You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , September 19 2019
Breaking News
Home / TV / ඉංග්‍රීසි (page 2)

ඉංග්‍රීසි

The Handmaid’s Tale [S03 : E05] Sinhala Subtitles | නාදුනන ඇමතුම [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද මිත්‍රවරුනි ,ඔන්න එහෙනම් හැකි ඉක්මණින්ම තෙවන කතා මාලාවේ පස්වන කොටසත් අරගෙන මේ පැත්තට ආවා. සුපුරුදු පරිදි අදහස් දක්වන හැමෝටම ස්තුතිවන්ත වෙනවා. ඔයාලට කතා මාලාව ගැන මොන වගේ අදහසක් ද තියෙන්නේ ? පහළ ඉඩ ඕන තරම් තියෙනවා ඒකට, අවාසනාවට ඒ අවකාශය තවම හිස්. 😉 සුපිරි බලයක්වත් , උදව්වට තවත් කණ්ඩායමක්වත් …

Read More »

Lucifer [S04 : E09] Sinhala Subtitles | ලුසිෆර්ව බේරාගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතින් මේ කියන්න යන්නේ Game Of Throne වගේ කට්ටිය අසාවෙන් බලන් හිටපු Lucifer කතා මාලාවේ 4 වන පරිච්චේදයේ 9 එන කතාංගය ගැනයි. කතා මාලාව කලින් බලල නැති උනාට අපේ බයිස්කෝප් කණ්ඩායමේ පසිඳු මල්ලි කරපු ඉල්ලීමක් නිසා තමයි මේකට සම්බන්ද වෙන්න අවස්ථාව හිමිවෙන්නේ. නැ බැ නොකිය කෙලින්ම බාර ගතා ඉතින්. …

Read More »

The 100 [S06 : E07] Sinhala Subtitles | මනෝ ලෝකයක අරගලය.. [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටස ගැන මතක් කිරීමක් කළොත් කට්ටියට මතක ඇතිනේ ජොසෆින් සෑහෙන්න උත්සහයක් දරනවා තමන්ට අවශ්යන දේවල්වලට කට්ටියව කැමති කරවගන්න. ජොසෆින්ට ගොඩක්ම අවශ්යබ දෙයක් තමා ඇබිව රවට්ටගෙන නයිට්බ්ලඩ් හදවගන්න එක. ඉතින් මර්ෆිගෙ උදව්වෙන් දැනගත්තු දේවල්වලින් ජොසෆින්ට හැකියාවක් ලැබුනා මතක ඇතිනේ ඇබිව නයිට්බ්ලඩ් හදන්න කැමති වෙන තැනට පත් කරගන්න. ඒ වගේම …

Read More »

Lucifer [S04 : E08] Sinhala Subtitles | අනාවැකිය සහ පිතෘත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කාලෙකට පස්සේ ආවා උපසිරසියක් අරගෙන. හරියටම මාස 10කින් වගේ පස්සේ. අධ්‍යාපන වැඩත් එක්ක පොඩ්ඩක් ඇත් උනා මේ වැඩ වලින්. කොමෙන් කොම හරි ඔන්න ආයේ ආවා කරලියට ඇද මං ඔයාලට අරගෙන ආවේ ලුසිෆර් හතර වෙනි කතා මාලාවේ 8 වන කොටස. ලුසිෆර් කතා මාලාව ගැන කියන්න ඕනි නෑ නේ. Netflix …

Read More »

The Handmaid’s Tale [S03 : E04] Sinhala Subtitles | ආශිර්වාදලත් දරුවා [සිංහල උපසිරැසි සමඟ] (18+)

රතුවත හැඳි කතුන්ගේ ඉරණම් කතාවේ තෙවන සමයේ හතරවන වෙළුම දිගහැර පාන්නටයි මේ සුදානම. ඉඩක් ලැබෙන හැම වෙලාවක්ම උදව්වට අරගෙනයි මේ කතා මාලව ඔබ වෙත සමීප කරන්නේ. ඔයලාගේ පුංචි අදහසත් හිතට හයියක් ගෙන්නේ අන්න ඒකයි. අද පටන් කතා මාලාව සමගාමී විකාශයත් සමග සතියකට එක උපසිරැසිය බැගින් ඔබ අතට පත්වේවි. බොහෝ දුරට …

Read More »

