You dont have javascript enabled! Please download Google Chrome!
Thursday , December 12 2019
Breaking News
Home / TV / ක්‍රියාදාම (page 5)

ක්‍රියාදාම

Titans (2018-) [S02 : E03] Sinhala Subtitles | යලි එක්වීම! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් දෙවැනි කතාසමයට අලුතින් එකතු වෙන චරිත අතරේ තාමත් බොහෝ දෙනෙක් බලා ඉන්න ස්ලේඩ් විල්සන් එහෙමත් නැත්තම් ඩෙත්ස්ට්‍රෝක් ගැන දෙවැනි සතියෙ කොටසිනුත් පුංචි ඉගි කිහිපයක් ලැබුනත් අපිට තවමත් ඩෙත්ස්ට්‍රෝක්ගේ සම්පුර්ණ මුහුණුවර දැකගන්න නම් ලැබුනෙ නම් නැහැ. හැබැයි ඒ වෙනුවට අපිට එයාගෙ දුව, රෝස් විල්සන්ව නම් දැකගන්න ලැබුනා. අනුන්ගේ කාර් …

Read More »

Titans (2018-) [S02 : E02] Sinhala Subtitles | රෝස් විල්සන්… [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් මුල් කතාසමයෙ අවසානයට රේචල්ගෙ ඇත්තම පවුල එකතු වුනා. රේචල්ගෙ උදව්වෙන් ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්නත් හැකියාව ලැබුනා. මේ තුන්දෙනාගේ එකතු වීම මේ අයට සතුටුදායක දෙයක් වුනත් අනික් අයට නම් ඒ විදිහේ හොද දෙයක් වුනේ නැහැ. මොකද ට්‍රයිගොන්ට මේ ලෝකෙට එන්න රේචල් උදව් කලත් එයාට රේචල් ගැන ඒ හැටි තැකීමක් …

Read More »

Sleepy Hollow [S03 : E15] Sinhala Subtitles | දෙවියන්ගේ සිරගෙය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 15 වෙනි කොටසත් අරගෙන ආවා. කලින් කොටසෙදි වෙච්ච දෙවල් වගේම දැනගත්තු දේවලුත් ගැන මේ කොටසෙදි තවත් විස්තර කෙරෙනව. විශේෂයෙන්ම කවුරුත් නොදන්නා දෙයක් වෙන ක්‍රේන් සහ ඇබීත් “සාක්ෂිකරුවන්”වෙන්න හේතුව මේ කොටසෙදි බලා ගන්න පුළුවන්. ඇත්තටම මේ කොටසෙදි ක්‍රේන් ජීවිතයත් මරණයත් අතර සටනක නිරත විමක් සිද්ධ වෙනවා. තනියම නෙමෙයි ගුප්ත කෙනත් …

Read More »

Sleepy Hollow [S03 : E14] Sinhala Subtitles | වර්ස්ලින්ඩර් සහ ජීවිතාරක්‍ෂක පුහුණුව [සිංහල උපසිරැසි සමඟ]

ඉස්සෙල්ලම කියල ඉන්නම් මම නෙවෙයි කලින් මේකේ උපසිරැසි කලේ. කොහොම උනත් 14 කොටසේ තමයි මේ ගෙනාවෙ. කලින් කොටසෙදී අපිට ක්‍රේන්ගේ පරන යාලුවෙක්ව හම්බවෙනව නේ ලීඩ්ස් කියන කෙනා. මෙයාලව මරන්නත් උත්සාහ කලානෙ. මේ කොටසෙදී එයාලට තවත් රාක්ෂයෙක් මුන ගැහෙනවා. මේකනම් ලෙහෙසි පහසු එකෙක් නෙවෙයි. කොහොම හරි කලින් කොටසෙදි මතුවුණ සංඛේතයේ තේරුමත් …

Read More »

