You dont have javascript enabled! Please enable it!
Monday , July 13 2020
Breaking News

ඇනිමේෂන්

The Legend of Korra [S03: E08] | සවුෆු ප්‍රහාරය… [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම මම සමාව ඉල්ලලා ඉන්න ඕනේ මේ කොටස දෙන්න මේ තරම් පරක්කු වුන එකට. නමුත් මේ ටිකේ විභාගයක් නිසා සෑහෙන්න කාර්යබහුල වෙලා හිටිය නිසයි මේක දෙන්න මේ තරම් පරක්කු වුනේ. ඉතින් ලබන සතියේ ඉදන් ආයිමත් පුරුදු වෙලාවටම දෙන්න බලන්නම්. එහෙනම් කෝකටත් ගියපාර කොටස ටිකක් මතක් කරගෙනම ඉමු. ගියපාර කොටස සම්පූර්ණයෙන්ම …

Read More »

The Legend of Korra [S03: E07] | වායු බන්ධන පුහුණුව… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටස වෙන්වුනේ ප්‍රධාන වශයෙන්ම බෙයි-ෆොන් පවුල පිළිබඳවයි. එහිදී ටෆ් බෙයිෆොන් හා ඇගේ දරුවන් වන ලින් සහ සූගේ ළමා කාලය මෙන්ම ඔවුන් අතර කුඩා කල සිටම තිබුණු ගැටුම ආදිය ගැන විස්තර හෙළිවුනා. ඒ වගේම අවුරුදු 30 කට පස්සේ ලින් පරණ තරහ මරහා අමතක කරලා ආපහු සූත් එක්ක යාලුවුනා. ඒ විතරක් …

Read More »

The Legend of Korra [S03: E06] | තරහා මරහා…. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ගිය සතියේ ඇවතාර් කණ්ඩායම සවූෆු නම් නගරයට ළඟාවුනා. මෙම අලංකාර ලෝහ නගරය ගොඩනංවා තිබෙන්නේ ටෆ් බෙයි-ෆොන්ගේ දුව මෙන්ම ලින් බෙයි-ෆොන්ගේ සහෝදරිය වන සූයින් බෙයි-ෆොන් විසින්. ඉතින් සූයින් සහ ඇගේ පවුල විසින් ඇවතාර් කණ්ඩායම සාදරයෙන් පිළිගත්තතත් ලින් නම් මුල ඉදලම සූයින් එක්ක සෑහෙන තරහකින් ඉන්නේ. ඉතින් තමන්ගෙම සහෝදරිය එක්ක මේ …

Read More »

The Legend of Korra [S03: E05] | ලෝහ නගරය… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි හතරවෙනි කොටසෙදි ඇවතාර් කෝරා, භූමි රැජිණ විසින් බලහත්කාරයෙන් සිය හමුදාවට බඳවාගෙන පුහුණු කරමින් සිටි බා-සින්-සේ නගරයේ වායු බන්ධකයන්ව බේරාගන්නවා. මෙයින් උරණ වෙන භූමි රැජිණ ඇවතාර් කෝරාව භූමි රාජ්‍යයේ සතුරෙක් ලෙස නම් කරනවා. ඉතින් මේ වන විට ඇවතාර් කෝරාට ජනරජ නගරය මෙන්ම භූමි රාජධානියත් තහනම් කලාප වෙලයි තියෙන්නේ. ඒ මදිවට …

Read More »

The Legend of Korra [S03: E04] | භූමි රාජ්‍යයේ වායු බන්ධකයන්… [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටසෙදි ඇවතාර් කණ්ඩායම බා-සින්-සේ නගරයට ගොඩබැස භූමි රැජිණව හමුවුනා. නමුත් අහංකාර මෙන්ම නපුරු ගැහැණියක් වූ ඇය මුල සිටම ඇවතාර් කෝරාට එතරම් කැමැත්තක් දැක්වූයේ නැහැ. ඇවතාර් ඈන්ග් සහ සූකෝ එකතුවෙලා ජනරජ නගරය පිහිටවූ භූමිය, භූමි රාජ්‍යයෙන් කොල්ල කාගත් භූමියක් කියලයි ඇය හිතාගෙන ඉන්නේ. ඉතින් මේ නිසා ඇය සියළු ඇවතාර්වරුන් සමඟ …

