You dont have javascript enabled! Please enable it!
Sunday , July 12 2020
Breaking News

ඉතිහාස කතා

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E04] Sinhala Subtitles | සත්‍යය සොයා කෝර්යා රාජධානියට! [සිංහල උපසිරසි]

හතර වෙනි කොටස. දැන් අපේ ලී ගොන් රජතුමා ආපසු ඉන්නේ, එතුමාගේ රාජධානියේ, කලබල වෙලා හිටිය හැමෝම, ආපසු යතා තත්වෙට පත්වෙන්නේ ඔහුගේ පැමිණීමත් එක්කයි. සුපුරුදු පරිදී රජතුමා ඔහුගේ කටයුතු සිදු කරමින් ඉන්නවා, ඒ අතරේ ඔහුට ටේ වුල් මතක් නොවෙනවාත් නොවේ. ඒත් ඔහුට උපරිම ආරක්ෂාව සපයල නිසා ඔහුට ආපසු කොරියාවට යෑමට ටිකක් …

Read More »

The Forgotten Army – Azaadi Ke Liye [S01 : E05] Sinhala Subtitle | දේශයක් අවදි කළ අරගලය නිමා විය [සිංහල උපසිරැසි සමඟ]

අවසාන කතාංගය!!! එපිසෝඩ් හතරක් පුරාවට දැනටම ඉන්දියානු විමුක්ති අරගලකාමීත්වය හිතේ පැළපදියම් වෙලා තියෙන වෙලාවක පස්වෙනි, එහෙමත් නැත්නම් අවසන් කතාංගයත් ගෙනත් තියෙනවා දැන්. බය වෙන්න එපා! පහළට කියවන් යන්න. මුකුත් ස්පොයිල් කරන්නේ නැහැ, හරිය. මුලින්ම ස්තූතිවන්ත වෙන්න ඕනේ, Episodes පහ පුරාවටම අපිත් සමඟින් රැඳුණු ඔයාලා හැමදෙනාටම. ImMATUREට පස්සේ ආයෙමත් වෙබ්සීරීස් එකක් …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E03] Sinhala Subtitles | මළවුන්ගේ කන්නලව්ව! [සිංහල උපසිරසි]

තුන්වෙනි කොටස අද තමයි අරගෙන ආවේ, වැඩි කතා නැතුව කතාව පැත්තට හැරෙමු. දැන් ලී ඥ රජතුමා කොරියානු ජනරජයට ඇවිත් ටික දවසක් වෙනවා. රජුගේ ඇඳුමේ තිබුන සේරම දියමන්ති බොත්තම් ටිකත් විකුණලා ඉවරයි දැන්, ඉතින් ලී ගොන් රජතුමා හිස් අතින්. හැබැයි එයුන්-සෝ රජතුමාට කොයි වෙලෙත් පිහිටට ඉන්නවා. ඒනිසාම ටේ-වුල්ට යකා නගින වාරත් …

Read More »

The Forgotten Army – Azaadi Ke Liye [S01 : E04] Sinhala Subtitle | විමුක්ති සේනාවේ පළමුවන සටන [සිංහල උපසිරැසි සමඟ]

මේ වසරේ ජනවාරි 24 වෙනිදා Amazon Prime ප්ලැට්ෆෝමය හරහා ලෝකය පුරා පරිශීලකයින්ගේ දෝතට මුදා හැරුණු The Forgotten Army AKA Azaadi Ke Liye වෙබ් කතාමාලාව දැනටමත් ඉන්දීය රසිකයින් දසදහස් ගණනක් රස විඳ හමාරයි. ඉතා අධික පිරිවැයක් යට කරමින් බිහි වුණු මේ නිර්මාණය බයිස්කෝප් රසිකයින් වෙතට සමීප කළෙත්, කාලෙකින් දක්නට නොලැබෙන ආකාරයේ …

Read More »

The Forgotten Army – Azaadi Ke Liye [S01 : E03] Sinhala Subtitle | විමුක්තිකාමීනි, එක් වෙවු! [සිංහල උපසිරැසි සමඟ]

