You dont have javascript enabled! Please enable it!
Tuesday , July 7 2020
Breaking News

ඉතිහාස කතා

The Originals [S04 : E12] with Sinhala Subtitles | හෝප් තමයි සදාකාලික හොලොව් [සිංහල උපසිරැසි සමඟ]

එලයිජාව අර පෙන්ඩන්ට් එක අතුඅට දාගෙන හිටියට ඒක වැඩිවෙලා කරන්න ලැබුනේ නැහැ මොකද ඒ පෙන්ඩන්ට් එක පිපිරෙන්න ගත්තා. ඒ නිසා එදා රෑම හොලොව්ව මරලා එයාගේ බලය සම්බන්ධ කරගෙන එලයිජාව නැවත ජීවයට ගෙන්නයි හැදුවේ. මේ අතරේ හොලොව් කෝල්වත් අල්ලගෙන තියෙන්නේ ඩවීනාව නැවත ජීවයට ගෙනාපු නිසා. ඒ කියන්නේ එයා වැඩ කරන්නේ හොලොව්ට. …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 04] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

4 කොටස කුමරුන් බේරාගන්න වෙනත් ක්‍රමයක් නොමැති වූ විට මව් රැජිණ එම වරදට චේ ග්‍යුන් හසුකරමු යැයි පවසනවා. ඇගේ නැන්දණිය වූ රැජිණත්, රාජ්‍ය ලේකම් වූ පියත් එලෙසම අනෙක් වංශවත් නෑදෑයනුත් එක්ව ඇයව බේරාගන්න නිසා එසේ කර කුමරුන්ගේ දිවි බේරාගත යුතු බවයි ඇය පවසන්නේ. නමුත් කුමරුන් නම් මෙයට කැමති වෙන්නේ නැහැ. …

Read More »

The Originals [S04 : E11] with Sinhala Subtitles | ආදරේ වෙනුවෙන් තවත් අවස්ථාවක් ලැබුණොත්!? [සිංහල උපසිරැසි සමඟ]

එලයිජාව නැති උනා කියලා හිතුවට හෝප්ගේ උදව්වෙන් දැනගත්තා එලයිජා ජීවතුන් අතර ඉන්නවා කියලා. මේකට ඉතින් ෆ්‍රේයට සිද්දවුනා එලයිජාගේ මතකයන් අතරට යන්න. නමුත් එයා ගියාට එයාට ලේසියෙන් වැඩේ කරන්න ලැබුනේ නම් නෑ. මොකද අවුරුදු දහස් ගානක මතකයන් තමයි එයාගේ ඇතුලේ තියෙන්නේ. එලයිජගේ හොදම මතකය එහාට හමුවෙලා එක මොහොතකින් ක්ෂණිකවම නැති වෙලා …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 03] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

3 කොටස ඔන්න කුමරු සහ චේ ග්‍යුන් මිතුරන් වෙනවා. ඔවුන්ට තවත් මිතුරකු හමුවෙනවා. නමුත් ඒ මිතුරාගෙන් ඔවුන්ට යහපතක් වෙන්නේ නම් නැහැ වගෙයි. ඔහුගේ පියා මියගිය රජතුමාගේ ලියන්නා බව දැනගත් රජතුමා ඔහු ලඟ රහස් ලියවිල්ල ඇතියැයි සැක කරමින් ඔහු පිළිබඳව සොයනවා. නමුත් මේ කිසිවක් නොදන්න කුමරුන් එහි යන්නේ තමන්ගේ මිතුරා හමුවෙන්නයි. …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 02] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

2 කොටස රාජ්‍ය ලේකම්තුමාගේ දියණිය වන  චේ ග්‍යුන් සහ ජින්සන්ග් කුමරුන්ගේ හමුව එතරම් යහපත් එකක් වෙන්නේ නම් නැහැ. ඔහුන් දෙදෙනා පළමු හමුවෙන්ම සතුරන් වෙනවා. නමුත් මව් රැජිණ ජින් සන්ග් කුමරුන් සමග ඇගේ නිවසටම විවාහ යෝජනාව ගෙනගිය විට ඇගේ දෙමව්පියන් පුදුමයට පත් වුනත් ඇය නම් ඊට ඉහලින්ම කැමති වෙනවා. නමුත් කුමරුන් …

Read More »

