You dont have javascript enabled! Please enable it!
Thursday , July 2 2020
Breaking News

ඉතිහාස කතා

Marvels Agent Carter [S02 : E02] with Sinhala Subititles | අන්ධ දර්ශනය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම වැඩිය පරක්කු වෙන්නේ නැතිව දෙවෙනි කොටස අරගෙන ආවා. පළවෙනි කොටසින් ලොකු කතාවක් කිවුවනේ. එනිසා වැඩි දේවල් නැතිවම අපි කතාව පැත්තට හැරෙමු  නේද? කලින් කොටසේදී ජැක් තොම්සන් ඇතුළු පිරිස ඩොරති නැත්නම් ඩොටී ව අල්ලගන්නවා. ඒත් එයාව ප්‍රශ්න කරන්න කාටර් ට ලැබෙන්නේ නෑ. ඇය ව එවනවා ලොස්ඇන්ජලීස් වලට. ඉතින් එහේ …

Read More »

Marvels Agent Carter [S02 : E01] with Sinhala Subititle | විලේ මිදුණු කාන්තාව… [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද යාළුවනේ…  ඔන්න එහෙනම් මම ඒජන්ට් කාටර්  කතා මාලාවේ දෙවන වෙළුමේ පළවෙනි කතාව අරගෙන ඔයාලා හමුවෙන්න ආවා.. මේකේ මුල් කොටස් ටිකේ උපසිරැසි දුන්නේ වගේම මේ දෙවෙනි කොටස බාරගෙන තිබුනෙත් යශෝධ සහෝ. ඒත් එයාගේ කාර්යබහුලත්වය නිසා මේක මම කරන්න බාරගත්තා.. කතාව ඉතින් IMDB ලකුණු 8.2ක් අරගෙන තියෙන්නේ.. ඒ වගේම පළවෙනි …

Read More »

Supernatural [S11 : E10] with Sinhala Subtitles|ලූසෆර්… [සිංහල උපසිරැසි සමඟ]

මාසයක විතර නිවාඩුවට පස්සේ කතා සමය මේ සතියේ ආයෙමත් ඇරඹුනා. තව සමහර ඒවා අද රෑ විකාශය වෙනවා. අළුත් අළුත් ඒවා. ඒ අතරේ මේ ඇතැම් අය ආශා කරන supernatural වලත් දහවෙනි කතාංගය ඊයේ දිනයේ විකාශය වුණා. සමාසයක නිවාඩුව නිසාත් මට කතාවත් මතක නැහැ මොකක් උනාද කියලා. ඒ නිසා බොහොම කෙටියෙන් කියන්නම්. …

Read More »

Teen Wolf [S05 : E13] with Sinhala Subtitles | කිරා. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 13වන කොටසයි. එන්න එන්නම කතාව රසවත් වෙනවා වගේම ගොඩක් පරණ චරිත අපිට දැක ගන්න පුළුවන් වෙනවා. ඉදිරියේදීත් එහෙම වේවි කියලා හිතන්න පුළුවන් දෙයක් අද කතාව තුල අන්තර් ගතව පවතිනවා. ඉතින් කිරාගේ වැඩ කෑලි ටිකකුත් බලන ගමන් අද කොටස රස විදින්න ඇරයුම් …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E03] | තිත්ත ඇත්ත…. [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ අලුත් රජු පත් කරගැනීම වෙනුවෙන් සමුළුවට සම්බන්ධ වෙන්න වට පිටාවේ පාලකයන් එක්කාසු වුනා වගේම මේ එක පාලයකෙක් රීඩාගේ අත ගන්න ඉල්ලුවා වගේම තවත් කෙනෙක් රීඩා හා සටනටත් ආරාධනා කල බව මතක ඇති නෙව. ඒ වගේම බේවුල්ෆ් වෙස්මාරු කරන්නෙක් පසුපස හබ ගිහින් නගරය බේරා ගත්ත හැටිත් අමතක වෙන්න හැටියක් …

Read More »

The Blacklist [S03 : E10] with Sinhala Subtitles | අධ්‍යක්ෂකගේ අවසාන. [සිංහල උපසිරසි සමඟ]