Read More »

The Legend of Korra [S03: E03] | භූමි රාජිණිය. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අරගෙන එන්නේ කෝරා කතා මාලාවේ තුන්වන කොටස. මම හිතනවා ගියවර කොටස් දෙකට හැමෝම කැමැති වෙන්න ඇති කියලා. මෙහි නිෂ්පාදකවරු කිව්වත් වගේම ඔවුන් මෙහි මුල් කතා මාලා දෙකටම වඩා මේක වෙනස් කරලා තියන බවක් නම් පේනවා. ඉතින් එහෙනම් ඉදිරියටත් කතාව කොයිවගේ වේවිද කියල බලමු. හොඳයි එහෙනම් ගියවර කොටසෙදි …

Read More »

The Legend of Korra [S03: E01 & E02] | නව ලොව… [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් බයිස්කෝප් ප්‍රේක්ෂකයන් අවුරුද්දකට ආසන්න කාලයක් බලාගෙන හිටපු මේ කථාවේ අලුතෙන්ම විකාශය වෙන්න පටන් ගත්තු තෙවන සමය අරගෙන එන්නයි මේ සූදානම් වෙන්නේ. මේ කොටස නම් අරගෙන එන්න ටිකක් පරක්කු වුනා. හැබැයි ඉතිරි කොටස් ටික නම් මේ තරම් පරක්කු කරන්නේ නැතුව පුළුවන් තරම් ඉක්මනට අරගෙන එන්න බලන්නම්. ඉතින් එහෙනම් කෝකටත් …

Read More »

Marvel One Shot | මාවල් විශ්වයේ කෙටි චිත්‍රපටි පහක්. [සිංහල උපසිරැසි සමඟ]

Marvel One Shot – The Consultant [2011] | උපදේශකයා [සිංහල උපසිරැසි සමඟ] ඔන්න අද මං අලුත් වැඩකට අත ගැහුවා. ඒ තමයි මගේ ප්‍රියතම Marvel විශ්වයේ අලුත් ආකාරයේ නිර්මාණ කිහිපයකට උපසිරැසි යොදන්න එක. Marvel සමාගම ඔවුන්ගේ Avengers කණ්ඩායමට අදාළ The Incredible Hulk (2008) චිත්‍රපයේ සිට දිගටම Avengers වලට අදාළ චිත්‍රපටවලට අදාළ …

Read More »

The Legend of Korra [S02 : E14] | අඳුර තුලින් ආලෝකය සෙවීම [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ තියෙන්නේ කෝරා කතා මාලාවේ අවසාන කතාව. ඔන්න එහෙනම් අදින් බයිස්කෝප් කණ්ඩායම ඔබ වෙත ගෙනාපු තවත් එක් කතා මාලාවක් අවසන් වෙනවා. ඉතින් එහෙනම් මේ වෙලාවේ ආදරයෙන් මතක් කරන්න ඕනේ මේ කතාමාලාවේ පළවෙනි සීසන් එක ඔබවෙත ගෙනාපු වා.මු. නිලන්ත පියසිරි සොහොයුරා සහ මෙහි දෙවන සීසන් එකේ වැඩිම බරක් ඇදපු …

Read More »

The Legend of Korra [S02 : E13] | අන්ධකාරය [සිංහල උපසිරැසි සමඟ]

ගියවර කොටස කියන්නේ බොහෝ දේවල් වෙනස් වුන කොටසක්. මෙපමණ කලක් තිස්සේ මාකෝ කිව්ව දේවල් නිවැරැදි බව චිෆ් බෙයිෆොන් ඇතුලු හැමෝම දැනගත්තා. ඒ විතරක් නෙමෙයි වැරික්ගේ සැබෑ ස්වරූපයත් හැමෝම දැනගත්තා. ඒ වගේම මෙච්චර කාලයක් චිත්‍රපටියක පමණක් වීරයෙක් වෙලා හිටපු බොලින් නොහොත් නක්ටුක් මහා ජනකායක් මැද සැබෑවටම වීරයෙක් වුනා. මේ අතර කෝරා …

Read More »

