You dont have javascript enabled! Please enable it!
Saturday , July 4 2020
Breaking News

ඇනිමේෂන්

Beware the Batman (2013-2014) [S01 : E05] with Sinhala Subtitles | බිදුණු හදවත් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 5වෙනි එපියත් ගෙනාවා. මේ පාර බැට්මෑන්ට සටන් කරන්න ලැබෙන්නේ අමුතුම සතුරෙක් එක්ක. ඒ තමයි හම්පි ඩම්ටි. නැත්නම් aka හම්ප්‍රි ඩම්ප්ලර් එක්ක. එහෙනම් කතාව පැත්තට හැරෙමුකෝ. හම්පි ඩම්පි නඩුවකට සාක්ෂි දෙන්න යනවා ටොබායස් වේල් කියන කෙනාට විරුද්ධව. මේ නඩුවට ගෝර්ඩනුත් සම්බන්ධයි. ඔන්න ඔතනදී හම්පිට ප්‍රහාරයක් එල්ල වෙනවා. ඒකෙන් එයාට …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E04] with Sinhala Subtitles | ආරක්ෂාව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 4වෙනි එපියත් අරගෙන ආවා. මේ පාර බැට්මෑන්ට සටන් කරන්න ලැබෙන්නේ එක හතුරෙක් එක්ක නෙමෙයි.කල්ලියක් එක්ක. ඒ තමයි League of Assassins එක්ක. ඒ කියන්නේ ඝාතක කල්ලියත් එක්ක. Arrow season 3 බලපු අයනම් මේ ගැන හොදටම දන්නවා ඇති. තව Son of batman එකෙත් මේ ගැන තියෙනවා. කතාව පටන්ගන්නේ මෙන්න මෙහෙමයි. …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E03] with Sinhala Subtitles | පරීක්ෂණ [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 3වෙනි එපියත් ගෙනාවා. ඊට කළින් එපිය බලන්න ඇතියි කියලා හිතනවා. මේ පාර එපියෙදී තමයි ඇනර්කි කියන හතුරව පළවෙනි වතාවට බැට්මෑන්ට හම්බෙන්නේ. එහෙනම් බලමු මේ එපියේ මොනාද වෙන්නේ කියලා. මේ කතාව පටන්ගන්නේ නගරයේ කඩවල්වල ස්ප්‍රේවලින් චිත්‍ර අදින දෙන්නෙක්ව බැට්මෑන් අල්ලගන්න තැනකින්. ඒත් ඒ දෙන්නව පොලීසියට අල්ලගන්න ලැබෙන්නේ නෑ. මොකද …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E02] |with Sinhala Subtitles | රහස් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් 2වෙනි එපියත් ගෙනාවා. බැට්මෑන්ට ආස කට්ටියට දැන් රූපවාහිනි කතාමාලා දෙකක්ම තියෙනවා බලන්න.එකක් තමයි මේක. අනිත් එක තමයි The batman කතාමාලාව. හරි කට්ටියට මතක ඇතිනේ ගිය සතියේ පිග් හා ටෝඩ්ගේ කතාව. එහෙනම් මේ සතියේ වෙන්නේ මොනවද කියලා බලමු. මේ කතාවේ ප්‍රධාන හතුරා තමයි මැග්පයි. එයා බ්ලැක්ගේට් හිරගෙදර හිරකාරියක් වෙලයි …

Read More »

Beware the Batman (2013-2014) [S01 : E01] |with Sinhala Subtitles | පිග් හා ටෝඩ්ගේ දඩයම [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් අලුත් වැඩකට බහින්න හිතුවා. මෙච්චර කල් සබ් දුන්නේ ඇනිමේෂන් චිත්‍රපට වලටනේ. මේ පාර ඇනිමේෂන් රූපවාහිනි කතාමාලාවකට සබ් ගේන්න හිතුවා. ඒ තමයි 2013/2014 කාලසීමාවේ විකාශය වුණු Beware the batman කතාමාලාව. ඔක්කොමලා බැට්මෑන්ට ආසයිනේ ඉතින්. මේ කතාමාලාවේ බැට්මෑන්ට අමතරව කටානාවත් දැකගන්න පුලුවන්. Arrow Season 3 බලපු අයනම් කටානව දන්නවා ඇති. …

Read More »