Lucifer [S04 : E07] Sinhala Subtitles | ලුසිෆර්ගේ දරුණුම පලිගැනීම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මම අද අරගෙන එන්නේ ලුසිෆර් හතරවන සීසන් එකේ 7 වෙනි කොටස. මෙච්චර ඉක්මනට ඔයාලට සිරිස් එක බලන්න ලැබුනේ නෙට්ෆ්ලික්ස් එකෙන් සිරිස් එකම අරගෙන එකම දවසේ සියලුම කොටස් ටික විකාශය කරපු හින්දා. ක්ලොයිට ලුසිෆර් යක්ෂ මුණ පෙන්නලා නිසා ක්ලෝයි බයෙන් සැකෙන් ඉන්න බව හැමෝම දැනටම දන්නවනේ. මේ කොටස පසුගිය …

Read More »

Lucifer [S04 : E06] Sinhala Subtitles | ලුසිෆර්ගේ නරක වැඩ නම් තවත් ඉවසන්න බෑ..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 6 වෙනි එපිය අරන් ආවා.මේ දවස්වල වැඩ ගොඩ ගැහිලා.මේක බාර අරන් හිටියේ මන් නෙවෙයි, බාර ගත්ත අයියත් බිසී.එයාට මේක කරන්න බැරි නිසාත් සීසන් එක ඉක්මනට දෙන්න ඕනේ නිසත් මන් බාරගත්තා.පුලුවන් ඉක්මනට ඔන්න ගෙනාවා.ඉතින් පසුගිය කොටස බලන්න ඇති නෙහ්.අපේ චමෝද් මල්ලි (C.R.ජයලත්) තාම සබ කරල තිබ්බේ. මාරම විකාරයක් නේද …

Read More »

Lucifer [S04 : E05] Sinhala Subtitles | කාර් හොරකම! [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක්, ලුසිෆර් කතා මාලාවෙ පස්වෙනි කොසටත් එක්කයි ඔයාල එකතුවෙලා ඉන්නෙ. කාලෙකට පස්සෙ ඔන්න බයිස්කෝප් එකට සබ් එකක් අරන් ආවා. මේක කියන්න කලින් මට මේ එපිය කරහං කියල දුන්න අපේ පසිඳු සහෝදරයාව ඉස්සෙල්ලම මතක් කරනවා. ඒත් එක්කම වැඩේ කරගෙන යද්දි පොඩ්ඩක් කරදර කරන්නත් සිද්ධ උනා. මොකද මං මේ ටීවී සීරිස් …

Read More »

Lucifer [S04 : E04] Sinhala Subtitles | ඊව්ගේ සම්ප්‍රාප්තිය..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අද මමයි මලිත් අයියයි හතරවෙනි එපිය අරන් ආවා.මේක මොකටද දෙන්නෙක් එකතු වෙලා කළේ කියල බලනවා ඇති නේද.ඇත්තටම ඒක පැටලිලි සහගත දෙයක්. ලුසිෆර් හතරවෙනි කතා සමයේ හතරවෙනි එපිය ගැන තමයි කතා කරන්න යන්නේ..! “ඔයා කියවල නැද්ද අර පොඩි පොතක් තියෙන්නේ, බයිබලය කියල?” බයිබලයේ සදහන් වන අන්දමට අවුරුදු දහස් ගාණකට …

Read More »

Lucifer [S04 : E03] Sinhala Subtitles | ඔබ කෙරෙහි විශ්වාසයක් ඇත පියාණෙනි [සිංහල උපසිරැසි සමඟ]

දිල්ලි 6 වලට පස්සේ ඔන්න ඉක්මණින්ම මම ඊළඟ උපසිරැසිය අරගෙන ආවා. මේ ලුසිෆර් සීසන් 4 කතා මාලාවේ 3 වෙනි කොටස. මේ කොටස තුළ සිද්ධ වෙන දේවල් ගැන කෙටියෙන් කිව්වොත්, ක්ලෝයි ලුසිෆර්ගෙන් හංගපු බොරුව ලුසිෆර් සොයාගන්නවා. ඩැන් සහ මේස් තවත් අභියෝගාත්මක ක්‍රියාදාමයකට සහභාගී වෙනවා ලින්ඩා බ්‍රේසස් මවක් වෙන්න සූදානම් වෙනවා. ඒ …