  අද මේ එකතු වෙන්නේ කළු ලැයිස්තුවේ 3 වෙනි සීසන් එකේ 10 වෙනි කොටසත් එක්කයි. පසුගිය සතියේ ලිස් අත්අඩංගුවට පත්උනාට පස්සේ නඩුවට මුහුදෙන්න යන එක සහ කබාල් කෙන් ඇයව ඝාතනය කරන්න හදනවා මතක ඇතිනේත ඒ වගේම රෙඩින්ටන් ඇයව බේරා ගැනීමේ මෙහෙයුම ඉදිරියට අරගන ගියා මතක ඇතිනේ. එහෙම නම් බලන්න ලිස්ට …

Read More »

Teen Wolf [S05 : E12] with Sinhala Subtitles | ගෙවුඩන්හි මෘගයා. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 12වන කොටසයි. දිගු විරාමයකට පස්සේ නැවත විකාශන ආරම්භය වුන ටීන් වුල්ෆ් කතා මාලාවේ පසු ගිය කොටසේ සිදු වූ දේ පිළිබඳව කෙටි ආවර්ජනයක් කර ගන්නවානම් කයිමෙරාවේකගේ ප්‍රහාරයට ලක්වුණ ෂෙරිෆ් ස්ටිලින්ස්කි බේරා ගැනීම වටා තමා පසුගිය කොටස ගෙතී තිබුනේ. ඒ වගේම තියෝ තමන්ගේ …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E02] | වෙස් මාරු කරන්නා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ සුදානම දෙවැනි කොටසේ උපසිරැස බාගත කරගන්න කලියෙන් මුල් කොටසේ මොකද වුනේ කියලා මතක් කරගෙන ඉම්මු නේද? අපේ කතාවේ වීරයා බේවුල්ෆ් එනවා නැවතත් හිල්ඩ්ලෑන්ඩ්ස් වෙත ඒ ඔහුගේ පරණ භාර කාරයා වෙන හොරට් හි වංශාධිපතියා මිය යන්නට කලින් හමුවෙන්න වගේම බිදුන සම්බන්ධය නැතව යතා තත්වයට පත් කරගන්න, නමුත් ඔහු …

Read More »

The Blacklist [S03 : E09] with Sinhala Subtitles | අධ්‍යක්ෂක [සිංහල උපසිරසි සමඟ]

  මුලින්ම හැමෝටම සුභ අළුත් අවුරුද්දක් ප්‍රාර්තනා කරනවා. අවුරුද්ද පටන් අරන් ටික දවසක් උනත් මේක තමයි මේ අවුරුද්දට දෙන පළවෙනි උපසිරැසිය. හැමෝටම මතක ඇතිනේ පසුගිය අවුරුද්දේ සීසන් එකේ නැවැත්තුවේ කුතුහලයේ උපපරිම අවස්ථාවකදීනේ. එහෙමනම් කතාව පැත්තට හැරෙමු. මුලින්ම කතාව ගැන පොඩි හැදින්වීමක් කරන්නම්කෝ. කළු ලැයිස්තුව කියන්නේ Action/Thriller ගනයට අයත්වන ටීවී සීරීස් එකක්. මේක …

Read More »

Teen Wolf [S05 : E11] with Sinhala Subtitles | අන්තිම කයිමෙරා. [සිංහල උපසිරැසි සමඟ]

ලැබුවා වූ 2016 නව වර්ෂය හැමෝටම සුභම සුභ නව වසරක් වේවා කියලා මුලින්ම ප්‍රර්ථනා කරනවා. 😀 ඔන්න ඉතින් මාස 04ක වගේ කාලෙකට පස්සේ ගොඩක් දෙනෙක් ආසාවෙන් බලන ටීන් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ දෙවන කාර්තුව පටන් ගත්තා.ඉතින් පසුගිය කාර්තුවේ සිද්ධ වෙච්ච දේවල් එක්ක මේ දවස එනකම් මමනම් බොහොම අමාරුවෙන් හිට්යේ.ඉතින් …

Read More »

Beowulf: Return to the Shieldlands (2016) [E01] | පුනරාගමනය…. [සිංහල උපසිරැසි සමඟ]

