You dont have javascript enabled! Please download Google Chrome!
Saturday , December 15 2018
Breaking News
Home / TV / ක්‍රීඩා

ක්‍රීඩා

Barracuda (2016) [E04] Sinhala Subtitles | පිහිනුම් ශුරයෙකුගේ කතාවක්.. [සිංහල උපසිරැසි සමග]

මේ දිගහැරෙන්නේ Barracuda කෙටි ටෙලිවෘතාන්ත මාලාවේ සිව්වැනි හෙවත් අවසන් කොටසයි. පසුගිය කොටස ඛේදජනක අන්දමින් අවසන් වුණු හැටි ඔබට මතක ද? මාටින්ගේ දිරිගැන්වීම නො ලබන ඩැනියෙල්ට පොදු රාජ්‍ය මණ්ඩලීය තරඟයේදී තම ලෝක වාර්තාව අහිමි වන අතර රන් පදක්කම ද ගිලිහි සිවුවැනි තැන හිමිකර ගැනීමෙන් පසුගිය කොටස අවසන් වුණා. මේ පරාජයේ වේදනාව …

Read More »

Barracuda (2016) [E03] Sinhala Subtitles | පිහිනුම් ශුරයෙකුගේ කතාවක්.. [සිංහල උපසිරැසි සමග]

මේ පළවෙන්නේ Barracuda කතා මාලාවේ තුන්වැනි කොටස. පසුගිය කොටස අවසානයේදී ඩැනියෙල් කෙලී ඕස්ට්‍රේලියානු ජාතික පිහිනුම් ශුරයා ද අභිබවමින් රන් පදක්කමක් දිනා ගන්නවා පමණක් නොව ලෝක වාර්තාවක් ද තබන අන්දම ඔබ දකින්න ඇති. මේ සිදුවීමත් සමඟ ඩැනියෙල්ගේ ජීවිතය උඩු යටිකුරු වෙනවා. ක්ෂණික ජනප්‍රියත්වය සමඟින් ජනමාධ්‍යයට නිරාවරණය වන ඩැනියෙල්ටත් ඔහුගේ පවුලේ අයටත්, …

Read More »

Barracuda (2016) [E02] Sinhala Subtitles | පිහිනුම් ශුරයෙකුගේ කතාවක්.. [සිංහල උපසිරැසි සමග]

මේ පළවෙන්නේ Barracuda කතා මාලාවේ දෙවැනි කොටස. ඔබට මතක ඇති පසුගිය කොටස අවසන් වුණේ ඩැනියෙල් කෙලී තම පිහිනුම් කණ්ඩායමේ නායකයා වන මාටින් ටේලර් අබිභවා නිදහස් ආර ඉසව්වෙන් ශුරතාවය හිමි කරගන්නා අන්දම. මේ අතර ඩැනියෙල්ගේ පිහිනුම් ඉරියව් නිරීක්ෂණය කරන ටොර්මා ඩැනියෙල්ට නිදහස් ආරට වඩා සමනල ආරෙන් පිහිනන්නේ නම් ජාතික ශුරතවය දිනාගැනීමට …

Read More »

Barracuda (2016) [E01] Sinhala Subtitles | පිහිනුම් ශුරයෙකුගේ කතාවක්.. [සිංහල උපසිරැසි සමග]

මගේ හතළිස් එක්වැනි උපසිරැසිය සමඟින් මෙවර ඔබ වෙත ගෙන එන්නේ පිහිනුම් ශුරයෙකුගේ ජීවිතය හා බැඳුනු ඕස්ට්‍රේලියානු ටෙලිනාට්‍යයක්. Barracuda මුල්වරට ABC නාලිකාවේ විකාශය කෙරුණේ 2016 ජූලි 10. මේ ටෙලිනාට්‍යයට පාදක වුණේ ඕස්ට්‍රේලියානු ලේඛක Christos Tsiolkas විසින් රචනා කර 2013 දී පළ කෙරුණු Barracuda නම් නවකතාව ඇසුරිනුයි. එය තරුණ පිහිනුම් ක්‍රීඩකයන් මත …

Read More »

Inside Edge (2017 – ) [S01 : E10] Sinhala Subtitles | අවසන් මහා තරගය… [සිංහල උපසිරැසි සමග]

