You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / TV / ඉතිහාස කතා (page 10)

ඉතිහාස කතා

The Gifted [S01 : E01] with Sinhala Subtitles | විපරිතයෝ [සිංහල උපසිරැසි සමඟ]

හා හා පුරා කියලා ඔන්න එහෙනම් අලුත් කතා මාලවකටයි උපසිරස්කරණය ආරම්භ කරන්නේ. නමින් The Gifted නම් වූ කතා මාලාව කොමික් හා සම්බන්ධ වූ කතා මාලාවක්. 2017-ඔක්තෝම්බර් 02 දින තමා විකාශනය ආරම්භ කලේ. කෙසේ හො වේවා අද දිනයේ පටන් මේ කතා මාලාව අවසන් වෙන තුරාවක්ම සිංහල උපසිරස බයිස්කෝප් අඩවිය තුලින් නිකුත් …

Read More »

The Blacklist [S05 : E01] with Sinhala Subtitles | දුම්බොන පට්නම් [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න මාස කිහිපයක විරාමයකින් පස්සේ කළු ලැයිස්තුව නැවත ආරම්භ කරන්නයි හදන්නේ. කතාව පටන් අරගන මේ වෙනකොට අවුරුදු 4ක් අවසන්, මේ වෙනකොට imdb දර්ශකයේ 8.1 අගයක් ලබාගන සාර්තකව පස්වන වසර දක්වා පියවර තියන්නයි මේ හදන්නේ. සුපුරුදු පරිදි  James Spader ගේ අති විශිෂ්ට රංගනයෙන් සහ විචක්ෂණශීලීළි කතාබහින් හැඩ ගැන්විලා, Megan Boone …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 39:40] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

මේ කොටස අවසාන කොටසයි. වෙස් මුහුණේ පාලකයා නමින් උපසිරැසි ගෙන ආ කතා මාලාවේ අවසානය ඉතාමත් ආසන්නයි. 38 වන කොටස අගදී සිදු වූ දේ නැවත මතක් කර ගනිමු. දැන් කිරුළ හිමි කුමරු නැවත කිරුළ ලබා ගෙන රජතුමා බවට පත් වී තමයි සිටින්නේ. ඔහුට හිමි වන පළවෙනි අභියෝගය තමයි ප්‍රති ඖෂධය සෑදීම. …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 37:38] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  සියල්ල සිදු කළ පසු දැන් ඉතිරි වී තිබෙන්නේ කුමරුට මාළිගාවට ඇතුල් වීම පමණයි. මේ නිසා රජු දැඩි ලෙස මාළිගාවේ රැකවල් යොදනවා. වෙළඳ ප්‍රධානීතුමාගේ රූපයට සමාන කෙනෙකුඇතුල් වුවහොත් ඔහු වහා රජු සමීපයට ගෙන ආ යුතු බවයි රජුගේ නියෝගය. ව්‍යාජ රජු මේ සූදානම් වන්නේ ඔබ දන්නා පරිදි වෙස් මුහුණ ගලවා දමා …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 35:36] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  මේ කතාවත් දැන් ටිකෙන් ටික අවසානයට ළඟා වෙනවා. නමුත් අවසානයට තව කොටස් කිහිපයක්ම තියනවා. 34 වෙනි කොටසේ අග කොටස් නැවතත් මතක් කළොත්, ගා යුන් කිරුළ හිමි කුමරු මුණ ගැසුණත් නැවතත් මාළිගාවට යනවා ඔහුට අවශ්‍ය කරන භාජනය හරිතාගාරයෙන් සොයාගැනීමට අවශ්‍ය නිසා. ඒ අතරේදී ඩේ මොක් සහ රජු (ලී සුන් ) …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 33:34] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  වෙස් මුහුණේ පාලකයා කතා මාලාවේ අවසානයට දැන් බොහොම සමීපයි. ඔබ නැරඹු ආකාරයටම කිරුළ හිමි කුමරු වස පානය කළත් නැවත නැගී සිටිනවා. ඔහු සිහි විසඥ වී සිටි තැනින් නැගිට යනවිට ප්යෝන්සෝ කල්ලිය ඔවුන්ගේ හදවත සේ සළකන මාරාන්තික මල් ප්‍රදේශයේ හමුවනවා. ඔවුන් මෙතරම් කලක් සෙවූ එම ප්‍රදේශය ඔහුගේ ඇස් මනාපිටම දිස් …

Read More »

Teen Wolf [S06 : E20] with Sinhala Subtitles | වෘකයන්ගේ සංග්‍රාමය [සිංහල උපසිරැසි සමඟ]

