You dont have javascript enabled! Please enable it!
Tuesday , July 7 2020
Breaking News

ඉතිහාස කතා

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E10] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

පියාණෙනි, ඔබ මේ වන විට බොහෝ ව්‍යාකූල වී ඇති. ටියාල්හාව මහා දෙවොලට රැගෙන ගියා, එමෙන්ම ධවල කූට කන්දේ හදවත් ඔබ වෙත පැමිණිලා. ඔබ දැන් කුමක්ද සිදු කරන්නේ? ඔබ සතුරෙකුට මෙන් සලකන්නේ කාටද? ඔබ තවමත්, ඉගුටුවෙකු වීමේ කරුණ පිළිබඳ ලැජ්ජා වෙනවාද? දැනට, කටකතා රස විඳින්න. කම්පනය වෙමින් පවතින සියල්ල අවසානයට පැමිණීමට …

Read More »

The Last Kingdom [S04 : E08] Sinhala Subtitles | මිත්‍රත්වය, අවිශ්වාසය සහ ද්‍රෝහීත්වය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටස ගැන මතක් කළොත් දැකගන්න ලැබුනා උත්‍රඩ් ඇතුළු පිරිස ළමුන්ව කැටුව චෙයස්ටර් බලා යනවා. නමුත් එතෙල්ෆ්ලෙඩ්ගෙ පණිවිඩය රැගෙන පැමිණි ඊඩිත් නිසාවෙන් උත්‍රඩ් සිද්ධ වෙනවා එතෙල්ෆ්ලෙඩ්ව මුණ ගැහෙන්න නැවත හැරී යන්න. ඉතින් ඒ යන මගදි උත්‍රඩ් ඇතුළු පිරිසට යන්න වෙන්නෙ වසංගත රෝගයක් දරුණු ලෙස පැතිරී යන ප්‍රදේශයකයට. ඉතින් මේ ප්‍රදේශය …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E09] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

“අට්ටුරාද්හි මියගිය නීන්තාල් වරුන්ගේ සහ ඉගුටුන්ගේ පළිගන්නා ආත්ම ආර්ත්දල්හි සුළඟට සහ භූමියට පහර දී තිබෙන නිසා, අප ඔවුන් සනසා ආපසු යැවීමට බලාපොරොත්තු වෙනවා. රාජ්‍ය නායක ටාගොන්, අට්ටුරාද් සහ ආර්ත්දල් නිල් පැහැ ලෙයින් වසා දැමීමට වග කිව යුතු නිසා ඔහු තමන් කළ දෙය ආපසු ගත යුතුයි. ඔබ මහා දෙවොල වෙත ගොස්, …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E06] Sinhala Subtitles | කෝර්යානු රාජධානිය හා ජපානය අතර සටන. [සිංහල උපසිරසි]

දැන් ටේ-වුල් තවමත් කෝර්යා රාජධානියේ, කෝ අගමැතිනියත් ඇයගේ පැමිණීම දැනගන්නවා. නමුත් ඇය දන්නේ නැහැ ටේ-වුල් වෙනත් ලෝකයකින් පැමිණි කෙනෙක් බව. ඒ වගේම ටේ-වුල් මාලිගයට පැමිණි වෙලාවේ ඇගේ හැඳුනුම්පත ඇය ආරක්ෂක අංශය වෙත බර දෙනවා, නමුත් මාලිගය තුලදී එය නැතිවෙනවා. ඉන්පසු රජු ළඟ තිබෙන හැඳුනුම්පත ඇයට ලබා දෙනවා. එය රජුට ලැබුන …

Read More »

The Last Kingdom [S04 : E07] Sinhala Subtitles | සාමයේ අපේක්‍ෂා මැද යුධ බිය [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටස ගැන මතක් කළොත් දැකගන්න ලැබුනා උත්‍රඩ් ඇතුළු පිරිස ළමුන්ව කැටුව චෙයස්ටර් බලා යනවා. නමුත් එතෙල්ෆ්ලෙඩ්ගෙ පණිවිඩය රැගෙන පැමිණි ඊඩිත් නිසාවෙන් උත්‍රඩ් සිද්ධ වෙනවා එතෙල්ෆ්ලෙඩ්ව මුණ ගැහෙන්න නැවත හැරී යන්න. ඉතින් ඒ යන මගදි උත්‍රඩ් ඇතුළු පිරිසට යන්න වෙන්නෙ වසංගත රෝගයක් දරුණු ලෙස පැතිරී යන ප්‍රදේශයකයට. ඉතින් මේ ප්‍රදේශය …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E08] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

