You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , February 29 2020
Breaking News
Home / TV / ඉංග්‍රීසි (page 5)

ඉංග්‍රීසි

Scooby-Doo and Guess Who? [S01 : E04] Sinhala Subtitles | එංගලන්ත සවාරිය.. [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් සුපුරුදු ලෙසම අදත් ආවා Scooby Doo and Guess Who! (2019) කතාමාලාවෙ සිව්වැනි දිගහැරුමත් අරගෙන. අද කතාව යන්නෙ කොහොමද කියලා මම හිතන්නෙ දැනටමත් ඔයාලා වටහාගෙන ඇති. අද කතාව යන්නෙ එංගලන්තයේ, ලන්ඩන් නගරය අවට. දැන් ඉතින් අද කතාවෙ ඉන්න ආගන්තුක චරිතය කවුද කියලා සමහර අය දැනටමත් හිතාගන්න ඇති. ඔයත් පරිවර්තන …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E03] Sinhala Subtitles | පැහැරගැනීම.. [සිංහල උපසිරැසි සමග]

කොහොමද ඉතිං හැමෝටම. සුපුරුදු පරිදි අද ආවෙ Scooby-Doo And Guess Who! කතාමාලාවෙ තෙවෙනි කොටසත් අරගෙන. ඒ හින්දා මං වෙන වැඩි කතා නැතිව මේ කතවට බහින්නම්. අද කතාව දුවන්නෙ සුරතල් සතුන් වෙලඳ සැලක් වටේ. අද මේකෙ විශේෂ දිනයක්. ඒ කියන්නෙ සුරතල් සතුන් විකුණනවා හරියට ප්‍රදර්ශනයක වගේ දාලා. මේකේ හිමිකරු වෙන්නෙ පීබල්ස් …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E02] Sinhala Subtitles | සිවිල් යුදබිමේ වළලුණු රහසක්! [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාලුවනේ! අද අරන් ආවෙ Scooby-Doo and Guess Who! සීරීස් එකේ දෙවන දිගහැරුම. අද කතාව ගෙතෙන්නෙ සිවිල් යුද්ධ වකවානුවෙ සිදුවූ සිදුවීමක් වටා. මේකෙ අබිරහස් විසඳන කණ්ඩායම් දෙකක් සෙට් වෙනවා. ඒ මිස්ටරි ඉන්කෝර්පරේටඩ් (Mystery Incorporated) සහ ෆන්කි ෆැන්ටම් කෲව් (Funky Phantom Crew) කියන කණ්ඩායම් දෙක. මිස්ටරි ඉන්කෝර්පරේටඩ් කියන්නෙ අපි හැමෝම දන්න …

Read More »

Scooby-Doo and Guess Who? [S01 : E01] Sinhala Subtitles | ගොල්ෆ් පිටියෙ අබිරහස [සිංහල උපසිරැසි සමග]

කොහොමද ඉතිං යාලුවනේ? ඔන්න මේ පාර මම ඇවිත් ඉන්නෙ Warner Bross Animations ආයතනය විසින් නිර්මාණය කරන ලද නවතම ස්කූබි ඩූ රූපවාහිනී කතාමාලාවෙ ප්‍රථම කතාව අරගෙන. ඒවගේම ස්තූති කරන්න ඕනෙ මට මේ කතාව අරගන්න උදව් කරපු තිසර අයියට. හරි දැන් කතාව ගැන සඳහන් කලොත් මේ කතාමාලාවෙ ස්වරූපය ටිකක් Scooby-Doo Where are …

Read More »

Timeless [S02 : E11 & E12] Sinhala Subtitles | “සංග්‍රාමයෙ අවසානය” [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්. ඔයාල අද එකතු වෙන්න හදන්නේ ටයිම්ලස් සීසන් දෙකේ අන්තිම කොටසට. මෙච්චර කල් මේ කතාවත් එක්ක ඉදපු ඔයාලට බොහොම ස්තූතියි. ඒ වගේම මේ කතාව මට දීපු තිසර නියෝ අයියට බෙහෙවින් ස්තූතිවන්ත වෙනවා. ඔයාල දකින්න ඇති අන්තිමට වෙච්ච මහා විපැත්තිය. ආයි මොනව කියන්නද නේ? ජෙසිකා ගානට සෙට් එක අන්දලා ලයිෆ්බෝට් එක …

Read More »

