Thursday , August 16 2018
Breaking News
Home / TV / කොමඩි

කොමඩි

Ask Laftan Anlamaz [S01 : E24] Sinhala Subtitles | නවතින්න හිතුවාද ආයෙමත් ආදරෙන්!! [සිංහල උපසිරැසි සමග]

සුපුරුදු විදියටම හයාත්-මුරාත් ආදර අන්දරය අරගෙනයි ආවේ. මේ දිගහැරෙන්නේ 24 වෙනි කොටස, සුපුරුදු විදියටම කලින් කොටසේ මතකය අවදි කරගෙන මේ කොටස නරඹන්න කියලා ආදරයෙන් ආරාධනා කරනවා. මුරාත් තමන්ගේ අතින් වුන වැරැද්ද නිවැරදි කරගන්න හයාත්ගෙන් එකම එක අවස්ථාවක් ඉල්ලුවා, මුරාත් එයා කියපු, කරපු හැමදේටම හයාත්ගෙන් සමාව ඉල්ලුවා. ඒත් හයාත් ප්‍රයෝගයක් දාලා …

Read More »

Ask Laftan Anlamaz [S01 : E23] Sinhala Subtitles | චණ්ඩි හයාත්! [සිංහල උපසිරැසි සමග]

සුපුරුදු විදියටම හයාත්-මුරාත් ආදර අන්දරය අරගෙනයි ආවේ මේ දිගහැරෙන්නේ 23 වෙනි කොටස, තවත් කොටස් කිහිපයකින් මේ කතාව අවසාන වෙනවා, ඉතින් ඒ අවසානය දකින්න නොඉවසිල්ලෙන් බලා ඉන්න කියලා ආරාධනා කරන ගමන් පහුගිය කොටසේ මතකය අවදි කරගෙන ඉමු. පහුගිය කොටස ආරම්භයේදිම දකින්න ඇති මුරාත්ගේ අම්මා ලෙයිලව, මුරාත්ට හමුවුන විදිය පෙරුම් පුරල, පුරල …

Read More »

Ask Laftan Anlamaz [S01 : E22] Sinhala Subtitles | අම්මාගේ ආදරේ! [සිංහල උපසිරැසි සමග]

කොහොම කොහොම හරි මුරාත්ගෙ අම්මාවත් හම්බුනා. හැබැයි ඒ මුරාත් දකින්න බලාපොරොත්තු වුන විදියට නම් නෙවේ. මේ දෙන්න හදන්නේ 22 වෙනි කොටස. ඒ කියන්නේ තව කොටස් නවයකින් වගේ කතාව අහවරයි. එහෙනම් පුරුදු විදියටම මම කලින් කොටස මතක් කරලා ඉන්නම්කෝ. මුරාත්ගෙ අම්මව මුරාත්ට රෝහලේදි දකින්න ලැබුන තැනින් තමයි 21 කොටස පටන් ගත්තේ. …

Read More »

Ask Laftan Anlamaz [S01 : E21] Sinhala Subtitles | දෛවයේ සරදම්! [සිංහල උපසිරැසි සමග]

ආදර කතා නම් අපි ඉහේ කෙස් ගානට බලල ඇති, ඒත් ඒ හැම ආදර කතාවක්ම අපේ හදවතේ හුඟක් කල් රැඳෙන්න සමත් වෙන්නේ නෑ.. ඒත් මේ සුන්දර ආදර අන්දරය නම් අපේ ජීවිතේ කොටසක් වෙලා වගේ නේද? පිරුනු කම්මු තියන, කටකාරි හයාත්, කඩවසම්, බොරුව පේන්න බැරි නපුරා මුරාත්… මේ තමයි මේ ආදර කතාවේ …

Read More »

Ask Laftan Anlamaz [S01 : E20] Sinhala Subtitles | සමුගනිමු හයාත්!! [සිංහල උපසිරැසි සමග]

හයාත්-මුරාත් ආදර අන්දරයේ 20 වෙනි කොටසට අරගෙනයි අපි අද ආවේ. ඉතින් සුපුරුදු පරිදිම පහුගිය කොටසින් මොකද වුනේ කියලා බලමු. මුරාත්ට එකට එක කරන්න කියාලා හිතා ගෙන හයාත් තැබැරූමකට ගිහින් හොඳටම බිව්වා. පස්සේ මුරාත් ඇවිත් තමා හයාත්ව ගෙදර එක්කගෙන ආවේ. ඒ වෙලාවෙත් හයාත් අහන්නේ කවද්ද මේ දඩුවම ඉවර වෙන්නේ කියලයි. හයාත්ගෙ …

Read More »

Ask Laftan Anlamaz [S01 : E19] Sinhala Subtitles | දුක තද කරන් මහමෙර තරන්! [සිංහල උපසිරැසි සමග]