“ඉයුන්සම්. මට සමාවෙන්න. මම ජීවත්වෙන්න තීරණය කළා. මම බලය ලබාගන්නවා. එවිට මට හැකියි ඔබට සිදු වුණ දේ නිවැරදිවම සොයාගෙන, අපට ඒ සියල්ල දරාගන්නට සිදුවුණේ ඇයි දැයි සොයාගන්න. මම මේ වෙලාවේදී මට නොතේරෙන සියලු දේ වලට, පිළිතුරු සොයාගෙන, යම් දිනයක ඒ සියල්ල ඔබට පවසන්නම්.” දල්සේ සහ බක්සේ ඉයුන්සම්ගේ උදව්වෙන් පැන ගියත් …

Read More »

The Last Kingdom [S04 : E06] Sinhala Subtitles | මර්සියාවේ අනාගතය! [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසෙන් දැකගන්න ලැබුනා යුද්ධයෙ ජයග්‍රහණයෙන් පස්සෙ එතෙල්රෙඩ් තුවාල වී මරණාසන්නව සිටින මොහොතේ රාජ්‍යයේ අස්ථාවරත්වය. වංශවතුන් රජුගෙන් පසු පාලකයා වීමට පොර කනවා සේම වෙසෙක්ස් රජු එඩ්වර්ඩ් ද මර්සියාවේ රාජ්‍යතන්ත්‍රයට අත පොවන්නෙ තමන්ට අවනත පාලකයෙකු පත් කරගැනීම සදහායි. ඒ අනුව එඩ්වර්ඩ් සිය සියලුම සේනා මර්සියාව වෙත රැගෙන එනවා. ඉතින් මේ අතරේ …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E07] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අහස කණපිට හැරේ, ගොඩනැගෙනා භූමිය) [සිංහල උපසිරැසි සමග]

අතීතයේ මිනිස් වර්ගයා ගස් මතින් බිමට ආ විට, ඔවුන් ගින්දර භාවිතා කිරීමට උගත්තා ,තියුණු තල සෑදීම, ආරම්භ කළා, රෝද සොයාගත්තා, මාර්ග තැනීම ආරම්භ කළා, අවසානයේ බීජ පැළ කිරීමට උගෙන එක් තැනක පදිංචි වුණා. නමුත් ඔවුන්ට රජෙකු හෝ ජාතියක් තිබුණේ නැහැ. මිනිස් වර්ගයාට සිහින පෙණුනේ නැහැ, එමෙන්ම තවමත් ඔවුන් ස්වභාවධර්මයේ විශිෂ්ඨ …

Read More »

The Last Kingdom [S04 : E05] Sinhala Subtitles | රාජ්‍යත්වයේ බල ඝට්ටනය [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් දැක බලාගන්න ලැබුනා කනුට් සහ මර්සියාව අතර යුද්ධය. ඉතින් යුද්ධයෙ වැඩි වාසිය කනුට්ගෙ අතේ තිබ්බ බව නොරහසක්. නමුත් උත්‍රඩ් විසින් කනුට්ගෙ වැඩිමල් පුත්‍රයා මරනවා වගේ කරපු රංගනයට රැවටිච්ච කනුට් ඒ සියළුම වාසි අතහැර දමා සැක්සන්වරු යුද්ධයට ගියා. ඒ සැක්සන්වරු විසින් තෝරාගත් භූමියක. ඉතින් පැහැදිලිවම එතෙල්රෙඩ් හිටියේ නැගෙනහිර ඇන්ගේලියාවෙ, …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E06] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ- අවසන්‍ කොටස) [සිංහල උපසිරැසි සමග]

වහාන්හි සියලුම මිනිසුනි. මේ මොහොතේ පටන්, මම වහාන් වලට බැඳී තිබූ… නුඹලාගේ නම් නිදහස් කර හරිනවා. මේ මොහොතේ සිට ඔබ තනිවමයි. ජීවත් වෙනවාද නැද්ද යන්න… තනිවම තීරණය කළ යුතුයි. සමහරුන් මියැදේවි. සමහරුන් ජීවත් වේවි. අපි මියගිය පසු නැවතත් හමුනොවේවි. අපට ජීවත්ව සිටිද්දි මුණ ගැසෙන්නට… හැකි වනු ඇති බවට බලාපොරොත්තු වෙමු. …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E05] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි සමග]

