You dont have javascript enabled! Please enable it!
Thursday , July 9 2020
Breaking News

ක්‍රියාදාම

Snowpiercer (2020-) [S01 : E05] Sinhala Subtitles | විනිශ්චය සභාව! [සිංහල උපසිරසි සමඟ]

පෙර කොටසින්… කලින් කොටසෙදි ස්නෝව්පීසර් දුම්රියේ ඝාතනයන් සිදු කලේ එරික් කියලා අපිට දැනගන්න ලැබුනා. ඒක අසු වෙන්න ප්‍රධානම හේතුව වුනේ ප්‍රතිකාර ලබමින් හිටිය නිකීව එරික් විසින් ඝාතනය කරපු එක. මොකද සියල්ල වමාරාවි කියන බවට. නමුත් කන මිහිරි කරන ආරංචිය ලැබුනේ ඊට පස්සේ. ඒ තමා ඒ ඔක්කටම වග කියන්න ඕන එරික් …

Read More »

Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP04: EP05 (2018) Sinhala Subtitles | රෝසුවාල් මන්දිරයේ කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම Re:ZERO එකේ 3 වන කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් …

Read More »

The X-Files [S08 : E15] – Sinhala Subtitle | අහෝ මෝල්ඩර්. [සිංහල උපසිරැසි සමඟ]

මෝල්ඩර් අතුරුදහන් වෙන්න කලින් දවසෙ අතුරුදහන් වුන තෙරේසා හෝසි පිට්ටනියකින් හමු වුනා. ඇය හිටියේ මරණාසන්නව. ඇයට කරලා තියන වද හිංසා වචනයෙන් කියන්න බැරි තරම්. ඇය ගැන දැනගත්ත ස්කලී සෑහෙන මානසිකව කඩා වැටුනා. වෙන මොකවත් නිසා නෙවෙයි. මෝල්ඩර්වත් මෙහෙම හමු වෙයි කියලා. සමහරවිට මීටත් නරක විදියට. තෙරේසාගෙ අරුම පුදුම හමුවීම ගැන …

Read More »

The X-Files [S08 : E14] – Sinhala Subtitle | පිටසක්වලයොත් එක්ක බෑ. [සිංහල උපසිරැසි සමඟ]

ස්කලී උත්සහ කරේ එයාගෙ ගර්භනී බව රහසක්ව තියාගන්න. මොකද FBI එකට ආරංචි වුනොත් එයාව X ෆයිල්ස් වලින් අයින් කරයි කියලා. එහෙම වුනොත් ස්කලීට, මෝල්ඩර් ව හොයනෙක කරන්න බැරි වෙනවා. අවසානේ මේ සේරම දැන ගත්ත ඩොගට්, ස්කලීගෙන් ඇහුවේ ඇයි ඒක එයාට නොකියා හිටියේ කියලයි. මෝල්ඩර් හොයන්න ඔහු උත්සහ ගන්නෙ ඇත්තටමයි කියලා …

Read More »

The X-Files [S08 : E13] – Sinhala Subtitle | පිටසක්වල ළමයි.. [සිංහල උපසිරැසි සමඟ]

13 වෙනි කොටස අරගෙනයි ආවේ. පසුගිය කොටසින් දකින්න ඇති දුම්රිය මාර්ගයේ හිටපු මාරයා ගැන. මිනිස්සු ගණනාවකගේ ජීවිත බිලි ගතපු ඒ මාරයා මුහුදු ජීවී ආකාරයක්. ස්කලී මේ විමර්ශනය මෙහෙය වෙව්වෙ පාලක මැදිරියේ ඉඳන්. ඩොගට්ට තනියෙන් උමං මාර්ගෙ ඇතුළට යවලා. ස්කලී එයාගෙ ගර්භනී බව රහසක්ව තියාගන්න සෑහෙන උත්සහ කරනවා. නමුත් කවදා වෙනකල් …

Read More »

Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP02: EP03 (2018) Sinhala Subtitles | මරණයේ දොරටුව අබියස… [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම Re:ZERO එකේ දෙවැනි කොටසත් අරන් බයිස්කෝප් වෙබ්අඩවියට ආවා. මේ ඇනිමේ එකේ විස්තර ටිකක් බලනව නම් මේ ඇනිමේ එක විකාශය වෙන්නේ 2016 අව්රුද්දෙ spring එකේදී තමයි Re:ZERO විකාශය උනේ. එතකොට මේක නිෂ්පාදනය කලේ Kadokawa ස්ටුඩියෝ එකෙන් තමයි. ඒගොල්ලෝ ගැන කියනවා නම් එයාලා හැමතිස්සෙම කොලිටි එක ගොඩක් වැඩි …