Titans (2018-) [S02 : E01] Sinhala Subtitles | ට්‍රයිගොන් ආගමනයට පසු.. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද හැමෝටම? ඔන්න එහෙනම් අපි ටයිටන් කතාමාලාවේ දෙවන කතා සමය සමගින් තමයි මේ එකතු වෙන්නේ. මාස ගානකට පස්සේ නැවත එකතු වෙන නිසා අන්තිමට උන දේවල් පොඩ්ඩක් අමතක වෙලත් ඇති. කමක් නැහැ අපි ඒ අමතක උන දේවල් එක්ක වැඩේ පටන් ගමු. ගිය කතා මාලාව පුරාම අපි දැක්කේ රේචෙල් හරහා එයාගේ තාත්තා …

Read More »

Wu Assassins [S01 : E10] Sinhala Subtitles | නිමක් නැති ඝාතක ගමන…[සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ සුදානම Wu Assassin කතාමාලාවේ අවසාන කොටස එහෙමත් නැත්තම් දසවන කොටස ලබාදීමටයි. ඒවගේම කියන්න ඕන තවමත් දෙවැනි කතා සමයකට දීර්ඝ වි තිබෙනවයි කියා නිශ්චිත දැනුම් දීමක් කරල නැහැ. බොහෝවිට නොඑන්න පුළුවන්. මං අනුමාන කරන විදියට. හැබැයි එහෙම නොවෙන්නත් ඉඩකඩ වැඩියි. හරියටම කියන්න බැහැ. දැනුම් දීමක් ලබාදුන්නු සැනින් ඒ …

Read More »

Wu Assassins [S01 : E09] Sinhala Subtitles | අවසානයට පෙර…. [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමාලාවේ නමවන කොටසත් අරගෙනයි. අවසන්ත කොටස්ව දෙක ප්‍රමාද උනා පහුගිය ටිකේ වෙලාව හිඟ කමින්. තව එක කොටසයි තියෙන්නෙ මේ කතාමාලාව ඉවර වෙන්න. ඒක හෙට දිනයේදී ලබා දෙන්නම්. එහෙනම් අපි කතාව පැත්තට හැරෙමුකෝ. කලින් කොටසේදී දකින්න ඇතිනෙ අන්තිමට ටොම් සහ එයාගෙ අක්කවත් අහුවෙනවා. ඒවගේම …

Read More »

Sacred Games S02E08 Sinhala Subtitles | විනාශය! [සිංහල උපසිරැසි සමඟ] (18+)

මගේ ජීවිතය මොන තරම් කාලකණ්ණි එකක්ද කියලා කල්පනා කරනකොට, මට ඒ හැටි සවුත්තුම එකක් නෙමෙයි තිබ්බෙ කියලත් හිතුණා. ඒත්, මං මගේ ඔළුවට තුවක්කුව තියාගෙන තත්පර දෙකක් යද්දි හැමදේම ටක්කෙටම පැහැදිලි වුනා. දිවාලි වලට මගේ අම්මා හදාපු රස කැවිලි රස… ගමේ අයිස් වගේ හීතල වැවට පනිනකොට හිතට දැනෙන ත්‍රාසය… පලවෙනි වතාවට …

Read More »

Sacred Games S02E07 Sinhala Subtitles | කලියුගය අවසන් කිරීමට මොහොතකට පෙර… [සිංහල උපසිරැසි සමඟ] (18+)

මම සාමාන්‍යයෙන් සිනමාව අතින් අරගත්තම වැඩි නැඹුරුවක් තියෙන්නේ බටහිර පැත්තට. හැබැයි මලයාලම් ෆිල්ම් නම් බොහොමයක්ම නරඹනව, සයිට් එකේ උපසිරසි ලබාදෙන 90%ක් විතරම වගේ මලයාලම් ෆිල්ම් නම් අනිවා බලනවා. ඒ හැර කවුරුහරි හිතවතෙක් කිව්වොත් මෙන්න මේ හින්දි හෝ දමිල හෝ තෙලිඟු සිනමාපටය පට්ටයි කියල ඉන්දියාව පැත්ත පළාතක බලන්නේ නැහැ. එහෙම ඉන්නකොට …

Read More »

Sacred Games S02E06 Sinhala Subtitles | සාහසික ලෝකය [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන් තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. ස්තූතිවන්ත වෙනවා සිසිල …

Read More »

