You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / TV / ක්‍රියාදාම (page 3)

ක්‍රියාදාම

Pennyworth (2019-) [S01 : E07] Sinhala Subtitles | ලුසිෆර්ගේ සේවකයන්!! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ඇල්ෆ්‍රඩ් මායාකරීය හම්බුවෙන්න ගිහිල්ලා දැනගන්නවා එස්මේ මැරුනේ අනතුරකින් නෙමෙයි කාර්සන් කියන ජෙනරාල්ගේ අතින් කියලා. ඉතින් එස්මේ මැරුණ පලිය ගන්න ඇල්ෆ්‍රඩ් කාර්සන් පස්සේ යන්නයි සූදානම් වෙන්නේ. ලෝර්ඩ් ලොක්වුඩ්ගේ සැලැස්මවල් එකෙන් එක ක්‍රියාවට නංවන්න පෙග් ඇතුළු පිරිස උත්සහ කරනවා. එ වගේම තෝමස් වෙයින් මාර්තා ගාවට පැට්‍රීෂීයාව භාර දීලා යනවා පැය …

Read More »

Arrow [S08 : E02] Sinhala Subtitles | නැවතත් හොංකොන් නගරයට.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගෙනාවා ඇරෝ අටවන සහ අවසාන කතාමාලාවේ 2වැනි කතාංගය. හොදයි එහෙමනම් වැඩි කතාබහක් නැතුව අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ කොටස ගැන මතක් කළොත් ඔලිවර් මොනිටර්ගේ කාර්‍යයකට 2වැනි පෘථිවියට ගිහිල්ලා හිටියේ. ඒ තමා බ්ලැක් සයිරන්ගේ ලෝකේ. ඉතින් ඔලිවර් එහෙදි අවුරුදු 12ක් අතුරුදහන්. තියා මැරිලා. ටොමී මර්ලින් තමයි …

Read More »

The Family Man S01E09 Sinhala Subtitles | මෙහෙයුමේ අවසානයද? [සිංහල උපසිරැසි සමඟ] (18+)

පලවෙනි කතා මාලාවේ නව වෙනි කොටස උපසිරසිකරණයට අවස්තාව ලැබුනේ මට. ඇත්තටම මුල් කොටස් නොබලපු නිසා නම් ගම් පොඩ්ඩක් එහෙ මෙහෙ වෙන්න පුළුවන්. ඒ ගැන කනගාටුයි. අද කතාව ගැන කෙටියෙන් කිව්වොත් සජිඩ් කියන ත්‍රස්තවාදියා අති භයානක, කෙටි කාලයක් ඇතුලත මිනිස් මොලය ක්‍රියා විරහිත කර විශාල මිනිස් ඝාතනයක් කල හැකි ස්නායුක ගෑස් …

Read More »

Pennyworth (2019-) [S01 : E06] Sinhala Subtitles | මායාකාරියගෙන් හෝඩුවාවක් [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම.. පෙනිංවර්ත් කතාමාලාවේ පලමුවන වෙලුමේ හය වෙනි කොටස තමයි මම අද අරං ආවේ. ඉතින් අපි හැමෝම දන්න “ගෝතම් නගරයේ නයිට්වරයා” නැත්තම් “බැට්මෑන්” ගේ හිතවත් සේවකයා ගේ අරුම පුදුම ජීවිත කතාවේ තවත් එක අබිරහසකට අද උත්තර ලැබෙනවා. අද කතාව මම මේ විදිහට පටං ගන්නම්. අද කොටසින්… තිවයිට්ගේ මරණයෙන් පස්සේ …

Read More »

The Family Man S01E08 Sinhala Subtitles | සංග්‍රාම පාරිශුද්ධිය… [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුභ දවසක් වේවා බයිස්කෝප් රසිකයන්ට. ඉක්මනින්ම The Family Man කතාමාලාවේ අට වන කතාංගයත් අරගෙනයි ඔබ හමුවට එන්නේ. අද කතාවේ සිදු වෙන්නට යන දේට කලින් කලින් කතාංගයේ සිදුවීම් පෙළගැස්ම මතක් කරගෙනම ඉමු. කලින් කතාංගයේ අපිට දැකගන්න ලැබුණා බශාරත් බායි මෙහෙයුමේ නවතම සාමාජිකයා වෙන සාජිද්ට කරුණු පැහැදිලි කරන ආකාරය. ෆයිසාන් බායි ගෙන් …