His Dark Materials (2019-) [S01 : E02] Sinhala Subtitles | රහස් එළිදරව්! [සිංහල උපසිරැසි සමඟ]

සමාවෙන්න ඕන මේ කොටස රැගෙන එන්න පමා වීම සම්බන්ධයෙන්. පෞද්ගලික වැඩ රාජකාරි වගයක් යෙදුනු නිසා තමා මේ පමාව. හ්ම්ම්, ඒ වගේම තමා කට්ටිය කතාවට කැමති නෑ වගේ. මොකද මම හිතපු තරම් පිරිසක්නම් කතාව එක්ක එකතු වෙලා නෑ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. කලින් කොටස. ඒ කියන්නෙ පළමු …

Read More »

Timeless [S02 : E09 & E10] Sinhala Subtitles | “අවසන් සංග්‍රාමය ඇරඹෙි” [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් කතාමාලාවේ අවසානෙට තව එකයි තියෙන්නේ. කොටස් 9 සහ 10 එකටම තමයි තියෙන්නේ. ඒ නිසා ඔන්න ලෑස්ති වෙන්න කොටස් දෙකම එකටම බලන්න. පහුගිය කතාවේදී ඔයාල දකින්න ඇති නියෝජිත ක්‍රිස්ටෝෆර්ව මරන්න රිට්න්හවුස් එක කරපු සැළැස්ම.කොහොමහරි එයාව බේරගන්න අපේ කට්ටියට පුලුවන්කම ලැබුනා. ඉතින් කොහොමහරි ඔයාල අන්තිමට දකින්න ඇති ජෙසිකාට සහෝදරයෙකුත් ඉන්නවා. …

Read More »

Timeless [S02 : E08] Sinhala Subtitles | නියෝජිත ක්‍රිස්ටෝෆර්ට අකරතැබ්බයක්.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාල හැමෝටම. ඔන්න එහනම් යාලුවෝ හැමෝම ආසාවෙන් බලාගෙන ඉන්න ටයිම්ලස් කතාවේ ඊලග කොටස. ඉතින් අද කතාව යන්නේ අසාර්ථක වෙච්ච මිනීමැරුමක් සම්බන්දව. ඉතින් ඒ සිදුවීමට රිට්න්හවුස් එක සම්බන්ද වීමත් සමගම හැමෝම හිතන්නේ එදා ඉතිහාසයේ බැරි වෙච්ච දේ රිට්න්හවුස් එක මැදිහත් වෙන්නේ අනිවාර්යෙන්ම ඒ වැරදිච්ච අවස්ථාව හදාගන්න කියලයි හැමෝම හිතන්නේ. හැබැයි …

Read More »

The Capture (2019-) [S01 : E06] Sinhala Subtitles | යුක්තිය අයුක්තිය වූ කල! [සිංහල උපසිරැසි සමඟ]

එහෙමනම් ඔන්න ගෙනාවා THE CAPTURE කතාමාලාවේ හයවන එහෙමත් නැත්නම් අවසන් කතාංගය. එහෙනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියල. ගිය සතියේ කොටස්වලින් ෂෝන්ට දැනගන්න ලැබෙනවා තමන්ට ඇත්තටම සිද්ධවුණ දේ. ඒ කියන්නෙ හැනාගේ අතුරුදන් වීම සම්බන්ධයෙන් හැමදෙයක්ම චාලි ෂෝන්ට කියනවා. හැනා සහ චාලි දෙන්නා ෂෝන්ගෙ නඩුව බාරගත්තු වෙලාවේ ඉදලම ෂෝන්ව යොදාගෙන නිවැරදි …

Read More »

Timeless [S02 : E07] Sinhala Subtitles | මිසිස් ශර්ලොක් හෝම්ස්. [සිංහල උපසිරැසි සමඟ]

මම හිතනවා ඔයාල පහුගිය කතාව රසවිදින්න ඇති කියල. ඒ ගැන වැඩි විස්තරයක් ඕන නම් ඒ ලිපිය කියවලම මෙතනට එන්න. එහෙනම් අද කතාවේ ඉන්නේ කාන්තාවන්ගේ අයිතීන් වෙනුවෙන් හඩනගපු කෙනෙක් ගැන. ඉතින් අද කතාව පුරාවටම ඇය කාන්තාවන් වෙනුවෙන් ඡන්ද බල අයිතිය ලබාගන්න දරන උත්සාහය පෙන්වනවා. ඒත් රිට්න්හවුස් එක ඒ වෙනුවෙන් වෙනම සැලසුමක් …