Seven Day Queen (2017) AKA 7 Ilui Wangbi [EP 01] with Sinhala Subtitles | සත් දිනක රැජිණ [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාලුවනේ…ඔන්න මම ආයෙමත් ආවා. ඒ අලුතෙන්ම විකාශය වෙන කතාවක් අරගෙන. ඒකත් ඉතිහාස කතාවක්. සොහොයුරන් දෙදෙනෙකු අතරට මැදිවෙන වංශවත් දියණියක් ගැනයි මේ කතාව. ඉතින් එහෙනම් අපි බලන්න පටන් ගමු නේද…….. 1 කොටස යොන්ග් සන් ගුන් රජතුමා තමන්ගේ පියාගෙන් පස්සේ බලයට පැමිණුනත් ඔහු තමන්ගේ කිරුළ ගැන බියෙන් තමයි පසුවෙන්නේ. ඊට හේතුව …

Read More »

The Originals [S04 : E10] with Sinhala Subtitles | දහසකුත් මතකයන් අතරින් [සිංහල උපසිරැසි සමඟ]

සතියක විරාමයකට පස්සේ ඔන්න අපි ආවා ආයේ. දවල් වෙලා සබ ඇවිත් තිබ්බ නිසා හවස හයාමාර වගේ වෙද්දී ඔක්කොම ඉවරයක්කරගත්තා. හොලොව් එලයිජාව අල්ලගත්තනෙ. අල්ලගත්තා විතරක් නෙවෙයි මාසෙල්ගේ ලේ වලින් හදපු රෝස කටු අත්තෙන් ඇන්නා. මේ රෝස කටු අත්තක තියෙන එක කටුවකින් පුලුවන් මයිකල්සන් කෙනෙක්ව මරලා දාන්න. එලයිජා මැරෙන ගමන් ඉන්නෙත්. හොලොව් …

Read More »

The Blacklist [S04 : E22] with Sinhala Subtitles | Mr. කැප්ලන්: අවසානය [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙමනම් මේ සීසන් එකේ අවසාන කොටසත් අරගන ආවා. පසුගිය කොටස බලලා මේ කොටස එනකන් නොඉවසිල්ලෙන් ඉන්න ඇති නේද? සමහර අය නම් බලන්නත් ඇති. කොහොම උනත් කතාව පැත්තට හැරෙමුකෝ, සතියක් යන්න කතාව අරගන ආපු නිසා පසුගිය කොටස් මතක් කරන්න උවමනාවකුත් නැහැ නේද. ඒත් අවසාන කොටස නිසා මුල ඉදන් සිදුවීම් …

Read More »

The Blacklist [S04 : E21] with Sinhala Subtitles | Mr. කැප්ලන් [සිංහල උපසිරසි සමඟ]

හොදයි, ඔන්න මේ අරගන ඇවිත් තියනවා කොටස් දෙකකින් යුතු සීසන් ෆිනාලේ එකේ පළමු කොටස. ඒවගේම තමයි අලුත්ම ආරංචි වලට අනුව කළු ලැයිස්තුව 5 වෙනි සීසන් එක සදහා රිනීව් වෙලා තියෙනවා.   හොදයි එහෙමනම් කතාව පැත්තට හැරෙමුකෝ. පසුගිය කොටසේ සිදුවීම් මතක ඇති කියලා හිතනවා. රෙඩින්ටන් ලිස්ව ඇමක් හැටියට භාවිතා කරලා කැප්ලන්ව …

Read More »

The Originals [S04 : E09] with Sinhala Subtitles | ඔහුගේ මරණය හා ඇයගේ නැවත පැමිණීම [සිංහල උපසිරැසි සමඟ]

මුතුන්මිත්තන් හෝප්ට කතා කරලා කිව්වා ශාන්ත ඇන් පල්ලියට හෙයිලිව එවන්නයි කියලා. පස්සේ ඉතින් හෙයිලිට කරන්න දෙයක් නැති නිසා ක්ලවුස් එක්ක එයා ශාන්ත ඈන් පල්ලියට ගියා. හත්වෙනි කොටසේදී කිව්වා මතක ඇතිනේ අර ඉතිරි ඇටකටුවක් ගැන ටයිලර් ලොක්වුඩ් එක්ක සම්බන්ධයක් ගෙන හැර පෙන්නුවා. එලයිජා හිතුවේ ඒවා තියෙන්නේ මිස්ටික් ෆෝල්ස්වල කියලා. වැම්පයර් ඩයරීස් …

Read More »