Beowulf: Return to the Shieldland කියන්නේ බ්‍රිතාන්‍ය ITV නාලිකාව මෙතෙක් වැඩිම වියදමක් දරා නිර්මාණය කල ටෙලි නාටකය. මම කොහොමත් මේ වගේ රජකාලේ වීරයන්ගේ කතාවලට ආසා නිසාත් මේක මිනි සිරිස් එකක් කියලා තිබ්බ නිසාත් මේකට උපසිරැස එකතු කරන්න හිතුවා. කතා 13 පොතේ හැටියට නම් තියෙන්නේ, එන්න තියෙන්නේ 2016. අයත් වෙන්නේ Action, …

Read More »

Sleepy Hollow [S03 : E07] With Sinhala Subtitles |බසර්කර්ස් [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ? මං දන්නවා දැන් නම් කට්ටිය හොඳටම මාත් එක්ක තරහෙන් ඇත්තෙ. ඒත් ගොඩක් දවස් හොඳටම අසනීපෙන් හිටිය නිසා කිසිම වැඩක් කරගන්න බැරි වුණා. මේකත් ඉවර කරගත්තෙ දවස් කීපයක් ටික ටික කරලා. මේ පාර නම් වැඩේ පටන්ගත්ත දවස නරකයි වගේ. කතාව පැත්තට හැරෙමුකෝ. අද කතාව ගැන නම් වැඩිය කියන්න දෙයක් නෑ. …

Read More »

Extant [S02 : E12/13] with Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරසි සමඟ]

මේක අවසන් කොටස. ටේලර් මුළු ලෝකයේම මනුශ්‍ය සංහතිය විනාශ කරලා රොබෝ වරුන්ගෙන්  පිරිච්ච ලෝකයක් හදන්න ඕන වෙනවා. ඒම අරමුන ජය ගන්න හියුමැනැචිලා යොදාගෙන වෛරසයක් ලෝකයේ පුරා යවනවා ගුවන් යානා වලින්. ජී එස් සී එකේ ලේඛම්තුමිය පසුව තේරුම් ගන්නවා මෝලි හරි කියලා. ඒක නිසා මෝලිට සහාය දක්වනවා.     C35A992C90611F26FC6B7CCA36FDD976FD92B78E Hash …

Read More »

Extant [S02 : E11] with Sinhala Subtitles | එකලොස් වෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් ජෙනරල් ටෝබීව දෙමුහුම් අයට පැනගන්න ඉඩ සැලැස්සුවා කියලා අත්අඩංගුවට ගන්නවා.ඒත් ජෙනරල් ටෝබි උපක්‍රම ශීලීව පැන ගන්නවා. නමුත් ඩ්‍රෝන යානාවක් ඇවිත් ටොබීගේ වාහනය විනාශ කරනවා. මේ අතර ජී එස් සී එකේ ලේඛම් වරිය ටේලර් කියන පරිඝනකය යෝජනා කරන විදියටම වැඩ කරනවා. ටේලර් ගැන ලොකු විස්වාසයක් තියනවා. මේ අතර මෝලිට …

Read More »

The Originals [S03 : E09] with Sinhala Subtitles | නොසිතු විලස වෙනස් වූ අසිරිමත් නත්තල… [සිංහල උපසිරැසි සමඟ]

රෙබෙකාව මුහුදු පතුලේ හංගලානෙ තිබුණේ. ඒත් ක්ලවුස් හා එලයිජා මෙයාව හොයාගන්න කරන්න තියෙන හැමදේම කලා. ක්ලවුස් ලොකු රගපෑමක් ඔරෝරාට කලා පොඩ්ඩක්වත් නොදැනෙන විදිහට. එයා ගොඩක් තරහින් හිටියේ මේ රෙබෙකාට කරපු නිසා හා තව එයා කැමීල්වත් පැහැරගෙන ගියානේ. ඒකට ගොඩක් තරහින් හිටියේ. කොහොමහරි එලයිජා නාවික හමුදාවේ කට්ටිය ලවා අර රෙබෙකාව මුහුදු …

Read More »