සාමාන්‍යයෙන් නම් ආදරේ කරන කොල්ලයි, කෙල්ලයි විවාහ වුනා කියන්නේ ඉතින් ඊට වඩා සතුටු වෙන්න වෙන දෙයක් නෑ. ගොඩක් ආදර කතා අවසාන වෙන්නෙත් විවාහයෙන්නේ! 😂 හැබැයි මේ කතාවේ නම් එහෙම වුනේ නෑ. එහෙනම් දැන් 19 බාගෙන බලන්නද ලෑස්තිය? ඉස්සරහට මොනව වෙයිද කියලා බලන්න කලින් කලින් කොටසේ මොකෝ වුනේ කියලා මතක් කරන් …

Read More »

Ask Laftan Anlamaz [S01 : E18] Sinhala Subtitles | කැදැල්ල නෑ උණුසුම් [සිංහල උපසිරැසි සමග]

ආදරය වචන වලින් කියන්න පුලුවන්ද කියන ප්‍රශ්නයට උත්තර හොයන් යන ගමනේ 18වෙනි නැවතුම්පොළට තමා අද මේ ඇවිත් ඉන්නේ. තව නැවතුම්පොළවල් 13ක් වගේ තමයි ඉතුරු. එහෙනම් වැඩි කතා ඕන නෑ. කලින් කොටස පොඩ්ඩක් මතක් කරලා දෙන්නම්කෝ. කලින් කොටස නතර වුණේ මුරාත් ඇවිදින් හයාත් ආපහු එයාගේ ගමට යන එක වළක්වපු එකෙන්. හයාත්ට …

Read More »

Ask Laftan Anlamaz [S01 : E17] Sinhala Subtitles | තද සීත කුණාටු හමාවි.. එහෙත්, වසන්තය එනවා සත්තමයි! [සිංහල උපසිරැසි සමග]

ආවා, ආවා, ආවා! බලාගෙන හිටපු 17 වෙනි කොටස අරගෙන ආවා. ඉබෝත් මහ පුදුම කොල්ලෙක් නේද? එක අතකට එයාට වරදක් කියන්නත් බෑ නේ. එයා හිතන්නේ මුරාත් මහ නොසන්ඩාලයෙක් කියලනේ. මතකද දන්නේ නෑ කලින් කොටස? කමක් නෑ, මම මතක් කරන්නම්කෝ. ඉබෝ, හයාත්ට ආදරෙයි කිව්වා, එතනට මුරාත් කඩා පැන්නා. ඉබෝ කිව්වා, මුරාත් දිදෙම්ව …

Read More »

Ask Laftan Anlamaz [S01 : E16] Sinhala Subtitles | කඳුලින්ම ලියූ පෙම් ගීතේ.. [සිංහල උපසිරැසි සමග]

ආයුබෝවන්, කොහොමද? ඇඟිලි ගැන ගැන හිටපු 16 වෙනි කොටස ඔන්න අරං ආවා. මේ කතාව මගේ එකක් නම්නෙ වෙයි. මං මේ කතාවට සම්බන්ධ වුනේ මෙහෙමයි. මං රූපවාහිනි කතාංගයක් කරන්න ආසාවෙන් ඉන්නකොට අපේ හෙළිලි නංගි තමයි මේ කතාව ගැන කිව්වේ. ඉතින්, මාත් වෙනස් දෙයක් හින්දා කැමති වුනා. මට මේකට උපසිරැසි කරන්න උදව් …

Read More »

Waiting in the Summer [SPECIAL EPISODE] Sinhala Subtitles | ගෙවී ගිය ඒ ගිම්හානය නැවතත් එනතුරු අපි බලා සිටිමු… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ! හරි. මේ TV Series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime TV Series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්. ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. …

Read More »

Waiting in the Summer [E11 09 & 12] Sinhala Subtitles | යන්න එපා සෙන්පායි! [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ! හරි. මේ TV Series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime TV Series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා. ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන …

Read More »

Ask Laftan Anlamaz [S01 : E15] Sinhala Subtitles | හෝලි බදාදා [සිංහල උපසිරැසි සමග]

‘මුරාත්, දන්නවද ඔයාගෙ ඇහි පිහාටු  කොච්චර  ලස්සනයිද  කියල.. ” හයාත් ආදරේ ඉතිරෙන ඇස් වලින් එහෙම කියද්දී මුරාත් කියනව, ”ඇයි ඔයාගෙ ඇසුත් හරිම ලස්සනයි.. ඔය ලොකු ඇස් දෙකෙන් මගෙ දිහා බලාගෙන ඉද්දි මාව පිස්සු වැටෙනව…”  කියලා. දෙන්නට දෙන්නා මෙච්චර දවසක් හංගගෙන ඉඳපු ආදරේ වචන වලින් කිව්වට  පස්සේ දැන් ඉතින් ඔය වගේ …