Read More »

Pennyworth (2019-) [S01 : E05] Sinhala Subtitles | කූට උපක්‍රමයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”පෙනිවර්ත්” කතාමාලාවේ 5 වන කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සිද්ධ වෙච්ච දුක්බර සිදුවීම දිහා. ඇල්ෆ්‍රඩ් කවදාවත් නොහිතපු දෙයක් සිද්ධ උනේ. ඒවගේම තමයි මේක කරපු කට්ටිය තවමත් නිදැල්ලේ ඉන්නෙ. හැබැයි මේක මිනීමැරුමක් වගේ නොපෙන්වා මංකොල්ල කෑමක් විදියට …

Read More »

The Family Man S01E07 Sinhala Subtitles | පාරාදීසයක ත්‍රස්තයෝ… [සිංහල උපසිරැසි සමඟ] (18+)

සුභ දවසක් වේවා සියලුම බයිස්කෝප් රසිකයන්ට. අද ඔබ හමුවට එන්නේ ඉන්දියාවෙන් පත්තු වුණු තවත් වෙඩිල්ලක් එක්කයි. ඒ ඇමේසන් ප්‍රයිම් ආයතනය ඉන්දියාවේ නිෂ්පාදනය කරපු The Family Man කතා මාලාවේ හත්වන කතාංගය එක්කයි. මේ කතාමාලාව මුල ඉදන් බලපු ප්‍රේක්ෂකයෙකුට නම් කතාව ගැන වගේම කතාවේ ගුණාත්මක බව ගැනත් හොඳ අවබෝධයක් ඇති. නොදන්නා කෙනෙක් …

Read More »

Pennyworth (2019-) [S01 : E04] Sinhala Subtitles | අලුත් නායකයා සෙවීම [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අරගෙන ආවේ පෙනිවර්ත් කතා මාලාවේ හතරවෙනි කොටස. කලින් කොටස් බැලුවේ නැති නිසා මට ඒ ගැන සඳහනක් කරන්න විදියක් නෑ. ඔයාලා හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මම එහෙනම් මේ කොටසේ වෙන දේවල් ටිකක් විතර කියන්නම්. ඉතින් මේකේ ඉන්න ප්‍රධානම කල්ලි දෙක තමයි කාක සංසදය සහ නිර්නාමික මණ්ඩලය කියන …

Read More »

The Family Man S01E06 Sinhala Subtitles | මරණයේ නර්ථනය..! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ආයුබෝවන් හැමෝටම. මේ තමා The Family Man ඉන්දියානු සිරීස් එකේ හයවෙනි කොටස. Amazon prime සමාගම විසින් එකවර එලියට දාපු වෙබ් සිරීස් එකක් විදිහට ආපු මේ සිරීස් එක ගැන ලොකු හයිප් එකක් ලංකාවේ සමාජේ තුල තිබ්බේ නෑ මුල් කාලයේ. සැප්තැම්බර් 20වෙනිදා වගේ වෙනකොට රිලීස් වුනත් ඒත් එක්කෙනා දෙන්නා නිකමට අරගෙන බලපු …

Read More »

Pennyworth (2019-) [S01 : E03] Sinhala Subtitles | මාර්තා කේන් සහ ජරමර! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් පෙනීවර්ත් කතාමාලාවේ තුන්වැනි කොටස කට්ටිය හමුවට රැගෙන ආවා. මුලින්ම මේ කතාමාලාව සමගාමී විකාශය එක්ක දෙන්න හිතා හිටියත් විවිධ හේතු කාරණා නිසා ඒක කරන්න බැරි වුනා. ඒ අනුව තමයි මේ විදිහට විකාශනය අවසන් වීමෙන් පසුව එකපෙළට කතාව දෙන්න තීරණය කළේ. ඉතින් මේ කොටසත් සමගින් මෙහි මගේ කාර්‍යබාරය අවසන් වෙනවා. …

Read More »