The Batman [S02 : E13] with Sinhala Subtitles |තුන්කට්ටුව. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ, අදින් දෙවැනි සීසන් එක ඉවරයි. තව සීසන් තුනක් එහෙම්ම තියෙනවා ඈ 😀 අවුලක් ඒ ඒ තුනත් මේ ටික වගේම රසවත්. අද කතාව ගැන පොඩි විස්තරයක් දෙන්නම්. අද කතාවෙ අපේ බැට්මෑන් ගෙ සතුරෝ තුන්දෙනෙක් ම ඉන්නවා. ජෝකර්, පෙන්ගුයින් සහ රිඩ්ලර් තමා මේ තුන් දෙනා. මේ තුන් දෙනාටම ඕන බැට්මෑන් …

Read More »

The Batman [S02 : E12] with Sinhala Subtitles | විකටයෙක් ගේ කඳුළු. [සිංහල උපසිරසි සමඟ]

ජෝකර්… විකටයා කියන එක ඇහුණ ගමන් බැට්මෑන් ගෙ කාටුන් බලන අපිට මතක් වෙන්නෙ ජෝකර් ව. අද එයා ගැන කතාවක් තමා බලන්න යන්නේ. ජෝකර් ගැන ඔයාලා දන්නේ මොනවද? මම මීට කලින් කියලා තියෙනවද මන්දා ජෝකර් ගේ උපත ගැන. මට ඒක ඒ හැටි මතකයක් නෑ කිව්වද නැද්ද කියලා. ඒ කෝක වෙතත් මම …

Read More »

The Batman [S02 : E11] with Sinhala Subtitles | මළ පිල්ලිය. [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා දන්නවද හැලොවීන් රාත්‍රිය ගැන? හැම අවුරුද්දෙම ඔක්තෝබර් 31 රෑට තමා හැලොවීන් රාත්‍රිය කියන්නේ. සමහර රටවල් වල අය විශ්වාස කරනව එදාට අදෘශ්‍යමාන බලවේග ක්‍රියාත්මක වෙනවා කියලා. යක්කු, භූතයෝ වගේ අමනුෂ්‍යයෝ එදාට ඇහැරෙනවලු. හැලොවීන් දවසක ගෝතම් නඟරයේ රාත්‍රියේ වුණ දෙයක් තමා අද කතාවේ තියෙන්නේ. ගෝතම් නඟරය නිර්මාණය කරන කාලේ ඒ ගොඩනැගිලි …

Read More »

The Batman [S02 : E10] with Sinhala Subtitles | හොර සේවකයා. [සිංහල උපසිරසි සමඟ]

ඔයාලා කවුරුත් දන්නවා ඇල්ෆ්‍රඩ් ගැන. බෲස් වේන් පුංචි කාලෙම අම්මා තාත්තා නැතිව තනි වුණාම එයාව ආදරෙන් බලාගෙන ලොකු මහත් කළේ, වේන් පවුලේ දයාබර සේවකයා ඇල්ෆ්‍රඩ්. ඒ වගේම බෲස් වේන් තරුණයෙක් වෙලා එයා බැට්මෑන් වුණාම එයාට ගොඩක් උදව් කළෙත් වයසක ඇල්ෆ්‍රඩ් තමයි. හමුදා වෛද්‍යවරයෙක් විදිහට සේවය කරලා තියෙන ඇල්ෆ්‍රඩ්, බැට්මෑන් ගේ …

Read More »

The Batman [S02 : E09] with Sinhala Subtitles | පූස් ඇස්. [සිංහල උපසිරසි සමඟ]

බෲස් වේන් කියන්නෙ සල්ලිකාර පවුලකින් පැවත එන කොල්ලෙක්. වේන් පරම්පරාව කියන්නේ කෝටිපති , රදළ පරම්පරාවක්. බෲස් වේන් ගේ තාත්තා තෝමස් වේන් සහ අම්මා මාර්තා වේන් ඝාතනය නිසා පුංචි බෲස් වේන් පුංචි කාලෙම තනි වුණ නිසා එයා බැට්මෑන් වුණා මිසක් එහෙම නොවුණා නම් වේන් පරම්පරාව අතීතයේ වගේම පැවතෙනවා. බෲස් වේන් ගේ …

Read More »

