You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / TV / ඉතිහාස කතා (page 5)

ඉතිහාස කතා

The Terror [S01 : E06] Sinhala Subtitles | මරණයේ සාදය..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං මම හිතනව බලන කට්ටිය දැන් කතාවට ඇබ්බැහි වෙලා ඇත්තෙ කියල. මේකට ඇබ්බැහි නොවුණනම් තමා ඉතිං පුදුම වෙන්න ඕනෙ.. පහුගිය කොටස සෑහෙන උද්වේගකර කොටසක් වුණා කියල මම හිතනව.. එහෙම නොවී බෑනෙ.. හරි ඉතිං එහෙනං චුට්ටක් මතක් කරගමු කලින් කොටස.. පසුගිය කොටසින්. සයිලන්ස් ලේඩිගෙන් මෘගය ගැන ප්‍රශ්න කලත් ඌව …

Read More »

The Terror [S01 : E05] Sinhala Subtitles | මරණ තුනක් ඇති මිනිසුන්.. [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! කොහොමද ඉතිං.. කවුරුහරි කෙනෙක් මේ කතාව මුල් එපිය බලල නැවැත්තුවා නම් ඒක හරි අපරාධයක් කියල කියන්නම ඕනෙ.. මොකද දැන් කතාවේ උණුසුම සෑහෙන තීව්‍ර මට්ටමකට ඇවිල්ල තියෙන්නෙ.. අද කොටස මම පුද්ගලිකව මේ කතා මාලාවේ ආසම කොටස් තුනෙන් එකක් කිව්වොත් තමා හරියටම හරි.. මම ඇයි එහෙම කියන්නෙ කියල අද ඔබටත් …

Read More »

The Terror [S01 : E04] Sinhala Subtitles | මෘගයාගේ මාරක සෙවනැල්ල..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං සිව්වැනි කතාංගයක් අරගෙන ආව.. මරණය මුළු සීතල මුඩුබිම පුරාම රජ කරනව කියල දැන් හැමෝටම පේනව ඇතිනෙ.. අතෝරක් නැතුව හැම පැත්තෙන්ම මිනිස්සු කෑලි කෑලිවලට ඉරල මරල දාන මෘගයෙක් මිදුණු සාගරයේ ඉන්නව.. ඉතිං පහුගිය කොටස නැරඹුවානම් ඔබ දකින්න ඇති නිරීක්ෂණ චාරිකාව අතරතුර කැප්ටන් ජෝන් ඇතුළු පිරිසට එල්ල වුණු …

Read More »

The Terror [S01 : E03] Sinhala Subtitles | කඳින් වෙන් වුණු හිස් අත්, පා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ ටෙරර් කතා මාලාවේ පළමු කතා සමයේ තුන්වන කතාංගය.. කට්ටිය පට්ට සීතලේ හිටියට, පේනවනෙ කතාව කොච්චර උණුසුම්ද කියල.. බලපු අය නම් දන්නව ඇති. මේ කතාංගය ඔන්න ඒ උණුසුම විසි තිස් ගුණයකින් වැඩි කරන්න සමත් වෙනව.. පසුගිය කොටසින්.. පසුගිය කොටස බලපු කට්ටිය දන්නවනෙ කණ්ඩායම් කීපයක් …

Read More »

The Terror [S01 : E02] Sinhala Subtitles | හිම කතරේ සැඟවුණු මාරයා..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ…! ඉතිං මේ අරගෙන එන්නෙ ටෙරර් කතා මාලාවේ පළමුවන කතා සමයේ දෙවැනි වෙළුම.. මේක ඇත්තටම මාරම ලස්සන කතාවක්. අනිවාරෙන් බලන්නනම ඕනෙ කතාවක්. හැබැයි ඉතිං සිංහෙලෙන් බලනව වගේ ලේසිනම් නෑ මේක ඉංග්‍රීසියෙන් සිංහලට පරිවර්තනය කරන එක. මේක තනිකරම සාහිත්‍යමය ශේක්ස්පියර් ඉංග්‍රීසි වලින් කරල තියෙන්නෙ. ඉතිං මාර පරිස්සමෙන් සෑහෙන ලොකු ගේමක් …

Read More »

