You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , September 15 2019
Breaking News
Home / TV / ඉංග්‍රීසි (page 3)

ඉංග්‍රීසි

The 100 [S06 : E04] Sinhala Subtitles | නාමකරණය සහ යළි ඉපදීම! [සිංහල උපසිරැසි සමඟ]

රාත්‍රී දහයත් පහුවෙලා තියෙන වෙලාවේ ඔන්න එහෙමනම් කතාව ඉවරයක් කරගත්තා. හැබැයි මුලින්ම මේක කියලා ඉන්න ඕන. THE 100 විකාශය වෙන්නෙ අගහරුවාදා ඒ කියන්නෙ මේ කොටස විකාශය උනේ 21වැනිදා. හැබැයි එහෙම විකාශය උනාට ඒ ඇමෙරිකාවේ වෙලාව මිසක් ලංකාවේ වෙලාව නෙවේ. ලංකාවේ වෙලාවෙන් අපිට මේක විකාශය වෙන්නෙ ඊළග දවසේ උදේ ඒ කියන්නෙ …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E07] Sinhala Subtitles | ටැන්ඩිව සොයා.. [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් හැමෝටම.. ඔන්න එහෙමනම් Cloak and Dagger කතා මාලාවේ දෙවනි කොටසේ හත්වෙනි කතාංගයේ උපසිරැසිය අරගෙන මම ආවා. සේරටම කලියෙන් කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගෙන ඉමු. ටැඩිව, අන්ඩ්‍රේ අල්ලගත්තට පස්සේ ඔහු උත්සාහා කරනවා ටැන්ඩිගේ මනසත් එක්ක විවිධ විවිධ විදිහේ සෙල්ලම් කරලා ටැන්ඩිව බිඳවට්ටන්න.. නමුත් ඒ එක ක්‍රමයක් වත් සාර්ථක වෙන්නේ …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E06] Sinhala Subtitles | දුර්වල තැනට පහර දීම..! [සිංහල උපසිරසි සමඟ]

ආයිබෝවන්..! සමාවෙන්න ඕනෙ 8 වෙනි කතාංගය නිකුත් වෙනකනුත් මට 6 වෙනි කතාංගය ලබා දෙන්න හැකි වුණේ නැති වීම ගැන. ඒකට ලොකුම සාධකය වුණේ ඇත්තටම අපි මහන්සි වෙලා උපසිරැසි ගන්වන ලයින් ප්‍රමාණය තරමටවත් බාගත කිරීම් මේ කතා මාලාවට ලැබෙන්නෙ නැති එක. එතකොට කාට වුණත් පසුබෑමක් ඇති වෙනව උපසිරැසිය ලබා දීම ගැන. …

Read More »

The 100 [S06 : E03] Sinhala Subtitles | ගේබ්‍රියල්ගෙ දරුවන්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන අද කොටස ගේන්න ටිකක් පමා උනා. පමා උනා කිව්වට උපසිරැසිය ඇවිත් පැය 24ක් ඇතුළත වැඩේ ඉවරයක් කරගන්නනම් පුළුවන් උනා හැබැයි. ඔන්න එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන කතා කළොත් ඔබට මතක ඇති ඇල්ෆා ග්‍රහලොවට මුලින්ම ආව පිරිස ගැන පෙන්නුවා කියලා. එයාලා ඇවිත් තිබ්බේ …

Read More »

The 100 [S06 : E02] Sinhala Subtitles | රක්ත සූර්‍යයාගෙ බලපෑම..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා THE 100 සයවැනි කතාමාලාවේ දෙවැනි කොටස. අදත් යාන්තම් ආව දවසෙම වැඩේ ගොඩ දාගන්න පුළුවන් උනා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ලෝක විනාශයෙන් පස්සේ අභ්‍යවකාශ ගතවුණු පිරිසට මොන්ටිගේ පිහිටෙන් අලුත් ලෝකයක් හොයාගන්න පුළුවන් උනා. ඉතින් මේ ලෝකේ ජීවත් වෙන්න සුදුසුද නැද්ද, මෙහෙ එලිජියස් තුන යානයෙන් …

Read More »

Cobra Kai (2018-) [S02 : E10] Sinhala Subtitles | විශාල බලපෑමක් ඇතිකල සටන. [සිංහල උපසිරැසි සමඟ]

