You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , September 18 2019
Breaking News
Home / TV / එළ (page 30)

එළ

Mirzapur S01E01 Sinhala Subtitles | අවනීතීය රජ කරන නගරයක්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

‘අනේ පෙරකදෝරු මහත්තයෝ ඔබතුමාවත් මේ නඩුව භාරගන්නවද..? මේ නඩුව කතා කරන්න පෙරකදෝරුවො තුන්දෙනෙක්ම බෑ කිව්වා.! මට ඔය නඩු ෆයිල් එක බලන්න දෙනවද..? – ආ මෙන්න. එතකොට මේ ඉන්නේ..? – මේ ඉන්න කොල්ලා තමයි වෙඩි තිබ්බේ..! මගේ ඉස්සරහම. මේ කොල්ලද…? එහෙනම් මම අනිවාර්යෙන්ම මේ නඩුව භාරගන්නවා. ඔයාලා ෆයිල් එක තියලා යන්න.මම කියවලා බලන්නම්..! …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E12] Sinhala Subtitles | රිචඩ් රජතුමා ආපහු එනවා! [සිංහල උපසිරැසි සමග]

ඔන්න ඉහින් කනින් දාඩිය දාගෙන, දොළොස්වෙනි කොටසත් හදලා ඉවර කළා. ඉතින් දැන් කතාව එන්න එන්නම උද්වේගකර වේගන යන්නේ. අද කොටසේ ඔයාලට හිතාගන්න බැරි අවසානයක් තියෙන බව නම් මට සහතික වෙන්න පුළුවන්. එහෙනම් බලමු ඒ මොකක්ද කියලා. පසුගිය කොටසින්… ලිට්ල් ජෝන්ගේ බිරිඳ ඇලිස්ව විවාහ කරගෙන ඉන්න, ලුක් කියන පීප්ප හදන්නා, රොබින්ටත් …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E11] Sinhala Subtitles | දණ්ඩන උත්සවය! [සිංහල උපසිරැසි සමග]

ඉතින් අද ගෙනාවේ මේ කතා මාලාවේ එකොළොස්වැනි කොටස. තව කොටස් දෙකයි මේ සීසන් එකෙන් එන්න තියෙන්නේ. ඉතින් බයිස්කෝප් කාර්ය මණ්ඩලයටත්, මාව දිරි ගන්වමින් කමෙන්ටු දැම්ම ඔයාලටත් ස්තූති කරන ගමන්, අපි අද කතාව පැත්තට හැරෙමු. පසුගිය කොටසින්… ගම්වල පල්ලිවලට ගිනි තියමින්, විනාස කරන අමුත්තෙක්ව ගම්මු මරන්න හදද්දි තමයි, රොබින් ඇවිත් එයාව …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E10] Sinhala Subtitles | සැරසන් මායාකාරයෝ! [සිංහල උපසිරැසි සමග]

කොහොමද යාළුවනේ. ඔන්න රොබින්හුඩ් කතා මාලාවේ දහවෙනි කොටසයි මම අද අරන් එන්නේ. අද කොටසේ අවසානය නම්, ඔයාලා කැමති විදියේ අවසානයක් වෙයි. කතාව ටිකක් ත්‍රාසජනක වෙයි කියලත් කියන්න පුළුවන්. ඉතින් ඉක්මනටම අපි කතාව ගැන බලමු. පසුගිය කොටසින්… ලැම්බර්ට් කියන කෙනා ඛව වෙඩිබෙහෙත් හදලා ෂෙරිෆ්ට දෙන්නේ, ඒවා පතල් වැඩවලට මිස මිනිස්සුන්ට හානි …

Read More »

Titans 2018 [S01: E07] Sinhala Subtitles | අවසන් රොබින් මතකයන්… [සිංහල උපසිරැසි සමඟ]

  ඔන්න එහෙනම් ටයිටන් තවත් කොටසක් සමඟින් මුණ ගැහෙන්න ආවා. කලින් සතියේ කොටස නම් අපට ලැබුනේ දවසක් විතර පමා වෙලා. නමුත් අද කොටස නම් අපිට වෙනදා වගේම සිකුරාදා ලැබුනා. ඉතින් ලැබුන සැනින් තමයි මේ උපසිරස ඔබට අරගෙන එන්නේ. එහෙනම් අද මුලින්ම කලින් කොටස ගැන ටිකක් කියලම ඉන්නම්. කලින් කොටසේ ආරම්භය …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E09] Sinhala Subtitles | මාච් උතුමාණන්ට ජයවේවා! [සිංහල උපසිරැසි සමග]