Read More »

The Capture (2019-) [S01 : E05] Sinhala Subtitles | කූට රහසක සුලමුල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා THE CAPTURE කතාමාලාවේ 5වැනි කොටස. කොහොමද ඉතින් කලින් කොටසේත් කුතුහලය උපරිමේට තිබ්බා කියලා හිතනවා. හොදයි අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. පෙර කොටසේ ෂෝන් පොලිසියෙන් බේරිලා පැනලා යන කොට රේචල් ෂෝන්ව හොයාගන්නවා. ෂෝන්ව අත්අඩංගුවට ගන්න කියලා හදනකොටම ෂෝන් පැනලා යනවා. නමුත් රේචල්ට ෂෝන්ගෙන් ගැස්ටර් චතුරශ්‍රය ගැන දැනගන්න …

Read More »

His Dark Materials (2019-) [S01 : E01] Sinhala Subtitles | සැගවුණු ලෝකයක, ඈගේ දෛවය! [සිංහල උපසිරැසි සමඟ]

මෙය වෙනත් ලෝකයක කතාවකි. එය ඔබේ ලෝකයට සමාන මෙන්ම අසමානයි. මෙම ලෝකයේ මිනිස් ආත්මය සත්වයෙකුගෙ රූපය ලබනවා, එය ඩීමන් නමින් හදුන්වනවා. මනුෂ්‍යයා සහ ඩීමන් අතර සබදතාව පූජනීයයි. සියවස් ගණනාවක් මෙම ලෝකය පාලනය කරනු ලැබුවේ සර්ව බලධාරී මහා සභාව විසින්. නමුත් ඈත උතුරුකරයේ මායාකරුවන් අනාවැකියක් පළකළා. ශ්‍රේෂ්ඨ දෛවයක් හිමි දරුවෙකු ගැන …

Read More »

Timeless [S02 : E06] Sinhala Subtitles | රොක් සංගීතයෙ ආරම්භය. [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් ඔයාල දන්න විදියට ටයිම්ලස් කියන්නේ වෙනස්ම විදියක කතාමාලවක්. ඒක ඉතිහාසයේ වුන හරි අපූරු සිදුවීම හරිම ලස්සනට අපි ඉස්සරහට අරගෙන එනවා. මේ කොටසෙනුත් ඒ විදියටම ඉතිහාසයේ සිදුවෙච්ච හරිම ලස්සන දෙයක් තමයි අපිට රසවිදින්න අරන් ඇවිල්ල තියෙන්නේ. ඒ තමයි රොබට් ජොන්සන් විසින් කරපු වෙනස. ඔයාල දන්න විදියට ඔහු තමයි රොක් ඇන්ඩ් …

Read More »

The Capture (2019-) [S01 : E04] Sinhala Subtitles | සත්‍යය පසුපස.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා හතරවන කොටස. මේ වෙනකම් වෙච්ච දේවල් එක්ක කතාවේ කුතුහලේ හොදටම වැඩිවෙලා නේද තියෙන්නෙ? එහෙමනම් මේ කොටස ඒක තවත් වැඩි වෙයි. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ ෂෝන්ව කවුද කට්ටියක් අල්ලගෙන ගියා. ඒ අයටත් දැනගන්න ඕන වෙලා තියෙන්නෙ හැනා ඉන්න තැන. පේන හැටියටනම් …

Read More »

Timeless [S02 : E05] Sinhala Subtitles | ජෝන් එෆ් කෙනඩි. [සිංහල උපසිරැසි සමඟ]

මන් හිතනව ඔයාල කලින් කතාව නරබන්න ඇති කියල. ඒකෙදි ඔයාලට මතක ඇති බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලින්ගේ මව මරන්න රිට්නහ්වුස් එක උත්සාහ කරපු විදිය ඔයාල දකින්න ඇති. ඒත් කොහොමහරි කට්ටිය රූෆස්, ලුසී තව ඔයාලට මතක ඇති ගාසියා ෆ්ලින් ඔහුගේ උදව්වත් ඇතුව රිට්නහවුස් එකේ කුමන්ත්‍රණය පරදවපු විදිය. ඉතින් අද කතාවෙත් ඉන්නවා ඒ වගේම ගොඩාක් …

Read More »

