතා කෙටි නමුත් උපසිරැසි කරණයේදී මට මෙන්ම හසා අයියාටත් වඩා පරිශ්‍රමයක් දරන්න වුන කොටස් …

Read More »

BBC Bodyguard 2018 [S01 : E01] with Sinhala Subtitles | දේශාපාලනය තුල සැඟවුන ත්‍රස්තවාදය…. [සිංහල උපසිරසි සමඟ]

කූඹියෝ ටෙලිනාට්‍ය ලොකු කතාබහක් ඇති කළා හැමෝටම මතක ඇතිනේ? හැමෝම විදේශ රූපවාහිනී කතා වලට පිස්සු වැටිලා ඉන්න කාලෙක ඒ වගේ කතාවක් ලාංකික තරුණ පරපුර අල්ලගන්න හේතුව මොකද්ද කියල ඇහුවොත් ගොඩක් උත්තර ලැබෙයි. කතාවකින් අපි බලාපොරොත්තු වෙන යතාර්ථය සහ අපි මේ ජිවත් වෙන සමාජය සමඟ ඒ කතාව ගැලපීම කියන කාරණය ඉහල …

Read More »

Titans 2018 [S01: E05] Sinhala Subtitles | එකවගේ දෙන්නෙක්? [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න එහෙනම් ටයිටන් තවත් කොටසක් සමඟින් මුණ ගැහෙන්න ආවා. කලින් සතියේ කොටස නම් අපට ලැබුනේ දවසක් විතර පමා වෙලා. නමුත් අද කොටස නම් අපිට වෙනදා වගේම සිකුරාදා ලැබුනා. ඉතින් ලැබුන සැනින් තමයි මේ උපසිරස ඔබට අරගෙන එන්නේ. එහෙනම් අද මුලින්ම කලින් කොටස ගැන ටිකක් කියලම ඉන්නම්. කලින් කොටසේ ආරම්භය …

Read More »

Titans 2018 [S01: E04] Sinhala Subtitles | අමුතු පවුලේ රාත්‍රී සාදය හා රේවන් [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් අපට දැක ගන්න ලැබුනා එදා ඩික්, ඩෝව්, හෝක් තුන්දෙනාට ගහලා න්‍යෂ්ටික පවුල් විසන් රැගෙන ගිය රේචල්ව කෝරි ඇන්ඩරස් ඇවිල්ලා බේරාගන්නවා.ඊට පස්සෙ මේ දෙන්නම රේචල්ගේ ගෙදරින් කෝරි හොයාගත්ත පින්තුරේ ලියලා තිබ්බ දේවස්ථානය හොයාගෙන යනවා. එතකොට ඩික් එහෙමත් ආයෙම රේචල්ව හොයාගෙන පස්සෙන් එනවා.ඩික්ට ඒ වැඩේ වැඩිය අමාරු වෙන්නේ නෑ. මොකද …

Read More »
error: Alert: Content is protected !!