ඉතින් මෙන්න අද නවවැනි කොටසත් ගෙනාවා. මේ සීසන් එකේ තව කොටස් හතරක් විතරයි ඉස්සරහට එන්න තියෙන්නේ. මම පුළුවන් ඉක්මනට ඒවටත් උපසිරැසි හදන ගමන් ඉන්නේ. ඉතින් උඩ තියෙන මාතෘකාව කියෙව්වම පිස්සු වගේ හිතෙයි. ඒක පැහැදිලි වෙන්නත් එක්ක, මම කතාව විස්තර කරන්නම්කෝ. පසුගිය කොටසින්… රිචඩ් රජතුමාගේ උපන්දිනය සමරන්න, ගිස්බන් ලොක්ස්ලි මන්දිරයේ තියෙන …

Read More »

Lucifer [S03 : E26] Sinhala Subtitles | වෙඩිල්ලක් යන පාර වෙනස් කලොත්.. [සිංහල උපසිරැසි සමඟ]

සුභ දවසක් හැමෝටම… ඒ වගේම පින්බර පොහෝ දිනයක් වේවා..!! ඔන්න එහෙනම් මේ අරගෙන ආවේ ලුසිෆර් තුන්වෙනි කතාමාලවේ අවසාන එපිසෝඩ් එක… කලින් එපිය වගේම මේකටත් සමාවෙන්න ඕන මේකත් පරක්කු කලාට… විභාගය නිසා කල් ගියා මේක කරලා දෙන්න, හරි හැමෝම දන්නවනේ ලුසිෆර් කතා මාලාව Fox නාලිකාවෙන් කැන්සල් කලා කියල, එහෙම කැන්සල් කලාට …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E08] Sinhala Subtitles | පච්චයක් නිසා වුනු හදියක්! [සිංහල උපසිරැසි සමග]

ඉතින් මෙන්න අටවෙනි කොටසත් ගෙනාවා. මම මෙච්චර ඉක්මනට කතාවකට උපසිරැසි දුන්නමයි මේ. මොකද ඔයාලත් උපසිරැසිය එනකම් මග බලාගෙන ඉන්න බව අපි දන්නවනේ. ඉතින් පසුගිය කොටසේ සාරාංශයයි මේ… පසුගිය කොටසින්… ලකී ජෝර්ජ් කියන සංචාරක වෙළෙන්දා, ෂෙරිෆ්ගෙත් අනුමැතිය ඇතුව, ගම්මුන්ගේ ආභරණ අඩු මිලකට ගන්නවා දකින රොබින්ලා, එයාව කොල්ලකනවා. එයාගේ ආභරණ ගම්මුන්ට දෙන්න …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E07] Sinhala Subtitles | මෙහෙමත් සහෝදරයෝ! [සිංහල උපසිරැසි සමග]

දැන් අපි රොබින්හුඩ් කතා මාලාවේ හත්වැනි කොටසටත් ඇවිත් ඉන්නේ. මේ රොබින්හුඩ් කතාව ටිකක් ඇත්ත මට්ටමින් හදලා තියෙන බව, මේ වතාවේ කොටසින් ඔයාලට හොඳටම තේරුම් ගන්න පුළුවන් වෙයි. මොකද මේ කොටසේ, ඊළඟට මොකක් වෙයිද කියලා හිතාගන්න බැරි වෙන විදියටයි කතාව යන්නේ. ඉතින් අපි පසුගිය කොටසත් මතක් කරගෙනම ඉමු. පසුගිය කොටසින්… බදු …

Read More »

The Haunting Of Hill House [S01 : E09] Sinhala Subtitles | උමතු මව් සෙනෙහස [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා හිතවතුනි! ටිකෙන් ටික The haunting of Hill House කතා මාලාවේ අවසානයටත් ළඟා වෙලා නෙහ්. මේ තමයි 09 වන කතාංගය. අවසන් කතාංගයට පෙර කොටස! මෙතරම් කාලයක් අපිත් එකක් හිටපු හිතමිතුරන් හැම දෙනාටම ස්තූතියි. මේ තමයි මේ කතා මාලාව වෙනුවෙන් මං ලබා දෙන අවසන් කතාංගය. මනාප 2,309 තුළින් ඉහළ …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E06] Sinhala Subtitles | වන්දනා කරුවන්ට පිටුවහල්ලුන්ගෙන් ප්‍රහාරයක්! [සිංහල උපසිරැසි සමග]

