You dont have javascript enabled! Please download Google Chrome!
Monday , December 9 2019
Breaking News
Home / TV / ක්‍රියාදාම (page 30)

ක්‍රියාදාම

Robin Hood (TV Series 2006–2009) [S01 : E06] Sinhala Subtitles | වන්දනා කරුවන්ට පිටුවහල්ලුන්ගෙන් ප්‍රහාරයක්! [සිංහල උපසිරැසි සමග]

අද මම ගේන්නේ රොබින්හුඩ් කතා මාලාවේ හයවැනි කොටසයි. ඉතින් පහුගිය කොටසෙදි රොබින්හුඩ්ගේ කණ්ඩායමට අළුත් සාමාජිකයෙක් එකතු වුනානේ. අපේ පරණ රොබින්හුඩ් කතාවේ නම් මේ චරිතය නෑ. ඒත් ඔයාලා දැන් දන්නවා ඇති, මේ කතා මාලාවේ චරිත, පරණ චරිතවලට වඩා පෙනුමෙන් නමින් එහෙම ගොඩක් දුරට වෙනස් කියලා. කොයි කතාවෙත් වෙනස් නොවෙන්නේ ලිට්ල් ජෝන්ගේ …

Read More »

DCs Legends of Tomorrow [S04 : E04] Sinhala Subtitles | වගුරු රාක්ෂයා [සිංහල උපසිරැසි සමඟ]

හරි එහෙනම් ඔන්න Legends of Tomorrow කතා මාලවෙ 4 වෙනි කතා සමයේ 4වෙනි එපිය අරගෙන මං ඔයාල හමුවට ආවා ආයෙමත්. ටිකක් පරක්කු වුණා සමාවෙන්න ඕන. හරි එනං අපි කෙලින්ම කතාවට බහිමු. කලින් එපියෙ ඔයාලට මතක ඇතිනෙ කණ්ඩායම තවත් ඉන්ද්‍රජාලික පලායන්නෙක්ව හොයාගෙන ලන්ඩන් වලට යනව. ඇත්තටම මේ කියන පලා යන්නා “The …

Read More »

The Walking Dead [S09 : 07] Sinhala Subtitles | විනාශයක පූර්ව මිමිණුම්….! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං දන්නෙම නැතුව වෝකින් ඩෙඩ් හත්වෙනි කතාංගය දක්වාම ඇවිත්. මේ අවුරුද්දේ විකාශය වෙන්නෙ තව එකම එක කතාංගයක් විතරයි. ඒ කියන්නෙ ලබන සතියෙ කොටස මිඩ් සීසන් ෆයිනල් එපිසෝඩ් එක බවට පත් වෙනව. ඉතිං කාලය ගෙවිල ගිහින් රික් ඉවත් වෙලා අවුරුදු 6ක් ගත වෙලා, ජූඩිත් උස්මහත් වෙලා, අලුත් සාමාජිකයන් …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E05] Sinhala Subtitles | තුර්කි උණ [සිංහල උපසිරැසි සමග]

ඔන්න පස්වෙනි කොටසත් අරන් ආවා. ඉතින් අද කතාවෙන් තවත් අළුත් චරිතයක් අපිට මුණ ගැහෙනවා. අපි දැනට පරණ කතාවේ සාරාංශයක් බලලා ඉමු. පසුගිය කොටසින්… අහුවෙනවා. රෝයි හිරකුටියේ ඉඳිද්දි එයාට කෑම ගෙනෙන සේවිකාවගෙන් දැනගන්න ලැබෙන්නේ අර බබා ඒ සේවිකාවගෙයි, ගිස්බන්ගෙයි ළමයා බවත්, ගිස්බන් එයාව හදාගන්න දෙනවයි කියලා ආරාමයට අරන් ගිය බවත්. මේ …

Read More »

Titans 2018 [S01: E06] Sinhala Subtitles | උඹද රොබින්? මමද රොබින්? [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් උපසිරසි දිවියේ පළමුවෙනි DC කොමික් සම්බන්ධ කතාවකට උපසිරසි අරගෙන එන්න සෙට් උනා. සිකුරාදා එන්න තිබ්බ එපිසෝඩ් එක ආවේ අද ඒ කියන්නේ ඉරිදා පාන්දර 1.30ට විතර. ඉතිං හැකි ඉක්මනට වැඩත් එක්ක හැකි ඉක්මනට ඔන්න උපසිරැසිය අරගෙන ආව. කොහොමත් මාවල් කාරයෙක් විදියටනේ මාව හංවඩු ගැහිලා තියෙන්නේ ඉතිං.මුල ඉඳලම මාවල් සිරිස්, …