ඉන්දියානු හමුදාව කියන්නේ, ඉංග්‍රීසීන් හදපු බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදාව නෙමෙයි! එතන තියන්නේ ඇත්තම ඉන්දීය හමුදාවත් නෙමෙයි! ඇත්තම ඉන්දියානු හමුදාව ගොඩ නැගෙන්නේ මෙතන…. තමුන්ගෙම ඇස් ඉස්සරහා… ඉන්දියාවේ විමුක්ති හමුදාවේ සොල්දාදුවෙක් වෙන්න ඕනේ කරන්නේ, ඒ මනුස්සයා සැබෑම ඉන්දියානුවෙක් වීම විතරමයි! කැප්ටන් සෝදි ඒ විදිහට කියන්නේ 1943දී ඉන්දියානු ජාතික හමුදාවේ රාණි ජහන්සි රෙජිමේන්තුව පිහිටවපු …

Read More »

The Forgotten Army – Azaadi Ke Liye [S01 : E02] Sinhala Subtitle | අරගලය මැද හමු වූ ප්‍රේමය [සිංහල උපසිරැසි සමඟ]

බ්‍රිතාන්‍ය ඉන්දීය හමුදාවේ හැටදහසකට අධික පිරිසක් සිංගප්පූරුවේ සේනාංක ගත කර තිබුණා. 1942දී සිංගප්පූරුව ජපාන ආක්‍රමණයෙන් යටත් වූ අවස්ථාවේ, බ්‍රිතාන්‍ය අග්‍රාමාත්‍ය වින්ස්ටන් චර්චිල් පවසා සිටියේ, “බ්‍රිතාන්‍ය හමුදා ඉතිහාසයේ සිදු වූ විශාලතම යටත් වීම” එය බවයි! ඉන්දියානුවන් ඇතුළු අනූදහසකට ආසන්න බ්‍රිතාන්‍ය සේනාව, තිස්දහසක ජපාන සේනාව ඉදිරිපිට යටත් වුණා. අත්ඩංගුවට ගත් ඕස්ට්‍රේලියානු සෙබළුන් …

Read More »

The Forgotten Army – Azaadi Ke Liye [S01 : E01] Sinhala Subtitle | නොනවතින යුද්ධයක ආරම්භය [සිංහල උපසිරැසි සමඟ]

නිදහස! නිදහස! නිදහස! මිනිස් සංහතියේ ආරම්භයේ සිට මේ දක්වාම නිදහස වෙනුවෙන් මිනිස්සු සටන් කරනවා ගලා යන රුධිර ගංඟා මධ්‍යයේ එකිනෙකා හා යුධ වදිනවා… නිදහස එතරම්ම වටිනවද? නිදහසේ වටිනාකම ගැන ලාංකේය අපිට අමුතුවෙන් කියන්න දෙයක් නැහැ නිදහසේ හුස්ම කොච්චර වටිනවද කියලා අපි අත්දැකීමෙන්ම දන්නවා…. මේ කියන්න යන්නෙත් නිදහසේ කතාවක් ගැන! නිදහස …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E02] Sinhala Subtitles | කෝර්යානු රාජධානියෙන් කොරියානු ජනරජයට! [සිංහල උපසිරසි]

දෙවෙනි කොටස ගෙනාවා, පළමු කොටසට අදහස් දක්වපු හැමෝටම ස්තුතියි, දිගටම කතාවක් එක්ක රැඳිලා ඉන්න. 🙂 ඉතින් දෙවෙනි කොටසේ සිදු වෙන්නේ මේකයි. ඔන්න දැන් ලී ගොන් රජතුමා කෝර්යාවේ ඉඳන් කොරියාවට ගියා, එහෙදි එයට හමු වුනා ටේ-වුල්, එතනින් තමයි දෙවෙනි කොටස ආරම්භ වෙන්නේ, දැන් රජු උත්සහ කරනවා ටේ-වුල්ට පැහැදිලි කරන්න එයා කොහෙන්ද …

Read More »

Les Misérables [S01 : E06] Sinhala Subtitle | අවසාන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම! අවසාන කොටසට තමා මේ සබ් එක ගෙනාවෙ. හත් වන උපසිරැසි ගැන්වීම මගෙ. හොදයි බලමු මෙතෙක් කතාව දරුවෙක් එක්ක තනිවූ ෆැන්ටීන් මොන්ට්‍රෝයි එනව සල්ලි හොයන්න එහිදී උන කටුක සිදුවීම් නිසා ඇය මිය යනව. ඉන්පසු ඇගෙ දරුව කොසෙට්ව බලාගන්නෙ ජෝන් වල්ජෝන්. ජෝන් වල්ජෝන් සොරෙක් වූ නිසා ඔහු …

Read More »

