You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , February 27 2020
Breaking News
Home / TV / ඉංග්‍රීසි (page 20)

ඉංග්‍රීසි

Shooter [S03 : E05] Sinhala Subtitles | මර උගුල [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඔන්න සිදුවුණ දීර්ඝකාලීන ප්‍රමාදයට. මේ දවස් ටිකේ හිතුවෙවත් නැති විදිහට වැඩ රාජකාරි අධික දවස් කීපයක් උනා.. එහෙමනම් ප්‍රමාදත් උන එකේ කට්ටිය මට බැනබැනම දැන් කතාව බලලත් ඇතිනේ. ඒ නිසාම මම කෙටියෙන් විස්තරයක් කරන්නම්කො.. බොබ් ලී ඊඩි පූල්ගෙන් ලැබෙන පොටෝ එක ඉන්න හාදයෙක් ගැන කල්පනා කරනවා. බොබ් ලීට මතක හැටියට …

Read More »

Six [S02 : E08] Sinhala Subtitles | යන්තං ඉවරයි [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න පහුවෙලා හරි සික්ස් කතාමාලාවෙ 8 වෙනි එපියත් අරගෙන මං ඔයාලට ගාවට ආව. ලහිරු සහෝ මේක කරන්න කියල ඉස්සල්ලම මගෙන් ඉල්ලුවම මුලින්ම මාත් පස්ස ගැහුව මොකද මාත් අධ්‍යාපන වැඩ අස්සෙ හිරවෙලයි හිටියෙ. පස්සෙ ඉතිං කොල්ලගෙ ඉල්ලීම අහක දාන්න බැරි හින්දම හිමීට හරි දෙන්නං කියල හිතාගෙන එපි 2ක් භාරගත්ත. …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E08] Sinhala Subtitles | ලබැඳියන්ගේ අනුස්මරණ දිනය.. [සිංහල උපසිරසි සමඟ]

හරි, මේ ගේන්නෙ Cloak & Dagger කතා මාලාවේ පළමුවැනි කතා සමයේ අටවෙනි කොටස.. කතාව බොහොම උණුසුම් ඔන්න දැන්නම්.. ඒ නිසා ඉතිං මඟහැරිල තිබුණනම් දැන් පළමුවැනි කතා සමයේ අවසානය ලඟා වෙමින් පවතින නිසා ආයෙත් බලන්න පටන් ගන්න කියලත් මතක් කරනව පහුගිය කොටසින්..  පහුගිය කොටස මතකනම් ඒ කොටස සම්පූර්ණයෙන් ම වගේ දිගහැරුණෙ …

Read More »

Six [S02 : E07] with Sinhala Subtitles | හුවමාරුව [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇති කුමාරයා ජනාධිපතිගෙ සගය වෙනුවට නැස්රිව ඉල්ලුවා. ඊට පස්සෙ පහුගිය කොටසෙ දැකගන්න ලැබුනෙ ජීනා සහා ඊල් කණ්ඩායම මයිකල්ව හුවමාරු කරගන්න තැනට ගෙනියන කතාව. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැ. මොකද කුමාරයා හිටි ගමන් තැන මාරු කරනවා. පස්සෙ කට්ටියට වෙනම ප්‍රවාහන ක්‍රමයක් හොයන් ඊලගට කියන තැනට යන්න පිටත් වෙනවා. ඔය යන …

Read More »

The 100 [S05 : E10] Sinhala Subtitles | ඒකාධිපති වියරුව [සිංහල උපසිරැසි සමඟ]