The Batman [S02 : E08] with Sinhala Subtitles | ජෝකර් බැට්මෑන්. [සිංහල උපසිරසි සමඟ]

අමුතු හෙඩ් එකක් එක්ක අමුතු කතාවක් අරන් අද ආවෙ. මේකෙ වැඩි විස්‍තරයක් කරන්න යන්නෑ. මම පොඩ්ඩක් බැක්ග්‍රවුන්ඩ් එක ගැන විස්තරයක් විතරක් දෙන්නම්. ජෝකර් ගැන කට්ටිය දන්නවා නෙ. හිනා වෙවී හිටියට මහ අපරාධ කාරයා. මිනිස්සුන්ව මරන්නේ හිනා වෙවී. ජෝකර් ට ඉන්න ලොකුම හතුරා ඉතින් බැට්මෑන් තමා. ජෝකර් ට බැට්මෑන් මහා හිසරදයක්. …

Read More »

The Batman [S02 : E07] with Sinhala Subtitles |ඊතන් ද, ක්ලේෆේස් ද? [සිංහල උපසිරසි සමඟ]

මාතෘකාව දැක්කම කියන්න පුළුවන් අද කතාවේ ඉන්න එක්කෙනෙක් ගෙ නම. ක්ලේෆේස්. ඔව්, ඔයාලා දන්නවා ක්ලේෆේස් කියන්නෙ කවුද කියලා. ඊතන් බෙනට්, රහස්පරීක්ෂක ඊතන් බෙනට්. එයාව ක්ලේෆේස් කළේ ජෝකර්, ජෝකර් එයා හදපු රසායනික ද්‍රවයක් ඊතන් ට එන්නත් කරන්න යද්දි ඒක බිමට වැටිලා ඒකෙන් නිකුත් වුණ වාෂ්ප ආග්‍රගණය වෙලයි ඊතන් ක්ලේෆේස් වුණේ. ඔයාලා …

Read More »

The Batman [S02 : E04] with Sinhala Subtitles | ජෝකර් ටී.වී. [සිංහල උපසිරසි සමඟ]

ටයිටල් එක බලපු ගමන් කට්ටිය දැනගන්න ඇති නෙ ඉතින්, මේක අපේ පොදු සතුරා ජෝකර් ගේ කතාවක් කියලා. මෙදා පාර ජෝකර් කරන්න යන නසරානි වැඩේ මොකක්ද? හොඳයි ඔන්න එහෙනම් පොඩි පැහැදිලි කිරීමකින් පටන්ගන්නම්. ඔයාලා දන්නවනේ ජෝකර් ළඟ තියෙනවා වායුවක්. හිනා වායුව වගේ එකක්. ඒක මනුස්සයෙක්ට ගැහුවම සදාකාලික හිනාවකුත් එක්ක ඒ මනුස්සයා …

Read More »

The Batman [S02 : E05] with Sinhala Subtitles | කිඹුල් දඩයම. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ, දෙවැනි සීසන් එකෙත් එපිසෝඩ්ස් පහක් කරලා දැන්. බොහොම සතුටුයි. අද අරන් ආවේ ඔන්න දෙවැනි සීසන් එකේ පස් වැනි එපිය. මේකෙ නම් මට වැඩිය මහන්සි වෙන්න දෙයක් තිබුන්නෑ, අනිත් ඒවට සාපේක්ෂව කතාවේ දෙබස් අඩුයි. ඒත් කතාව නම් හරිම රසවත්. ගෝතම් නඟරයට එන අමුතුම තාලෙ හතුරෙක් ගැන තමා මේ …

Read More »

The Batman [S02 : E03] with Sinhala Subtitles | ගින්දර එක්ක අයිස්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාළුවනේ. බැට්මෑන් මේ වෙනකන් බලපු කෙනෙක් ට ගින්දර කිව්වම මතක් වෙන කෙනෙක් ඉන්නවා. කවුද ඒ? ෆයර්ෆ්ලයි. බැට්මෑන් ගෙ හතුරෙක් තමා. ඒ කියන්නෙ ඉතින් අපරාධකාරයෙක්. මෙයා වැඩ කරන්නේ කුලියට නෙ. ඔන්න අද කතාවේ එයා ඉන්නවා. එතකොට දැන් ඔයාලට මේ කතාවෙ ඉන්න අනිත් කෙනා ගැන අදහසක් එන්න ඇති. අයිස් කිව්වම මතක් …