Les Misérables [S01 : E05] Sinhala Subtitle | පස්වන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාල හැමෝටම. දැං එහෙනම් කතාව ගැන ඔයාලටම හිතාගන්න පුලුවන් ඇතිනෙ වෙන්න යන මහා ගැටුම. මෙතෙක් කතාව තෙනාඩියගෙ පහත් ක්‍රියා නිසා පොලීසියටද ජෝන් වල්ජෝන් ගැන ඉව වැටෙනව. විප්ලවය සිදුවීමට ඉතාමත් ආසන්න වී ඇත. හොදයි මේ කොටසට IMDB 7.8 හිමි වී තියෙනව. එහෙනම් බලමු මේ සුන්දර කතා මාලාවෙ පස් වන …

Read More »

Les Misérables [S01 : E04] Sinhala Subtitle | හතරවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට. මේකතාව බැලීමේ ආසාව තව වැඩි වෙන්න ඇතැයි කියා මා සිතනව. මෙතෙක් කතාව කිව්වොත් ජෝන් වල් ජෝන් කොසෙට්වත් අරන් පල්ලියකට එනව. ජාවේට් තවමත් ජෝන් වල්ජෝන්ව හඹා යනව. තෙනාඩියර්ට යනඑනමන් නැති වෙනව. හොදයි එහෙනම් මේ කොටසට IMDB 7.7 අගයක් හිමිවී තියෙනව. මේ කොටසෙදි තරුණවියට පත්වෙන කොසෙට් හට විවිද ආශාවන් …

Read More »

Les Misérables [S01 : E03] Sinhala Subtitle | තෙවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම. හොදයි ඒනම් කට්ටිය ඒක බැලුවනම් කොච්චර ලස්සන කතාවක්ද කියල තේරෙන්න ඇති. මෙතෙක් කතාවෙන් ඔයාලට බලාගන්න පුළුවන් උනා කොසෙට් කියන දරුවත් එක්ක තනි උන ෆැන්ටීන් මොන්ට්‍රෝයි වලට ආවහම ඉතා කටුක හා දුක්කිත ඉරණමකය මුහුන දීමට සිදු උනා. ඒත් ඒ හැමදේම ගැන මැන්ඩලේ මහතා බලාගෙන ඔහු විසින්ම නීතිය ඉදිරියට …

Read More »

ද කිං : එටර්නල් මොනාර්ක් (2020) [S01- E01] Sinhala Subtitles | සදාතනික මහරජ! [සිංහල උපසිරසි]

ඔන්න අලුත් කතාවක් ගෙනාවා කොරියානු කතා රසිකයන්ට. මේ කතාව විකාශය ආරම්භ වුනේ අප්‍රියෙල් 17 වෙනිදා. දැනට කොටස් 2ක් පමණයි විකාශය වුනේ. මේ තමයි පළමු කොටස. මෙම කතාව රචනා කලේ, Kim Eun-Sook නමැති ලේඛිකාව විසින්. ඇය විසින් රචනා කල ඉතා ජනප්‍රිය වුන කතාමාලාවන් තමයි. The Heirs (2013) Descendants of the Sun …

Read More »

Les Misérables [S01 : E02] Sinhala Subtitle | දෙවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් ඔයාලට.!! හොදයි ඒනම් ඔයාල පලවෙනි කොටස බැලුවනම් තේරෙන්න ඇතිනෙ නියම ඩ්‍රාමා ටයිප් සීරිස් එකක් කියල. එහෙනම් මං වැඩි විස්තරයක් කරන්න බලාපොරොත්තු වෙන්නෑ පලවෙනි කොටසෙ ලිපියෙ කතාව ගැන මූලික හැදින්වීම තියේනෙ. මේ කොටසට IMDB 8.1ක අගයක් අරන් තියේ. හොදයි ඒනම් බලමු මේ කොටසෙ මොකද වෙන්නෙ කියල. ෆැන්ටීන් දරුවෙකුත් එක්ක …

Read More »

Les Misérables [S01 : E01] Sinhala Subtitle | පලමුවන දිගහැරුම [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් වේවා ඔයාල හැමෝටම. මං මගේ දෙවෙනි උපසිරැසිය විදිහට ගෙනාවෙ Les Misérables කියන Mini series එක. මේක ඇත්තටම ලස්සන කතා තේමාවක් රැගත් සීරිස් එකක්. IMDB දර්ශකේ 7.8ක අගයක් ගත් මෙම කතාව Drama, History, Romance කියන වර්ග වලට අයත් වේ. විකාශය උනේ BBC One ජාලය ඔස්සේයි. හොඳයි ගොඩක් අය දන්නවනෙ …