Read More »

Supergirl [S04 : E05] Sinhala Subtitles | පරපෝෂිතයා..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඔන්න ඉතිං අපේ ටියුබා සහෝදරය ටිකක් කාර්‍යබහුල වෙලා නිසා සුපර්ගර්ල් පස්වෙනි කොටහ අරගෙන එන්නෙ මම. දාහක් වැඩ අස්සෙ අමාරුවෙන් සබ් එක කරල එවන එවුන්ට ජාතිය මතක් කරල බනින්න එපා කියලත් ගෞරවයෙන් ඉල්ලා සිටිනවා. පව්නෙ එහෙම කරන එක. සබ් එකක් කරලම බලන්න ඕනෙ මේක කරන්න තියෙන අමාරුව. විශේෂයෙන්ම ඉගෙන …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E04] Sinhala Subtitles | කැලේට බබෙක් ඇවිත්! [සිංහල උපසිරැසි සමග]

ඉතින් ඔයාලා මග බලාගෙන හිටපු, රොබින්හුඩ් කතා මාලාවේ හතරවෙනි කොටස තමයි මේ. ඉතින් සුපුරුදු විදියට, මුලින්ම පසුගිය කොටසේ සාරාංශය බලමු. පසුගිය කොටසින්… ගම්මුන්ගේ බදු එකතු කරන්න එන මුලාදෑනියට, කවුරුහරි ඊතලයකින් විදලා මරලා දානවා. ගම්මු හිතන්නේ ඒක කළේ රොබින්හුඩ් කියලයි. රොබින් හිතන්නේ රාත්‍රී රැකවලා කියන, වෙස්මූණක් දාගත්තු අබිරහස් මනුස්සයා ඒක කළා …

Read More »

Supergirl [S04 : E04] Sinhala Subtitles | පිටසක්වළයන්ගේ පහරදීම්.. [සිංහල උපසිරසි සමඟ]

සේරටම කලින් සුපර්ගර්ල් රසිකරසිකාවියන්ගෙන් සමාව ගන්න ඕන සිදුවෙච්ච දීර්ඝ ප්‍රමාදය වෙනුවෙන්. ඇත්තටම සති දෙකකට වැඩි කාලයක් පමා උනා නෙව. කට්ටිය දැන් මට බැන බැන කතාව බලලත් ඇති. හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නේ කියලා. කලින් සතියේ අපි දැක්කා මර්සි සහ ඕටිස් දෙන්නා ජෙන්සන්ගේ සහය ඇතුව DEOවලින් පැනලා ගිහිල්ලා වායුගෝලයට …

Read More »

BBC Bodyguard 2018 [S01 : E06] with Sinhala Subtitles | තිත්ත වූ ඇත්ත…. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් හැමෝම බලන් හිටපු රාජ කුමන්ත්‍රණයේ අලගිය තැන් මුල ගිය තැන් නිරවුල් කරගන්න වෙලාව එළඹිලා. අපේ රටේ වර්තමාන දේශපාලනය එක්ක ගත්තම වඩා ගැලපෙන මාතෘකාවක් ඔස්සේ ගලාගිය මේ කතාව ඔයාල අනිවාර්යෙන් රසවිඳින්න ඇති කියල හිතනවා. ඒ වගේම කාලෙකින් කරපු අමාරුම උපසිරසක් කියල කිව්වොත් වඩා නිවැරදියි. අම්රෙකාවේ බාශාවට හුරුවෙලා ඉඳල බ්‍රිතාන්‍යට …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E03] Sinhala Subtitles | මිනීමරුවා කවුද? [සිංහල උපසිරැසි සමග]

මේ රොබින්හුඩ් පළවෙනි කතා මාලාවේ තුන්වෙනි කොටසයි. දැන් වෙලාව රෑ 1.30 යි. නිදාගන්නත් ඕනි නිසා මම පරක්කු නොකර, කලින් කොටස ගැන මතක් කරන්නම්. පසුගිය කොටසින්… මාච්, විල් ස්කාලට් සහ ඇලනඩේල් එක්ක කැලේ පැන්න රොබින්ව හොයන්න, ෂෙරිෆ් ලොක්ස්ලි ගමට එනවා. ගමේ මිනිස්සුන්ගේ දිවවල් කපනවා කියලා තර්ජනය කරන ෂෙරිෆ්, රොබින් ඉන්න තැන කියන්න කියලා ගම්මුන්ට …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E02] Sinhala Subtitles | ෂෙරිෆ් ඔහේගේ දිව කැපුවද? [සිංහල උපසිරැසි සමග]