The Terror [S01 : E01] Sinhala Subtitles | භීෂණයක ඇරඹුම..! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං මගේ උසස් අධ්‍යාපන වැඩ කටයුතු නිමා කරල ටිකක් නිවී සැනසිල්ලෙ ඉන්නකොට ශාන් විමුක්ති නැත්තං අපි කියන්නෙ විමා කියලනෙ, විමා ඇහුව The Terror කියල සීරීස් එකක් තියෙනව කරමුද කියල.. මාත් නිදහසේ ඉන්න එකනෙ කියල බාර ගත්ත.. ඉතිං ස්තූතියි විමා මට මේක බාර දුන්නට.. භීෂණය කතාවට නියමෙටම ගැලපෙන නම කියල …

Read More »

Six [S02 : E10] with Sinhala Subtitles | මෙහෙයුම අවසන්.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං සුපුරුදු විදිහට පරක්කුවෙලා SIX කතා මාලාවත් එක්ක එකතු වෙනවා. අද මේ අරගෙන එන්නෙ SIX කතා මාලාවෙ දෙවන කතා සමයෙ අවසාන කොටස. ඉරිද උපසිරැසිය අරගෙන එන්නම් කියලා හිටියත් අධ්‍යාපන වැඩ කටයුතු හේතුවෙන් සදුදට කල් දාන්න වුනා. ඕක තමයි මේ සම්පූර්ණ කතා සමය පුරාවටම වුනෙත්. එහෙනම් පසුගිය කොටස ටිකක් මතක් …

Read More »

The Originals [S05 : E13] Sinhala Subtitles | තම පවුල වෙනුවෙන් සියලු දේ කැප කරමින් අවසන් ගමන් යයි.. . [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් හෝප්ව සුව කරන්න බැහැ කියලා දැනගත්තට පස්සේ ක්ලවුස් එලයිජාව වගේම හෝප්වත් එක්කගෙන මිස්ටික් ෆෝල්ස් වලට යනවා. බැලුබැල්මට කතාව බලන කෙනෙක්ට නම් හිතෙන්න ඇති එයා කැරොලයින් ලග විසදුමක් ඇති කියලා හිතාගෙන යන්න ඇති කියලා. ඒත් එහෙම නෙවෙයි වුණේ. ඒ වෙද්දීත් ක්ලවුස් ලග සැලසුමක් තිබුනා.ඒ තමයි හෝප්ගේ පලවෙනි පුරහදට මුහුණ …

Read More »

Six [S02 : E09] with Sinhala Subtitles | සහෝදරත්වය… [සිංහල උපසිරැසි සමඟ]

කොහොමදකට්ටියට. ඔන්න ඉතිං සති 3 ට පස්සෙ ආයෙමත් SIX තුලින් ඔයාලව හම්බවෙන්න ආවා. සේරටම කලින් ස්තූති කතාවක් කරන්න තියෙනවා. මට උපසිරැසිය කරගන්න බැරිව හිරවුන වෙලේ පහුගිය කොටස් තුන ඇදලා දුන්න උදයංග සම්පත් සහෝට සහා අචින්ත උදයංග සහෝට බොහොම ස්තූතියි කියනවා කරපු උදව්වට. එහෙනම් අපි සුපුරුදු පරිදි පහුගිය කොටස ටිකක් මතක් …

Read More »

The Originals [S05 : E12] Sinhala Subtitles | වෘකයින් දෙදෙනෙකුගේ ඉරණම.. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් කීලන්ගෙයි ෆ්‍රේයාගෙයි විවාහය සිදු වෙන දවස තමයි පහුගිය සුමානේ උදා වෙලා තිබුණේ. ඒත් ඉතින් ඒ දෙන්නට හිතපු තරම් ලේසියෙන් නම් විවාහ වෙන්න වුණේ නැහැ. මොකද එයාගේ පවුලේ අනික් සහෝදර සහෝදරයින් තම තමන්ගේ වැඩ වලටම හිරවෙලා. හෝප්ගේ ඇග ඇතුලේ තියෙන අදුරු මායාව පිට කරන්න ඕන කියලා හිතාගෙන එමෙට්ගේ අයව …

Read More »