1985 වර්ෂයේ විකාශය වූ Teen Wolf චිත්‍රපටය ඇසුරු කරගනිමින් MTV වෙනුවෙන් Jeff Davisගේ සුරතින් නිර්මාණය වූ Teen Wolf කතාමාලාවේ අවසානයි මෙසේ සනිටුහන් කරන්නේ.2011-ජූනි-05 වන දින විකාශනය ආරම්භ කරමින් පුරා වසර හයක් පුරාවට රසික හදවත් අමන්දානන්දයට පත් කළ මේ කතා මාලාව 2017-සැප්තැම්බර්-24 දින මෙසේ නිමාව දකින මොහොතේ මේ කතා මාලාව පිලිබඳ …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 31:32] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  වෙස් මුහුණේ පාලකයා, මේ කතාව ටිකෙන් ටික අවසානය කරා ළඟා වෙමින් තිබෙනවා. නමුත් තවමත් ඉදිරිය කෙසේ වේවිද කියලා හිතාගන්නවත් බැහැ. මේ කතාවේ 31 වෙනි කොටස. මෙය හඳුන්වා දෙන්න කළින් පසු ගිය කොටස මතක් කරගෙන යමු. ඩේ මොක් කිරුළ හිමි කුමරු මරා දැමුවා. ඒ බව දැනගන්න හ්වා ගූන් ගොඩක් දුක් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 29:30] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  වෙස් මුහුණේ පාලකයා නමින් ගෙන එන මේ කතාව තවත් සංකීර්ණ බවට පත් වෙමින් තමයි තිබෙන්නේ. ව්‍යාජ රජු ගා යුන්ට ආදරය කරන නිසා ඔහු ඇය ලබා ගැනීමේ අරමුණින් රාජ්‍යය සහකිරුළ කුමරුට ලබා නොදීමට තීරණය කරනවා. ඒ වගේම ඔහු පවසනවා ගා යුන් හට ඇගේ පියා මරා දැමුවේ කිරුළ හිමි කුමරු බවත්. …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 27:28] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  මේ නව රැජිණිය තෝරා පත්කර ගැනීමේ විශේෂ අවස්ථාව. බොහෝ දෙනා මේ තරඟයට ඉදිරිපත් වුණත් අවසානයේ ඉතිරි වූ කිහිප දෙනාගෙන් අයෙක් තමයි රැජිණිය බවට පත් වන්නේ. ඇය කවුරුන්ද යන්න දැනගැනීම ප්යෝන්සෝ කල්ලියට මෙන්ම මාළිගාවේ වත්මන් රැජිණියටද බෙහෙවින් වැදගත්. එමෙන්ම රජතුමාටත් ඉතා වැදගත්. ඔහුට අවශ්‍ය ගා යුන් තම රැජිණිය ලෙස පත් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 25:26] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  වෙනදා වගේම පසු ගිය කොටස මතක් කරගෙනම කතාව පටන් ගමු. ඔයාලට මතක ඇතිනේ. රැජිණිය ව්‍යාජ රජු නැත්නම් ලී සුන් සමඟ ගණුදෙනුවක් සිදු කරනවා. ඒ තමයි ඔහුගේ විවාහය. රැජිණිය දැනගන්නවා රජු ගා යුන්ට කැමති බව. ඒ නිසා ඇය ඔහුට ගා යුන් ලබා දීමට පොරොන්දු වී ඔහු තමාගේ පාර්ශවයට එක් කරගැනීමටයි …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 23:24] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  පෙර කොටස යළිත් මතක් කරගන්නවානම්, ඔබට මතක ඇති ඩේ මොක් රැජිණියගේ උපන් දිනය දවසේ විශේෂ ත්‍යාගයක් ගෙනාවා. ත්‍යාග තුනක් කිව්වොත් නිවැරදියි. ඇත්ත වශයෙන්මඒවා ත්‍යාග මුවාවෙන් රැජිණට කරන ලද තර්ජනයක්. ඔහු කුමරු උපන් මොහොතේ රැජිණ සමඟ එක්වී කුමරුට විෂ ශරීර ගත කිරීම නැවත සිහිගන්වන්නයි ඔහුට උවමනා වුණේ. කෙසේ හෝරැජිණගේ උපන් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 21:22] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  දැන් සිදුවන්නේ මේ කතාවේ උද්යෝගිමත් කොටස් කිහිපය. ඔබ පසුගිය කොටසින් දැනගත්තා, සේනාධිපති නැතිනම් ජෙනරාල් ජේ හියොන් ජෝසන් වෙත පැමිණෙන බව. ඒ වගේම ඔහු රජුට ඉතාමත් පක්ෂපාතී සේවකයෙකු බව. පසුගිය කොටස අවසානයේදී ඔහු දැනගත්තා සැබෑ කිරුළ හිමි කුමරු සහ ව්‍යාජ රජු යනු කවුරුන්ද යන වග. ඒ නිසා ඔහුට අවශ්‍ය කුමරුට …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 19:20] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  කළින් කොටසින් පටන් ගත්තොත්, රජතුමාට අවශ්‍ය වුණා ඔහුගේ අම්මා සහ නංගි බලන්න. ඒ නිසා ඔහු ඔවුන් සිටින තැනට යනවා ඔහුගේ සහයකයත් සමග. මේ අතරේදී කූ මූල්, නැත්නම් දැන් සිටින රජුගේ නංගි එතනට එනවා. ඇය හඳුනා ගන්නවා රජු සමඟ සිටින සෙන්පතිව. ඒ නිසා ඇය ඔවුන් අසළට ගොඩ කතා කරනවා. ඉතින් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 17:18] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  මේ මම අරගෙන ආවේ තවත් අලුත් කොටසක්. මේ කතා මාලාවේ එකවර කොටස් දෙකක් ලබාදෙන නිසා ඒ අතරතුර බොහෝ දේ සිදු වුණා. ඒ නිසා පසුගිය කොටසේ සාරාංශය නැවත මතක් කරගමු.  වෙළඳ ප්‍රධානීතුමා මරා දැමීමට ප්යෝන්සෝ කල්ලියේ ඩේ මොක් මිනීමරුවන් යොදනවා. ඔහු පවසනවා ප්‍රධානීතුමා රැගෙන එන ලෙස. මේ බව දැනගන්නා ගොන්, …