Da Vinci’s Demons [S03:E10] with Sinhala Subtitles |චාරිකාවේ අවසානය!! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ඉක්මනටම අවසාන කොටස අරන් ආවා! ඉතින් මං කලිනුත් මතක් කලා වගේ මේ කොටස තමා ඩාවින්චි කතාවේම අන්තිම කොටස. ඉතින් බයිස්කෝප් අඩවියෙන් 2013 අප්‍රේල් මස 14වෙනිදා ආරම්භ කරපු  මේ කතාවේ අවසානය අද සටහන් වෙනවා.ඉතින් කලිනුත් මතක් කලා වගේ මේකේ පලමු සීසන් 2ක අරන් ආව අයවත් මතක් කරනවා. ඒ වගේම අදහසක් …

Read More »

Supernatural [S11 : E09] with Sinhala Subtitles|මම තමයි එකම බලාපොරොත්තුව… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මං ආයේ ආවා සුපර්නැචුරල් අරගෙන. අදනම් කොහොම හරි වීඩියෝ පටය හා උපසිරැසි නිකුත් වුන දවසේම මං අරගෙන ආවා හොදේ. ලිපිය ලියනකොට රාත්‍රී 8.15. කලින් කොටසේ මතක ඇතිනේ සෑනලා එහෙමත් නැත්තම් තනියෙන් ඉන්න පොඩි ළමයිගේ හිතට සතුටක් හා ප්‍රීතියක් වගේම එයාලා එක්ක දෘශ්‍යමානිව ඉන්න කට්ටිය. ඒ අයගේ එක එක වර්ගයේ …

Read More »

Da Vinci’s Demons [S03:E09] with Sinhala Subtitles |දෙවියන්ගේ තීන්දුව! [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසේදී, සෝ සහ නීකෝට ව්ලාඩ්ගේ අමුතුම අභියෝග වලට මුහුනදෙන්න වෙනවා. කොහොමින් කොහොම හරි අවසානයේදී ඔවුන්ගේ උත්සහය සාර්ථක වුන බවක් දැකගන්න ලැබුනා. ඒවගේම තමයි ජිරලාමෝ ක්ලැරිස් ඝාතනය කලේ ඔහු කියලා ලොරෙන්සෝට කියනවා. ඉතින් ඒවට ජිරලාමෝට දඩුවම් විදින්න වෙනවා. ඒවගේම තමයි ගියවර කොටසේදී සොෆියායි ඩාවින්චියි මුනගැසෙනවා. ඉතින් එතනදී ඩාවින්චි සහ කාර්ලෝ අතර සටනින් ඩාවින්චි …

Read More »

Extant [S02 : E10] with Sinhala Subtitles | දසවෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]

පසුගිය කොටසින් මෝලි වුඩ්ස් යටත් වෙනවා ජීඑස්සී එකට. එයා යටත් වෙන්නේ ජේඩී රිච්ටර්ව බේර ගන්න. එයාව නිදහස් කර ගන්න. ඒත් වෛරසය නිසා මෝලිගේ රෝගි තත්ත්වය වර්ධනය වෙනවා. නොයෙකුත් දේවල් පේන්න ගන්නවා. මේ අරත ලුසී ජූලිව මරන්න හදනවා. ඊතන් ඇවිත් තමයි බේරගන්නේ. ඊතන් ලූසිගේ පරිපථ විනාශ කරලා දානවා. දැන් කතාව කොඩක් …

Read More »

Extant [S02 : E09] with Sinhala Subtitles | නවවෙනි කොටස. [සිංහල උපසිරසි සමඟ]

ගිය කොටසින් වෛරස් ප්‍රහාරයකට නතු වෙන අහුදුව බේර ගන්න මෝලි ගොඩක් උත්සාහ ගන්නවා. ජේඩී සහ මෝලි අහුදුව අරන් යනවා ජේඩි ගේ වෙනත් ගෙදරකට. එතනට ජෙඩීගේ කලින් බිරිදත් ඇවිත් ඉන්න නිසා ගැටලු වලට මුහුන දෙන්න වෙනවා. ඩොරතී තත්ත්වය වටහා ගන්නවා වගේම උදව් කරන්නත් ඉදිරිපත් වෙනවා. මේ අතර ජේඩී ජී එස් සී …

Read More »
error: Alert: Content is protected !!