Read More »

The X-Files [S08 : E12] – Sinhala Subtitle | දුම්රියේ මාරයා.. [සිංහල උපසිරැසි සමඟ]

12 වන කොටස අරගෙනයි ආවේ. මේ වෙනකොට 8 වන කතාසමයේ හරි අඩකුත් පහු කරලයි අපි ඉන්නෙ. නමුත් තාමත් අතුරුදහන් වුන මෝල්ඩර් හොයාගන්න ඩොගට්ටවත්, ස්කලීලාටවත් පුලුවන් වුනේ නෑ.මේ වෙද්දී අපි දන්නවා පිටසක්වල ජීවීන් ඉන්නවා කියලා ඔප්පු වෙන සාක්ෂි කිසිවක් පිටසක්වල ජීවීන් ඉතුරු කරන්නෙ නැති බව. ඒ නිසයි මෝල්ඩර්ගෙ අතුරුදහන් වීමත් එක්ක …

Read More »

The X-Files [S08 : E11] – Sinhala Subtitle | ජීවිතයේ සහ මරණයේ අඛණ්ඩතාව. [සිංහල උපසිරැසි සමඟ]

X ෆයිල්ස් 8 වන කතා සමයේ 11 වන කොටසට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. පසුගිය කොටසෙන් දකින්න ඇති සිද්ධි මුණිවරයාගෙ කතාව. කතාව අවසානයේ ස්කලී ලොකුම කම්පනේකට මුහුණ දුන්නා ළමයාට වෙඩි තියන්න ගිහින්. ඇත්තටම ඒ හිටියේ ළමයෙක් නෙවෙයි, සිද්ධි මුණිවරයා කියලා හිතන්න පවා ස්කලීට අමාරු වුනා. සුපුරුදු පරිදිම අතුරුදහන් වුන මෝල්ඩර් ඉන්න …

Read More »

Fringe [S04 : E22] Sinhala Subtitles | නිර්භීත නව ලොවක් (දෙවන අදියර) [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ඔන්න අපි මේ කතාසමයේ අවසාන කොටසට ආවා. එක විශ්වයක් බේර ගත්තොත් ඒකේ අනිසි විපාක දැකපු පීටර්, විශ්වයන් දෙකම බේර ගත්තා. විනාශ වෙන්නත්, පවතින්නත් පුලුවන් විශ්වයන් දෙකටම එකට කියලා තේරුම් අරන්. ඒ නිසා ඇති වුන පාලම මාර්ගෙන් අනෙක් විශ්වය සුවපත් වෙන්න පටන් ගත්තා. නමුත් පීටර්ව කාල රාමුවෙන් මැකුනා. විශ්වයන් දෙක …

Read More »

The X-Files [S08 : E10] – Sinhala Subtitle | මෙහෙමත් වෙස් මාරු කිරිල්ලක් [සිංහල උපසිරැසි සමඟ]

X ෆයිල්ස් 8 වන කතා සමයේ 10 වන කොටසට සිංහල උපසිරැසිය අරගෙනයි ආවේ. පහුගිය කොටස් දිහා නැවත හැරිලා බැලුවොත් 7 වන කතා සමය අවසානේ අතුරුදහන් වුන මෝල්ඩර් ඉන්න තැනක් ගැන තාමත් හෝඩුවාවක් නෑ. ස්කලීට ලැබෙන්න ඉන්න දරුවගේ තාත්තා මෝල්ඩර්. මේ රහස දැනන් හිටියේ ස්කිනර්නුයි, ස්කලීයි විතරයි. මෝල්ඩර්ගේ අතුරුදහන් වීම ගැන …

Read More »

DCs Legends of Tomorrow [S05 : E15] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරැසි සමඟ]