ඩැනියෙල් එයාගෙ බිරිද, ඇමෑන්ඩාව ආයෙ යාලු කරගන්න තමයි රෑ කෑමකට එක්කන් ගියෙ. ඒ යද්දී එයාලා ගිය තැනම ජොනී එක්කන් ඇවිත් තිබුනා කා(ර්)මන්ව. ඒ කිව්වේ මිගෙල්ගේ අම්මව. මේ දෙන්නත් පෙම් හමුවක හිටියෙ. හිතුවේ නම් මේ දෙගොල්ලො රණ්ඩු කරගෙන මොකක් හරි වින්නැහියක් වෙයි කියලා. ඒත් නොහිතපු විදිහට ඩැනියෙල් වගේම ජොනී දෙන්නා ආපහු …

Read More »

Cobra Kai (2018-) [S02 : E09] Sinhala Subtitles | මිතුරු සාදය හා පෙම්හමුව [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ඩැනියෙල් එක්ක ඇමෑන්ඩා තරහ වෙලා හිටිය නිසා එයා හුගක් දුකෙන් හිටියෙ. ඇමෑන්ඩාව යාලු කරගන්න සෑහෙන දේවල් කලා. ඒත් කතාවේ අවසානයෙ මීට වසර ගානකට කලින් වෙච්ච සිදුවීමක් ආපහු ඒ විදිහට යම්තාක් දුරකට සිද්ද කරලා තමයි ඩැනියෙල් කොහොමහරි ඇමෑන්ඩාව යාලු කරගත්තෙ. ඒවගේම මිගෙල් එදා සෑම්ගෙ ගෙදර ගෙනත් දීපු මිස්ටර්.මියාගීගෙ ගෞරවාන්විතයෙ …

Read More »

Cobra Kai (2018-) [S02 : E08] Sinhala Subtitles | ආදරයෙ මහිමය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් ලරූසෝ එයාගෙ මියාගී-ඩෝ එකට ගිහින් වැඩ පටන් ගන්න ලැස්ති වෙනකොට එතන ජෝන් ක්‍රිස් හිටියා. මිනිහා ඇවිත් ලොකු කතා ගොඩක් එක්ක කරාටේ ඉගෙන ගන්න ළමයින්ව සෙබළු ගානට දාලා මොකක්දෝ මන්දා යුද්ධයක් ගැන අනතුරු අගවලා ගියා. ලරූසෝට ඕන වෙලා තිබුනේ කෝබ්‍රා කායි එකත් එක්ක කරට කර වැඩ කරන්න. ඉතින් මේ …

Read More »

Cobra Kai (2018-) [S02 : E07] Sinhala Subtitles | යුධ විරාම සමය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයිබෝවන් යාළුවනේ..! එන්න එන්නම කෝබ්‍රා-කායි සෑහෙන උද්වේගකර වෙනව. අද හොඳ කතාංගයක් විකාශය වෙන්නෙ. වෙනද දකින පසුබිම් වලින් බැහැරවෙලා අලුත් මට්ටමේ පුහුණුවක් අත්හදා බැලෙනව අද. ඒකට හේතුවක් තියෙනව. හේතුව ගැන පස්සෙ කතා කරමු, කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන. පසුගිය කොටසින්… හෝව්ක් කරපු මෝඩ වැඩේ නිසා කෝබ්‍රා-කායි එකෙන් ගැලවිලා ලොකු පිරිසක් මියාගි-ඩෝ …

Read More »

Cobra Kai (2018-) [S02 : E06] Sinhala Subtitles | හරි පාරට..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න අරගෙන ආව කෝබ්‍රා-කායි හයවැනි කතාංගය. මේ පාර කතාව පට්ට කියල දැන් හැමෝටම තේරෙනව ඇතිනේ. අනිවාරෙන් එහෙම වෙන්න එපැයි. කරාටේ කිඩ් පට්ට නම්, මේක පට්ට නොවී තියෙන්න බෑනෙ. හරි එහෙනම් මතක් කරගමු මොකෝ වුණේ කියල කලින් කොටසෙ. පසුගිය කොටසින්.. ඉතිං හෝව්ක් වටා තමයි පහුගිය කතාංගය ගෙවිල ගියේ. …