කලින් සතියේ අපිට දැකගන්න ලැබුනා බෙලමි ඔක්ටෙවියාව ලෙඩ ඇදට යැව්වට පස්සෙ ගෝත්‍රය තුල ඇතිවෙන බල අරගලයක්.. බෙලමි සහ ඉන්ද්‍රාගෙ සැලැස්ම උනේ පාලන බලය ඉන්ද්‍රාගෙ අතට අරගෙන ඩියෝසට යටත්වෙලා නිම්නයට යන එක. නමුත් මිලර්ගෙ මැදිහත්වීම නිසාවෙන් ඉන්ද්‍රාට අපේක්ෂා කළාක් මෙන් පාලන බලය ලබාගැනීමට හැකියාවක් ලැබුනේ නෑ. ඒ නිසාම බෙලමිගේ දෙවැනි උපාය …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E07] Sinhala Subtitles | කරදමුංගු…. [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටසෙ වුණේ මෙන්න මෙහෙම දේවල්, ටැන්ඩිට පුළුවන් වෙනව රොක්සන් සිදුවීමට බලපෑමක් වුණු අබිරහස් පුද්ගලයෙක් ගැන තොරතුරු හොයා ගන්න. හැබැයි ටැන්ඩිට තව වැඩි විස්තර දනගන්න නම් රොක්සන් සමාගම ඇතුළට රිංග ගන්න වෙනව.. ඒකට ඇය පුහුණු වෙන කෙනෙක් මුවාවෙන් “මීනා හෙස්” ලඟට නමත් වෙනස් කරගෙන යනව.. මීනා හෙස් කියන්නෙ නේතන් බෝවන්ගෙ …

Read More »

Shooter [S03 : E04] Sinhala Subtitles | ගෝඩ් බොක්ස් [සිංහල උපසිරැසි සමඟ]

ගිය සතියේ කොටසින් අපට දැක බලාගන්න ලැබුනා බොබ් ලී ස්වැගර් හොයාගෙන ගිය රෙඩ් බාමා කවුද කියලා. රෙඩ් බාමා කියන්නෙ බාමා ගොවිපලේ අයිතිකාරයා වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙ උප ලේකම් කියලා තමයි දැනගන්න ලැබෙන්නෙ.. ස්වැගර් දිගින් දිගටම බාමා ගොවිපලට යන නිසා රෙඩ් බාමා ටෙක්සාස්වලට එන්නෙ. ඒ වගේම ස්වැගර් යලිත් වතාවක් අර ජිමි පූල් …

Read More »

The Handmaid’s Tale [S02 : E13] Sinhala Subtitles | ගෝඩ්ස්පීඩ්… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉතිං දෙවන කතා මාලාවත් අවසන් වන මොහොතක සමස්ථ කතාව ගැන මතක් නොකලොත්, ජූන් ප්‍රමුඛ රතුවත හැඳි කතුන්ට කරන ලොකු අසාධාරණයක් වනවා. පළමු කතාමාලාව ආරම්භයේ ජූන්, හැනා හා ලුක් දේශ සීමාවෙන් පැන යෑමට දරන උත්සාහයක් ව්‍යාර්ථවීමකින් තමයි, මේ ඉරණම් කාරියන්ගේ කතාව ආරම්භ වන්නේ. පසුව ජුන්ට රෙඩ් සෙන්ටර්(Red Center) තුල හෑන්ඩ්මේඩ් කෙනෙක් …

Read More »

The 100 [S05 : E09] Sinhala Subtitles | පාලනයේ වෙනසක්ද? [සිංහල උපසිරැසි සමඟ]

හොදා එහෙමනම් මේ හම්බවෙන්නෙ සති දෙකකට පස්සෙ නොවෑ.. කලින් කොටස ඉවරයක් වෙච්ච දවසේ ඉදලම කට්ටිය නොඉවසිල්ලෙන් තමයි ඉන්න ඇත්තේ.. හැබැයි ආයෙනම් එහෙම මග බලාගෙන ඉන්න ඕන වෙන එකක් නෑ.. මොකද ඉස්සරහට සතියෙන් සතිය එකදිගට කොටස් ටික විකාශය වෙන බවක් තමයි CW උන්දලා කියලා තියෙන්නෙ.. හරි එහෙමනම් බලමු කතාවේ මොකෝ වෙන්නෙ …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E06] Sinhala Subtitles | එක්කෙනෙක් මැරෙයි, එක්කෙනෙක් ජීවත් වෙයි..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! මේ අරගෙන එන්නෙ Cloak and Dagger පළමු කතා සමයෙ හයවන කතාංගය. මේක කරන්න හිටියෙනම් මම නෙවෙයි විමා. විමාගෙ විභාග කටයුතු නිසා මේක කරන්න පටන් ගත්තට සම්පූර්ණයෙන් කරගන්න බැරි වුණු නිසා තමයි මේක මට කරන්න වුණේ.. කොහොම වුණත් පොඩි ප්‍රමාදයක් වුණා.. ඒ ගැන යාළුවො හැමෝගෙන්ම සමාව ඉල්ලා සිටිනවා. පහුගිය කොටසින්.. …