Supernatural [S12 : E23] with Sinhala Subtitles |සටනකදී ජීවිත අහිමි වෙන්න පුළුවන්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 22 වැනි එපිය දීලා පැය හතරකදී වගේ කාලෙකින් වැඩේ ඉවරයක් කරලා ආයේ ආවා විසිතුන්වැනි කොටස අරන් අන්තිම වතාවට හමුවෙන්න. කලින් කොටස ගැන වැඩිය මතක් කරන්න දෙයක් නැහැ. ඒත් පොඩ්ඩක් මතක් කරලා ඉන්නම්. සෑම්, ඩීන් හා බෙවෙල්ව අර බංකරයේ ඇතුලේ හිර කරලා ගියාට පස්සේ මේ තුන්දෙනා එලියට පැනගන්න ලොකු මහන්සියක් …

Read More »

Supernatural [S12 : E22] with Sinhala Subtitles | බංකරයෙන් එලියට.. [සිංහල උපසිරැසි සමඟ]

​ඔන්න එහෙනම් කිව්වත් වගේ අන්තිම කොටස් දෙකම එක ලග නිකුත් වීමක් වුණා. මේරි කෙච් එක්ක මොන තරම් පොර බදලා එලියට පැනගන්න හැදුවත් එයාට යන්න වුණේ නෑනේ. ඒ නිසාම එයාව අල්ලගත්තට පස්සේ මේරිගේ මොළ ශෝධකයක් කරලා අර ටෝනි බෙවිල් කියන ගෑනි. එහෙම කරලා තියෙන්නේ මොකද මේරිගේ මතකය අමතක උනාම මේ අයට …

Read More »

The Blacklist [S04 : E20] with Sinhala Subtitles | ණය එකතුකරන්නා [සිංහල උපසිරසි සමඟ]

හොදයි මේ අරන් ඇවිත් තියෙන්නේ 20 වෙනි කොටසයි. පසුගිය සතියේ රෙස්ලර් මතකය වෙනස් කරන්න ඩොක්ටර් ක්‍රිලොව් මතක ඇතිනේ. ඒ වගේම මේ  වෙනකොට ජුලියන් ගේල් විමර්ශන වල යම් දෙයක් හොයාගන තියනවා. අද කතාවෙන් එයාට ගොඩක් වටින කාරණාවක් දැනගන්න පුලුවන් වෙනවා. ඒ වගේම ලිස්වත් අද පැහැරගැනීමකට ලක්වෙනවා. හැබැයි ඒක පිටිපස්සේ ඉන්නේ අපි …

Read More »

The Originals [S04 : E08] with Sinhala Subtitles | අද දවසේ නම් කිසිම කෙනෙක් මැරෙන්නේ නෑ.. [සිංහල උපසිරැසි සමඟ]

ෂෝ එක නම් මං හිතුව විදිහටමයි ගලාගෙන යන්නේ. ඩොමිනික්ව මරලා දැම්මට එයා නැවත ඉපදුනා. මේ මනුස්සයා කොහොම හරි අර කිනිස්සත් හොරකම් කරගෙන තිබුනා. ඒවගේම එයාට ඕන උනේ මයිකල්සන් පවුල පිටින්ම මරලා දාන්න. නමුත් මේකට එයාට මයික්ල්සන් අංගනයට යන්න ලැබුනේ නෑ මොකද ෆ්‍රේයා ආරක්ෂක සිමා මන්තරයක් දාලා කොටු කරපු නිසා. ඒකෙන් …

Read More »

Supernatural [S12 : E21] with Sinhala Subtitles | මේරීට මොකක්දෝ වෙලා..[සිංහල උපසිරැසි සමඟ]

​අර නිවුන්නු දෙන්නට උදව් කරන කියලා හිතාගෙන තමයි ගිය සතියේ සෑම් හා ඩීන් දෙන්නා ගියේ තියෙන ප්‍රශ්ණ විස්දගන්නවා වෙනුවට. අවාසනාවට මේ දෙන්නට අර නිවුන්නු දෙන්නගේ අම්මට උදව් කරන්න වෙන්නේ නෑ මොකද ඒ හෝටලේ හිටිය ගෑනු කෙනා මායකාරියක්. එයා මිනිස්සුව මරලා හදවත අරගෙන එයාලාව නැවත නිර්මාණය කරනවා. එයා ගණුදෙනුව ගහලා තියෙන්නේ ඩීමන් කෙනෙක් …

Read More »