ඔන්න දෙවනි කොටසත් අරගෙන ආවා. ගිය සැරේ කොටස බලපු අය දකින්න ඇති, මේ කතාව වැඩියෙන් හාස්‍යජනක වගේම වීර කතා අතටත් බර කතාවක් බව. මට හිතෙන්නේ මේක වැඩියෙන්ම කෙල්ලන්ට වඩා කොල්ලෝ කැමති වෙන විදියේ කතාවක් කියලයි. ඒ වගේම පරණ රොබින්හුඩ් කතාමාලාවට පස්සේ හැදුනු හොඳම රොබින්හුඩ් කතාව මේක කියලයි මට හිතෙන්නේ. මගේ …

Read More »

The Flash [S05 : E05] Sinhala Subtitles | රැග්ඩෝල් [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි මිත්‍රවරුනි මේ අරගෙන ආවේ ෆ්ලෑෂ් කතා මාලාවේ පස්වෙනි කොටස. මුලින්ම පොඩි දෙයකට සමාව ඉල්ලන්න වෙනවා, කලින් සතියේ පස්වෙනි කොටස එන්න තිබුනත් ඒක මේ සතියට කල් දාලා තිබුනා, ඉතින් ඔයාලාව දැනුවත් කරන්න බැරි උනාට සමාවෙන්න ඕන. ඉතින් වැඩි කතා නැතුව මම පහුගිය විස්තර ටිකක් එක්ක අලුත් කතාව ගැන ටිකක් කියන්නම්. …

Read More »

BBC Bodyguard 2018 [S01 : E05] with Sinhala Subtitles | හෙළිදරව්ව.. . [සිංහල උපසිරසි සමඟ]

හතරවැනි කොටස ගැන කෙටියෙන් මතක් කරනවානම්, ජුලියා මොන්ටෙගියුට එල්ලවුණු බෝම්බ ප්‍රහාරයෙන් පස්සෙ එයාව රෝහල් ගත කලාට පස්සෙ එයාට අඩුම තරමේ රෝහලේවත් ඉන්න ලැබුනේ නැහැ මොකද ජුලියාගෙ කලින් සැමියා ඇවිත් ඩේවිඩ්ව එලවපු නිසා. ඩේවිඩ් නැවතිලා ඉන්න තැනට එද්දී එයාගෙ එතනට එතනට කට්ටිය ඇවිල්ලා එයාගෙ හැම තාකෂණික උපකරණයක්ම අරගෙන යනවා. එයාගෙ ෆෝන් එකත් අතුලුවම. ඊටපස්සේ …

Read More »

Robin Hood (TV Series 2006–2009) [S01 : E01] Sinhala Subtitles | අයුක්තිය ඉවසමුද? [සිංහල උපසිරැසි සමග]

ඔන්න යාළුවනේ, අද මම ආවේ කාලයක් ජාතික රූපවාහිනියේ විකාශය වුනු, නළුවන්ගේ පෙනුම නිසා සමහරක් අය අකමැති වෙලා නොබලා හිටපු, ඒත් බලන්න වටින තරම් ත්‍රාසජනක, ඉහළ Ratings තියෙන, හොඳම මට්ටමේ තිර පිටපතකින් නිමවුණු, ඒ වගේම විහිළුවලිනුත් අඩු නොවන අළුත් රොබින්හුඩ් කතාමාලාවේ පළවෙනි කොටසයි. පරණ රොබින්හුඩ් කතාමාලාව නරකයි කියනවා නෙවෙයි. ඒකත් සෑහෙන ලස්සන …

Read More »

BBC Bodyguard 2018 [S01 : E04] with Sinhala Subtitles | බිඳුණු බලාපොරොත්තු…. [සිංහල උපසිරසි සමඟ]

තුන්වෙන කොටස බලපු හැමෝම දැන් තුෂ්නිම් භූත වෙලා කියල නම් අනිවාර්යෙන් කියන්න පුළුවන්. හිතන්නේ නැති දෙයක් තමා අවසානයේ අපට දකින්න ලැබුනේ. ජූලියා සහ ඩේවිඩ් අතර තිබෙන සම්බන්ධය තව තවත් දැඩි වෙන මොහොතක අවසානයේ අපි දැක්ක දේ නිසා මේ දක්වා කතාව ගැන අපි හිතින් බලාපොරොත්තු උන අවසානය කණපිට ගැහුනා වගේ දෙයක් …

Read More »