Read More »

The Batman [S02 : E02] with Sinhala Subtitles | ප්‍රෙහෙළිකා විසඳමු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ දෙවෙනි සීසන් එකේ දෙවෙනි එපිසෝඩ් එක. මේකෙන් ඔයාලට අලුත්ම කෙනෙක් මුණගැහෙනවා. ඒ තමා රිඩ්ලර්. ඇත්තටම බැට්මෑන් ෆිල්ම් එහෙම බලපු අයට නම් මෙයා අලුත් නෑ. ඒත් මේ කතාවට මෙයා අලුත්. මෙයා ඉතින් මොළෙන් තමා ගේම ගහන්නෙ. හොඳ මොළකාරයෙක් නෙ රිඩ්ලර්. හැබැයි චරිතෙ නම් හොඳ නෑ ඉතින්. ඔයාලා දන්නවනේ මෙච්චර …

Read More »

The Batman [S02 : E01] with Sinhala Subtitles | ජෝඩු ජෝඩු. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ඉතින් සීසන් දෙකත් පටන් ගත්තා. මේකත් ඉක්මනින්ම ඉවර කරන්න තමා බලාපොරොත්තුව. හොඳයි යාළුවනේ, ඔයාලා දන්න කියන කට්ටිය තමා මේ එපියෙත් ඉන්නෙ, කැට්වුමන්, පෙන්ගුයින් දෙන්නම එකට මේ කතාවෙදි පෙනී ඉන්නවා. පුරාණ ඊජිප්තු ශිෂ්ටාචාරය කියන්නේ අරුම පුදුම දේවල් සිදු වුණ කාල පරිච්ඡේදයක් නෙ. ඉතින් ඒකාලේ එක්ක සම්බන්ධ කතාවක් තමා අද තියෙන්නෙ. …

Read More »

The Batman [S01 : E12 & E13] with Sinhala Subtitles | ක්ලේෆේස් ගේ ආගමනය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ දන්නෙම නැතිව පළමු සීසන් එකේ අන්තිම කොටසටත් ඇවිල්ලා. ඉතින් ගොඩක් සතුටුයි, ඉක්මනින්ම පළමු සීසන් එක ඉවර කරපු එක ගැන. මේ කොටස ගැන කියනවා නම්, මේක අනිත් එපිසෝඩ්ස් වලට වඩා දෙගුණයක් දිගින් වැඩියි. ටීවී එකේ නම් ගියේ මේක දෙකට කඩලා දවස් දෙකක. කතාව ටිකක් දිගයි. මේකෙ මම මුකුත් ඉඟියක් …

Read More »

The Batman [S01 : E11] with Sinhala Subtitles | ඩාක් නයිට්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? ඔන්න එකොළොස්වෙනි කොටසත් අරගෙන ආවා. මේ දවස් වල නම් හීනෙනුත් සබ් කරනවා. 😀 ඒ තරම් ඉන්ටරෙස්ටින් මේකට සබ් කරන එක. ඉතින් භාහිර කතා නැතුව අපි එමුකො කතාවට. බෲස් වේන්, කෝටිපති තරුණයාව ඉන්ටවීව් කරන්න එනවා ටීවී කණ්ඩායමක්. මේක එසේ මෙසේ ඉන්ටවීව් එකක් නෙවෙයි, උදේ ඉඳන් රෑ නින්දට යනකන් …

Read More »

The Batman [S01 : E10] with Sinhala Subtitles | ජෝකර් ගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ දහවැනි එපිසෝඩ් එක අරන් ආවා. මේකෙ කතාව ටිකක් කිව්වොත් මෙහෙමයි.. ඔයාලා දන්නවනේ බැට්මෑන් ගෙ පරම හතුරා ජෝකර් ගැන. අන්න ඒ යකා පිස්සන්කොටුවට යැව්ව එකට පළිගන්න ඔන්න ආපහු ඇවිල්ලා. එයාව අල්ලපු අය, සිර බාරයට ගත්ත අය, නඩු තීන්දු දුන්න අය, පිස්සන්කොටුව භාර වෛද්‍යවරයා ඇතුළු සියළු අයගෙන් පළිගන්න තමා ජෝකර් …

Read More »
error: Alert: Content is protected !!