අද මම ගේන්නේ රොබින්හුඩ් කතා මාලාවේ හයවැනි කොටසයි. ඉතින් පහුගිය කොටසෙදි රොබින්හුඩ්ගේ කණ්ඩායමට අළුත් සාමාජිකයෙක් එකතු වුනානේ. අපේ පරණ රොබින්හුඩ් කතාවේ නම් මේ චරිතය නෑ. ඒත් ඔයාලා දැන් දන්නවා ඇති, මේ කතා මාලාවේ චරිත, පරණ චරිතවලට වඩා පෙනුමෙන් නමින් එහෙම ගොඩක් දුරට වෙනස් කියලා. කොයි කතාවෙත් වෙනස් නොවෙන්නේ ලිට්ල් ජෝන්ගේ …

Read More »

Midnight, Texas [S02 : E04] Sinhala Subtitles | ව්‍යාඝ්‍ර දියණිය [සිංහල උපසිරැසි සමඟ]

ඉතින් කොහොමද කට්ටියටම කාලෙකට පස්සේ උපසිරසියක් අරන් එන්න සිද්ධ උනා. රාජකාරි කටයුතු අරවා මේවා හින්දා උපසිරසියක් කරන්න වෙලාව හොයාගන්න එක ටිකක් අමාරු උනත් ලැබෙන වෙලාවන් වලින් ඇඩිමින් වැඩකටයුතු සහ ෆිල්ම් එකක් බලන්න වෙන් කරනවා මිසක් උපසිරසියක් කරන්න වෙන් කරනවා අඩුයි ගොඩක් වෙලාවට. අපි දැන් නැති උනාට අලුත් අය ගොඩක් අපේ …

Read More »

The Walking Dead [S09 : 07] Sinhala Subtitles | විනාශයක පූර්ව මිමිණුම්….! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං දන්නෙම නැතුව වෝකින් ඩෙඩ් හත්වෙනි කතාංගය දක්වාම ඇවිත්. මේ අවුරුද්දේ විකාශය වෙන්නෙ තව එකම එක කතාංගයක් විතරයි. ඒ කියන්නෙ ලබන සතියෙ කොටස මිඩ් සීසන් ෆයිනල් එපිසෝඩ් එක බවට පත් වෙනව. ඉතිං කාලය ගෙවිල ගිහින් රික් ඉවත් වෙලා අවුරුදු 6ක් ගත වෙලා, ජූඩිත් උස්මහත් වෙලා, අලුත් සාමාජිකයන් …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E05] Sinhala Subtitles | තුර්කි උණ [සිංහල උපසිරැසි සමග]

ඔන්න පස්වෙනි කොටසත් අරන් ආවා. ඉතින් අද කතාවෙන් තවත් අළුත් චරිතයක් අපිට මුණ ගැහෙනවා. අපි දැනට පරණ කතාවේ සාරාංශයක් බලලා ඉමු. පසුගිය කොටසින්… අහුවෙනවා. රෝයි හිරකුටියේ ඉඳිද්දි එයාට කෑම ගෙනෙන සේවිකාවගෙන් දැනගන්න ලැබෙන්නේ අර බබා ඒ සේවිකාවගෙයි, ගිස්බන්ගෙයි ළමයා බවත්, ගිස්බන් එයාව හදාගන්න දෙනවයි කියලා ආරාමයට අරන් ගිය බවත්. මේ …

Read More »

Titans 2018 [S01: E06] Sinhala Subtitles | උඹද රොබින්? මමද රොබින්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් උපසිරසි දිවියේ පළමුවෙනි DC කොමික් සම්බන්ධ කතාවකට උපසිරසි අරගෙන එන්න සෙට් උනා. සිකුරාදා එන්න තිබ්බ එපිසෝඩ් එක ආවේ අද ඒ කියන්නේ ඉරිදා පාන්දර 1.30ට විතර. ඉතිං හැකි ඉක්මනට වැඩත් එක්ක හැකි ඉක්මනට ඔන්න උපසිරැසිය අරගෙන ආව. කොහොමත් මාවල් කාරයෙක් විදියටනේ මාව හංවඩු ගැහිලා තියෙන්නේ ඉතිං.මුල ඉඳලම මාවල් සිරිස්, …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E04] Sinhala Subtitles | කැලේට බබෙක් ඇවිත්! [සිංහල උපසිරැසි සමග]

