You dont have javascript enabled! Please download Google Chrome!
Sunday , December 8 2019
Breaking News
Home / TV / ක්‍රියාදාම (page 20)

ක්‍රියාදාම

The Walking Dead [S09 : E12] Sinhala Subtitles | ආරක්ෂකයෝ..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ආපු දවසෙම මම මාර කට්ටක් කාල ඔන්න මේක බලන කට්ටිය මළවුන් එක්ක සංචාරෙ යවන්න හදන්නෙ. ඉතිං මහලොකුවට විස්තර ලියන්න ඇත්තටම බෑ. දැන් ඉස්සර වගේ දවල්ට නෙවෙයි ඉංග්‍රිසි සබ් පිටපත නිකුත් වෙන්නෙ. අදත් හවස 6ට විතර මේක ආවෙ. ඒ වෙලාවෙ ඉඳල තමයි මේ වෙලාව වෙනකං මේකට සබ කෙටුවෙ. කොහොමහරි …

Read More »

Kingdom [S01 : E06] Sinhala Subtitles | මළවුන්ගේ පරිවර්තනය..!! [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් හැමෝටම! ඔන්න එහෙනම් ක්‍රම ක්‍රමයෙන් අවසානයටත් ලගා වුනා. මම කාලෙකින් බලපු සුපරිම සිරීස් එකක් කියන්න පුළුවන් බය නැතුව. ඔය හැමෝටමත් එහෙම ඇති කියලා හිතනවා. සිරීස් එක ඇවිල්ලා මාසෙකට වැඩියි. සමාවෙන්න ඕන මෙච්චර පරක්කු වුනාට. කාර්‍ය බහුලත්වය නිසා ටිකෙන් ටික මේක පස්සට ගියා. විශේෂයෙන් අපේ බයිස්කෝප් පවුලේ හෙළිලි අක්කවත්, …

Read More »

Shadowhunters: The Mortal Instruments [S03 : E11] Sinhala Subtitles | ඔබ නැතුව ඔබ එක්ක..! [සිංහල උපසිරැසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං සෑහෙන කාලෙකට පස්සෙ සෙවනැලි දඩයක්කාරයෝ එක්ක දඩයමේ යන්න ආපහු අවස්ථාවක් ලැබිල තියෙනව. තුන්වන කතා සමයේ මුල් අදියර ඉවර වෙද්දි මම පොරොන්දුවක් වුණා 3B විකාශය වුණාම උපසිරැසි ලබා දෙන්නම් කියල. මේ තමයි ඒ පොරොන්දුව ඉෂ්ට කිරීම. මේ වෙලවෙත් මුල් කාලීනව මම උපසිරැසිකරණයට ප්‍රවිෂ්ට වෙමින් ඉඳපු වෙලාවෙ මම ගැන …

Read More »

Strike Back [S07 : E06] Sinhala Subtitles | ද්‍රෝහියන්.. [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය සතියෙන් ඉන්දියාවෙන් හදලා අරන් ගියපු න්‍යෂ්ටික බෝම්බෙ ආසියාවට ඇවිත් තිබුනේ. පුන්චාන් කියලා ප්‍රදේශයකට. මෙහෙ ඉන්නවා ලොකු අණදෙන නිලධාරියෙක් සාසා කියලා. නීතියට පටහැනිව තමයි හැමදේම කරන් යන්නෙ. මේ වැඩ නිසාම එයා පහල නිලධාරියාගේ ඉදන් ඉහල නිලධාරියා දක්වාම සල්ලි වලට අරන් තිබුනේ. ඒ නිසා මිනිහට නීතියෙන් බාධාවක් තිබුනෙත් නැහැ. කොහොමහරි ඉන්දියාවේ ඉදන් අරන් …

Read More »

Kingdom [S01 : E05] Sinhala Subtitles | ඉදිරිය අපැහැදිලියි…[සිංහල උපසිරසි සමඟ]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් අවසාන කොටසට කලින් කොටසත් අරගෙන ආවා. එන්න එන්නම කතාවේ කුතුහලය වැඩි වෙනවා. බලමු කලින් කොටස ගැන. පසුගිය කොටසින්… කලින් කොටසෙන් ඩොන්ග් වල ඉන්නකොට වංශාධිපතින් නැවෙන් පැනලා ගියාම කුමාරයගේ නායකත්වයෙන් ආපහු මිනිස්සු කට්ටිය බේරුණ හැටි දකින්න ඇති. ඒත් එක්කම කුමාරයාව අල්ලගන්න ආපු සේනාංකය මුලා කරලා පැනලා ගිය …