Wu Assassins [S01 : E08] Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ Wu Assassin කතාමලාවේ අටවන කොටසයි. මේ කතා සමයෙ තව කොටස් දෙකයි ඉතුරු තියෙන්නෙ. එහෙනම් අපි බලමුකො අද මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් දකින්න ඇතිනෙ කායිට ආයෙ කරන්නෙ නැහැයි කියලා හිතාගෙන හිටපු දෙය කරන්න වුණා. ඒ වෙන මොකවත් නෙමේ කෙනෙක්ව මරණ එක. අවුරුදු ගාණකට කලින් සිද්ධ …

Read More »

Sacred Games S02E05 Sinhala Subtitles | බල අරගලය [සිංහල උපසිරැසි සමඟ] (18+)

වෙනස්ම විදිහෙ අලුත්ම අත්දැකීමක් සහිත ඉන්දියානු ටීවි සීරියස් එකක් ලෝක අවධානය දිනාගන්න සමත් වෙනව. සේක්‍රඩ් ගේම්ස්, පලවෙනි සීසන් එක එක හුස්මට නැරඹුව අපි අවුරුද්දක් පුරාවට ඉවසිල්ලක් නැතිව බලාගෙන හීටිය දෙවෙනි සීසන් එක නරඹන්න. ඉතින් දැන් ඒ අවස්ථාව උදාවෙල තියෙන්නෙ. මේ ඔයාලාට අද අරගෙන ඇවිල්ල තියෙන්නෙ පස්වෙනි කතාංගය. ඒ වගේම කියන්න …

Read More »

Wu Assassins [S01 : E07] Sinhala Subtitles | අලුත්අභියෝගයක්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් නැවතත් ඔබ හමුවට එන්නෙ Wu Assassin කතාමලාවේ හත්වන කොටසත් රැගෙනයි. එහෙනම් අපි බලමුකො මොකද්ද සිද්ධ වෙන්නෙ කියල. කලින් දකින්න ඇතිනෙ කායි මරාන්තික එකම විකල්පය පාවිච්චි කරල කොහොමහරි ඔහුගෙ තාත්තගෙ බලය නැති කරනවා. ඒවගේම තමයි අපිට අන්තිමෙදී දකින්න ලැබෙනවා අංකල් සික්ස් ළඟින්ම හිටපු කෙනෙක්ගෙ ද්‍රෝහී වීමක්. එයා ඇත්තටම බලයන් …

Read More »

Sacred Games S02E04 Sinhala Subtitles | හැංගිමුත්තම්! [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඉන්දියාව ටීවී සීරීස් පැත්තෙන් ලෝක සිතියමට එකතු උනේ සේක්‍රඩ් ගේම්ස් හින්දා නෙමේ තමා. හැබැයි ලෝකයේ බහුතරයකගේ අවධානය දිනාගත්තු එකම ඉන්දියන් සීරීස් එක නම් මේක නෙමේ කියලා කාටවත් කියන්න බෑ. මනාප 58000 ඉක්මවපු වගේම, ලොව හොඳම ටීවී සීරීස් අතර මේ වනවිට 82වන තැන, ඔව් මේ සේක්‍රඩ් ගේම්ස් තමා. හින්දි සිනමාවේ ප්‍රබලතම …

Read More »

Wu Assassins [S01 : E06] Sinhala Subtitles | විෂෙන් නපුර නැසීම… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න නැවතත් ඔබ හමුවට පැමිණෙන්නෙ Wu Assassin කතාමාලාවේ හයවන කොටස රැගෙනයි. තව කොටස් හතරයි තියෙන්නෙ. එහෙනම් අපි බලමුකෝ අද කොටසේදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ කායිට එයාගෙ යහළුවොට ඇත්තම කියනවා. එයා කවුද? එතකොට අංකල් සික්ස් කියන්නෙ මොන වගේ කෙනෙක්ද යන හැම විස්තරයක්ම වගේ. ඒවගේම තමයි අපිට අන්තිමේදී …

Read More »

Sacred Games S02E03 Sinhala Subtitles | න්‍යශ්ටික ප්‍රහාරයක්…? [සිංහල උපසිරැසි සමඟ] (18+)