ඉතින් ඔයාලා මග බලාගෙන හිටපු, රොබින්හුඩ් කතා මාලාවේ හතරවෙනි කොටස තමයි මේ. ඉතින් සුපුරුදු විදියට, මුලින්ම පසුගිය කොටසේ සාරාංශය බලමු. පසුගිය කොටසින්… ගම්මුන්ගේ බදු එකතු කරන්න එන මුලාදෑනියට, කවුරුහරි ඊතලයකින් විදලා මරලා දානවා. ගම්මු හිතන්නේ ඒක කළේ රොබින්හුඩ් කියලයි. රොබින් හිතන්නේ රාත්‍රී රැකවලා කියන, වෙස්මූණක් දාගත්තු අබිරහස් මනුස්සයා ඒක කළා …

Read More »

The Haunting Of Hill House [S01 : E08] Sinhala Subtitles | සදහටම පැවතුණි, ඔබ නොදැක්කා පමණි. [සිංහල උපසිරසි සමඟ]

සුබ දවසක් වේවා බයිස්කෝප්වාසි හිතවතුනි, මුලින්ම සමාව ගන්න ඕන මේ කතාංගය මෙච්චර කල් ඇද්ද එකට. විභාග වැඩකටයුතු අස්සේ බොහොම අමාරුවෙන් වෙලාව හොයාගෙන තමා මේ උපසිරැසිය කරන්න වුණේ. ඉතින් එතකම් බලාගෙන හිටපු ඔයාලා හැම දෙනාගෙන්ම සමාව ඉල්ලන ගමන් වැඩි විස්තර නැතුව කතාවට එමු. කලින් කතාංගය ඉවර වෙන්නේ ලොකු කුතුහලයක් එක්ක බව …

Read More »

BBC Bodyguard 2018 [S01 : E06] with Sinhala Subtitles | තිත්ත වූ ඇත්ත…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු රාජ කුමන්ත්‍රණයේ අලගිය තැන් මුල ගිය තැන් නිරවුල් කරගන්න වෙලාව එළඹිලා. අපේ රටේ වර්තමාන දේශපාලනය එක්ක ගත්තම වඩා ගැලපෙන මාතෘකාවක් ඔස්සේ ගලාගිය මේ කතාව ඔයාල අනිවාර්යෙන් රසවිඳින්න ඇති කියල හිතනවා. ඒ වගේම කාලෙකින් කරපු අමාරුම උපසිරසක් කියල කිව්වොත් වඩා නිවැරදියි. අම්රෙකාවේ බාශාවට හුරුවෙලා ඉඳල බ්‍රිතාන්‍යට …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E03] Sinhala Subtitles | මිනීමරුවා කවුද? [සිංහල උපසිරැසි සමග]

මේ රොබින්හුඩ් පළවෙනි කතා මාලාවේ තුන්වෙනි කොටසයි. දැන් වෙලාව රෑ 1.30 යි. නිදාගන්නත් ඕනි නිසා මම පරක්කු නොකර, කලින් කොටස ගැන මතක් කරන්නම්. පසුගිය කොටසින්… මාච්, විල් ස්කාලට් සහ ඇලනඩේල් එක්ක කැලේ පැන්න රොබින්ව හොයන්න, ෂෙරිෆ් ලොක්ස්ලි ගමට එනවා. ගමේ මිනිස්සුන්ගේ දිවවල් කපනවා කියලා තර්ජනය කරන ෂෙරිෆ්, රොබින් ඉන්න තැන කියන්න කියලා ගම්මුන්ට …

Read More »

Supernatural [S14 : E06] Sinhala Subtitles | පලා යනවද? නැත්තම් නවතිනවද? [සිංහල උපසිරැසි සමඟ]

පහුගිය සතියේ වුනේ අනික් ලෝකෙන් ඇවිත් සෑම්ගෙ බංකරේ ජීවත් වෙන අය අතරේ හිටිය කුලුදුල් දඩයක්කරුවන් දඩයමේ යවපු වෙලාවක ඉන් එක්කෙනෙක් පුද්ගලික කනත්තක් අරක් ගත්ත රාක්ෂයෙක්ට අහුවෙලා සෑම්, ඩීන් දෙන්නා හොයාගෙන එකයි. ඒ දෙන්නා එහෙට යද්දී මේරි වගේම බොබී එහෙමත් හිටියා. ඒ ගෙදර අයිතිව හිටිය කෙනාට අසනීපයක් හැදිලා එකතැන් වෙලා ප්‍රතිකාර …

Read More »
error: Alert: Content is protected !!