නොදැනීම අවසානයටත් ඇවිත්. මේ කතාවත් එක්ක ඔන්න එහෙනම් පළමු කතා සමය අවසාන වෙනවා. මේ කතා මාලාවේ අතිශය ජනප්‍රියත්වය නිසාවෙන් ඇමසෝන් සමාගම දෙවැනි කතා සමයක් වෙනුවෙන් අවසර ලබා දීලා කියලා තමයි දැනගන්න තියෙන්නේ. නමුත් අපේ රටේ නම් වැඩි කැමැත්තක් නැති පාටයි නේද මේකට ? ඒ තරම්ම පිරිසක් මේ කතාව එකක් නැහැ …

Read More »

Inside Edge (2017 – ) [S01 : E09] Sinhala Subtitles | එක්වීම… [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් අවසාන කොටසට පෙර කොටස. වැඩි කතා නැතුව කලින් මොකද වුනේ කියලා මතක් කරගෙන ඉම්මු… කතාව ආරම්භ වෙනකොට වායූ පොලිස්සියට අරගෙන ගියා අවසාන වතාවට පුහුණුකාරතුමා දැක්ක කෙනා නිසාවෙන් ප්‍රශ්න කරන්න, වායූ එතනත් පිස්සුවක් නැටුවා වගේම ගුටි කළා තමයි නතර වුනේ. මේ ජරබර අස්සේ රෝහිණී සමත් වෙනවා ප්‍රශාන්ත් කරපු හොර …

Read More »

Inside Edge (2017 – ) [S01 : E08] Sinhala Subtitles | හෙළිදරව්ව… [සිංහල උපසිරැසි සමග]

කතාවේ අවසානයට බොහොම ලගට ඇවිත් අපි. මේ සුදානම 8 වැනි කතාව ඔබ වෙත අරගෙන එන්නයි. නමුත් ඊට කලින් 7 වැනි කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු නේද ? කලින් කොටස බොහොම වෙන් වුනේ පුහුණුකාරතුමා වෙනුවෙන්. එතුමාගේ පරණ මිතුරන් ටිකක් එකක් ඇතිවුන කතා බහ වගේම ප්‍රශාන්ත් කිව්ව දේ එක්ක එතුමාගේ හිත වෙනස් …

Read More »

Inside Edge (2017 – ) [S01 : E07] Sinhala Subtitles | ඝාතනය… [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් හත්වැනි කොටස තමයි මේ අරගෙන එන්නේ, බලන්න ඇති කියලා කියනවා පහුගිය කොටස.. කෝකටත් පොඩ්ඩක් මත්කර අවදි කරගෙන ඉම්මුකෝ කලින් මොනවාද වුනේ කියලා… කලින් කොටසේ තමයි හරියටම තරග පාවා දීම ආරම්භ කරන්නේ, හරියටම කියනවා නම් කලින් කොටස ධවාන් සංදර්ශන තරගයක් වගෙයි යොදාගත්තේ ඔහුගේ හැකියාව පෙන්වන්නට. ඔය අතරේ ප්‍රශාන්ත් තමුන්ගේ හිස …

Read More »

Inside Edge (2017 – ) [S01 : E06] Sinhala Subtitles | හරිකේන්ස් පිලට එරෙහිව… [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් හයවැනි කොටසත් අරගෙන ආවා. කලින් කොටස අවසාන වුනේ තරගයට ඔක්කොම සුදානම් වෙලා තිබ්බ මොහොතේ කියලා මතක ඇති නේ. නමුත් මීරා එකක් ඇතිවුන ප්‍රශ්නය නිසාවෙන් හිතේ දුකෙන් ඉන්න වායූ, සිහි නැති වෙනකම් මත් ද්‍රව්‍ය භාවිතා කරලා වාහන නැවතුමේ වැටිලා ඉන්න වෙලාවේ රෝහිණී බොහොම වෙහෙසක් දරලා තරගයට යන්න පුළුවන් තැනට …

Read More »

Inside Edge (2017 – ) [S01 : E05] Sinhala Subtitles | නෙරංජන් සූරී… [සිංහල උපසිරැසි සමග]

හොඳයි එහෙනම් ඔන්න දැන් කතාවේ භාගයක් දුර ඇවිදින් හැබැයි දැන් තමයි හරියට කතාව ආරම්භ වෙන්නේ. අද කොටස ගැන කියන්න කලින් කලින් කොටස පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු කෝකටත්. වායූ රාගවන් වටා ගෙතුන ඒ කොටසේ දී අපි දැක්කා වායූ හා මීරා අතර සම්බන්ධතාව ආරම්භ වෙන්න පොඩි අඩිතාලමක් වැටෙනවා නමුත් ඒ තත්පර ගණනකට …

