Thursday , September 24 2020
Breaking News

ඇනිමේ (ජපන් ඇනිමේෂන්) TV

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E25:26] Sinhala Subtitles | බඩක් ඇතුළෙ විඳින දුකක්! [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය කොටසින් බලන්න ඇතිනේ මොකක්ද වෙන ලොකුම කරදරය කියලා. ලින්වයි එඩ්වයි ග්ලටනි ගිලලා දානවා. එඩ්ව අල්ලගන්න යන එන්විත් නවතින්නෙ එඩ්ට වුන වැඩේම වෙලා. අල්ගෙත් අත නැති වෙනවා. අල්ට මේ ගැන හිතාගන්න බැරුව ඉන්නෙ. අල්ට විතරක් නෙමෙයි ග්ලටනිටත් කරගන්න දෙයක් නැති වෙනවා. එයා ගිල්ලෙ මිනිස් බිල්ලක් වෙන්න හිටපු කෙනෙක්වනේ. පස්සෙ අල් …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E23:24] Sinhala Subtitles | කිංග් බ්‍රැඩ්ලිගේ ඇත්ත දැනගැනීම! [සිංහල උපසිරැසි සමඟ]

23 සහා 24 කොටස් පහුගිය කොටසින් ස්කාර්ගෙ වැඩ වලට හේතුව දැනගන්න පුළුවන් වුනා. ඒත් එක්කම එඩ් ලින් එක්ක එකතු වෙලා මනුරූපියෙක්ව අල්ලගන්න හිතාගෙන ස්කාර්ට බිලිවෙන්න යනවා. ඒ ගැන තමයි මේ කොටසින් දිගහැරෙන්නෙ. එයාලා කොහොම හරි කෙනෙක් අල්ලගත්තත් රැන් ෆැන්ට ලොකු කරදරයක් වෙනවා. ඒ අතර මේ වැඩේට එයාලට මස්ටෑංග් සහා රීසා …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E21:22] Sinhala Subtitles | වෛරයෙන් වෛරය හට ගනියි! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසෙ වෙන්නෙ බැරී තමන්ගෙ ඇඟ දැකලා ඒක කපන්න දුවන එක. මේ අවස්ථාවෙන් ප්‍රයෝජන අරන් රෝයි සහා අල් ඇතුළු කණ්ඩායම 3 වෙනි විද්‍යාගාරය ඇතුළට යනවා. මෙතනදි හැවොක්ට තමන්ගෙ පෙම්වතිය අතින්ම දරුණු තුවාලයක් සිද්ධ වෙනවා. පෙම්වතිය කිව්වට හැවොක් විතරයි එහෙම හිතන් ඉන්නෙ. කොහොම හරි රෝයි එකේ පළිය ගන්නවා. ෆුල්මෙටල් ඇල්කෙමිස්ට් කතාවේ …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E19:20] Sinhala Subtitles | පිය පුතු හමුව! [සිංහල උපසිරැසි සමඟ]

19 සහා 20 කොටස් මස්ටෑංග් හදිසියෙම මාරියා රෝස්ව මරපු එක ගැන එඩ් පුදුම වෙනවා, ඒ වගේම කේන්තියි. ඒත් මේජර් ආම්ස්ට්‍රෝංග් සහ බ්‍රේඩා එක්ක සෙරක්සස් වලට ගියාට පස්සෙ ඒ සේරම අමනාපකම් නැතිවෙලා යනවා. මේ අතර සෙරක්සස් වලට වුන දේ ගැන හැමෝම පුදුම වෙනවා. ඒක ඇස් දෙකෙන්ම බලාගන්න පුළුවන් වෙන නිසා. සේරක්සස් …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E17:18] Sinhala Subtitles | මාරියා රෝස්! [සිංහල උපසිරැසි සමඟ]