අරාමුන් හේසුල්ලා පැවසුවා ඔහු ලෝකය අවසන් කිරීමට සිතූ විට… දෙව්ලොව භාණ්ඩ තුන මෙලොවට එවන බවට. ලොව නැසීමට කඩුවත්, ලොව පුරා රැව් පිළිරැව් දීමට සීනුවත්, ලොව දීප්තිමත් කිරීමට කැඩපතත්. මේ තුන ලෝකය අවසන් කරාවි. ශත වර්ශ දෙකකට පමණ පෙර, දෙව්ලොව භාණ්ඩ තුන මෙලොවෙහි එක්ව පෙනී සිටියා. එමෙන්ම අවසන් රාත්‍රියේ, අහසේ තාරකා …

Read More »

The Last Kingdom [S04 : E04] Sinhala Subtitles | පළිගැනීමේ අදිටන! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන මතක් කිරීමක් කළොත් බෙබන්බර්ග් අල්ලගන්න ගිය උත්‍රඩ්ට ඒ කාර්යය සාර්ථක කරගන්න ලැබෙන්නේ නෑ. ඒ වගේම අවාසනාවන්ත කාරණයනම් කතාවේ මුල ඉදලම හිටි චරිතයක් වෙන බෙයෝකාගෙ මරණය. ඉතින් අසාර්ථකත්වයේ අත්දැකීමත් කුඩා කළ පටන් තමා අසළින් සිටි බෙයෝකාගේ මරණයේ වේදනාවත් උත්‍රඩ්ට දැඩිව බලපානවා. කෙසේ හෝ බෙබන්බර්ග්වලින් පිටව යළි කොකුම් බලා …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E04] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි සමග]

ආත්මයනි, අපි මරණයෙන් මතු අපේ ජීවිත ඔබට භාර කරන්නෙමු. අපි අපේ ජීවිත පුරාවටම ඔබට ණයගැති වන්නෙමු. ඔබ ස්ථිරවම උපත ලබා දේ, නමුත් කිසිවිටෙක ඔබේ නිර්මාණයන් ආපසු ගන්නේ නැත. ඉයුන්සම් තමන්ගේ අශ්වයා සමඟ පැන ගියත් අශ්වයා ඔහුට පැන යන්නට ඉඩ දෙන්නේ නැහැ. ඒ නිසා ඉයුන්සම් නැවත ගොස් තමාගේ ජනයාව ගළවා ගන්නට …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E03] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි සමග]

“පරණ කියමනක් තිබෙනවා, කන්මොරු දුවන්නට පටන් ගත් විට, සතුරන්ගේ සියලුම අශ්වයින් ඌව අනුගමනය කරන බවට.” වහාන් ගෝත්‍රික ජනතාව සමඟ ඉයාර්ක්හි හැදී වැඩෙන ඉයුන්සම්ගේ අදහස් වහාන් ජනතාවට වඩා වෙනස්. ඔහුට හීන පෙනෙනා බව දැනගන්නා එහි ජනයා ඔහුට පිටුවහල් වීමට නියෝග කළත් ඔහු තමන්ගේ මිතුරිය සහ වහාන්වල ප්‍රධාන මාතාවගේ උරුමක්කාරිය වන ටාන්‍යාගේ …

Read More »

The Last Kingdom [S04 : E03] Sinhala Subtitles | සුන් වූ අපේක්‍ෂාවන්! [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස ගැන කෙටියෙන් වගේ මතක් කලොත් ඉතින් මතක ඇති උත්‍රඩ් එඩ්වර්ඩ්ගෙන් උදව් ඉල්ලලා උදව් නොලැබුන තැන තම සුළු පිරිසත් එක්ක බෙබන්බර්ග්වලට යන්න පිටත් වුනා. ඉතින් එල්ස්විත් ආර්‍යාවගෙ කෝපයෙන් බේරෙන්න බෙයෝකා පියතුමන්ද මේ ගමනට එක් උනා මතක ඇති. ඉතින් අකමැත්තෙන් උනත් උත්‍රඩ්ගේ පුත්‍රයාත් මේ ගමන යනවා. උත්‍රඩ් එක්ක අමනාපයෙන් පසු …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E02] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි සමග]