Six [S02 : E08] Sinhala Subtitles | යන්තං ඉවරයි [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න පහුවෙලා හරි සික්ස් කතාමාලාවෙ 8 වෙනි එපියත් අරගෙන මං ඔයාලට ගාවට ආව. ලහිරු සහෝ මේක කරන්න කියල ඉස්සල්ලම මගෙන් ඉල්ලුවම මුලින්ම මාත් පස්ස ගැහුව මොකද මාත් අධ්‍යාපන වැඩ අස්සෙ හිරවෙලයි හිටියෙ. පස්සෙ ඉතිං කොල්ලගෙ ඉල්ලීම අහක දාන්න බැරි හින්දම හිමීට හරි දෙන්නං කියල හිතාගෙන එපි 2ක් භාරගත්ත. …

Read More »

The Originals [S05 : E11] Sinhala Subtitles | විවාහය.. [සිංහල උපසිරැසි සමඟ]

පෙර කොටසින් හෝප්ගේ වියරුව පාලනය කරන්න ඕන නිසා ක්ලවුස් හිතුවේ එයාට හෝප්ගේ තරහව ක්ලවුස්ගේ පිටින් යන විදිහට පහර දුන්නම හරියාවි කියලා. නමුත් එහෙම වුණේ නැහැ මොකද හෝප් වෛර කලේ ක්ලවුස්ට නෙවේ රෝමන්ට නිසා. මේ නිසාම රෝමන්ව හංගලා තිබුණු තැනින් ක්ලවුස් එයාව පැහැරගෙන ඇවිත් හෝප්ට බාර දුන්නා නම් ඇති තරම් වද …

Read More »

Six [S02 : E07] with Sinhala Subtitles | හුවමාරුව [සිංහල උපසිරැසි සමඟ]

මතක ඇති කුමාරයා ජනාධිපතිගෙ සගය වෙනුවට නැස්රිව ඉල්ලුවා. ඊට පස්සෙ පහුගිය කොටසෙ දැකගන්න ලැබුනෙ ජීනා සහා ඊල් කණ්ඩායම මයිකල්ව හුවමාරු කරගන්න තැනට ගෙනියන කතාව. හැබැයි වැඩේ ලේසි වෙන්නෙ නැ. මොකද කුමාරයා හිටි ගමන් තැන මාරු කරනවා. පස්සෙ කට්ටියට වෙනම ප්‍රවාහන ක්‍රමයක් හොයන් ඊලගට කියන තැනට යන්න පිටත් වෙනවා. ඔය යන …

Read More »

The Originals [S05 : E10] Sinhala Subtitles | අන්ධකාරයෙන් නපුර මැඩලීම. [සිංහල උපසිරැසි සමඟ]

සති ගාණකට පස්සේ ඔන්න ආයෙමත් මුණගැහෙන්න අවස්තාවක් ලැබුණා ඔරිජිනල්ස් කතාමාලාව එක්ක. දැන් ටික දවසක් වෙන නිසා කලින් කොටස් පොඩියට මතක් කරලා ඉන්නම්කො. ක්ලවුස්, එලයිජා. රෙබෙකා වගේම කෝල්ගෙන් හොලොව්ගේ කොටස් හතර තනියම ලබාගෙන දාරගන්න ගිය හෝප්ට වැඩේ සෑහෙන අමාරු උන බවක් තමයි පෙනුණේ. මොකද හතර දෙනෙක් දරාගෙන හිටිය දේ තනියෙන් දාරගන්න …

Read More »

The Blacklist [S05 : E22] Sinhala Subtitles | xx සට්න් රොස් xx [සිංහල උපසිරසි සමඟ]

හොදයි ඔන්න එහෙමනම් මේ හදන්නේ කළු ලැයිස්තුව මේ සීසන් එකට නිසා කරන්නයි. හැමෝටම මතක ඇතිනේ පසුගිය සතියේ අර අස්ථි බෑගය සට්න් රොස් කියන රෙඩින්ටන්ගේ සතුරා අතට පත් වෙලා තියන විත්තිය රෙඩ් වගේම ලිස් ඇතුළු කණ්ඩායමක් දැනගත්ත බව. දැන් මේ දෙගොල්ලොම හදන්නේ කොහොම හරි බෑග් එක තමන්ගේ අතට පත් කරගන්න. කවුරු …

Read More »