The Capture (2019-) [S01 : E03] Sinhala Subtitles | සැගවුණු හස්තය! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? ඔන්න එහෙමනම් ගෙනාවා තුන්වැනි කොටසත්. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ දැන් වෙන්නෙ මොනාද කියලා. ගිය සතියේ මතකයිනෙ ෂෝන් එම්රිට විරුද්ධව සාක්‍ෂි හොයාගන්න බැරිවීම නිසා කේරිට සිද්ධවුනා අකමැත්තෙන් උනත් එම්රිව නිදහස් කරන්න. ඉතින් නිදහස් උනාට එම්රි එළියට ගිහිල්ලා කරන්නෙ හැනාට මොකක්ද උනේ කියලා හොයාගන්න හදන එක. ඒ වැඩේට ෂෝන් තමන්ගේ …

Read More »

Timeless [S02 : E04] Sinhala Subtitles | බෙන්ජමින් ෆ්‍රෑන්ක්ලීන්. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් ඔයාල හැමෝටම. පොරොන්දු වුනු විදියට මෙන්න ඔයාල ආසාවෙන් බලන ටයිම්ලස් කතාවේ ඊලග කොටස. ගිය කතාවේ ඔයාල දකින්න ඇති ජියාට හිතාගන්නත් බරි විදියට කාල තරණය කිරීමේ අතුරු ප්‍රතිඵල විදියට එයාගේ වෙච්ච වෙනස්වීම්. ඒවගේම අන්තිමටම ඔයාල දකින්න ඇති මෙච්චර කාලයක් මැරිල කියල හිතාගෙන ඉදපු ජෙසිකා පණපිටින් ඉන්නව වෙයාට් හොයාගත්ත එක. ඉතින් …

Read More »

The Capture (2019-) [S01 : E02] Sinhala Subtitles | සෙල්ලම් සෙබළා! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද? කට්ටියට කතාව අල්ලලා යන්න ඇති කියලා හිතනවා. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකක්ද වෙන්නෙ කියලා. ගිය සතියෙ කොටස ගැන කිව්වොත් ෂෝන් එම්රි සාවද්‍ය ලෙස තාක්‍ෂණික දෝෂයක් නිසා චෝදනා ලබලා මාස හයක් හිරබත් කාලා නිදහස් වෙලා එන හමුදා සෙබළෙක්. ඉතින් ඔහුගේ මුල්ම කාර්‍ය උනේ තමන්ගේ එකම දුවව බලන්න යන එක …

Read More »

Timeless [S02 : E03] Sinhala Subtitles | හොලිවුඩ් [සිංහල උපසිරැසි සමඟ]

අද කතාවේ ප්‍රදානම තේමාව හමයි හොලිවුඩ්. හේතුව රිට්නහ්වුස් නියෝජිතයන් උත්සාහ කරනවා ලොකු පිපිරීමක් ඇති කරල විශාල විනාසයක් කරන්න. ඉතින් අපේ කට්ටිය ලොකු උත්සාහයක් දරනව රිට්න්හවුස් එකේ ප්‍රහාරය කොහොමහරි නවත්වන්න. එයාලට මුහුණ දෙන්නේ ඒ ප්‍රශ්නෙට විතරක්ම නෙමේ. ඔයාල කලින් කොටසේ දකින්න ඇති ජියාට පෙනෙන යම් යම් දැක්මවල් ගැන. එයා තේරුම් ගන්නවා …

Read More »

The Capture (2019-) [S01 : E01] Sinhala Subtitles | මැදියම් රෑ උපන් අභිරහස! [සිංහල උපසිරැසි සමඟ]

DEEP FAKE පොටෝග්‍රැපි ගැන අහලා තියෙනවද? දැකලා තියෙනවද? අනිවාර්‍යයෙන් ඔබ ඒ පිළිබදව දැනුවත්. DEEP FAKE පොටෝග්‍රපි කියන්නෙ යම් කිසි පුද්ගලයෙක්ගෙ මූණක් ගෙන එය කෘතීම බුද්ධියක ආධාරයෙන් වෙනත් පුද්ගලයෙකුගෙ ශරීරයට සවි කරන එක. අනිවාර්‍යයෙන් ඔබ අන්තර්ජාලයේ සැරි සරන්නෙක්නම් මේ ආකාරයට නිපදවූ අසභ්‍ය වීඩියෝ පට දැක ඇතුවාට කිසිදු සැකයක් නෑ. ඉතින් මේ …

Read More »
error: Alert: Content is protected !!