17 සහා 18 කොටස් කලින් කොටසින් අමුත්තො කට්ටියක් දැකගන්න ලැබුනනේ. ෂින් වලින් ආපු කුමාරයෙකුයි එයාගෙ ගෝලයොයි, තව පුංචි ගෑණූ ළමයෙකුයි. එයාලා හොයන්නෙත් අමරණීය වෙන්න ක්‍රමයක්. ඒ අතරෙ බැරීව මස්ටෑංග් හොයාගන්නවා. හියුගෙගේ මරණෙට හෝඩුවාවක් ලැබෙයිද බලන්න. ඒ අතරෙදි තමයි මිනීමරුවා විදිහට මාරියා රෝස්ව හිර කරන්නෙ. බලමු මේ ගැන මස්ටෑංග් දරන්නෙ මොන …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E15:16] Sinhala Subtitles | ෂින් වල කරදරකාරයෝ! [සිංහල උපසිරැසි සමඟ]

15 සහා 16 කොටස් එඩ්ටයි අල්ටයි ග්‍රීඩ් කියලා මනුරූපියෙක් මුණ ගැහෙනවා. එයාගෙ යාළුවොත් කිමෙරාවෝ. එත් ග්‍රීඩ් කියන්නෙ වෙනමම කෙනෙක්. එයා එයාව හඳුන්වන්නෙ මනුරූපියෙක් කියලා. කොහොමහරි ග්‍රීඩ්වයි අනිත් අයවයි බ්‍රැඩ්ලි මරලා දානවා. ඒකෙදි දැනගන්න ලැබෙනවා බ්‍රැඩ්ලිත් එන්වියි ලස්ට් එක්කයි එකතුයි කියලා. මෙතනදි තාත්තා කියන හාදයගේ පුංචි ඉදිරිපත් කිරීමක් දැක්කනේ. මේ සේරමත් …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E13:14] Sinhala Subtitles | මනුරූපිකයන්! [සිංහල උපසිරැසි සමඟ]

13 සහා 14 කොටස් කලින් වාතවෙදි බැලුවනේ වින්රි කොහොමද බබෙක්ව මේ ලෝකෙට ගේන්න උදව් කළේ කියලා. ඇය රෂ් වැලි වලම නවතිනවා මොකද ඇයට ඕන මොන විදියකින් හරි එඩ්ටයි අල්ටයි උදව් කරන්න. වින්රිව ඇරලලා එල්රික් සහෝදරයෝ ඩබ්ලිත් වලට ගිහින් සෙන්සෙව මුණ ගැහුණත් සෙන්සෙ එයාලව ප්‍රතික්ෂේප කරනවා. මොකද සෙන්සෙ දැනගන්නවා එයාලා මිනිස් …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E11:12] Sinhala Subtitles | මිතුරිය සහා ගුරුවරිය! [සිංහල උපසිරැසි සමඟ]

11 සහා 12 කොටස් කලින් වතාවෙ දුක හිතෙන දෙයක්නෙ සිද්ධ වුනේ. හියුගේ හිතපු නැති විදිහට මැරුණා. එයාව මැරුවා. ඇයි එයාව එකපාරට එන්වි මරලා දැම්මෙ. කලින් කොටස් බලපුවම තේරෙනවා ඇතිනෙ එයාලා හැමතිස්සෙම එල්රික්ලට වඩා පියවරක් ඉස්සරහින් ඉන්නෙ කියලා. මේ වතාවෙත් ඒකමයි වුනේ. හියුගේ දෙයක් හොයාගත්තා. ඒත් ඒක කාටවත් කියන්න ලැබුනේ නෑ. …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E09:10] Sinhala Subtitles | සගයෙකුගේ නික්ම යාම! [සිංහල උපසිරැසි සමඟ]

9 සහා 10 කොටස් කලින් වතාවේ එඩ් සහා අල් මායා ගලේ තිත්ත ඇත්ත හොයාගන්නවනේ. එහෙම මායා ගල් හැදුවා කියලා හිතන්න පුළුවන් තැනට මෙයාලා යනවා. එතනදි අල්ගෙ ඔලුවට විකාර අදහසක් බැරී දානවා. ඒ අතර එඩ්ට දැන ගන්න ලැබෙනවා එයා මිනිස් බිල්ලක් කියලා. ඒක ගැන එයාට කියන්නෙ ලස්ට් සහා එන්වි. මේ කොටස් …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E07:08] Sinhala Subtitles | තිත්ත ඇත්ත! [සිංහල උපසිරැසි සමඟ]