The Walking Dead [S10 : E03] Sinhala Subtitles | මේක දැන් මට අයිති භූමියක්! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං ඊයෙ දවසෙ නිකුත් වුණු, TWD 10 කතා මාලාවේ තුන්වැනි කතාංගය තමයි මේ අරගෙන එන්නෙ. රාජකාරි කටයුතු එක්ක තිබුණු කාර්‍යබහුල වීමත් එක්ක, ඊයෙ දවසෙම මේක අරගෙන එන්න හැකියාවක් තිබුණෙ නෑ. රාජකාරි අතරෙ ලැබුණු විවේක වෙලාවල් වල තමා මේ සබ් එක කළේ. වැරදි අඩුපාඩු තිබුණොත් සමාවෙන්න කියල ඉල්ලා සිටිනවා. …

Read More »

The Family Man S01E05 Sinhala Subtitles | දෙවියනේ අප රැකදෙව්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

කොහොමද යාලුවනේ ඔන්න එහෙනම් මන් අද අරගෙන ආවා. The Family Man ඉන්දියන් කතා මාලාවේ පස්වෙනි කොටස. සිසිල අයියා තමයි කතා කළේ එපියක් තියෙනවා කරමුද කියල. කතා මාලාව කරන්න ඇඩ්මින් මඩුල්ලේ කිහිප දෙනෙක්ම ඉන්නවා කියල දැක්කම, හිතුනා සුපිරි පහරක් වෙන්න ඕනේ තමයි කියල. මෙන්න හිතුව විදියටම පහරක් තමයි. කාලෙකින් ආව හොඳ …

Read More »

Titans (2018-) [S02 : E07] Sinhala Subtitles | වැළලී ගිය රහස් [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දකින්න ඇති සුපර්බෝයි සහ ක්‍රිප්ටෝ ගැන. සුපර්බෝයි කියන්නේ කවුද කොහොම කෙනෙක්ද එයාගේ උපත උනේ කොහොමද කියන එක ඔයාලට කලින් කොටස හරහා දැකගන්න ලැබුනා. සුපර්බෝයි කියන්නේ ලුතෝර් සහ සුපර්මෑන් දෙදෙනාගේ DNA යොදාගෙන නිර්මාණය කල ක්ලෝනයක්. මේ චරිතයට සුපර්මෑන්ගේ ශක්තිය ඔහුට තිබෙන බලය සහ ලුතෝර්ට තියෙන බුද්ධිය පිහිටලා තියෙනවා. ඒ …

Read More »

Pennyworth (2019-) [S01 : E02] Sinhala Subtitles | ගැත්තාට අනුකම්පා කරන සේක්වා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පෙනීවර්ත් කතාමාලාවෙ දෙවෙනි එපියත් අරං මං ආයෙමත් ආවා ඔයාල හමුවට. ඇත්තම කියනව නං මං මේක නං හීනෙකින්වත් සම්මාදං වෙන්න හිතං හිටපු කතාවක් නෙවේ කොහොම වුණත් හසන්ත වික්‍රමරත්න සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඒකත් වුණා. මේ වෙනකොට පළවෙනි එපිය බලල ඉන්න ඔයාලට නං මගේ කයිවාරුව අහන්න වුවමනා නැතිවෙයි කියල හිතනව. ඒක …

Read More »

Pennyworth (2019-) [S01 : E01] Sinhala Subtitles | ඔහු,ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් [සිංහල උපසිරැසි සමඟ]

ඇල්ෆ්‍රඩ්….. අහලා පුරුදුයිද ඒ නම? ඔව්, ඔබ DC රසිකයෙක්නම් ඒවගේම බැට්මෑන් රසිකයෙක්නම් ඔබ ඒ නම අහලා නැති වෙන්න බෑ. ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් ඒ කියන්නේ බ්‍රුස් වේන්ගෙ එහෙමත් නැතිනම් බැට්මෑන්ගෙ කුඩා කළ පටන් ඉන්න සේවකයා,හිතවතා ඇල්ෆ්‍රඩ්. මේ දිග හරින්නට සූදානම් වන්නෙ ඔහුගේ ඒ අප්‍රකට ජීවිත කතාවයි. ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් අපේ බැටාගෙ ළගින්ම ඉන්න …

Read More »