The Legend of Korra [S02 : E11 & E12] | තරු දහසේ රාත්‍රිය සහ අනුවර්තීය හෝරාව [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි ඔන්න එහෙනම් මම අපේ වා.මු නිලන්ත පියසිරි අයියා සහ රවීන්ද්ර හංසක සහෝදරයා විසින් පටන් ගත්තු “කෝරාගේ පුරාවෘතයන්” කතාමාලාවේ අවසන් කොටස් ටිකටත් සබ් අරගෙන ආපහු ආවා. (අවසන් කිව්වට මේක තාම අවසන්මත් නැහැ. ආරංචි වල හැටියට නම් ඊළඟ අවුරුද්දේ මේකේ තව සීසන් එකක් එනවලු.) ඇත්තම කිව්වොත් මේ කතාවේ අවසන් කොටස් හතරම …

Read More »

The Legend of Korra [S02 : E10] | ආත්ම ලෝකය තුල [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ පාර ගෙනාවේ මේ කතා මාලාවේ දහවෙනි කොටස. ඇත්තම කිව්වොත් මේ කතාව ගැන මෙතන ලොකු විස්තරයක් කරන්න ගියොත් එහෙම ඔයාලට කතාවේ බලන්න දෙයක් නැතිව යනවා. ඒ නිසා මම පොඩි ඉඟි ටිකක් විතරක් දෙන්නම්. මුලින්ම කියන්න ඕනේ මේ කොටස Avatar Last Air Bender කතාවත් එක්ක සම්බන්ධයි. මොකද කිව්වොත් මේ …

Read More »

Monsters vs Aliens: Mutant Pumpkins from Outer Space(2009) with Sinhala Subtitles | රාක්ෂයින් සහ පිටසක්වලයින් [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මම මගේ 36වෙනි උපසිරසි නිර්මානයත් අරන් ඔයාලව හමුවෙන්න ආවා, ඒ වගේම දරුවන් වෙනුවෙන් ගෙනා 13 වෙනි නිර්මාණය. පොඩ්ඩන්ට ටික කලකින් මට මුකුත් දෙන්නත් බැරි උනානේ. මේක IMDb වල ලකුණු 6.5ක් ගන්න සමත් වෙලා තියෙනවා, ඔයාලට මතක ඇතිනේ මම කලින් දුන්න Shreks Thrilling Tales (2012) එක, ඒකේ දාල තියෙන …

Read More »

The Legend of Korra [S02 : E09] | මාර්ගෝපදේශකයා [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ගියපාර කතාව බලපු හැමෝම දකින්න ඇතිනේ කෝරා පළවෙනි ඇවතාර්වරයාව හමුවුන හැටි සහ ඇය නැවත ඇගේ මතකය ලබාගත්ත ආකාරය. ඒ විතරක් නෙමෙයි වාටු නම් අඳුරට අධිපති ආත්මය සහ රාවා නම් ආලෝකයට අධිපති ආත්මය සහ එම ආත්මයන් සමඟ ඇවතාර්ගේ ඇති සම්බන්ධය ගැනත් ගියවර කොටසෙන් පෙන්නුවා. ඉතින් ගියවර කොටස අවසානයේ ඇවතාර් …

Read More »

The Legend of Korra [S02 : E08] | ආරම්භය – දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ගියවර කොටස බලපු හැමෝම දකින්න ඇති පළමු ඇවතාර්වරයා එනම් ඇවතාර් වාන්ගේ කතා පුවත. කිසිම බන්ධන හැකියාවක් නැති උද්යෝගිමත් තරුණයෙක් වුන වාන්, සිංහ කැස්බෑවෙක් රවටා අග්නි බන්ධන හැකියාව ලබාගන්නවා. අවසානයේ මේ නිසා ඔහුව ඔහුගේ නගරයෙන් පිටුවහල් කරනවා. ඉන්පසු වාන් ආත්ම සමඟ වනාන්තරයේ ජීවත්වෙනවා. එහිදී ඔහු මකර ආත්මයක් හමුවී අග්නි …

Read More »

The Legend of Korra [S02 : E07] | ආරම්භය – පළමු කොටස [සිංහල උපසිරැසි සමඟ]

