Monday , June 1 2020
Breaking News

කොමඩි

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E05] Sinhala Subtitles | උගුරට හොරා බෙහෙත් කෑම.. [සිංහල උපසිරසි සමඟ]

5 වෙනි කොටස අරගෙනයි ආවේ. දැන් නම් හැමෝගෙම අවදානෙ උතුරු කොරියාව පැත්තට යොමු වෙන්න අරගෙන නේද? කොහොමහරි, සේරි ඉන්නෙ උතුරේ කියන දේ අනුමානයක් විදියට හරි සූ චෑන් ගෙ කටින් පිට වුනා. සේරි කියන්නෙ ක්වින්ස් සමූහයෙ සභාපතිගෙ අවජාතක දුව කියලා පහුගිය කොටසෙදි දකින්න ලැබුනා. ඒ නිසා ඇති වුන මානසික අවපීඩනය, සේරිට …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E04] Sinhala Subtitles | සේරිගේ රහස හෙළි වෙයිද? [සිංහල උපසිරසි සමඟ]

කැප්ටන් රි ගේ සහෝදරයගේ මරණය සිදු වුනේ කොහොමද කියලා පහුගිය කොටසෙදි දකින්න ඇති. කැප්ටන් රි ගෙන් ලුතිනන් කමාන්ඩර් චෝ ට පැහැදිලි තර්ජනයක් තියන බව ඔහුට වැටහුන නිසා කැප්ටන් රි ගේ ගෙදර සිද්ධ වෙන සංවාද වලට රහසේ කන් දෙන ක්‍රමයක් හදා ගත්තා. ඔය අතරේ සේරි සමුගන්න කලින් සම්මාන ප්‍රදානෝත්සවයක් තිබ්බා. කොහොමද …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E03] Sinhala Subtitles | දළුලන ප්‍රේමය. [සිංහල උපසිරසි සමඟ]

සේරි ගැන අපි නොහිතපු අතීතයක් සේරිට තිබිලා තියනවා කියලා කලින් කොටස අවසානයේ තේරුම් යන්න ඇති. Mercy killing, Euthanasia සිංහලෙන් කිව්වොත් සුඛ මරණයක් ඉල්ලා හිටපු කෙනෙක් තමයි සේරි කියන්නෙ. මුල්ම කොටසේ එක තැනක සේරි කිව්වා, එයා ස්විට්සර්ලන්තයේ හිටිය බව. ඔන්න 2 වෙනි කොටසෙන් පැහැදිලි වෙනවා සේරි එහෙ ගිය ඇත්ත හේතුව. සේරි …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E02] Sinhala Subtitles | මේ පළමු හමුවීම නොවේ [සිංහල උපසිරසි සමඟ]

කලින් කොටස අවසාන වෙනකල් බැලුවද? අවසානය කිව්වෙ අවසාන වෙන කෑල්ලෙන් පස්සෙත් අමතර කෑල්ලක් තියනවනේ. අන්න ඒ කෑල්ල. මතක ඇතුව, කොටසක් අවසාන වුනාම තියන අමතර කෑල්ලත් බලන්න. මොකද ඒකෙන් තමයි අපේ කැප්ටන් රි, සේරි දෙන්නා ගැන ගොඩාක් වැදගත් දේවල් අපට පෙන්නන්නෙ. ඉතින් 1 කොටස අවසානෙ දකින්න ඇති තදයෙක් වගෙ හිටිය කැප්ටන් …

Read More »

ක්‍රෑෂ් ලෑන්ඩින් ඔන් යූ [S01 : E01] Sinhala Subtitles | ඉරණම්කරු සොයා සැතපුම් සිය දහස් ගණනක් [සිංහල උපසිරසි සමඟ]

සේරිට සිහිය එද්දී හිටියේ ගහක් උඩ. මෙතනට කොහොම ආවද කියලා සේරිට හිතාගන්න බෑ. “මට ඕනේ උඩට, උඩට යන්න විතරයි.” සේරි අන්තිමට කිව්ව වචන සේරිගෙ කන් දෙකේ දෝංකාර දෙන්න ගත්තා. වටපිට බැලුවම කැලෑවක් වගේ පෙනුනේ. ගෝනෙක් වතුර බොන්න ඇවිල්ලා. මොකක්ද මේ සත්තු වත්තක්ද? සියෝල් ළඟපාතක මෙහෙම තැනක් තිබ්බා කියලා මතක් වෙන්නෑනේ. …