Read More »

Inside Edge (2017 – ) [S01 : E04] Sinhala Subtitles | වායූ රාගවන්… [සිංහල උපසිරැසි සමග]

කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා. කෝකටත් පොඩ්ඩක් මතක් කරගෙන ඉම්මු එහෙනම්. කලින් කොටස බොහොම කාලයක් වෙන් කලේ කණ්ඩායමේ ක්‍රීඩකයන් හඳුන්වා දෙන්න. නමුත් ඒ හඳුන්වා දීම කලේ ඔවුන් කොහොමද තරග පාවා දීම වෙනුවෙන් යොදාගන්න පුළුවන්, එහෙම යොදාගන්න බැරි උදවිය කවුද කියන දේත් පැහැදිලි කරමින්මයි. සමහරුන් මුදල් නිසාවෙන් ඒ සඳහා හවුල් චිමට …

Read More »

Inside Edge (2017 – ) [S01 : E03] Sinhala Subtitles | ආරම්භය… [සිංහල උපසිරැසි සමග]

ඔන්න එහෙනම් තුන්වැනි කොටස… කලින් කොටස බලන්න ඇති කියලා හිතනවා කෝකටත් කියලා පොඩ්ඩක් මතක් කරන්නම්කො… දෙවැනි කොටසෙන් ධවාන් හා සරීනා අතර ගට්ටනයේ හරි ආරම්භය අපිට දැක බලාගන්න ලැබුනා. ඒ වගේමයි ප්‍රශාන්ත් නොනවත්වා පුහුණ වෙන හැටිත් ඔහුගේ ප්‍රගතිය ගැන කණ්ඩායම ඇතුලේ තියන තත්වයත් එහෙමත් දකින්න ලැබුනා නෙව. ඔය ඔක්කොම එකක් අරවින්ද්ගෙන් හොඳ …

Read More »

Inside Edge (2017 – ) [S01 : E02] Sinhala Subtitles | වික්‍රාන්ත් ධවාන්… [සිංහල උපසිරැසි සමග]

ඔන්න දෙවැනි කොටසත් අරගෙන ආවා එහෙනම්. පහුගිය කොටස බැලුවා නම් අවබෝධයක් ඇති නෙව කතාව ගැන පොඩියට හරි. කොහොම නමුත් මම පොඩි මතක් කිරීමක්  කරන්නම්. PPL තරගාවලියේ මුම්බායි මැව්රික්ස් කණ්ඩායම වටේ තමයි මේ කතාව ගෙතිලා තියෙන්නේ පහුගිය කතාව පුරාම ගෙවිලා ගියේ ප්‍රධාන වශයෙන්ම කාඩා වැටෙන්නට  ආසන්න කණ්ඩායම අයිතිකරුවෙක් සොයාගිය කතාවක්. ඔවුන් …

Read More »

Inside Edge (2017 – ) [S01 : E01] Sinhala Subtitles | මුම්බායි මැව්රික්ස්… [සිංහල උපසිරැසි සමග]

අන්තර්ජාල සිංහල උපසිරැස කලාව හදුන්වාදිලා බයිස්කෝප් බ්ලොග් අඩවිය ගමනක් ආරම්භ කළා නෙව බොහොම කාලෙකට කලියෙන්. දැන් නම් ඒ තැන්වල ගස් පැල වෙලා බොහොම සරුසාරේට සිනමා රසිකයන්ට හෙවන දෙන්න බයිස්කෝප් නම් වූ මහා රුක්‍ෂය සමත් වෙලා තියනවා. ඉංග්‍රීසි චිත්‍රපටිවලින් ආරම්භ ගත්තා වුනත් දැන් අපේ අඩවියේ උපසිරැස නොදෙන්නේ සිංහල චිත්‍රපටි වෙනුවෙන් විතරයි …

Read More »

Matador [S01 : E13] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

අද මැටඩෝර් වල අවසාන කොටස, මියන්මාර්වල ගුවන් ප්‍රහාර වලින් පස්සේ මැටඩෝර්ව නාවික හමුදා සීල් කන්ඩායමක් විසින් සොයා ගන්නවා. බ්‍රාවෝ නැවතත් සුවය ලබනවා වගේම ග්ලාන්නුත් සුවය ලබනවා. ග්ලාන්ට වැදිච්ච උන්ඩය හදවත බෙරිලා තියෙන්නේ මිලිමීටරකින්. බලමු අද ලූසියන් සේයර්ව අහුවෙයිද කියලා.     2d8af32c32d33d604123932322b98e141c289759 6766838e809f425e5af7472a96276994867af7a7 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් එකට …