Read More »

Cobra Kai (2018-) [S02 : E05] Sinhala Subtitles | උපරිමෙන්! [සිංහල උපසිරැසි සමඟ]

හරි ඔන්න පස්වෙනි කොටසත් අරන් ආවා. මං කලින් කොටස ගැන මතක් කරන්නම් එහෙනම්. දිමිත්‍රිට කරාටේ ඉගෙන ගන්න ආස හිතිලා එයා කෝබ්රා කායි පැත්තෙ යනවා. ඒත් ජෝන් ක්‍රීස්ගෙන් හොඳ වැයින් පාරක් කාලා තමා එළියට එන්නෙ. ඒක වැරදි දෙයක් නිසා, ඒ වගේම අපරාධයක් නිසා, දිමිත්‍රි කරන්නෙ අන්තර්ජාලයට ඒ ගැන ලිපියක් දාන එක. …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E05] Sinhala Subtitles | ගොවියා සහ පොළඟා…! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන්..! ඉතිං ප්‍රමාද වීමකුත් එක්ක මේ අරගෙන එන්නෙ Cloak and Dagger දෙවැනි කතා මාලාවෙ, පස්වැනි කතාංගය. කතාව ටිකක් පැටළිලිසහගත වෙලා තියෙන්නෙ මේ වෙනකොට. ඒක ලිහාගන්න පුළුවන් වෙයි අපිට කතා මාලාව අවසාන වෙනකොට. එහෙනම් පොඩ්ඩක් මතක් කරගමු කලින් මොනවද වුණේ කියල. පසුගිය කොටසින්… කට්ටියට මතක ඇති ඔ’රයිලි මේ වෙන එයාගෙ හොඳ …

Read More »

Cobra Kai (2018-) [S02 : E04] Sinhala Subtitles | උච්ඡතම අවස්ථාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං 4 වෙනි එපිය අරන් ආවා. හිතනවා මේ කතාව ඔයාලා ආසාවෙන් රසවිඳිනවා ඇති කියලා. මොකද මං ආසාවෙන් බලපු ෆිල්ම් සෙට් එකක් තමයි කරාටෙ කිඩ් කියන්නෙ. මේක එයාලම රඟපාන නිසා තවත් ආසාවෙන් බැලුවෙ. හරි කලින් එපිය ගෙනාවෙ රවිඳු මල්ලි. මං ඒකෙන්ම පටන් ගන්නම්. කෝබ්රා කායි වලට අළුත් ළමයි බැඳිලා වගේම …

Read More »

Cobra Kai (2018-) [S02 : E03] Sinhala Subtitles | උන් එහෙම නම් අපිත් එහෙමයි! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් Cobra Kai කතාමලාවේ තෙවන කොටසයි මේ අරගෙන ආවේ. බලමුකො අද කොටසේදී මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ. මිගෙල් ජොනීගෙ එහෙම නැත්තම් එයාගෙ සෙන්සේගෙ රහසක් දැනගන්නවා. ඒ තමයි ඔහුගෙ පුතා කීන් කියල. ඒවගේම තමයි ලාරූසෝ තමන්ගෙ ඩොජෝව ගැන ප්‍රචාරක කටයුත්තක් කරනවා. ඒකත් අන්තර්ජාලය හරහා කෝබ්‍රා කයි එකට …

Read More »

The 100 [S06 : E01] Sinhala Subtitles | නව ලොවක්, නැවුම් අපේක්ෂාවක්. [සිංහල උපසිරැසි සමඟ]

මේ සුදානම බොහෝ දෙනෙක් එනකම් මග බලාගෙන සිටි THE 100 කතාමාලාවේ හයවැනි කතාසමය ඔබ වෙත ගෙන එන්නයි. එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. පසුගිය කතාමාලාව පිලිබදව කෙටියෙන් විමසා බැලීමක් කළොත් ඔබට මතක ඇති ෆ්‍රයම්පායාගෙන් ලෝකය විනාශ වෙන්න යද්දි පෘථිවියේ හිටිය පිරිසක් අභ්‍යවකාශයටත් තවත් පිරිසක් බංකරේ තුළටත් ගියා. ක්ලාක්ට විතරක් …