Six [S02 : E06] with Sinhala Subtitles | “දැන දැනම උගුලකට..!” [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔක්කොටම කලින් කට්ටිය සමාවෙන්න ඕනෙ. ටිකක් පරක්කු වෙලා මේ අරගෙන එන්නෙ Six දෙවැනි කතා මාලාවෙ හයවෙනි කොටස. ලහිරු සහෝදරයාට අධ්‍යාපනික කටයුතු නිසා උපසිරැසිය කරගන්න අපහසු වෙනව කිව්ව නිසා මේ කොටස අරගෙන ආවෙ මම. ඇත්තටම මේ කාලෙ අපේ බයිස්කෝප් උපසිරැසිකරුවන් අධ්‍යාපනික කටයුතු හෝ රැකියාව එක්ක ටිකක් කාර්‍යබහුල වෙලා ඉන්න …

Read More »

Six [S02 : E05] with Sinhala Subtitles | ප්‍රාණ ඇපකරුවන් සොයා… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං SIX දෙවනි කතා සමයෙ 5 වෙනි කතාංගය තමයි අද මේ අරගෙන ආවෙ. ඉතිං සුපුරුදු පරිදි පසුගිය කොටස ටිකක් මතක් කරගමු. පසුගිය කොටසෙ වැඩි හරියක්ම තිබුනෙ මයිකල් සහා කුමාරයා හමුවුන විදිහ පිළිබඳව. දැං හැමෝම දන්නවනෙ කොහොමද මේ දෙන්නා හම්බවුනේ සහා මයිකල් විශේෂ වෙන්නෙ ඇයි කියලා. ඔව් මේ හැම විස්තරයක්ම …

Read More »

The Originals [S05 : E09] Sinhala Subtitles | බලය සමග අරගලය හා පාර්ශවිකයන් අතර යුධ ප්‍රකාශය.. [සිංහල උපසිරැසි සමඟ]

මං හිතන්නේ ගිය සතියේ වෙච්ච දේවල් ටික ඔයාලට හොදාකාරවම tහෙරුම් යන්න ඇති වගේම මතකත් ඇති. මොකද ඒ තරමටම කතාව හුගාක් සරලයි වගේම පැහැදිලියි. කෙටියෙන් කියනවනම් හෝප්ට ඕන වුණේ හොලොව්ව දරාගෙන ඉන්න මයිකල්සන්ලා ටික එකතු කරලා හොලොව් බලය ආපහු අරගෙන සිද්දවෙන්න ගිය විනාශය පවා නවත්තන්නයි. කලින් හෙයිලිගේ මළ ගෙදර වෙලාවේදී හෝප් …

Read More »

Six [S02 : E04] with Sinhala Subtitles | මතකාවර්ජනය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පොරොන්දු වෙච්ච විදිහටම 5 වෙනි කොටස එන්න පෙරාතුව 4 වෙනි කොටසෙ උපසිරැසිය අරගෙන ආවා. ඉතිං අපි සුපුරුදු පරිදි කලින් කොටස ටිකක් මතක් කරගෙන ඉමු. එහෙම කිව්වට මට මෙලෝ දෙයක් මතක නෑ බං.😜 මතක ඇති ජීනා මයිකල්ගෙන් කුමාරයා ගැන තොරතුරු අරගන්නවා. ඔව් මයිකල්ගෙ යෝජනා කිහිපයකට පස්සෙ ජීනට දැනගන්න ලැබෙනවා …

Read More »

The Originals [S05 : E08] Sinhala Subtitles | මනො වංකගිරියක් තුල සිරවී.. [සිංහල උපසිරැසි සමඟ]

සෑහෙන කාලෙකට පස්සෙ ඔන්න ආයෙමත් නිව් ඔර්ලින්ස් වලට මරයක අහිමිවීමක් ගිය සතියෙ කොටස තුලදී දකින්න ලැබුණා. හෙයිලිගෙ අහිමිවීම ක්ලවුස්ගෙන් පටන් ගත්තම සෑහෙන දෙනෙක්ට තදින්ම වගේ දැනිලා තිබුණා. කොහොම නමුත් කැරොලයින් එයාගේ ළමයි දෙන්නා ගාවට ගිහින් තිබුණා. (එයාට ළමයි කොහෙන්ද කියලා පුදුම වෙනවනම්, ඇත්තටම ඒ කියන්නේ එයාගේ ළමයි දෙන්නෙක් නෙවෙයි. එයා …

Read More »
error: Alert: Content is protected !!