Read More »

Six Flying Dragons (2015) AKA Yookryongi Nareushya [EP 40] with Sinhala Subtitles |අවසරයි සමුගන්න.! [සිංහල උපසිරැසි සමඟ]

ජන්දු ජොන් මොයෙන්පා හමු වෙලා තවත් වෙළඳ සංගම් ප්‍රධානියෙකුව හමු වෙන්න ඔහුගෙ කුටියෙ රැඳී සිටි බව. ඉතින් මේ කුටියෙ තිබිලා ඔවුන්ට නිර්ණාමිකයින්ගෙ සළකුණ සහිත මුද්‍රාවක් හමු වෙනවා. ඔවුන්ව හමුවෙන්න එන්නෙ නිර්ණාමිකයින්ගෙන් කෙනෙක් වෙන යුක්සැන්. ඉතින් සැම්බොන්ග් යුක්සැන් නිර්ණාමිකයෙකු බව හඳුන ගන්නවා. මොඑන්පා ලාබා දුන් රතු පැහැ හසුන සැම්බොන්ග් යොන්හීගෙ ඔත්තුකාරියක් …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 15:16] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  හ්වා ගුන් වෙළඳ ප්‍රධානිතුමත් සමඟ ඔහුගේ උපකාරයට ගියාට පසු නැවත ප්යෝන්සෝ කල්ලියට එනවා. ඒ වෙලාවේ ප්යෝන්සෝ කල්ලියේ ප්‍රධානී වගේම හ්වා ගුන්ගේ පියා ගොඩක් බයෙන් ඉන්නේ ඔහු අතින් තඹ නැති වුණ නිසා. නමුත් හ්වා ගුන් ඔහුට යෝජනා කරන්නේ තඹ නැතිවූ බව සීයාට දන්වන්න කියලයි. ඒ අතරේදී නැතිවූ තඹ පිළිබඳ රජයට …

Read More »

Teen Wolf [S06 : E19] with Sinhala Subtitles | මිතුරන් හා සතුරන් [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 19 වන කොටසයි.එසේ නොමැතිනම් අර්ධ අවසාන කොටසයි.එළෙඹෙන සතියේ සඳුදා දවසින් 2011 ජූනි මස 05 වන දින විකාශන ආරම්භය ඇරඹු මේ කතා මාලාවේ නිමාව සනිටුහන් වෙනවා.අපි ආසාවෙන් බලපු තවත් කතා මාලාවක් එසේ අවසානය සනිටුහන් කරද්දී දැනෙන දුක ආයේ අමුතුවෙන්කි යන්න ඕනේ නෑනේ.  කෙසේ හෝ වේවා …

Read More »

Teen Wolf [S06 : E18] with Sinhala Subtitles | එකතු විම.! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියටම ආයෙත් ටින් වුල්ෆ් කතා මාලාවේ මම කරන අවසන් උපසිරසි ගැන්විමත් අරන් ආවා ඔන්න සැහෙන්න දුකයි මොකද මම ආසාවෙන් බලපු ආසාවෙන් එක දිගට උපසිරසියක් කරන්න හිත දුපු එකම කතා මාලාව තමා මේ. උපසිරසිය කරන්න බලපොරොත් උනේ නම් අවසාන කොටසට පෙර කොටසට එත් කරන්නේ මේ කොටස මොකද අද උදේ මේ …

Read More »

Ruler: Master of the Mask (2017) [EP 13:14] with Sinhala Subtitles | වෙස්මුහුණේ පාලකයා! [සිංහල උපසිරසි සමඟ]

  චන් සු නැත්නම් ලී සුන් නමින් හඳුන්වන කිරුළ හිමි කුමරු තමන්ගේ නුවණ වගේම සහජ හැකියාවත් නිසා වෙළෙඳ ප්‍රධානී කෙනෙකු බවට පත් වුණා අවසාන කොටස තුළදී. දිනක් ඔවුන්ටදැකගන්නට ලැබෙනවා ප්යෝන්සෝ කල්ලියේ සාමාජිකයන් තඹ මංකොල්ලයක නිරත වන බව. ඒ අනුව කිරුළ හිමි කුමරු ප්යෝන්සෝ කල්ලියේ ප්‍රධානීගේ නිදන කුටියට රාත්‍රියේ ඇතුළු වීඒ …

Read More »
error: Alert: Content is protected !!