Read More »

Shooter [S03 : E03] Sinhala Subtitles | ෆීනික්ස් වැඩසටහන [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා SHOOTER තුන්වැනි කතාසමයේ තුන්වැනි කොටස.. අදනම් ඔන්න ආව දවසෙම රෑ 9.30 වගේ වෙද්දී මේක කොටලා ඉවරයක් කරගන්න පුළුවන් උනා. හරි එහෙමනම් අපි බලමුකෝ කතාවේ මොනාද වෙන්නෙ කියලා දැන්. සොලටෝව් බොබ් ලීගෙ හිතේ ඇති කෙරුව සැකසංකා නිසා අපි දැක්කනේ බොබ් ලී නොනවත්වාම තමන්ගෙ තාත්තගේ මරණය ගැන සැගවී …

Read More »

The Handmaid’s Tale [S02 : E12] Sinhala Subtitles | පශ්චාත්තාපය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉතිං කොහොමද හැමෝටම, සැප සනීපෙන් ඉන්නවා නේද ? රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන කතා සමයේ අවසන් කතාංගයට පෙර කොටසත් සමගයි අද එකතු වන්නේ. ලබන සතියේ කොටසින් සමස්ථ කතා මාලා දෙකම හකුළුවා ලිපියක් ඔබවෙත ගෙන එන්නට බලාපොරොත්තු වන නිසා අද වැඩිය කරුණු ඉදිරි පත් නොකරන්න හිතුවා. ඒ කොහොම වුනත් …

Read More »

Six [S02 : E06] with Sinhala Subtitles | “දැන දැනම උගුලකට..!” [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔක්කොටම කලින් කට්ටිය සමාවෙන්න ඕනෙ. ටිකක් පරක්කු වෙලා මේ අරගෙන එන්නෙ Six දෙවැනි කතා මාලාවෙ හයවෙනි කොටස. ලහිරු සහෝදරයාට අධ්‍යාපනික කටයුතු නිසා උපසිරැසිය කරගන්න අපහසු වෙනව කිව්ව නිසා මේ කොටස අරගෙන ආවෙ මම. ඇත්තටම මේ කාලෙ අපේ බයිස්කෝප් උපසිරැසිකරුවන් අධ්‍යාපනික කටයුතු හෝ රැකියාව එක්ක ටිකක් කාර්‍යබහුල වෙලා ඉන්න …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E05] Sinhala Subtitles | නොවිසඳුණු සියල්ලකටම විසඳුම් සොයමින්..!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් Marvel’s Cloak & Dragger හයවෙනි කොටසත් අරගෙන එන්නයි මේ සූදානම… පසුගිය කොටසින් කලින් කොටසෙදි ඔයාල දකින්න ඇතිනෙ පල්ලියෙදි මුණගැහෙන ටයිරෝනුයි ටැන්ඩියි දෙන්න බර කතාවක් දාන හැටි. එතනදි ටයිරෝන් එවීටගෙ නැන්ද කිව්ව විදිහට කරපු බහුබූත වැඩේ නිසා මිනිහට ලැබුණු අත්දැකීම් ගැන ටැන්ඩිට කියනවා. ඒ වගෙම තමයි ටයිරෝන් ටැන්ඩිගේ අතීතය …

Read More »

Shooter [S03 : E02] Sinhala Subtitles | බාමා ගොවිපළ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටිය.. ඔන්න එහෙනම් අරගෙන ආවා ශුටර් 3වැනි කතාසමයේ දෙවැනි කොටස.. සමාවෙන්න ඕන පරක්කු උනාට.. ටිකක් අසනීපයෙන් ඉන්න නිසා තමා මෙහෙම පමා උනේ.. හරි එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කොටසින් දැකගන්න ලැබුනා සෑහෙන කාලයක් ස්වැගර්ට හිසරදයක් වෙලා තිබ්බ ටී සොලටෝව් ස්වැගර්ගෙ අතින්ම මිය යනවා.. සොලටෝව්ට ඕන …

Read More »