Read More »

Gotham [S05 : E08] Sinhala Subtitles | මම කොච්චර වෙනස් උනත්, මට අතීතය වෙනස් කරන්න බෑ. [සිංහල උපසිරැසි සමඟ]

පුදුමයක්ද මේ ? නෑ පුදුම වෙන්න දෙයක් නෑ මිත්‍රවරුනි අටවෙනි එපිය අරගෙන තමයි අද ඔන්න ඔයාලාව මුණගැහෙන්න ආවේ. කලින් එපි ටික දවස් ගනන් පරක්කු උනා තමයි. ඉතින් හිතලා එහෙම කරන්නේ නැහැ නොවැ. අද වෙලාවක් ලැබුනා. ඉතින් මේක ගොඩදැම්මා. කලින් සතියේ කොටසේ බාගයක්ම කරලා දුන්න හසන්ත අයියාට බොහෝම ස්තූතියි. ඉතින් ගිය …

Read More »

Kingdom [S01 : E04] Sinhala Subtitles | කලකම් ඵල දීම… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හතරවෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අරගෙන ආපු මලිත් අයියට මුලින්ම ස්තූතිවන්ත වෙනවා එහෙනම්. බලමු කතාව ගැන කෙටියෙන්. පසුගිය කොටසින්… කලින් කොටසෙදි සිද්ද වුනේ ඩොන්ග්වල සිද්දියෙන් පස්සේ ඒ පලාත් මහෙස්ත්‍රාත්වරයා සහ එයාගේ කට්ටිය නිසා සිද්ද වෙච්ච අකරතැබ්බ තමයි. එතකොට ඒ වගේම හන්යන්ග් වල ප්‍රධාන ඇමතිවරයා තාමත් කූට උපක්‍රම …

Read More »

Kingdom [S01 : E03] Sinhala Subtitles | රජකම උදෙසා කුමන්ත්‍රණය [සිංහල උපසිරසි සමඟ]

මේ කියන්න හදන්නේ kingdom 2019 කතා මාලාවේ තුන්වන දිග හැරුම ගැන.කවුරුත් දන්නවනේ ඉතින් Netflix වැඩක් කලොත් ඉතින් සුපිරි කියල. මේ කතා මාලාවත් ඉතින් එයාලගේ වැඩක් තමා. ඉතින් මේක මම බාරගත්ත වැඩක්නම් නෙවෙයි. අපේ කවිශාල් රන්සිත මලයා තමයි ඉල්ලුවේ 3 වෙනි එපියට උපසිරස කරලා දෙන්න පුලුවන්ද කියලා. ඉතින් නැ බැ කියන්නේ …

Read More »

Gotham [S05 : E07] Sinhala Subtitles | රසායනික ප්‍රහාරය! [සිංහල උපසිරැසි සමඟ]

ඔව් සහෝදරවරුනි පරක්කුයි පරක්කුයි. සබ් එකේ බාගයක් කොටලා තිබුනේ. ඉතුරු ටික කරගන්න වෙලාවක් නෑ. බැරිම තැන ඔන්න හසන්ත අයියාට වැඩේ බාරදුන්නා ඉතුරු ටික කොටලා ඔයාලාට සබ් එක දෙන්න. මං ඉතුරු ටික දෙන්න හිටිය නම් එහෙම ඊලඟ එපියත් ඇවිත් තියේවි. බොහොම පිං හසා අයියා. ඒ වගේම පමාවට සමාව දෙනු මැන මිත්‍රවරුනි. …

Read More »

Kingdom [S01 : E02] Sinhala Subtitles | ඩොන්ග් බලා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් දෙවැනි කොටසත් අරගෙන ආවා. මම ලිපිය ලිව්වට මම නෙමෙයි ඔන්න උපසිරැසිය කලේ හොදද? අපේ හෙළිලි අක්කා තමා උපසිරැසිය කලේ. කට්ටිය එකතු කරගෙන පුළුවන් ඉක්මනට ගේන්න ඕන නිසා හෙළිලි අක්කට කියලා එකක් කරගත්තා. එයා වෙනුවට ඔන්න මම ලිපිය ලිව්වා. කොහොමද කතාව? මරු නේද? කුතුහලය,ත්‍රාසය,භීතිය ඉහලයි නේද? බලමුකො එහෙනම් පලවෙනි …