7 සහා 8 කොටස් කලින් කොටසින් එල්රික් සහෝදරයන්ට දොස්තර මාකෝ කියනවනේ ඇත්තට එහා ගිය ඇත්ත දැගන්න ලැබෙයි කියලා. ඒ නිසා වින්රිට කියලා අතත් හදාගෙන එයාලා නැවත මධ්‍යම නගරෙට එනවා මාකෝ කියපු තැන තියන විස්තර හොයන්න. එයාලා කොහොමරි විස්තර හොයාගත්තත් එයාලට මාකෝ කියපු එකේ තේරුම වැටහෙනවා. මායා ගල හදන්නෙ කොහොමද කියලා …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E05:06] Sinhala Subtitles | තාම එකම තැන! [සිංහල උපසිරැසි සමඟ]

5 සහා 6 කොටස් 4 වෙනි කොටසින් දකින්න ඇතිනේ ෂෝ ටකර් මොන වගේ අපරාදයක්ද එයාගේ දුවටයි බල්ලටයි කරන්නේ කියලා. එල්රික් සහෝදරයේ ඒ ගැන ගොඩක් දුක්වෙනවා. ඒ අතරේ මූ‍ණේ කැළල තියෙන පුද්ගලයා ටකර්ලවත් මරල දානවා. නිනායි ටකරුයි මැරිලා කියලා එල්රික් සහෝදරයෝ දන්නේ නෑ. එයාලා පස්සේ මේක දැනගන්නවා. මේ අතර කැළල තියන …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E03:04] Sinhala Subtitles | මායා ගල! [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න මං 3යි 4යි කොටසුත් ගෙනාවා. පළවෙනි කොටස් වල වැරදි තිබ්බනම් සමාවෙන්න කියලා පටන් ගන්නම්. මේ විදිහට තමයි 3යි 4යි වෙන්නේ. 3 සහා 4 කොටස් කලින් කිව්ව විදිහට එල්රික් සහෝදරයන්ට ලියෝර් නගරේ තියන මායා ගලක් ගැන ආරංචි වෙනවා. ඉතින් ඒක හොයාගෙන එයාලා ලියෝර් වලට යනවා. එහෙදී මෙයාලට හමුවෙනවා කපටි ජූජකයෙක්ව. …

Read More »

Fullmetal Alchemist: Brotherhood (2009) AKA Hagane no renkinjutsushi [E01:02] Sinhala Subtitles | පොරොන්දුවේ ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

ලෝකෙට නපුර එක එක විදිහට එන්න පුළුවන්. කවුද හිතන්නේ චූටි කාමරේක අත්හදා බලන පුංචි පරීක්ෂණයක් මිනිස් ස්වරූපයක් අරගෙන ලෝකේ පාලනය කරයි කියලා. එහෙම දේවල් වුනත් මේ ලෝකෙ වෙන්න පුළුවන්. කතාවක් තියෙනවා මනුස්සයෙක් හැදිලා තියෙන්නේ මරණීය පාපයන් 7 කින් කියලා. ඒ 7 තියනවනම් මිනිස් ආශාවන් කවදාවත් සන්සිඳවන්න බෑ. ඉතින් ලෝකෙ අතට …

Read More »

No Game, No Life[2014] [EP 11:12] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

  එකොළොස්වනepisode එකේ නම “Killing Giant”.Soraසහ shiroතමන්ගේ ශක්තිය නැවත සම්පූරණ වූ පසු jibriගේ උදව්ද ඇතිව izunaත් එක්ක මුනට මුණ මුණගැහෙනවා. එත් මෙයාලට ඉක්මනින්ම තේරුම් යනවා game එක හදලා තියෙන්නේ werebeastලට විරුද්ධව දිනන එක නොහැකි බවට පත් කරලයි කියලා. මේ අතර stephහැමවෙලේම වගේ මෝඩ වැඩ කර කර ඉන්නවා. Shiroට izuna වෙඩි …

Read More »