මෙම කතාමාලාව නරඹන සියලු දෙනා කරුණාකර පහතින් සදහන් වෙන සටහන කියවන්න.   හරි එහෙනම් මේ අරගෙන ”Dc’s Legend Of Tommorow” පස්වෙනි කතා සමයෙ අවසාන කොටසයි. ඇත්තම කියනවා නම් ඊළඟ කතා සමයට රිනිව් වෙලා තියෙන්නෙ. ඊළඟ කතා සමය නම් මං රැගෙන එන්නෙ නැතිවෙයි. එක්කෝ වෙන කෙනෙක් රැගෙන එයි. හැබැයි ඒකත් බොහෝවිට. …

Read More »

The X-Files [S08 : E09] – Sinhala Subtitle | පළිගැනීම. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙන් දකින්න ඇති නිවුන් සහෝදරයො දෙන්නෙක් වැඩියෙන් සල්ලි උපයන්න ගිහින් කරපු හරියක්. මේ සහෝදරයො දෙන්නගෙන් කෙනෙක්ට අසාමාන්‍ය හැකියාවක් තිබුනා. ඒ තමයි බිත්ති හරහා දකින්න පුලුවන්කම. මේ හැකියාව පාවිච්චි කරලා මේ දෙන්නා එක්ක එකතු වෙලා කුඩු ජාවාරම්කාරයන්ගෙ සල්ලි හොරකම් කරා. කොල්ල කන්න කලින් කාටත් නොපෙනෙන තැනක ඉඳන් ජාවාරම්කාරයොන්ට වෙඩි තියලා …

Read More »

Re: Zero (2016) AKA Re: Zero kara hajimeru isekai seikatsu EP01 (2018) Sinhala Subtitles | වෙනත් ලොවක බින්දුවේ සිට [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාලුවනේ. ඔන්න මම ආයෙත් උපසිරසි නිර්මාණයක් අරන් බයිස්කෝප් වෙබ්අඩවිය පැත්තේ ආවා. මේ පාර මම ගෙනාවේ ටිකක් fantasy පැත්තට බර ඇනිමේ එකක් ඇත්තම කියනවා නම් මේ ඇනිමේ එක මගේ කැමතිම ඇනිමේ වලින් එකක්. මේකේ සම්පුර්ණ නම කියනවා නම් Re:ZERO -Starting Life in Another World. නවොදිනි තිළිණි අක්ක තමයි මේක කරන්න …

Read More »

Fringe [S04 : E21] Sinhala Subtitles | නිර්භීත නව ලොවක් (පළමු අදියර) [සිංහල උපසිරසි සමඟ]

හොඳයි ඔන්න අපි මේ කතාසමයේ අවසාන පූර්ව කොටසට ආවා. එක විශ්වයක් බේර ගත්තොත් ඒකේ අනිසි විපාක දැකපු පීටර්, විශ්වයන් දෙකම බේර ගත්තා. විනාශ වෙන්නත්, පවතින්නත් පුලුවන් විශ්වයන් දෙකටම එකට කියලා තේරුම් අරන්. ඒ නිසා ඇති වුන පාලම මාර්ගෙන් අනෙක් විශ්වය සුවපත් වෙන්න පටන් ගත්තා. නමුත් පීටර්ව කාල රාමුවෙන් මැකුනා. විශ්වයන් …

Read More »

Stargirl (2020-) [S01 : E05] Sinhala Subtitles | අවර්මෑන් සහ ඩොක්ටර් මිඩ්නයිට්..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන්! මේ අරගෙන එන්නෙ ස්ටාර්ගර්ල් කතා මාලාවේ පස්වැනි කතාංගය. ඉතිං පොඩ්ඩක් මතක් කර ගත්තොත් කලින් කතාංගය තුළ මොනවද වුණේ කියල, දැන් කෝර්ට්නි උත්සාහ කරන්නෙ තරුණ පිරිසක් සම්බන්ධ කරගෙන JSA එක නැවත පණ ගන්වන්න. ඒ අනුව ගිය සතියෙ ඇය වයිල්ඩ්කැට් සිය කණ්ඩායමට බඳවා ගත්ත. ඒ වෙන කවදාවත් නෙවෙයි යොලන්ඩා මොන්ටෙස්. යොලන්ඩා …

Read More »

Fringe [S04 : E20] Sinhala Subtitles | මිතුරන් සේම වෙන් වෙමු [සිංහල උපසිරසි සමඟ]