Read More »

The Handmaid’s Tale [S03 : E03] Sinhala Subtitles | ප්‍රයෝජනය [සිංහල උපසිරැසි සමඟ] (18+)

The Handmaids Tale කතා මාලාවේ තෙවන සමයේ තෙවන කොටසයි අද ඔයාලට අරගෙන එන්නේ. එකවර කොටස් තුනක් නිකුත්වුන නිසාවෙන් දින කිහිපයක පමාවක් එක්කයි තෙවන කොටස කළමනාකරණය කරගන්නට ඉඩකඩ සැලසෙන්නේ. මෙවර කොටසටත් IMDb දර්ශකයේ 8.8ක් වැනි ඉහළ මට්ටමක තිබෙන කොටසක් වි හමාරයි. මෙවැනි කතාවකට අටුවාටීකා කුමටද ? රහ දන්නෝ නරඹති.😉 පසුගිය කොටසින්, …

Read More »

Lucifer [S04 : E02] Sinhala Subtitles | ඇමනඩීල් තාත්තා කෙනෙක් වෙන්නයි යන්නේ..! [සිංහල උපසිරැසි සමඟ]

ලුසිෆර් හතරවෙනි කතා සමයේ දෙවෙනි එපිය අරන් ඔන්න ආවා.පළවෙනි එක බලන්න ඇති.දෙවෙනි එක බලන්න ආසාවක් ඇති වුණා නේද? අනිවාර්යයෙන්ම එහෙම වෙන්න ඇති.Netflix ආයතනය ලුසිෆර් කතා මාලාව ගත්තත් Fox එකෙන් ගත්තත් ඒකේ ඉන්න නලු නිලියන් හා එයාලගේ රගපෑම් වෙනස් වෙන්නේ නෑනේ.ලුසිෆර්ගේ විහිළු තලු රැසක් මධ්‍යයේ දෙවෙනි එපිය පිරී ඉතිරිලා තියෙනවා ඔන්න.වැඩි …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E10] Sinhala Subtitles | අවසානයට පෙර [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා සියලුම දෙනාට, හරි එහෙනම් ඔන්න Cloak And Dagger දෙවෙනි කතා සමයේ අවසානයට තමයි දැන් ඇවිල්ලා ඉන්නේ. කලින් කතාංගය බලපු අයට හොඳ කුතුහලයක් එහෙමත් ඇතිනේ කතාවේ අවසානය වෙන්නේ කොහොමද කියන එක බලාගන්න. එහෙනම් කතාව දිහාට හැරෙමු. කලින් කතාංගයේ අපි දැක්කා ආන්ද්‍රේ තමන්ගේ සැලසුම ක්‍රියාත්මක කරමින් ඉදිද්දි ටයිරන් සහ …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E09] Sinhala Subtitles | ආන්ද්‍රේ සොයා [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප් රසිකයන් සියලුම දෙනාට, අද අරගෙන ආවේ Cloak And Dagger කතා මාලාවේ නම වන කතාංගය. මේ කතාංගය බාරගන්න කියලා කිව්වා තිසර නියෝ අයියාවත් මතක් කරලාම ඉමු. හරි, මම කතා මාලාවට අලුත් කෙනෙක්, ඒක නිසා වැඩි විස්තර කියන්න යන්නේ නෑ, කෙලින්ම කතාව පැත්තට හැරෙමුකෝ. ආන්ද්‍රේ දැන් උත්සහ කරන්නේ …

Read More »

The 100 [S06 : E06] Sinhala Subtitles | අවිනිශ්චිතතාවයේ මොහොතක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සති දෙකකට විතර පස්සෙ ආවා THE 100 හයවැනි කතාමාලාවේ හයවැනි කොටසත් අරගෙන. ඉතින් සමාවෙන්න ඕන, මේක ඊයේ ආවට මට ටිකක් පරක්කු උනා සබ් එක ගේන්න. කට්ටියට මේක කියලම ඉන්න ඕන. අධ්‍යාපන කටයුතු එක්ක ඉස්සරහටත් මේ වගේ හෝ මීට වැඩිය පරක්කු වෙන්න ඉඩ තියෙනවා. ඉස්සර වගේ ආව දවසෙම දෙන්නනම් …

Read More »