කුසුම් දේවි යාදව් එක්ක එකතු වෙන ත්‍රිවේදි, ගයිතොන්ඩෙව පැහැරගෙන ඇවිත්, දවස් 40ක් බෝට්ටුවක හිරකරගෙන තියාගෙන, අන්තිමේදි කෙන්යාවට එක්කගෙන එනවා. බොම්බාය හොල්ලගෙන හිටපු අපරාධකාරයෙක්ව හිටි හැටියෙ මොකටද කෙන්යාවට කුදලගෙන එන්නෙ? නිකං නෙමෙයි. කුසුම් දේවි යාදව් කියන්නෙ ඉන්දියානු රජයට වැඩ කරන කෙනෙක්. ගයිතොන්ඩේ මාර්ගයෙන් යම් යම් දේවල් කරගන්නවා පහුගිය කොටස් දෙකේදි දැකගන්න …

Read More »

Krypton [S02 : E10] Sinhala Subtitles | ගැලවුම්කරුවා සහ දෙවියා..! [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න අරගෙන ආව, ක්‍රිප්ටොන් දෙවනි කතාංගයේ අවසාන කතාංගය. කියන්න සංතෝසයි, සුබ ආරංචියකුත් අරගෙන තමයි අවසාන කතාංගය ඔබේ අතට පත් කරන්නෙ. ඔන්න එහෙනම් දැනගන්න, “ක්‍රිප්ටොන් දෙවනි කතා සමයෙන් පස්සෙ කතා මාලාව අවලංගු කරන්න Syfy ආයතනය තීරණය කරල තියෙනව. ඒ අනුව තුන්වැනි කතා මාලාවකට මූල බීජ සපයල තිබුණ වුණත්, තුන්වැනි …

Read More »

Sacred Games S02E02 Sinhala Subtitles | තුන්වෙනි අප්පච්චී [සිංහල උපසිරැසි සමඟ] (18+)

ඔහු කලින් සහ පසුවට වෙන සියලු දේවල් දැනගෙන හිටිය. මනුස්සයෙක් තණ්හාව සහ රාගය නිසා තමන්ටම කෙලවගන්නව කියල ඔහු කිව්ව, ඔහු සත්‍ය යුගයෙන් කලි යුගයට එක් වුනා. එතකොට දැන් මේ කලියුගයෙන් පිටවෙන්න තියෙන්නෙ එකම ක්‍රමයයි. එහෙම තමයි එයා මගේ තුන්වෙනි අප්පච්චි වුනේ. එයා කිව්ව අපි හැමෝම අපේම විශ්වයක, අපේම පු^& ජීවත් …

Read More »

Money Heist aka La casa de papel [S03 : E08] Sinhala Subtitles | යුද්ධයක ආරම්භය… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් ගොඩක් කට්ටිය බලාගෙන හිටපු Money Heist කතාමාලාවේ අවසන් කොටසයි රැගෙන ආවේ. හැබැයි ඉතිං මේ කතා සමයෙ අවසාන කොටස විතරයි. ලබන අවුරුද්දෙ තව එකක් එනවා. හැබැයි ලබන අවුරුද්දෙමද කියල ෂුවර් එකක් නැහැ. ඒ කොහොමහරි ඊළඟ කතා සමයෙන් ඉවර වෙන පාටක් තමයි පෙනෙන්නේ. නමුත් තාම නිළ දැනුම් දීමක් නැහැ. ඉදිරියෙදි …

Read More »

Money Heist aka La casa de papel [S03 : E07] Sinhala Subtitles | සැලැස්මෙ වෙනසක්! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් La casa de papel AKA MoneyHeist තුන්වෙනි කතා සමයෙ 7 වෙනි කොටසෙ උපසිරැසියත් අරගෙන ආවා. දැන් තමයි මේදා පාර කොල්ලයෙ උණුසුම්ම අවස්ථාව ඇවිත් තියෙන්නෙ. කවුරුත් නොහිතපු විදිහට නොහිතපු පැත්තකට මේ සැලැස්ම හැරෙන්න ගන්නෙ මේ කොටසින්. දැන් හැමෝම දන්නවනෙ මෙදා පාර මේ කොල්ලය කරන්නෙ රියෝව බේරගන්න කියලා, හැබැයි ඒකම …

Read More »
error: Alert: Content is protected !!