පහුගිය කොටසින් දකින්න ඇති නිරීක්ෂකයෝ ලෝකේ අල්ලන් පාලනේ ගෙනියන හැටි. සිදු වෙන්න පුලුවන් අනාගතයන් රාශියක් තියන බව සැප්තැම්බර් කිව්වානේ. ඉතින් අපි ඒ දැක්කෙත් අනාගතයේ වෙන්න පුලුවන් දෙයක්. හැමදේටම වඩා ඔයාලාගේ අවදානේ යොමු වෙන්න ඇත්තේ හෙන්රියාටා එහෙමත් නැත්නම් එටාට නේද? ඔව්, ඔව්, එයා තමයි ඔලිවියාගෙයි, පීටර්ගෙයි අනාගත දුව. එයාගේ නමටත් හෙන්රි …

Read More »

The X-Files [S08 : E08] – Sinhala Subtitle | අදිසි වෙඩි උණ්ඩ [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසෙන් දකින්න ඇති දෙවියන්ව දකින්න ගිය ඇන්තනී ටිපෙට්ට වුන දේ. ගහක පොත්තකින් පිළියෙල කරපු මත් ද්‍රව්‍යයක් භාවිතා කරලා ඔහු ඇසුරු කරන අයගේ විඥානයට පිවිසුනා. විශේෂම දේ තමයි ටිපෙට්ට මේ විදියට අනික් අයගෙ විඥානයට පිවිසෙන්න හැකි වුනේ ඔවුන් නින්දේ ඉද්දී. ටිපෙට් විශ්වාස කරා ඔහුගේ තෙවැනි ඇස විවෘත වුන නිසයි අනික් …

Read More »

Fringe [S04 : E19] Sinhala Subtitles | අනාගතය අදයි [සිංහල උපසිරසි සමඟ]

අද කොටස බලන්න කලින් අනිවාර්‍යෙන්ම මේ ලිපිය කියවන්න. නැත්නම් අගක් මුලක් තේරෙන එකක් නෑ. —————————————————– ඔවුන් පැමිණියේ අනාගතයෙන්.. මුල් කාලයේ, ඔවුන් කළේ නිරීක්ෂණය කිරීම පමණයි. ඔවුන් පෙනී සිටියේ මානව ඉතිහාසයේ වැදගත් අවස්ථා වලදීයි. අපි ඔවුන්ට කීවේ “නිරීක්ෂකයන්” කියලයි. එහෙත් 2015 දී ඔවුන් නිරීක්ෂණය කිරීම නවතා දැමුවා.. පාලන කටයුතු ඔවුන් යටතට …

Read More »

The X-Files [S08 : E07] – Sinhala Subtitle | අඳුර විනිවිදින තෙවැනි ඇස. [සිංහල උපසිරැසි සමඟ]

මාටින් බොහොම සාර්ථක පවුල් ජීවිතයක් ගත කළ කෙනෙක්. වෘත්තීය ජීවිතය ගත්තත් අභිචෝදකවරයෙක් විදියට ඔහු නමක් දිනන් හිටියා. දවසක් උදේ මාටින් නින්දෙන් ඇහැරිලා බලද්දී එයා හිටියේ හිර කූඩුවක, හිරකාර ඇඳුම ඇඳන්. මූණෙ තුවාලෙකුත් තියනවා. එතකොටම ස්කලියි, ඩොගට්නුයි ආවා. එයාව වෙනත් බන්ධනාගාරෙකට මාරු කරන්න එක්කන් යන්නලු හදන්නේ. චෝදනාව බිරිඳ ඝාතනය කිරීම! මාටින්ට …

Read More »

Fringe [S04 : E18] Sinhala Subtitles | ජෝන්ස්ගේ තවත් දස්කම් [සිංහල උපසිරසි සමඟ]

කැප්ටන් ලී මැරුනා නේද? ඒ වෙලාවේ නම් ඇත්තටම දුක හිතුනා. දැන් ඉතින් නියෝජිත ලී ට එයාගේ අසහාය හවුල්කාරයා රොබර්ට් නැති වුනා වගේම තමයි බොලිවියාට එයාගේ කල්‍යාණ මිත්‍ර හවුල්කාරයා කැප්ටන් ලී නැති වුන එකත්. මේ දෙන්නාම දැන් වේදනාවෙන් ඉන්නේ තමන්ගේ හවුල්කාරයෝ ඩේවිඩ් රොබර්ට් ජෝන්ස්ගේ ගොදුරු බවට පත් වුන එක ගැන. ඉතින් …

Read More »
error: Alert: Content is protected !!