No Game, No Life[2014] [EP 09:10] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

  නවවන කොටසේ නම “Sky Walk”.Shiroතමන්ගේ අයියව මතකයට නගා ගැනීමට අපහසු තත්වයකට පත් වෙලා ඉන්නේ. ඉතින් ඇය මුළු මාලිගය පුරාම Soraව හොයනවා.එත් ඇයට ඔහුව සොයා ගන්න බැරි වෙනවා. ඒ නිසාම soraකියලා කෙනෙක් හිටියද කියලවත් විශ්වාස කිරීමට අපහසු වෙනවා.steph හා jibril,soraකියලා කෙනෙක් ගැන මීට කලින් අහල නැති විදියට තමයි හැසිරෙන්නේ.ඉතින් මේ …

Read More »

No Game, No Life[2014] [EP 07:08] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

  හත්වන Episode එකේ නම “Sacrifice”.Soraසහ Shiroඑකතු වෙලා jibrilව පැරද වූ නිසා ඇය දැන් ඔවුන් දෙදෙනාගේ යටහත් පහත් සේවිකාවක්. දැන් ඉතින් Werebeastවරුන්ට එරෙහිව අභියෝග කිරීමට අවශ්‍ය බොහොමයක් දේවල් සම්පූර්ණයි. එත් තවමත් ඉතාමත් අත්‍යවශය තොරතුරු රැසක් හිගයි. එත් දැන් jibrilලුත් උදව් වෙන නිසා මේ කොටසේදී ඔවුන්ට තවත් වටිනා කරුණු රැසක් හොයා …

Read More »

No Game, No Life[2014] [EP 05:06] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

  පස්වන කොටසේ  නම “Weak Square”. soraසහ shiro එයාලගේ ඊලග පියවර ගැනීමට සැලසුම් කරද්දී බොහොම අමාරුවක වැටෙනවා.මොකද එයාලට එයාලගේ ප්‍රතිවාදියා ගැන වැඩි තොරතුරු ප්‍රමාණයක් හොයා ගන්න බැරි වෙන නිසා. මේ අතරේදී steph එක දිගටම එයාලට විවිදාකාරයේ අභියෝග කරනවා. එත් ඒ හැම එකකින්ම steph පරාද වෙනවා.මේ අතරේදී soraට සහ shiro ට දැනගන්න ලැබෙනවා elkia වෙ පුස්තකාලයක් …

Read More »

No Game, No Life[2014] [EP 03:04] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

  “Expert”තමයි මේ කොටසේ නම වෙන්නේ .මේ කොටසේදී sora, නව රජු විදියට kurumiඔටුනු පැළදවීමට මොහොතකට පෙර kurumiට අභියෝග කරනවා.ඒ විතරක් නෙවෙයි, ඒ උත්සවයේ ඉන්න මුළු සෙනග ඉස්සරහා පිටම kurumi, elf වරුත් එක්ක එකට වැඩ කරනවා කියලා චෝදානවකුත් කරනවා. ඉතින් මේ නිසා kurumiට අභියෝගය භාරගන්නම සිදු වෙනවා. අභියෝගය භාරගත්තේ kurumi නිසා එයාට තරගය …

Read More »

No Game, No Life [2014] [EP 01:02] with Sinhala Subtitles | Life එකම game එකක්! [සිංහල උපසිරසි සමඟ]

  පළවෙනියටම කියන්න ඕනේ, මේක තමයි මගේ පලවෙනි උපසිරැසිය. ඉතින් හැමෝම වගේ මමත් කියනවා “මේක අඩුපාඩු එමටයි”,ඒක හින්දා ටිකක් කියවන්න අමාරු වෙයි. එත් මම පුළුවන් උපරිමයෙන් වැඩේ කළා. මට film එකකට උපසිරසියක් කරන්න කොහෙත්ම වුවමනාවක් තිබුනේ නෑ.මොකද බලන්න පුළුවන් හැම film එහෙකටම වගේ දැනටමත් උපසිරසි දීලා තියන නිසා. ඒක ඇත්තටම …

Read More »
error: Alert: Content is protected !!