You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , July 16 2019
Breaking News
Home / TV / කොමඩි (page 20)

කොමඩි

The Legend of the Blue Sea [E19] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ දැන් නිල් සයුරේ පුරාවෘත්තය කතාවත් අවසන් වෙන්න ළඟයි. ඉතින් මේ තමයි 19 වෙනි කොටස. ඔයාලා 18 වෙනි කොටස හොඳින් බැලුවා නේද? ජුන් ජේගේ කුඩම්මා එයාව මරන්න හදනවා. ඒකට එයාගේ යාළුවා ජෝ නාම් ඩුවත් ගන්නවා. ඉතින් ඔයාලා දැක්කනේ අන්තිමේදී ජෝ නාම් ඩු ඇත්තටම ජුන් ජේට උදවුවක්නේ කරලා තියෙන්නේ කියලා. …

Read More »

The Legend of the Blue Sea [E18] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද යාළුවනේ. ඔන්න මම ආවා 18 වෙනි කොටසත් අරගෙන. 17වෙනි කොටසේ අන්තිමට වුණ ටික ආයෙමත් මතක් කරමු. ඔයාලට මතකයිනේ ජුන් ජේගේ තාත්තා ඒ කොටස අවසානයේදී මැරෙනවා කියලා. ඒ වගේම ජුන් ජේත් ඒ වෙලාවේ එතනට එනවා. ජුන් ජේට තාත්තගේ අවසාන කෝල් එක ගන්න බැරි වුණ එක ගැන එයා දුක් වෙනවා. ඒ …

Read More »

The Legend of the Blue Sea [E17] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාළුවනේ මේ තමයි 17 වෙනි කොටස. පහුගිය කොටසේදී අන්තිමට මා-ඩේ-යන්ග් චොන්ග් පස්සේ එලෙව්වා. ඒත් චොන්ග් එයාගේ අත කොහොමහරි අල්ලාගෙන එයාගේ ,මතකය අයින් කරලා දැම්මා. දැන් මා-ඩේ-යන්ග්ට මොකුත්ම මතක නැහැ. ඉතින් ඔයාලා බලන්නකෝ එයාට මේ කොටසේදී මොනවද වෙන්නේ කියලා. ඒ වගේම චොන්ග්  මා-ඩේ-යන්ග්ගේ මතකය මකලා දැම්මහම එයා එයාගේ අතීත කතාවත් …

Read More »

Teen Wolf [S06 : E08] with Sinhala Subtitles | හවුප්ට්මන්ට්. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 08 වන කොටසයි.පසුගිය සතිය ගැන නැවත වතාවක් මතක් කර ගන්නවානම්,කට්ටිය එකතු වෙලා කොහොම හරි භූත අශ්වාරෝහකක් අල්ලා ගත්තා.නමුත් අන්තිමට mr.ඩග්ලස් එතනට පහර දීලා අශ්වාරෝහකයා ඝාතනය කළා වගේම ,උගේ බලයත් හොරකම් කළා.අන්තිමට ඒ බලයෙන් කුරේවත් අතුරුදහන් කෙරෙව්වා. අද කොටසනම් සටන්වලින් යුක්ත කොටසක්.එකක් …

Read More »

The Legend of the Blue Sea [E16] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

කොටසේදී චෝන්ග්ගේ උපන්දින සාදයට ජුන් ජේගේ අම්මාත් එක්කගෙන එද්දී ඒ දෙගොල්ලෝ හම්බවෙනවා. ඉතින් ඒ විදිහට තමයි ජුන් ජේට එයාගේ අම්මාව හම්බවෙන්නේ ප්‍රදීපාගාරයේ පුරාවෘත්තය ඇත්ත වෙනවා. ඉතින් එහෙම ඒ කොටස අවසන් වුණා. මේ කොටසේ ආරම්භයත් එතැනින්ම තමයි. අවසානයේදී ජුන් ජේට එයාගේ අම්මාව හම්බවෙනවා. ඉතින් චොන්ග් ජුන් ජේගේ අම්මත් එක්කම උපන්දින සාදය …

Read More »

Teen Wolf [S06 : E07] with Sinhala Subtitles | දඩයම [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06 වන සමයේ 07වන කොටසයි. පසුගිය සතියේ සිදුවූ අකරතැබ්බයක් නිසා උපසිරස ගෙන එන්න බැරිවුනත් මං වෙනුවෙන් ඒ කාර්ය ඉටු කළ අපේ සුධීර මාලන් සහෝට බොහොම ස්තුති වන්ත වෙනවා. ඉතින් පසුගිය සතියේ ලිඩිය, ස්කොට් හා මලියා භූත නගරයට, එහෙම නැත්ත කේනන් වෙත ගමන් කළා. …

Read More »

The Legend of the Blue Sea (2016) [E15] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ 15 වෙනි කොටස. කොහොමද ගිය පාර කොටස හරිම ලස්සනයි නේද? නාම්-ඩුට අහුවෙනවා චොන්ග් දියකිඳුරියක් කියලා. ඒත් චොන්ග් එයාගේ මතකය නැති කරලා දානවනේ. ජුන් ජේත් අන්තිමේදී දැනගන්නවනේ මේ චෝන්ගේ වැඩක් තමයි කියලා නේද? ඒ කොටස අවසානයේදී ජුන් ජේ චෝන්ග්ට කියනවනේ එයාට චොන්ග් හිතන හැමදේම ඇහෙනවා කියලා. ඔන්න ඉතින් එතනින් …