Read More »

Matador [S01 : E12] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

ටොනි බ්‍රාවෝ දැන් ඉන්නේ මියන්මාරයේ කැලෑවක් මැද. ඔහු ඉන්න තැන දන්නේ නැතුව ඔහේ කැලෑව මැද ඇවිද ගෙන යනවා. මේ අතර ඔහුට යම් ශාකයක් නිසා මත් බාවයට පත් වෙනවා. ටෝනිට සේයර්ව හොයා ගන්න පුළුවන් වෙයිද ? අද කොටසින් මොනවා වෙයිද බලමු.     28cce6da544595fe7cc197c10affe3fb00a47da7 2f91e85cad9f9a49ab303465f2e6040ab1a35632 ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් ඒ ලින්ක් …

Read More »

Matador [S01 : E11] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවෙන් වාහන අනතුරකින් සිද්ද වෙච්ච සැමුවෙල්ගේ මරනයක් වාහන අනතුරකින් වෙච්ච මරණයක් බවට පත් කරනවා. ඒක සේයර් සැක කරනවා. සේයර් වෙනම කන්ඩායමක් එවනවා මෘත ශරීරය ගෙනියන්න. ඒ මෘත ශරීරයත් එක්කම ග්ලාන්ටත් එන්න කියනවා සේයර්. සී අයි ඒ එක ග්ලාන්ගේ මනින් සේයර් ඉන්නේ කොහේද කියලා හොයා ගන්න උත්සාහ කරනවා. බලමු අද …

Read More »

Matador [S01 : E10] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

අද කතාවෙන් ග්ලාන් එයා විසින් මරපු බොඩි ගාඩ්ව අරන් යන්න මැඩටොර්ට අණ කරනවා. එයා ලේ තැවරිච්ච කාපට් එක කපලා ඔතලා ඩිකියට දාගන්නවා. ග්ලාන් මැඩටෝරට අණ කරනවා පදවා ගෙන යන්න. යන අතර තුර නොයෙකුත් සිද්දි වලට මුහුන පාන්න සිද්ද වෙනවා. අන්තිම මොහෙතේදී දෙන්නෙකුට සෑහෙන්න වලක් කපන්න ග්ලාන් මැටඩෝර්ට අණ කරනවා. ග්ලාන් …

Read More »

Matador [S01 : E09] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

මේ සතියේ මැඩටෝර්ට එයා DEA එකේ ඉද්දි අල්ලපු මත්ද්‍රව්‍ය බෙදා හරින්නෙක් කතා කරනවා. එයා කියනවා තමන් හමුවෙන්න චීනෙක් ආවා එයා ඔයා ගැන ඇහුවා මම එයාට මොනවත් කිව්වේ නැහැ. මම නිදහස් කරනවා නම් මම එයාට මොකුත් කියන්නේ නැහැ නැත්නම් මම එයාට සේරම කියනවා කියලා මේකෙන් මැඩටොර් සහ සී අයි ඒ එක …

Read More »

Matador [S01 : E08] | නිරුවත සහ මරණය… [සිංහල උපසිරසි සමඟ]

නෝආ බේරාගන්න ගිහිල්ලා මැඩටොර් බ්‍රාවෝට වැදිච්ච පාරෙන් ඉල ඇටයක් කැඩිලා ගිහින්. පපුවේ තැලීම් තුවාලයක් තියෙනවා. මේ ගැන යාළුවෝ ප්‍රෂ්න කරනවා. නොආ ඉන්නේ ඉස්පිරිතාලේ. එයා කෝමා තත්ත්වයකට පත් වෙලා. දොස්තර වරුන්ට බැහැ මොනවාද දීලා තියෙන විස ගැන හරියටම කියන්න. බලමු අද කතාවේ මොනවාද වෙන්නේ කියලා…     6418c92165a2bcccb7620feb2170865e45d8c408 47a39d192228c018af6a06875a5ebbac603ca171 a05264cf30bbc8e53baf6b7c3c1f4b60ae188754 ටොරන්ට් …

Read More »
error: Alert: Content is protected !!