Read More »

Supernatural [S15 : E13] Sinhala Subtitles | තීරණාත්මක අවසානයක ආරම්භය! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින්… කලින් කොටසෙදි කායා මැරුන කියලා හිතුවට ඇත්තටම මැරිලා තිබුනේ නෑ. ඇය වගේ හිටිය අනිත් කෙනා මේ ලෝකේ ඉදලා ජෝඩිව ඇමට දාලා සෑම් සහ ඩීන්ව තමන්ගේ ලගට ගෙන්නගන්නවා. ඊට පස්සේ ඩීන් සහ සෑම් එයාව අල්ලන්නවා. ඊට පස්සේ එයාගෙන් තමයි දැනගන්නේ කායා ජීවතුන් අතර කියලා. ඊට පස්සේ එයාව එයාගේ ලෝකෙට …

Read More »

Supernatural [S15 : E12] Sinhala Subtitles | කායා!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් සුපර්නැචුරල් දොලොස් වෙනි කොටස අරගෙන ආවා.. මාස එකහමාරකට විතර පස්සේ තමයි අපි මේ සුපර්නැචුරල් තුලින් හම්බවෙන්නේ ලොකු නිවාඩුවකට පස්සේ. ඒ වගේම ඔන්න ඊයේ ඉඳලා CW නාලිකාවේ සුපර්නැචුරල් විකාශය වෙන්නේ සදුදා දවසේ. මේ කතා මාලාව අවසන් වෙනකල් ඔන්න එහෙනම් සඳුදා තමා විකාශය වෙන්නේ. ඒ කියන්නේ අපිට පිටපත් එන්නේ අඟහරුවාදා. …

Read More »

Vikings [S06: E10] Sinhala Subtitles | දෙවියන් අත්හළ මරණයේ භූමිය..! [සිංහල උපසිරැසි]

ආයුබෝවන්..! ඔව්, ඔව් ඉතිං හිතාගන්න බැරි තරම් පරක්කුයි තමයි. මට ඇත්තටම වෙලාව හොයාගෙන මේක මහන්සි වෙන්න කාලෙ ලැබුනෙ නැහැ එකදිගට මේක කරල ඉවරයක් කරගන්න. කොහොමහරි සෑහෙන ප්‍රමාදයක් එක්ක මේ අරගෙන ආවෙ වයිකින්වරුන්ගේ කතා මලාවේ අවසාන කතා මාලාවේ මිඩ් සීසන් ෆයිනල් එපිය. ඒ කියන්නෙ ආයෙ නැවත වයිකින්වරු එක්ක අවසාන චාරිකාවට එකතු …

Read More »

ස්ප්ලෑෂ් ස්ප්ලෑෂ් ලව් (2015) E02 Sinhala Subtitles | පොන්ග්ඩැං පොන්ග්ඩැන්ග් ආදරය [සිංහල උපසිරැසි සමඟ]

“Splash Splash LOVE (2015)” MBC නාලිකාවෙන් නිකුත් කල Webtoon එකක් ඉතින් මම හිතුවා මේක ඔයාලට Valentine’s Day එක වෙනුවෙන් දෙන්න ඔනේ කියලා. කොටස් දෙකකින් සමන්විත මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙන්නෙ දකුණු කොරියාවේ ගායකයෙක්, රැප් ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, නළුවෙක් සහ ප්‍රධාන විධායක නිලධාරියෙක් වන Yoon Doo Joon/ King – Se …

Read More »

ස්ප්ලෑෂ් ස්ප්ලෑෂ් ලව් (2015) E01 Sinhala Subtitles | පොන්ග්ඩැං පොන්ග්ඩැන්ග් ආදරය [සිංහල උපසිරැසි සමඟ]

“Splash Splash LOVE (2015)” MBC නාලිකාවෙන් නිකුත් කල Webtoon එකක් ඉතින් මම හිතුවා මේක ඔයාලට Valentine’s Day එක වෙනුවෙන් දෙන්න ඔනේ කියලා. කොටස් දෙකකින් සමන්විත මේ කතා මාලාවට රංගනයෙන් දායක වෙන්නෙ දකුණු කොරියාවේ ගායකයෙක්, රැප් ගායකයෙක්, නර්තන ශිල්පියෙක්, නළුවෙක් සහ ප්‍රධාන විධායක නිලධාරියෙක් වන Yoon Doo Joon/ King – Se …

Read More »
error: Alert: Content is protected !!