“කවචය බිඳ දමන තැනැත්තා අසූරේ ධුමකේතුව පෙනෙන දිනයේ මරණයත් සමඟ පෙනී සිටිනු ඇත. එමෙන්ම වහාන් ගෝත්‍රය තවදුරටත් එයම නොවනු ඇත” මිනිසුන් සහ නීන්තාල්වරුන් එක්ව ජීවත් වූ ආර්ත්දල්හි මිනිසුන්ට හීන දැකීමට හැකියාවක් තිබුණේ නැහැ. නමුත් මිනිසුන්ට තමන්ට තනිව ඉටුකරගත නොහැකි තරම් ඉහළ බලාපොරොත්තු තිබුණා. ඒ සඳහා ඔවුන් නීන්තාල්වරුන් සමඟ ගිවිසුම් ඇති …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E05] Sinhala Subtitles | කෝර්යානු රාජධානියේ සවාරියක්! [සිංහල උපසිරසි]

පස්වැනි කොටස. ඔන්න දැන් ටේ-වුල් ඉන්නේ කෝර්යා රාජධානියේ. මෙච්චර දවසක් ඇය ලී ගොන් රජතුමා කිව්ව කිසි දෙයක් පිළිගත්තේ නැහැ, දැන් ඇගේ ඇස් ඉදිරිපිටම ඒ හැම දෙයක්ම ඇත්තක් වෙලා, දැන් ඇය සම්පුර්ණයෙන්ම ලී ගොන් රජතුමා කියන දේ පිලිගන්නවා. එතුමා බොරුවක් කිව්වත් ඇය ඒක පිලිගන්නවා. 😀 ඒක නිසා දැන් රජතුමාත් සතුටෙන්, ඔහුට …

Read More »

ආර්ත්දල් ක්‍රොනිකල්ස් AKA අසෙව්දල් යෙව්න්දෙගි [S01 : E01] Sinhala Subtitles | ආර්ත්දල්හි පුරාවෘතය (අනාවැකියේ දරුවෝ) [සිංහල උපසිරැසි සමග]

අතීතයේ මිනිස් වර්ගයා ගස් මතින් බිමට ආ විට, ඔවුන් ගින්දර භාවිතා කිරීමට උගත්තා ,තියුණු තල සෑදීම ආරම්භ කළා, රෝද සොයාගත්තා, මාර්ග තැනීම ආරම්භ කළා, අවසානයේ බීජ පැළ කිරීමට උගෙන එක් තැනක පදිංචි වුණා. නමුත් ඔවුන්ට රජෙකු හෝ ජාතියක් තිබුණේ නැහැ. මිනිස් වර්ගයාට සිහින පෙණුනේ නැහැ, එමෙන්ම තවමත් ඔවුන් ස්වභාවධර්මයේ විශිෂ්ඨ …

Read More »

The Last Kingdom [S04 : E02] Sinhala Subtitles | බෙබන්බර්ග් වෙත.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් ගෙනාවා දෙවැනි කොටසත්. හොදයි එහෙමනම් කෙටියෙන් වගේ බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කොටසින් දැකගන්න ලැබුනා උත්‍රඩ්ගේ නිවහන බෙබන්බර්ග්වලට ස්කොට්වරු පහර දෙන නිසාවෙන් එල්ෆ්රිච්ගේ සේනා බලය දුබල වෙලා. ඉතින් මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගන්න උත්‍රඩ් වෙසෙක්ස්වලට ගියා එඩ්වර්ඩ් රජු හම්බවෙලා සේනාවක් ලබාගන්න. නමුත් වෙනදා වගේම උත්‍රඩ්ගේ මෙම ඉල්ලීමත් …

Read More »

The Last Kingdom [S04 : E01] Sinhala Subtitles | උදුරාගත් උරුමය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සෑහෙන කාලයක මග බලා හිදිමකින් අනතුරුව ද ලාස්ට් කින්ඩම් කතාමාලාවේ හතරවැනි කතා සාමය පසුගිය අප්‍රේල් 26වැනිදා නෙට්ෆ්ලික්ස් විසින් නිකුත් කළා. ඉතින් මේ සූදානම එහි උපසිරසි ඔබ හමුවට ගේන්නයි. පහුගිය කතාමාලාව ගත්තොත්, එම කතාමාලාවේදී බොහොමයක් දෑ සිද්ධ වුනා. මතක ඇතිනේ ඇල්ෆ්‍රඩ් රජු ගිය කතාමාලාවේදි මිය ගියායින් පස්සෙ ඇති වෙච්ච …

Read More »
error: Alert: Content is protected !!