Read More »

The Umbrella Academy [S01 : E10] Sinhala Subtitles | වයිට් වයලීන්ගේ ආගමනය [සිංහල උපසිරසි සමඟ]

කොමික් සීරීස් අතින් ගත්තම උපරිම සාදාරනයක් කරන නෙට්වර්ක් එකක්නේ නෙට්ෆ්ලික්ස් කියන්නේ. ඔවුන් 2019 වර්ෂයේ අලුත් වැඩකට යොමු වුණා. ඒ ඩාර්ක් හෝර්ස් ආයතනයෙහි කොමික් කතාවක් ටෙලිවිෂනයට ගෙන ඒම. ඒ කතාව නමින් The Umbrella Academy. මේ කතා මාලාව කොච්චර විශිෂ්ට එකක් වුණාද කිවුවා නම්, පළවෙනි සීසන් එක එන්නත් කලින්ම දෙවෙනි සීසන් එකට …

Read More »

The Umbrella Academy [S01 : E09] Sinhala Subtitles | වෙනස්වීම් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අම්බ්‍රෙල්ලා ඇකැඩමි කතා මාලාවේ නවවැනි කොටස අරන් එන්නයි මේ සූදානම. ඉතිං කොටස් 10 කින් යුතු මේ කොමික් වෙබ් සීරීස් එකේ පළමු අදියර තව එක එපියකින් ඉවර වෙනවා. කලින් කොටස ඔයාලා බලන්න ඇති කියලා හිතනවා. කලින් කොටසේ දකින්න ඇතිනේ ඇලිසන් වන්යා හොයන් යනවා. ඒකට ඇය පොලිස් නිළධාරියෙකුගේ උපකාර අරගන්නවා. මේ …

Read More »

The Umbrella Academy [S01 : E08] Sinhala Subtitles | මට ඇහුණා ඕපදූපයක්… [සිංහල උපසිරසි සමඟ]

The Umbrella Academy නෙට්ෆ්ලික්ස් වෙබ් කතා මාලාවේ පළමු අදියරේ අටවෙනි කොටසයි බයිස්කෝප් යාලුවන්ට මේ විදිහට අරගෙන එන්නේ. තව කොටස් දෙකකින් මේ විශිෂ්ට කොමික් කතා මාලාවේ පළමු අදියරට අවසානය ලැබෙනවා. දුක් වෙන්න එපා, මොකද අනිවාරෙන්ම දෙවෙනි අදියර මේ වසරේ හෝ 2021 දී අපිට දැකගන්න ලැබේවි. කලින් කොටස විශේෂ සිදුවීම් රැසකින් අඩංගු …

Read More »

The Umbrella Academy [S01 : E07] Sinhala Subtitles | විය යුතු දිනය [සිංහල උපසිරසි සමඟ]

The Umbrella Academy වෙබ් කතා මාලාවේ හත්වෙනි කටසයි මේ අරන් එන්නේ. දැන් කාතාව එන්න එන්නම පැහැදිලි වෙමින් තියෙන්නේ. ඒ වගේම දැන් කතා මාලාවට අමුතුම ජවයකුත් ලැබිලා තියෙන බව ඔයාලා දකින්න ඇතිනේ. හරි එහෙනම්, අපි අද වැඩේට බහිමුකෝ. කලින් කොටසේ දකින්න ඇති ෆයිව් කොමිෂන් එකේ මූලස්ථානයට ගිහින් කරපු හදියක්. ඔහු කොමිෂන් …

Read More »

The Umbrella Academy [S01 : E06] Sinhala Subtitles | නොවිය යුතු දිනය [සිංහල උපසිරසි සමඟ]

ඔන්න හයවෙනි එපියත් අරගෙන ආවා. තව කොටස් හතරකින් පළවෙනි සීසන් එක ඉවර වෙනවා. ඉතිං මේ ආරම්භ වෙන්නේ පළවෙනි අදියරේ අවසන් භාගයයි. ඒ නිසා අවසන් කොටස් වෙද්දී ඊළඟ කොටසෙ ඉඳන් වෙන සිද්දි ඉතාම වැදගත්. දැන් ඉතිං එන්න එන්නම් පළවෙනි එපි ටිකේ හදපු පැටලිලි ටික ලෙහෙන ගමන් තියෙන්නේ. ඉතිං අද එපියත් බලලම …

Read More »