The Flash [S06 : E02] Sinhala Subtitles | ෆ්ලෑෂ්ට මැරෙන්නම සිද්ධවෙයි? [සිංහල උපසිරැසි සමඟ]

හම්මේ ඉතින්. කට්ටිය හිතාගෙන හිටියේ ගිය සතියේ වගේම මේ සතියේ කොටසත් ඉරිදා දෙයි කියලාද ? 😀 හෙට වෙනකන් ඉන්න ඕන නෑ ඔන්න අදම දෙවෙනි කොටසත් බලලා ඉවරයක් කරන්න පුලුවන්. ඉතින් වෙනදා වගේම අපි කලින් කොටස ගැන පොඩ්ඩක් මතක් කරගමු. ඒවගේම තමයි ඉවසීමෙන් කතාව බලන්න එකතුවෙලා ඉන්න සැමටම ස්තූතියි ^_^ ඉතින් …

Read More »

The Family Man S01E04 Sinhala Subtitles | රැවටීම… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉක්බාලුයි එයාගෙ කල්ලියයි හිටපු තැන් ශ්‍රී කාන්ත්ල හොයා ගන්නවා. ඒ අතරෙ ඉක්බාල් සහ කට්ටිය වෑන් එකත් වෙනස් කරගෙන බඩුත් පටවගෙන යන්නයි ලෑස්ති වෙන්නෙ. ඉක්බාල් කරීම් ට හොරෙන් තුවක්කුවකුත් හංගගන්නවා. පොලීසියෙන් කරීම්ගෙ කාමර චෙක් කරන්න ගියත්, ලැප් එකක් ඇරෙන්න වෙන මුකුත් හොයා ගන්න ලැබෙන්නෙ නෑ. මේ අතරෙ අර්වින්ද්ට අලුත් ජොබ් එකක් …

Read More »

The Family Man S01E03 Sinhala Subtitles | හොස්ටල් එකේ කසුකුසු… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මේ වෙද්දීත් ෆැමිලි මෑන් බලන්න අරන් නෑ කියන්නේ, ඉතින් ආයේ කතා කරලා තේරුමක් නෑ. අච්චර කියලත් තාම බලන්න හිත හදාගන්න බෑ කියන්නේ ඉතින් මොකක්මහරි අවුලක් තියෙනවා. කොටසින් කොටස අපේ පිස්සුව වැඩි කරන, කන්න කන්න ආස හිතෙන සුපිරිම කතාවක් මේක. මමත් පැල් බැඳගෙන බලපු කතාවක්. උපසිරැසිය කරන කොටස විතරක් බලලා අයින් …

Read More »

Arrow [S08 : E01] Sinhala Subtitles | වීරයෝ…[සිංහල උපසිරැසි සමඟ]

මානව වර්ගයා සුහද කොට තකන බොහෝ දුර්මතයන් අතරින් සෑම ජීවියෙක්ම සමානව නිර්මාණය වෙලා තියෙනවා කියලා සැළකීම මිත්‍යාවක්. සත්‍යයනම්, වඩා ශ්‍රේෂ්ඨ පුද්ගලයන් සිටිනවා. ඔවුන්ට කියන්නෙ වීරයෝ කියලා. නමුත් වීරයෝ අතර පවා, විවිධ මට්ටම් තිබෙනවා. ඉහළම අය වෙන්නෙ උතුම් ආදර්ශ සපයන අය. ඔවුන් තමයි සෑම නිර්මාණයකම එකම අපේක්‍ෂාව. ARROW කතාමාලාවේ 08වැනි කතාසමය …

Read More »

The Family Man S01E02 Sinhala Subtitles | බෝම්බ ප්‍රහාරයෙ මහමොළකරු හඹා… [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ The Family Man කතාමාලාවේ දෙවන කොටසයි. ඇත්තම කියනවා නම් හරිම අපුරු කතාවක්. මුල ඉඳල කිසිම කම්මැලි කමක් නැතිව එක දිගට බලල දාන්න හිතෙන කතාවක්. සිසිල අයියට ස්තූතිවන්ත වෙනවා මේකට එකතු කරගත්තට. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේ අන්තිමට දකින්න ඇතිනෙ …

Read More »
error: Alert: Content is protected !!