ඇත්තම කිව්වොත් මේ කොටස දෙන්න තරමක් පරක්කු වුනා.  මුලින්ම මම සමාව ඉල්ලන්න ඕනේ පොඩ්ඩක් පරක්කු වුනාට. ඉතින් එහෙනම් අපි පොඩ්ඩක් ගිය සතියේ කොටසත් මතක් කරගෙනම ඉමු. ජනරජ නගරය දකුණු ජලගෝත්‍රයට යුධ ආධාර ලබාදීම ප්‍රතික්ෂේප කල නිසා අග්නි රාජ්‍යයෙන් යුධ ආධාර ඉල්ලන්න කෝරා කාටත් නොකියා හොර රහසෙම අග්නි රාජධානියට පිටත් වුනා. …

Read More »

The Legend of Korra [S02 : E06] | විෂ දළය [සිංහල උපසිරැසි සමඟ]

මතකයි නේද වැරික් එක්ක එකතු වෙලා අසාමි පටන් ගත්ත ව්‍යාපාරය. නමුත් අසාමි දකුණට යවපු නැව් කීපයක්ම මඟදී කොල්ල කෑමට ලක්වෙනවා. මේ අතර නවක නළු බෝලින්ට නම් හොඳ කල දසාවක් ලබනවා. “බලනවා බෝලින් මොනවද ඔහෙට පේන්නේ ?” “මම කියන්නම් තරුවක උදාව.” ජනරජ පොලිසිය මේ සියලු සිදු වීම් වල වරද උතුරු දිය …

Read More »

The Legend of Korra [S02 : E05] | සාමාරක්ෂකයා [සිංහල උපසිරැසි සමඟ]

තම පියා හා පිරිස බේරා ගැනීමෙන් අනතුරුව කෝරා පියාගේ උපදෙස් අනුව හමුදා සහය පැතීම සඳහා ජනරජ නගරය වෙත ගියා මතකනේ. ජනපතිගේ සහය පැතීමට යන කෝරා හට ඔහුගේ උදව් ලබා ගැනීමට හැකි වේද ? නැවත ජනරජ නගර පොලිස් රාජකාරි සමඟ එක් වන මාකෝ නීතියත් ආදරයත් අතර අතරමං වෙනවා. සිද්ධිය තවත් උත්සන්න …

Read More »

The Legend of Korra [S02 : E04] | සිවිල් යුද්ධය දෙවන කොටස [සිංහල උපසිරැසි සමඟ]

මේ පාර කතාව පොඩ්ඩක් හරි කියනවද කියල හිත දෙගිඩියාවෙන් මේක ලියන්නේ.මොකද යාළුවනේ මේ තරම් දවස් කතාව ආව පාර මේ සැරේ සම්පූර්ණයෙන්ම උඩුයටිකුරු වෙනවා. ඒ උනත් එහෙන් මෙහෙන් පොඩි විස්තරයක් කියන්නම්කො, පෙර කතාංගය අවසන් වුනේ හැමෝම පුදුමයට පත් කරමින් කොරාගේ දෙමාපියන් උනලාක් විසින් අත්අඩංගුවට ගනිමින්. එයාලව නීතිය ඉදිරියට පත් කරන්න කියලා කෝරා …

Read More »

The Legend of Korra [S02 : E03] | සිවිල් යුද්ධ [සිංහල උපසිරැසි සමඟ]

පෙර කථාංගය අවසාන වන්නේ උන්ලාක්ගේ නාවුක හමුදාවන් දකුණු දිය ඉව්සව්වට පැමිණීමත් සමඟයි. කෝරාටත් මෙය ගැටළුවක් වන අතර උන්ලාක් ඊට හේතු පැහැදිලි කිරීමෙන් අනතුරුව කෝරා ඔහු හා එකඟ වෙයි. නමුත් උතුරු දිය ගෝත්‍ර හමුදාවන්ගේ දැඩි ක්‍රියා මාර්ග හමුවේ දකුණු දිය ගෝත්‍ර වැසියන් කෙමෙන් කෝපයට පත් වීමට පටන් ගනිති. මේ අතර ව්‍යාපාරික වෙරික් පවසන්නේ …

Read More »
error: Alert: Content is protected !!