You dont have javascript enabled! Please download Google Chrome!
Wednesday , November 20 2019
Breaking News
Home / TV / ඇනිමේෂන් (page 5)

ඇනිමේෂන්

Justice League [S02 : E03 & E04] Sinhala Subtitles | නැනෝ ජීවියා. [සිංහල උපසිරැසි සමඟ]

අද මම අරගෙන ආවේ තුන්වෙනි හා හතරවෙනි කොටස් දෙකයි. කලින් කොටස් දෙක බලන්න ඇති කියල හිතනවා හැමෝම. එහෙනම් වැඩි විස්තර නැතුව අපි කතා මාලාවට හැරෙමු. අද කතාව පටන් ගන්නෙ සුපුරුදු ලෙක්ස් ලූතර් එක්ක සුපර්මෑන් හා හෝක්ගර්ල් කරන සටනකින්. ජයග්‍රහණය දෙපැත්ත අතර දෝලනය වුණත්, කොහොමහරි අවසානයේ ලෙක්ස් තුවාල ලබා පැනගන්න සමත් …

Read More »

Justice League [S02 : E01 & E02] Sinhala Subtitles | ඩාක්සයිඩ්. [සිංහල උපසිරැසි සමඟ]

පළවෙනි සීසන් එකේ අග පොරොන්දු වෙච්ච විදියටම ඔන්න ගෙනාවා දෙවෙනි අදියරත් පරක්කුවක් නැතුවම. මේ අදියරෙත් කොටස් 26 කින් සමන්විතයි. අන්තිම කොටස් 4 ඇරෙන්න, හැම අනික් කොටස් දෙකක්ම එක කතාවක් විදියට තමා ගලා යන්නෙ. ඉතින් අපි අද බලමු පළවෙනි කොටස් දෙක දිහා. අද කොටසෙ අපිට හම්බවෙන්නෙ DC කොමික් විශ්වයේ ඉන්න ප්‍රබල …

Read More »

Justice League [S01: E25 & E26] Sinhala Subtitles | වෙනස් වූ අතීතය. [සිංහල උපසිරැසි සමඟ]

මේ හමුවෙන්නෙ පළමු අදියරේ අවසානයත් එක්කයි. විශේෂයෙන්ම ස්තූතිවන්ත වෙනවා හසන්තට මාවත් මේකට හවුල් කරගත්තට. දෙවෙනි අදියරත් මේ ගමන්ම දෙන්න අපි ලෑස්තියි. කතාව දිහාට පොඩ්ඩක් හැරුණොත්, බැට්මෑන් ඇරෙන්න අනික් කට්ටියව වෙනස් අනාගතයක් කරා යැවුණා. මේ හැම දෙයක්ම වෙන්නෙ වැන්ඩල් සැවේජ් විසින් අතීතය වෙනස් කිරීම නිසයි. ඒ හින්දා මිත්‍ර පාර්ශවය පරාජය වී, …

Read More »

Justice League [S01: E23 & E24] Sinhala Subtitles | සැබෑ ආදරය වෙනුවෙන්. [සිංහල උපසිරැසි සමඟ]

23 කොටස… මම කිව්වනේ කලින් කොටස වෙන්වෙන්නෙ ග්‍රීන් ලැන්ටර්න්ගේ පරණ මිත්‍රයෙක් වෙනුවෙන්. ඔහුට මොකක්ද වෙන්නෙ, ඒකට ලීග් එක පැටලෙන්නෙ කොහොමද කියලා බලන්න කියලා. ඒ තමා ප්‍රසිද්ධ Metamorpho ගේ උපත වෙච්ච ආකාරය. රෙක්ස් මේසන් ගේ හාම්පුතා ඔහුගෙන් පළිගන්න කරන දෙයින් ඔහු Metamorpho බවට පත්වෙනවා. කොමික් ලෝකයේ Metamorpho සෑහෙන්න ප්‍රසිද්ධ කෙනෙක්. ඔහු …

Read More »

Justice League [S01: E21 & E22] Sinhala Subtitles | ඓතිහාසික ද්‍රෝහීවීම. [සිංහල උපසිරැසි සමඟ]

21 කොටස. හොඳයි හැමෝම 20 බලන්න ඇති කියල හිතෙනවා. කතාව පටන් ගත්තෙ මර්ලින්, ආතර් රජු හා නයිට් වරුන්ගේ කාලයෙන්. ජේසන් බ්ලඩ් හෙවත් Etrigan the Demon ගේ ආරම්භය හැමෝම දකින්න ඇතිනේ. ඇත්තටම මොහු වීරයන්ට සහය දෙන්නෙක් විදියට මිසක් දුෂ්ටයෙක් විදියට නෙවෙයි සැලකෙන්නේ. මෙදාපාර කොටසෙදි ඔහු හා ලීග් එක එකතුව මෝගින්ට philosopher’s …

Read More »

Justice League [S01: E19 & E20] Sinhala Subtitles | වීරයන් මියෑදුන නගරය. [සිංහල උපසිරැසි සමඟ]