Arrow [S07 : E05] Sinhala Subtitles | ඩීමන් සහ රාක්ෂයා.. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න අරන් ආවා ඇරෝ හත්වන කතාමාලාවේ පස්වන කොටස. අදනම් ඔන්න ටිකක් ඉක්මනට ගේන්න හැකියාවක් ලැබුනා. හරි එහෙමනම් අපි බලමු කතාවේ දැන් මොකද වෙන්නේ කියලා. ගිය සතියේ ඔලිවර්ට නොසෑහෙන්න වදවේදනා විදින්න උනා කියලා දැක්කනේ. ඇත්තටම දෙවැනි මට්ටමේදී මිනිස්සුන්ට වදහිංසා දෙන්නෙ අතින් පයින් තලලා නෙවෙයි. මනෝ චිකිත්සකවරයෙක් තමයි ඒ දේ කරන්නෙ. ඉතින් …

Read More »

BBC Bodyguard 2018 [S01 : E03] with Sinhala Subtitles | අවසන් ප්‍රයන්තය [සිංහල උපසිරසි සමඟ]

කොහොමද බයිස්කෝප්වාසීන්ට ? අදත් කැලඹුන දේශපාලන මඩ ගොහොරුවක කිමිදෙන්න සූදානම් ඇති කියලා හිතනවා හැමෝම. ඔන්න එහෙනම් එක හැල්මේ දුවන්න යන මේ ගමනේ වරක කූඹියෝ කතාවද, තවත් විටක සිරි ලංකාවේ දේශපාලනය ද මතක් වේවි ඔබට. එතරම් මේ කතාව ඔබට සමීප වෙයි කියලා උපසිරැසි කරන්න හිතනකොටවත් අපි හිතුවේ නැති දෙයක්. කොහොමෙන් හරි …

Read More »

The Walking Dead [S09 : 06] Sinhala Subtitles | ජූඩිත් ග්‍රයිම්ස්..! [සිංහල උපසිරසි සමඟ]

ආයුබෝවන් යාළුවනේ..! ඉතිං පහුගිය කොටස බැලුවම කට්ටිය සෑහෙන වික්ෂිප්ත වෙන්න ඇති කියල හිතනව. ඒ වගේම ඉතිං Web කොපි එක බැලුවනම් කට්ටිය දැන් දන්නවනෙ මොකද්ද ඒ වුණු හරුපෙ කියල. විමා කිව්ව වගේ Web කොපිය විශේෂ වුණේ ඒ කොපියෙහි දක්වල තිබුණු ස්නේක් පීක් එක නිසා. ඒක බලන්න වුණේ නැති කෙනෙක් ඉන්නවනම් ඔන්න …

Read More »

BBC Bodyguard 2018 [S01 : E02] with Sinhala Subtitles | මම රැජිනක් නෙමේ.. [සිංහල උපසිරසි සමඟ]

කොහොම බයිස්කෝප්වාසීන් හැමෝටම ? මාසයක විරාමයකින් පස්සේ ඔයාලව හම්බවෙන්න ආවේ, හසා අයියා කිව්වා වගේ කුඹියෝ කතාවට සමාන, ඩබල් ගේම් එකක් සහිත දෙලොවක් අතර ඔබව අතරමං කරන්න සමත්, මොන පැත්ත ගන්නවාද කියා අනුමාන කරන්නවත් බැරි, කුතුහලයෙන් සපිරි ඉතා කෙටි නමුත් උපසිරැසි කරණයේදී මට මෙන්ම හසා අයියාටත් වඩා පරිශ්‍රමයක් දරන්න වුන කොටස් …

Read More »

The Last Ship [S05 : E10] Sinhala Subtitles | අවසානයේ නෞකාව [සිංහල උපසිරසි සමඟ]

පසුගිය සති තුනක කාලයක් ඇතුලේ නොහිතපු කරදර ගැටලු ඇතිවුනා වගේම අසනීපත් වෙලා හිටපු නිසා කතාවට උපසිරැසි දෙන්න බැරිවුනා. ඒ වුනත් මලිත් සහෝ එයාට පුළුවන් විදියට කතාව බාරගෙන කරලා දුන්නු එකට මුලින්ම ස්තුතිවන්ත වෙනවා. කතාවේ ලිපිය පටන් ගන්න කලින් කියන්නේ, හැමදාම කිව්වත් වැඩක් නැති, අපි උන්ගේ සේවකයෝ කියලා හිතාගෙන ඉන්න අසහනකාරයෙක් …

Read More »
error: Alert: Content is protected !!