The Umbrella Academy [S01 : E05] Sinhala Subtitles | අංක පහ [සිංහල උපසිරසි සමඟ]

The Umbrella Academy වෙබ් සීරීස් එකේ පස්වෙනි කොටසත් ඔන්න අරන් ආවා. මේ තාක් කොටස් බලපු අයට දැනෙන්න ඇතිනේ මේකෙ රහ කොහොමද කියලා. සංගීතය, රංගනය මේ හැම අතකින්ම පට්ටම කතාවක් තමා මේ අම්බ්‍රෙල්ලා ඇකැඩමි කියන්නෙ. ඉතිං ඔයාලට මෙච්චර කල් බලපු කොටස් වලින් තේරෙන්න ඇතිනේ මේක ගලන් යන්නෙ කාල තරණයත්, නැත්තම් Time …

Read More »

The Umbrella Academy [S01 : E04] Sinhala Subtitles | සඳෙහි මිනිසා [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නෙ නෙට්ෆ්ලික්ස්ලගෙ The Umbrella Academy වෙබ් සීරීස් එකේ හතරවෙනි කොටසයි. දැන් ඉතිං කතාවෙ කුතුහලය එන්න එන්නම වැඩි වෙනවනේ. අටුවා ටීකා ඕනේ නෑ, අපි කෙලින්ම බහිමු අද කතාවට. කලින් කොටසෙ දකින්න ඇතිනේ හේසල් සහ චා- චා දෙන්න ෆයිව්ව හොයන් ඇකැඩමියට පනින හැටි. හැබැයි ෆයිව් එතකොට එහෙ හිටියෙ නෑ. ඒත් …

Read More »

The Umbrella Academy [S01 : E03] Sinhala Subtitles | අසාමාන්‍ය ලෙස සාමාන්‍යය වීම [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නෙ The Umbrella Academy වෙබ් කතා මාලාවේ තුන්වෙනි කොටසයි. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. කලින් කොටසින් දකින්න ඇතිනේ ෆයිව්ව අනාගතේ හිරවෙන හැටි. ඒ කාලෙදි ෆයිවු ඇහැක් හොයාගන්නවා. ඒක ලූතර් ළඟ තිබුණ නිසා එයා හිතන්නෙ ඒක ලෝක විනාශයට සම්බන්ද කෙනාගේ කියලා. ඉතිං ඔහු ඒ හරහා ලෝක විනාශය …

Read More »

The Umbrella Academy [S01 : E02] Sinhala Subtitles | අනාගතයේ අතරමන්ව [සිංහල උපසිරසි සමඟ]

මේ අරන් එන්නෙ The Umbrella Academy වෙබ් කතා මාලාවේ දෙවෙනි කොටසයි. කලින් කොටස හැමෝම බලන්න ඇති කියල හිතනවා. කලින් කොටස වෙන් වුණේ ගොඩක්ම චරිත හඳුනා ගන්නනේ. ඔයාලට කතාව මුලදිම දකින්න බ්බුණා චරිතවල ආරම්භය. 1989 ඔක්තෝබර් මාසේ දවල් දොළහට ලෝකෙ වටා ළමයි මවුවරු 43 කට ඉපදෙනවා. හැබැයි ඒකෙත් විශේෂත්වයක් තිබුණනේ. ඉතිං …

Read More »

The Umbrella Academy [S01 : E01] Sinhala Subtitles | සහෝදර සහෝදරියන්ගේ නැවත මුණ ගැසීම [සිංහල උපසිරසි සමඟ]

ආයෙත් මම සිංහල උපසිරැසියක් අරගෙන එන්නයි මේ හදන්නේ. ඔන්න මාත් අළුත් වැඩක් පටන්ගත්තා. මීට කලින් දුන්නේ චිත්‍රපටනේ. ඉතිං ඔන්න මමත් කතා මාලාවකට උපසිරැසි දෙන්නයි මේ සූදානම් වෙන්නේ. මුලින්ම අපි මේකට පාදක වුණ දේවල් ගැන කතා කරමු. දැන් චිත්‍රපට, රූපවාහිනී කතාමාලා ප්‍රේක්ෂකයන්ට කොමික් පාදක කරගත් නිර්මාණ අළුත් දෙයක් නෙවෙයිනේ. මොකද දැන් …

Read More »

I Am Not Okay with This [S01 : E07] Sinhala Subtitles | අනාගතය අඳුරු වේවිද.. ආලෝකමත් වේවිද…! [සිංහල උපසිරැසි සමඟ] [18+]