19 කොටස. කලින් කොටසෙ පටන් ගන්න කොටම කරන සටනේ කෙළවර ලීග් එකේ අයව යැවෙනවා සමාන්තර ලෝකෙකට. ඒ ලෝකේ අපි හිතන විදියෙ එකක් නම් නෙවෙයි. ඒ කොටස වෙන්වෙන්නෙ Gardner Fox කියන රචකයාට උපහාරයක් විදියටයි. ඔහු කොමික් කතා 4000 ක් විතර ලියපු හා එයින් 1500 ක් විතරම DC වෙත ලියපු කෙනෙක්. ඔහුගේ …

Read More »

Justice League [S01: E17 & E18] Sinhala Subtitles | කුමරියගේ පිරිමි සංහාරය. [සිංහල උපසිරැසි සමඟ]

17 කොටස. 16 කොටස බලන්න ඇති කියල හිතනවා. ඇරීෂියා කියන්නෙ වොන්ඩර් වුමන් ගේ කවුද, දුපතෙන් ඔවුන්ට පිටවෙන්න තහනම් වුණත් ඇය එන්නෙ ඇයි, ඇයගේ කතාව හා ඇය කරන්න යන දේ මොකක්ද කියන එක මුල් කොටසෙන් බලන්න ඇතිනේ. දැන් කොහොමහරි නගරයේ පිරිමි සියලු දෙනාට දැන් නොදන්නා රෝගයක් වැළදිලයි තියෙන්නෙ. ඒකෙන් පිරිමින්ව බේරගෙන …

Read More »

Justice League [S01: E15 & E16] Sinhala Subtitles | අතුරුදහන් වූ නගරය. [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් ඔන්න මමත් එකතුවෙනවා මේ සීරිස් එක මෙතන ඉඳන් ඉදිරියට ගෙනියන්න. ස්තූතිවන්ත වෙනවා හසන්තට නෑ බෑ නොකියා මාවත් මේකට සම්බන්ධ කරගත්තට. මුලින්ම කියන්න ඕනා ලිපි ගැන නම් ගොඩක් විස්තර ඇතුව ලියන්න අමාරුයි කියලා. ඒ වෙනුවට හසන්ත ලිව්ව මුල් ලිපියෙ කොටසක් උඩින්ම දාල කතාවෙ අද කොටස ගැන සරලම හැදීන්වීමක් දාන්නම්. …

Read More »

Justice League [S01: E13 & E14] Sinhala Subtitles | යුධ ලෝකයේ ඒකාධිපති වියරුව! [සිංහල උපසිරැසි සමඟ]

13 වෙනි කොටස. කලින් කොටසේදී දකින්න ඇතිනේ සුපර්මෑන් සහ ජෝන් දෙදෙනාට උන දේ ගැන. එදෙන්නා උල්කාපාතයක් විනාශ කරන්න ගිහින් අනතුරට පත්වෙලා ඉන්නකොට ඔවුන්ව පැහැරගෙන යනවා යම් කණ්ඩායමක්. ඒ ගෙනියන්නේ යුධ ලෝකය කියන ලෝකයේ සටන් කරන්න. ඒ ලෝකය පාලනය කරන්නේ මොන්ගුල් කියල ඒකාධිපතික්. ඔහු මිනිසුන් සන්සුන් කරන්න ඔවුන්ට සටන් පෙන්වලා තමන්ගේ …

Read More »

Justice League [S01: E11 & E12] Sinhala Subtitles | නොදන්න ලෝකයකට… [සිංහල උපසිරැසි සමඟ]

11 වෙනි කොටස. කලින් කොටස සම්බන්ධ වෙනවා මේ කොටස සමඟින්. ඩයනා අම්මව බලන්න යනකොට එහෙ ලොකු විනාශයක් වෙලා. ෆෝස්ට් කියල මායාකරයෙක් සියලුම ඇමසෝන් කාන්තාවන්ව ගල් රූප බවට පත් කරලා මායාවක් හරහා. ඒ වගේම හිපොලිටා රැජිණ හෙවත් ඩයනාගෙ අම්මාවත් ගල් රූපයක් කරවල. ඩයනට මුණ ගැහෙනවා මේ කෙනාව. එහිදී ඔහු කියනවා යම් …

Read More »

Justice League [S01: E09 & E10] Sinhala Subtitles | හතුරු ලීගය… [සිංහල උපසිරැසි සමඟ]

9 වෙනි කොටස. මතකනේ කලින් කොටස ගැන. ලෙක්ස් ආක්හම් වලට ගියාට පස්සේ ඔහුට මුණ ගැහෙන කෙනා තමයි අල්ට්‍රා හියුමනයිට් කියන්නේ. හොඳ බුද්ධියක් තියෙන කෙනෙක්. එයාගේ උදවු ඇතුව එතනින් පැනගන්න ලෙක්ස් අලුත් කණ්ඩායමක් නිර්මාණය කරනවා ජස්ටිස් ලීග් එකට එරෙහිව සටන් කරන්න. ඔයාල දකින්න ඇති WW 84 චිත්‍රපටයේ ප්‍රධාන හතුරා වන චීටා …