The Handmaid’s Tale [S02 : E11] Sinhala Subtitles | අපොයි දෙයියනේ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද හැමෝටම, ඔන්න එහෙනම් රතුවත හැඳි අත් උදව්කාරියන්ගේ ඉරණම් කතාවේ දෙවන සමයේ එකොලොස් වැන්නත් රැගෙනයි අද මේ පැත්තට ආවේ. පෙර කොටස් වලට අදහස් දක්වපු හැමෝටම ස්තුතිවන්ත වෙනවා. දෙවන කතා සමයේ අවසානයට තවත් කොටස් දෙකක් පමනක් ඉතිරිව ඇති මොහොතක කතාව නැවත වරක් උණුසුම් කරන්නට අපේ කතා නායිකාව සමත් වූවා. පසුගිය කොටසින්, …

Read More »

The 100 [S05 : E08] Sinhala Subtitles | මගේ නංගි, මගේ වගකීමක්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා පස්වන කතාමාලාවේ අටවන කොටස.. සමාවෙන්න ඕන පමාවට. තරමක් අසනීප වෙලා ඉන්න නිසා තමයි පොඩ්ඩක් පමා උනේ.. හරි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියල.. මතකයිනේ ඔක්ටේවියා අර පනුවන්ව බෝ කරගෙන නිම්නයට පහරදෙන්න කුරිරු සැලැස්මක් තමයි හදහදා හිටියේ.. ක්ලාක් බෙලමි දෙන්නා මේකට කොහොමවත්ම කැමති උනේ නෑ.. ඒ …

Read More »

Marvel’s Cloak & Dagger [S01 : E04] Sinhala Subtitles | පාලනය [සිංහල උපසිරසි සමඟ]

හ්ම්ම්… සමාවෙන්න ඕන සබ් එක මෙච්චර පරක්කු වුණාට..මේ එපිය ගේන්න හිටියෙ අපෙ ලහිරු සහෝ..අධ්‍යාපන වැඩ කටයුතු හරස් වුණ හින්ද ලහිරු සහෝ මට මේක කරන්න භාරදුන්න…ලොක්කා වගේ මාත් භාරගත්තට සතියකුත් පහුවෙලා තමා දෙන්න වුණේ අන්තිමේදි…ඒකට මං ඔයාලගෙන් නැවත වාරයක් සමාව ඉල්ලනව.. කලින් එපියෙ වෙච්ච දේවල් එහෙම දැන් නං මතකත් නැති ඇති …

Read More »

Siren [S01 : E10] Sinhala Subtitles | කිඳුරු කතාවක බිඳුණු සිත් ඇති අවසානය..!!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Siren අවසන් කොටස අරගෙන එන්නයි මේ සූදානම… ~~පසුගිය කොටසින්~~ රින්ගෙ අදහසට එකඟ නොවුණු ඩොනා මුහුදට ගිහින් එයාගෙ කිඳුරු කණ්ඩායමක් එක්ක ෂෝන් මැකුලර්ගෙ බෝට්ටුවට පහරදුන්නු වෙලාවෙ සැන්ඩර්ගෙ තාත්තා ඒ කියන්නෙ ෂෝන් මැකුලර්ට ජීවිතෙන් වන්දි ගෙවන්න සිද්දවෙනවා. නවවෙනි කොටසෙදි ඔයාල දකින්න ඇති ඒ සිදුවීමට මුහුණ දුන්නු හැමෝම වගේ ඇත්ත සිද්දිය …

Read More »

Six [S02 : E05] with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං SIX දෙවනි කතා සමයෙ 5 වෙනි කතාංගය තමයි අද මේ අරගෙන ආවෙ. ඉතිං සුපුරුදු පරිදි පසුගිය කොටස ටිකක් මතක් කරගමු. පසුගිය කොටසෙ වැඩි හරියක්ම තිබුනෙ මයිකල් සහා කුමාරයා හමුවුන විදිහ පිළිබඳව. දැං හැමෝම දන්නවනෙ කොහොමද මේ දෙන්නා හම්බවුනේ සහා මයිකල් විශේෂ වෙන්නෙ ඇයි කියලා. ඔව් මේ හැම විස්තරයක්ම …

Read More »
error: Alert: Content is protected !!