ඔන්න එහෙනම් අපේ බයිස්කෝප් අඩවියේ එකොලස්වෙනි සංවත්සරය වෙනුවෙන් අපි කට්ටිය එකතු වෙලා ගෙනාපු පට්ටම සිරීස් එකක අවසානයට තමයි අපි ඇවිල්ලා ඉන්නේ. මුලින්ම මම මතක් කරන්න ඕන මා එක්ක මේ වැඩේට සෙට් වුන මලිත් වීරමුණි, කසුන් ජාලිත සහ හිරාන් එරන්ද සහෝදරයන්ව. ඒ වගේම ඇඩ්මින් මණ්ඩලයටත් ස්තූතිවන්ත වෙනවා අපිට මේක කරන්න ඉඩ …

Read More »

I Am Not Okay with This [S01 : E05 & E06] Sinhala Subtitles | පාරාදීසයේ තවත් දවසක් [සිංහල උපසිරැසි සමඟ] [18+]

පස්වන කොටස ආයුබෝවන් සියළුදෙනාටම. ඉතිං අද අරගෙන ආවෙ කතා මාලාවේ පස්වෙනි දිගහැරුම. කලින් කොටස හැමෝම ගොඩක් ආසාවෙන් බලන්න ඇතිනෙ. ඒත් එක්කම ඒ කොටස අවසන් වුනෙ ලොකු ප්‍රශ්නාර්ථයක් එක්ක. එහෙනම් හැරෙමු කතාව පැත්තට. IMDb අගය : 7.8/10 Rotten Tomatoes අගය : 85% ගූගල් පරිශීලකයන්ගේ කැමැත්ත : 96% 2020 නිකුත් වුන මේ …

Read More »

I Am Not Okay with This [S01 : E03 & E04] Sinhala Subtitles | උපන්දින සාදය [සිංහල උපසිරැසි සමඟ] [18+]

බයිස්කෝප්වාසී සියළු දෙනාටම සුබ දවසක් වේවා. ඔන්න ඉතින් අද අරන් එන්නේ අපි හතර දෙනෙක් එකතුවෙලා ලොකු කට්ටක් කාල බයිස්කෝ අඩවියේ සංවත්සර වෙනුවෙන් ලබා දෙන්න බාරගත්ත I am not okay with this කතා මාලාවේ තෙවන කොටසේ උපසිරසි ගැන්වුමයි. ඉතින් නෙට්ෆ්ලික්ස් ලගේ මේ කතා මාලාවේ තියෙන්නේ වෙනස්ම රසයක් කියල නර්ඹන ඔයාල සේරම …

Read More »

I Am Not Okay with This [S01 : E01 & E02] Sinhala Subtitles | අධිමානසික පිබිදීම!! [සිංහල උපසිරැසි සමඟ]

2020 පෙබරවාරි 26 එදා නෙට්ෆ්ලික්ස් එක සුපුරුදු පරිදි තවත් බෝම්බයක් අතඇරියා… හිතන්නකෝ මෙහෙම Stranger things, The End of the F***ing World කියන සිරීස් දෙකයි Carrie කියන ෆිල්ම් එකයි එකතු කරලා සිරීස් එකක් ගැහුවොත් කොහොම නම් තියේවිද? මතක් වෙනකොටත් නිකන් මොකද්ද වගේ නේද..!! ඔන්න පුතේ ඇගත් එක්ක කිලි පොලාගෙන යන්න ඔන්න …

Read More »

මෙල්ටින් මී සොෆ්ට්ලි AKA නල් නොකියේඔජුවෝ (2019) E16 Sinhala Subtitles | “කැටි ගැසුණු යෞවනයින්” [සිංහල උපසිරැසි සමඟ]

Melting Me Softly “කැටි ගැසුණු යෞවනයින්” නම් කතා මාලාව දකුණු කොරියාවේ 2019 සැප්තැම්බර් 28 වන දින tvN කොරියානු නාලිකාවේ විකාශය විය. Fantasy /Romantic / Comedy / Mystery ගණයට අයත් වන මෙම කතාව පළවෙනි කොටසේ දීම ප්‍රේක්ෂකයන් අතර ගොඩක් ජනප්‍රිය වුණා. එක කොටසක් මිනිත්තු 60ක් පුරාවට දිවෙන මෙම කතා මාළාව කොටස් …

Read More »
error: Alert: Content is protected !!