Read More »

Waiting in the Summer [EP 09 & 10] Sinhala Subtitles | සෙන්පායි… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ ! හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. …

Read More »

Waiting in the Summer [EP 07 & 08] Sinhala Subtitles | සෙන්පායිගේ රහස… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනෙ! හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම …

Read More »

Waiting in the Summer [EP 05 & 06] Sinhala Subtitles | සෙන්පායිට ප්‍රතිවාදියෙක්? [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ! හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන ආදර කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. මම …

Read More »

Ask Laftan Anlamaz [S01 : E14] Sinhala Subtitles | දැනෙනවද මගේ ආදරේ රත්තරන්… [සිංහල උපසිරැසි සමග]

කවුද දහතුන නරක ඉලක්කමක් කියල කීව්වෙ! අනික් කාට කොහොම වුනත් ආදරේට ආදරේ කරන අපිට නම් පහුගිය කොටස හරිම ආදරණීය අත්දැකීමක් සමීප කරා නේද! කොහොම හරි පෙරුම් පුරලා, පුරලා මුරාත්ගේ කටින් අහගන්න හිටිය වචන ටික අන්තිමේ අහගත්තනේ. ” ලෝකේ ඉන්න මුරණ්ඩුම හැඩකාර, අහංකාර කෙල්ල දැන් මගේ පෙම්වතී… ” මුරාත් එහෙම කියද්දි …

Read More »

Waiting in the Summer [EP 03 & 04] Sinhala Subtitles | සෙන්පායි නියමයි… [සිංහල උපසිරසි සමඟ]

හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ Tv series එක අධ්‍යක්ෂණය කරලා තියෙන්නේ Tatsuyuki Nagai කියන අධ්‍යක්ෂකවරයා විසිනුයි. පලවෙනි දෙවැනි එපසොඩ් බැලුවම …

Read More »

Waiting in the Summer [EP 01 & 02] Sinhala Subtitles | සෙන්පායි එක්ක… [සිංහල උපසිරසි සමඟ]

කොහොමද යාලුවනේ !ඔන්න මම මගේ පලවෙනි Tv series එක ගේනවා මේක බලලා කොහොමද කියලා කියන්න. හරි.මේ Tv series එක ගැන කියනවනම් මේක 2012 දි ආපු ජපන් Anime Tv series එකක් ඇත්තටම කියනවනම් විද්‍යා ප්‍රබන්ධ ගණයට වැටෙන කතාවක්, ඒ වගේම මේ Film එක IMDb දර්ශකයේ 7.2 අගයක් අරන් තියනවා.ඒ වගේම මේ …

Read More »

ReLIFE [EP 13] Sinhala Subtitles | අවසානය… [සිංහල උපසිරසි සමඟ]

  කලින් කොටසේදී කතාවුනු විදියට හැමෝම යනවා මල්වෙඩි සන්දරශනය බලන්න. කොහොමහරි කට්ටිය ඕගවයි රේනවයි දෙන්නව තනි කරනවා එයාලට කැමත්ත ප්‍රකාෂ කරගන්න දීලා. ඒ දෙන්නත් බොහොම ලැජ්ජා නිසා. කොහොම හරි දෙන්න ඒක කරගන්නව. කට්ටියම සතුටෙන් මල් වෙඩි සංදර්ශනය බලනව. හැම කතාවකම වගේ අන්තිමේදී කට්ටිය සතුටින් සමාදානයෙන් විසිර යනවා……………ඔහොම පොඩ්ඩක් ඉන්න. එතකොට …

Read More »

ReLIFE [EP 11 & 12] Sinhala Subtitles | ඇත්තටම කවුද මේ සකි-සෙන්පායි… [සිංහල උපසිරසි සමඟ]

  කයිසකි රියෝගෙන් අයෙමත් වැඩිහිට වෙන්න අවශ්‍ය කරන බෙහෙත ඉල්ලනවා. රියෝ එයාගේ හේතුව ඇහුවම කියන්නේ එයාට සොහොනක් බලන්න යන්න තියෙනවා කියලයි. ඇත්තටම මේ ෂෝන සකි-සෙන්පායි කියලා කෙනෙක්ගේ. ඒ කයිසකි කලින් වැඩ කරපු සමාගමේ කයිසකිගේ සීනියර්(සෙන්පායි කියන්නේ ඒකනේ). කතාවේ හැටියට මේ සකි කියන කෙනා ඒ සමාගමේ වෙළද නියෝජිත කාන්තාවක්. ඇය මේ …

Read More »