Read More »

Cobra Kai (2018-) [S02 : E02] Sinhala Subtitles | අතීත මතකයන්! [සිංහල උපසිරැසි සමඟ]

2018 වර්ෂයෙ Top IMBb Tv තුළට ඇතුළත් වෙච්ච කතාමලාව මතකයිනෙ. Cobra Kai ගොඩක් ප්‍රේක්ෂකයන්ගෙ සිත දිනාගත් කතාමලාවක්. මේ වනවිට 8.9 රේටින් ප්‍රමාණයක් අරගෙන සමත් වී තිබෙනවා. එහි දෙවන කතා සමය තමයි ඔබ වෙත මේ රැගෙන එන්නෙ. එහෙනම් බලමුකො අද සිද්ධ වෙන්නෙ මොනවද කියල. කලින් කොටසේදී දකින්න ඇතිනෙ ජයග්‍රහණය දිනාගෙන සතුටින් …

Read More »

Cobra Kai (2018-) [S02 : E01] Sinhala Subtitles | ජයග්‍රහණයෙන් පසුව.. . [සිංහල උපසිරැසි සමඟ]

ගිය වසරේ නිකුත් වුනු Cobra Kai කතාමාලාව මතක ඇතිනේ. අමතක වෙන්න විදිහක් නැහැ. මොකද මග බලාගෙන ඉන්න බැරි මට්ටමේ සිදුවීම් පෙළක් එක්කයි කතාමාලාව අවසන් වුනේ. ඉතින් අද දෙවැනි කතාසමයත් අරගෙනයි මේ මුණගැහෙන්න හදන්නෙ. එක පාරටම කතාවට බහින්න කලින් කලින් කතාසමයෙ වෙච්ච දේවල් ටිකක් මතක් කරන් ඉම්මු. මුල් කතාසමයෙන් කතාව පදනම් …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E04] Sinhala Subtitles | කැස්කට් කාන්තාවො..! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් Marvel’s Cloak and Dagger දෙවනි කතා සමයෙ 4 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස බැලුවනම් මතක ඇතිනෙ මේහෙම් එළියට එනවා නේද? ඇත්තටම හිතන් හිටියෙ මේහෙම් ඉන්නෙ ඕ’රයිලිගෙ ඇතුලෙ කියලා. ඒත් අපිට දැකගන්න ලැබුනා මේහෙම් කියන්නෙ ඕ’රයිලිගෙ කොපියක් කියලා, ඒත් වෙනසකට තියෙන්නෙ ඕ’රයිලි ලග තියන හොද ගති නෙවෙයි මේහෙම් …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E03] Sinhala Subtitles | සුලමුල සොයා යන ගමනෙ.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Cloak And Dagger කතාමාලාවේ තුන්වන කොටසයි. සමාවෙන්න ඕන පරක්කු උනාට. කලින් බාරගත්තු චිත්‍රපට කිහිපයක් තිබිල ඒවා ඉවරයක් කෙරුවා. මුලින් පටන්ගත්තු එක ඉවරයක් කරන්න එපෑ 🙂 අද කොටසේදී දැකගන්න ලැබෙයි ටැන්ඩි සහ ජෝෂප් ක්ලබ් එකේදී සිදුවෙච්ච පහරදීම සහ නැති වෙච්ච කෙල්ලො ටිකව හොයාගෙන යන ගමන. ඒවගේම …

Read More »

Marvel’s Cloak & Dagger [S02 : E02] Sinhala Subtitles | අදෘශ්‍යමාන ඝාතනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් මේ ඔයාලට අරගෙන එන්නේ Marvel’s Cloak and Dagger කතා මාලාවේ දෙවන සීසන් එකේ දෙවන එපිය හදිස්සියේම මාව මේකට සම්බන්ද කරගත්තු තිසර නියෝ අයියට ස්තුති කියන්න ඕනේ. ඒවගේම මේක ඉදිරි කොටස් ලබාදෙන්න අපේ කණ්ඩායමේ තවත් සහෝදරවරු සුදානමින් ඉන්නවා. වෙන කතා ඕනේ නැනේ කලින් ලිපිය කියවල තිබ්බනම් මං හිතන්නේ ඔයාලට …

Read More »
error: Alert: Content is protected !!