Read More »

Kingdom [S01 : E01] Sinhala Subtitles | රාජ කාලේ සොම්බීන්ගේ ආගමනය.. [සිංහල උපසිරසි සමඟ]

සුභ දවසක් වේවා…! ඔන්න එහෙනම් තවත් උපසිරැසියක් අරගෙන ආවා. මේ සැරේ අරන් ආවේ තවත් සුපිරිම TV Series එකක්. මේකත් සුපුරුදු පරිදි NETFLIX ඔරිජිනල් සීරීස් එකක්. 2019 ජනවාරි 25 වෙනිද නෙට්ෆ්ලික්ස් සමාගම කොරියාවෙත් ලොකුම ලොකු බෝම්බයක් පත්තු කලා. ඒ බෝම්බේ තමා KINGDOM ටීවී සිරීස් එක. The Walking Dead සිරීස් එකට කණෙ …

Read More »

The Walking Dead [S09 : E11] Sinhala Subtitles | පණ බේරගන්න එක විතරක්ම නෙවෙයි ජීවිතය කියන්නෙ..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් මිත්‍රවරුණි..! ඉතිං ඔන්න මේ අරගෙන එන්නෙ වෝකින් ඩෙඩ් 9 වැනි කතා මාලාවේ 11 වැනි කතාංගය. දැන් කොහොමද කතාව? මැද හරියෙ සීසන් වලදි ටිකක් කම්මැලි වෙලා තිබුණ වුණත් මේ සීසන් එකේ මුමුණන්නන් එක්ක ආයෙත් කතාවේ උණුසුම වැඩි වුණා. ගිය සතියෙ අවසාන මිනිත්තු කීපය තුළ අපි දැක්ක අනාගත මහා ව්‍යවසනක පෙරනිමිති …

Read More »

Doom Patrol [S01: E02] Sinhala Subtitles | නෝබොඩි සහ බූරුවා [සිංහල උපසිරැසි සමඟ]

මාවල් නෙට්ෆ්ලික්ස් දීගෙ අවසානෙකට ඇවිත් තිබුන හොදම ෂෝ ටික මාවල් රසිකයන්ට අහිමිවෙලා ගිය අල්ල පනල්ලෙ, CW ලගෙ මල සමයං ඇරෝවර්ස් එකෙන් පීඩා විදිමින් හිටපු DC රසිකයින්ට DC ස්ට්‍රීම් සර්විස් එක ඔස්සෙ හොද මට්ටමේ කතාවක් පහුගිය කාලෙ ලැබුනා මරු කතරට දිය පොදක් වැටුනා වගේ, ඔව් ඔව් මේ කියන්නෙ Titan ගැන තමා. …

Read More »

The Punisher [S02: E13] Sinhala Subtitles | සමුගන්න අවසරයි! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව කියල 11 වෙනි කොටසේදී කිව්වට ඇත්තටම තව එකම එකක් ඉතුරුයි කියල මතක් උනේ පස්සේ. ඒ තමා ජෙසිකා ජෝන්ස්.. එහෙනම් ඉතින් මේ තමා පනිෂර් කතා මාලාවේ අන්තිම කොටස මේ කොටසට imdb 9.2 ක් ලැබෙනවා! එමිනම් පවා පනිෂර් නවත්තපු එකට දොස් කියල ට්වීට් …

Read More »

Strike Back [S07 : E05] Sinhala Subtitles | “කිංෆිෂර්” [සිංහල උපසිරැසි සමඟ]

ගෝපන් කරන්නේ මොකක්ද කියලා අන්ජලී වා(ර්)ටැක් දැනන් හිටියේ නැහැ. එයා ගෝපන් ලග අමුතු විදිහේ බෝම්බ තියෙනවා දැකලා ඇහුවම එයා අන්ජලීට කිව්වා එයාගේ වැඩ ගැන අගය කරන කෙනෙක් ගෝපන් ලවා සල්ලි වලට හදවගත්ත ඒවා කියලා. ඒ කෙනා කවුරු වෙන්න ඇතිද? ගෝපන් කතාවේ අන්තිමට මැරෙන්න කලින් ස(ර්)කෝවාට කිව්වනේ මේ දේවල් පිටිපස්සෙ ඉන්නේ රුසියානුවන් කියලා. සමහරවිට රුසියානු …