Read More »

Justice League [S01: E07 & E08] Sinhala Subtitles | ඇට්ලන්ටිස් වල බල කුමන්ත්‍රණය [සිංහල උපසිරැසි සමඟ]

7 වෙනි කොටස. හයවෙනි කොටස ආරම්භ උනේ ඇමෙරිකානු සබ්මැරින් එකකට පහර දීමත් සමගින්. ඇට්ලන්ටිස් වල රජු වන ඇක්වාමෑන් තමයි මේ ප්‍රහාරය එල්ල කරන්නේ. ඒ ප්‍රහාරයට පසු නාවිකයන් බේරගන්න ගිය ලීග් සාමාජිකයන්ටත් ප්‍රහාරයක් එල්ල උනා. ඒ ඇට්ලන්ටිස් හමුදාවෙන්. පසුව ලීග් එකේ සාමාජිකයන් කරුණු පැහැදිලි කිරීමත් එක්ක සාගරයට ගොඩබිමෙන් තිබෙන තර්ජන ගැන …

Read More »

Justice League [S01: E05 & E06] Sinhala Subtitles | මුහුදු ප්‍රහාරයක්! [සිංහල උපසිරැසි සමඟ]

5 වෙනි කොටස  4 වෙනි කොටසේදී මතකනේ ජෝන් ස්ටුවර්ට් අත් අඩංගුවට පත් උනා. මෑන් හන්ටර්ස්ලා ඇවිත් ඔහුව රැගෙන ගියා නඩු විබාගයක් සඳහා. හැබැයි ඔහුව රැගෙන යනකොට ඔහු කිසිම බාධාවක් නොකරම භාරවෙලා යන්න ගිය. ඒ වගේම ලීග් එකේ කාටවත් ඒ ගැන කිසිම දෙයක් පැවසුවෙත් නැහැ.ඉතින් ලීග් එකට මේක ලොකු ගැටළුවක් ඔවුන් …

Read More »

Justice League [S01: E03 & E04] Sinhala Subtitles | ආක්‍රමණයක අවසානය…. [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටස් දෙක බැලුවා නම් අද තමයි පිටසක්වල ආක්‍රමණයේ අවසානය සිද්ධ වෙන දවස. තුන්වෙනි කොටස හරහා දැකගන්න ලැබෙන්නේ ඊට අදාළ කතාවයි. එහෙනම් පලවෙනි කොටස් දෙක ගැන සුළුවෙන් මතක් කරලා මම තුන්වන සහ හතරවන කොටස් ගැන කියන්ම්. 1 සහ 2 කොටස් සම්බන්ධයෙන්… අඟහරු වල පරීක්ෂණ වල නියැලෙන ගගන ගාමින්ඇ දෙදෙනෙකුට අඟහරු …

Read More »

Justice League [S01: E01 & E02] Sinhala Subtitles | කුමන්ත්‍රණයක සුලමුල… [සිංහල උපසිරැසි සමඟ]

ජස්ටිස් ලීග් එක හෙවත් යුක්තියේ ලීගය කිව්වම DC කොමික් රසිකයෙක්නම් කවුරුන් ගැනද මේ කියන්නේ කියල දන්නවා.  අද ඉඳන් මේ ආරම්භවන කතා මාලාව කොටස් 26 කින් සමන්විතයි. කොටස් දෙක බැගින් ඔයාලට මමයි රොයිලි ප්‍රනාන්දු සහෝ දෙන්නා අද ඉඳන් ලබා දෙනවා. පළමු කතා මාලාවේ මැද බාගයේදී ඔහු ඔයාල එක්ක මුණ ගැහේවි. ඉතින් …

Read More »

Young Justice : Invasion [S02 : E20] Sinhala Subtitles | ලෝක විනාශය!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට …

Read More »

Young Justice : Invasion [S02 : E19] Sinhala Subtitles | ආලෝකයේ විලාපය!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට …

Read More »

Young Justice : Invasion [S02 : E18] Sinhala Subtitles | ආරම්භය සහ අවසානය!!! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට …

Read More »

Young Justice : Invasion [S02 : E17] Sinhala Subtitles | දඩයම! [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට …

Read More »

Young Justice : Invasion [S02 : E16] Sinhala Subtitles | ලේ, මස් සහ ඇට. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න ආවා 11 කොටසෙ සබ් එකත් අරගෙන. o\l ඉවර නිසා නිදහසේ ඉන්න කාලෙ සබ් එකක් කරනවා ඒත් ඉතින් a\l ක්ලාස් යන අතරේ තමයි මේකත් කරන්නේ. කොටස් 20ක් තියනවා. මේකෙ නම තමා Young Justice Invasion(ආක්‍රමණය.) ඒවගේම මේ අවුරුද්දෙ ආවා මේකෙ සීසන් 3ත්. ඉතින් මුලින්ම සීසන් 2 කරලා ඉන්න එපායෑ 3කරන්න. 2ඉක්මනට …

Read More »
error: Alert: Content is protected !!