The Blacklist [S04 : E19] with Sinhala Subtitles | Dr. බොග්ඩන් ක්‍රිලොව් [සිංහල උපසිරසි සමඟ]

මෙන්න අරගන ඇවිත් තියෙනවා 19 වෙනි කොටස.  වෛද්‍යවරයෙක්ගේ නමින් නම් වුන තවත් කොටසක්. එතකොටතව කොටස් තුනකින් එහෙම නැතන්ම සති දෙකකින් මේ සීසන් එකත් අවසන් වෙනවා.( 21 සහ 22 කොටස් දෙකම එකම සතියක නිකුත් වෙන්නයි සැලසුම් කරලා තියෙන්නේ) 5 වෙනි සීසන් එකක් තියේවිද කියලා තවම තීරණයක් නැති බව දැනට තියෙන ආරංචි …

Read More »

The Originals [S04 : E07] with Sinhala Subtitles | පරණ හතුරන් නැවත මිතුරන් කරගනියි.. [සිංහල උපසිරැසි සමඟ]

මාසෙල්ව ඇදිරිගේ හිර කරගෙන මයිකල්සන්ලා සාදයක් තිබ්බා. ඒත් සොෆියා මේ ගැන කොහොම කොහොමින් හරි ජෝෂ්ගේ මාර්ගෙන් දැනගන්න ජෝෂ්ව යොදවනවා. ඒත් සොෆියා  මේ වෙද්දී අර ඩොමිනික් එක්ක ගණුදෙනු ගහලා එයාලා එක්ක වැඩ කරනවා. මොකද එයාට ඕන මයික්ල්සන්ව විනාශ කරලා දාන්න. ඒකටත් එයාගේ කියලා සාධාරණ හේතුවක් තිබුණා. ඒ මොකද කියලා සොෆියා හොදාකාරව …

Read More »

Supernatural [S12 : E20] with Sinhala Subtitles | ප්‍රශ්ණ මදිවට තවත් ප්‍රශ්ණ.. [සිංහල උපසිරැසි සමඟ]

​කලින් සතියේ දකින්න ඇති නෙහ් කැස්ටියල් ඇවිල්ලා සෑම්ටයි ඩීන්ටයි පිටුපාලා කරපු වැඩේ. ඇත්තටම ඒක කලේ එයාම නෙවෙයි ඉතින්. මේක කලේ අර කෙලීගේ බඩේ ඉන්න ලූසිගේ පොඩි යස්ස පැටියා. පෙර වැරදි වලට සමාව දුන්නත් සෑම්ටයි ඩීන්ටයි මේක නම් අමතක කරන්න බැරි වෙයි. අනික කැස්ගේ රාජකාරිය වුනේ කෙලීව මරණ එකයි. එයා ඒක කලෙත් නෑ. …

Read More »

The Blacklist [S04 : E18] with Sinhala Subtitles | ෆිලමීනා [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේ අරගන ඇවිත් තියෙන්නේ 18 වෙනි කොටසයි. මේ සීසන් එක අවසන් වෙන්න තව කොටස් 4ක් විතරයි ඉතිරි වෙලා තියෙන්නේ. එ කියන්නේ කතාව එන්න එන්නම උණුසුම් වෙනවා කියන එකයි. ඉතිං පසුගිය කොටසින් අපිට දැනගන්න ලැබුනානේ කැතරින් නෙමෙක් එලිසබත්ට තියෙන සම්බන්ධතාවය මොකද්ද කියන එක සහ එයා මිස්ටර්  කැප්ලන් බවට පත්උනේ කොහොමද …

Read More »

The Originals [S04 : E06] with Sinhala Subtitles | සාදය.. [සිංහල උපසිරැසි සමඟ]

සතියක නිවාඩුවකට පස්සෙයි නැවතත් ඔරිජිනල් කොටසින් හමුවෙන්නේ. පහුගිය කොටස ගැන පොඩ්ඩක් මතක් කරන් ඉම්මු. මාසෙල් හා ක්ලවුස් හොලොව්ගේ ලෝකයට හා ජීවමාන ලෝකයට ආධාරකයක් විදිහට මැදි වුනු වෙලාවේදී මේ දෙන්නා කොහොම හරි හොලොව් දිහා බලලා වැඩ වරද්දගෙන. මේ දෙන්නටත් මේක ආසාදනය වෙලා. මේ දෙන්නාගේ පරම හතුරෝ දෙන්නා මවා පෑමක් කරලා හොලොව් …

Read More »
error: Alert: Content is protected !!