Read More »

Doom Patrol [S01: E01] Sinhala Subtitles | විකෘතිකයන්ගෙ එක්වීම.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අරගෙන ආවා DCලගේ අලුත්ම කතාමාලාව. DCලගේ අතිසාර්ථක ලෙස විකාශය උන TItans කතාමාලාවට පස්සෙ තමයි මේකත් විකාශය කෙරෙන්නෙ. ටයිටන්ස් බලපු කෙනෙක්නම් මතක ඇති DOOM PATROL කණ්ඩායම එම කතාමාලාවෙන්ද දැකගන්නට ලැබුනා. ඉතින් මේ කතාමාලාවට දැනට බොහොම සාර්ථක ලෙස රසිකයන්ගෙ සිත් දිනාගනිමින් යහපත් ප්‍රතිචාර ලබමින් IMDB දර්ශකයේ 8.8ක් වැනි ඉහළ අගයක්ද …

Read More »

Abhay (2019) [S01 : E01] Sinhala Subtitles | මිනී මස් බුදින්නො… [සිංහල උපසිරැසි සමඟ]

අවුරුදු දෙකක් ඇතුලත ළමයි 16 දෙනෙක් අතුරුදහන් වෙනවා… අන්තිම ළමයි දෙන්නම අතුරුදහන් වෙන්නෙ ගිය සතියෙ… අනික, මේ හැමෝම ළමයි චින්තාරි කියන ගම අවට පදිංචි ළමයි… අතුරුදහන් වුණා වුණාමයි, ඊට පස්සෙ කිසිම අරංචියක් නැහැ ළමයි ගැන… මොකක්ද මේ ළමයි 16 දෙනාට වුණෙ? වහල් සේවයට වත් අරගෙන ගියාද? නැත්නම්, වෙන මොකක්හරි දේකට …

Read More »

The Punisher [S02: E12] Sinhala Subtitles | ගැටුම [සිංහල උපසිරැසි සමඟ]

10 වෙනි එපියෙ අවසානයේ සිදු වුණු නොහිතු විරූ කතා හැරවුමෙන් පසුව කලින් එපියෙ යම් තාක් දුරකට කතාව ආයෙමත් හරි දිශානතියකට යොමු වුණා කියන්න පුළුවන්..අහිංසක මිනිස්සු කීප දෙනෙක් මිය යාම සම්බන්ධයෙන් තැවුල් සිතින් පසු වූ කාසල්ට යම් බලාපොරොත්තුවක් රැගෙන කැරන් පේජ් කලින් එපියට ආවා ඔයාලට මතක ඇති…බලාපොරොත්තු වුණ විදිහටම පැටලුනු නූල් …

Read More »

The Punisher [S02: E11] Sinhala Subtitles | සාක්ෂි මතුවීම! [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම. ඔන්න එහෙනම් නෙට්ෆ්ල්ක්ස්ලගෙයි මාවල්ලගෙයි දිගේ අන්තිම කතාවේ කොටසක් අරගෙන ආව. අද කොටසට imdb 8.8ක් ලැබෙනවා! කලින් කොටසේදී ෆ්‍රෑන්ක් කාසල් තමන්ගෙ ගජ මිත්‍රයා වෙච්ච රූසෝව මරන්න ප්ලෑනක් හදාගෙන කර්ට් එක්ක එකතු වෙලා රැකගෙන ඉන්නවා රූසෝ එතනට එනකම් කියලා. හැබැයි ඉතින් රූසෝත් ෆ්‍රෑන්ක්ට දෙවැනි නෑ. මිනිහා කල් තියාම දකිනවා ෆ්‍රෑන්ක් …

Read More »

Supergirl [S04 : E12] Sinhala Subtitles | අපි තමයි මිනාජරි! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙමනම් අරගෙන ආවා සුපර්ගර්ල් හතරවන කතාමාලාවේ 12වැනි කතාංගය. ඒකත් සති දෙහෙක නිවාඩුවකට පස්සෙ. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. ගිය සතියේ කතාව ගැන කිව්වොත් අපිට දැක බලාගන්න පුළුවන් උනා වියරු බෙහෙතක් නිසා නගරය පුරාම වෙච්ච මහා කලබැගෑනියක්. ඒ වගේම ගිය සතියේ කොටසින් නියා නැල් ගැන වගේම ඇයගේ …

Read More »
error: Alert: Content is protected !!