Lucifer [S04 : E01] Sinhala Subtitles | ලුසිෆර් නැවතත් කරළියට..! [සිංහල උපසිරැසි සමඟ]

Fox හා Netflix ආයතන එකට එක්හසු වී Lucifer හතරවෙනි කතා සමය කිරීමට ගිය අවුරුද්දේ (2018) පටන් ගත්තා.ඒක වුණේ ලුසිෆර් රසිකයන්ගේ ඉල්ලීම මතයි.සමාජා ජාලා ඔස්සේ රසිකයන්ගේ විලාපය ඇහිලා දැනට ලොකු තැනක් අරන් තියෙන ආයතනයක් වන නෙට්ෆ්ලික්ස් ආයතනය, ඔවුන් කැමති වුණා ලුසිෆර් රසිකයන්ගේ ඉල්ලීම ඉෂ්ට සිද්ද කරන්න.✌ යක්ෂයා නැවතත් අවධිවෙලා…!😈 යන තේමා …

Read More »

The Handmaid’s Tale [S03 : E02] Sinhala Subtitles | මාර්තා වරුන් [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද බයිස්කෝප් වාසීන් හැමෝටම ? රතුවත හැදි ඉරණම් කාරීන්ගේ කතාවේ තෙවන කතා සමයේ දෙවන කොටසත් රැගෙනයි අද මේ පැත්තට ගොඩවුනේ. ඔයාල මේ වෙනකොටත් දන්නවා ඇතිනේ තෙවන කතා සමයේ කොටස් 3ක් 2019 ජුනි 05 වනදා එකවර අන්තර්ජාලයට මුදාහල වග. ඉතින් අද හැකි ඉක්මනින් මේ පැත්තට ගොඩවෙන්නේ IMDb දර්ශකයන්හී 8.5ක් ලෙස සටහන් …

Read More »

The Handmaid’s Tale [S03 : E01] Sinhala Subtitles | රාත්‍රිය [සිංහල උපසිරැසි සමඟ] (18+)

රතුවත ඇඳි කතුන්ගේ තෙවන සමයේ ඉරණම් කතාවත් එක්ක නැවත වරක් බයිස්කෝප් අඩවියේ වැඩ අල්ලන්න ලැබෙන්නේ අඩ වසරක නිහැඩියාවක් එක්කයි.. ඒ ගෙවුන කාලය හෑන්ඩ්මේඩ් වරියන්ගේ වගේම අපේ ජිවිතත් නොයෙක් හැල හැප්පීම් වලට ගෙන යන්නට ඇති… සිංහල උපසිරැසිකරණයට අත්පොත් තියපු කාලයේ දැන හැදිනගත් සහෝදරයන් කිහිපදෙනෙක් සිටියා වුනත්, මේ වනවිට සහෝදරත්වයේ විශාල පවුරක් …

Read More »

The 100 [S06 : E05] Sinhala Subtitles | අමරණීය ඇත්තෝ! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා the 100 හයවැනි කතාමාලාවේ පස්වැනි කොටස. සමාවෙන්න ඕන පොඩ්ඩක් පමා උනා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියෙ ගැන කොටස ගැන මතක් කළොත් ගිය සතියෙ මතක ඇති නගරෙන් එළියෙ ඉන්න ඔක්ටේවියා ගේබ්‍රියල්ගෙ දරුවන්ගෙ ග්‍රහණයෙන් රෝස් එක්ක පැනලා යන්න සමත් වුනා. ඒ වගේම තමා ප්‍රයිම්ලගෙ …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E08] Sinhala Subtitles | දිනුම කාටද [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් Cloak and Dagger අටවෙනි කොටසේ උපසිරසිය අරගෙන ආවා.. බලමු ඊට කලින්, පෙර කොටසේ මොකද උනේ කියලා.. අන්ඩ්‍රේ, ටැන්ඩිගේ මනසත් එක්ක සෙල්ලම් කරලා ටයි මැරුණා කියලා පෙන්නලා ටැන්ඩිව තමන්ගේ යටතට ගත්තත් ඒක සාර්ථක උනේ නෑ. මොකද අන්තිමේදී ටැන්ඩිට පුළුවන් වෙනවා තානායමෙන් පැනගන්න. ඒත් අවසානයේ අපි දැක්කා ටයි සිහි නැති …

Read More »
error: Alert: Content is protected !!