Read More »

The Legend of the Blue Sea (2016) [E14] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න යාලුවනේ මේ තමයි 14 වෙනි කොටස. ඔයාලාට මතක ඇතිනේ 13 වෙනි කොටසේදී වුණ දේවල්. ජුන් ජේට එයාගේ අතීත ජීවිතේ එයා මැරුණ හැටි ඔක්කොම මතක් වුණා. ඒ වගේම මා-ඩේ-යන්ග්ටත් අතීතය මතක් වෙනවා. චා-ශි-ආහ් දැනගන්නවා එයාලගේ ගෙදර වැඩ කරන්නේ ජුන් ජේ හොයන එයාගේ අම්මා කියලා. ඒ වගේම කන්ග්-සියෝ-හි කියන ජුන් ජේගේ …

Read More »

The Legend of the Blue Sea (2016) [E13] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ 13 වන කොටස. 12 වෙනි කොටසේදී අන්තිමට වුණ දේ මතකද යාලුවනේ. ජුන් ජේ චෝන්ග්ට මුළු රෑම එක එක දේවල් හිතන්න එපා කියලා කිව්වේ. ඔන්න ඉතින් එතනින් ඉවර වුනානේ. එතන ඉඳන් තමයි 13 වන කොටස පටන් ගන්නේ. මේකෙදි මුලින්ම වෙන්නේ ජුන් ජේ එයාගේ ගිය ආත්මේ ඒ කියන්නේ දම් යෝන්ග්ගේ …

Read More »

The Legend of the Blue Sea (2016) [E12] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මේ 12 වෙනි කොටස. ඔයාලට මතකයිනේ 11 වෙනි කොටසේදී වුණා දේවල්. නියමයි නේද? අන්තිමට ජුන් ජේයි චොන්ග් දෙන්නා යූ-නාගේ ඉස්කෝලේ ප්‍රසංගයටත් යනවනේ. ඊට පස්සේ චොන්ග් ආපහු ජුන් ජේගේ ගෙදරට එනවා. ඉතින් හැමෝම සතුටින් ඉන්නේ. කොහොමහරි චොන්ග් ජුන් ජේට බොරු කියන්න එපා කියලා එයාට හොඳ කෙනෙක් වෙන්නත් කියනවා. ඊට පස්සෙනේ …

Read More »

The Legend of the Blue Sea (2016) [E11] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න මම අරගෙන ආවා 11 වෙනි කොටස. මේ දවස් වල අක්කාට වැඩ වැඩි නිසා එයාගේ කොටසත් මමයි කරන්නේ. ඉතින් ඔයාලට මතකයිනේ 10වෙනි කොටසේ අන්තිමට ජුන් ජේට ඔක්කොම මතක් වෙනවා කියලා. ඒත් චොන්ග් ඒ වෙනකොට ගෙදරින් ගිහිල්ලානේ. ඔන්න එතනින් තමයි ඒ කොටස ඉවර වුණේ. දැන් ජුන් ජේට ඔක්කොම දේවල් මතකයි. ඒ …

Read More »

Teen Wolf [S06 : E06] with Sinhala Subtitles | භුත නගරය! [සිංහල උපසිරැසි සමඟ]

මුලින්ම සුබම සුබ අලුත් අවුරුද්ක් වෙවා කියලා පතනවා සියළුම දෙනාට! ඉතින් අලුත් අවුරුද්දේ උපසිරසියක් අරන් එන්න ලැබුනා හා හා පුරම. මේ සතියේ උපසිරසිය ටිකක් පරක්කු වෙලා තියෙන්නේ එකට හේතුව තමයි සුපුරුදු උපසිරසි නිර්මාණකරු ලියොට මෙම උපසිරසිය කරන්න වෙන්නේ නැ කියලා දැනුම් දිලා තිබ්බා. එක නිසා මෙක කරන්න භාර උනේ නුවන්ත …

Read More »

The Legend of the Blue Sea (2016) [E10] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න දැන් තියෙන්නේ 10 වෙනි කොටස. 9වෙනි කොටසේදී චා-ශි-ආහ් එක්ක කෞතුකාගාරය ඇතුළට ගිහාම ජුන් ජේ දකින චිත්‍රය කරන්ට් එක යන නිසා බලාගන්න වෙන්නේ නෑනේ. ඒත් එයා ගාව තියන ලයිටර් එකෙන් එයා චිත්‍රය බලනවා. එයාට පුදුම හිතෙනවා. ඒ චිත්‍රයේ ඉන්න කෙනත් එයා වගේමයි. ඒ වෙලාවේදී ජුන් ජේ ඒ චිත්‍රයේ පැත්තකින් ලියලා …

Read More »

The Legend of the Blue Sea (2016) [E09] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 9 වෙනි කොටසත් ගෙනාවා. ඔන්න ඉතින් අපේ දියකිඳුරියට දැන් හිතිලා තියෙන්නේ ආපසු එයාගේ ලෝකෙට යන්න, ඒත් ජුන්-ජේ ඇවිත් කියනවා ඇයට යන්න එපා කියල. ඉතින් චෝන්ගි තීරණේ කරනවා ඔහුත් සමඟ නවතින්න. ඒවගේම අද කතාවේ අපේ  චෝන්ගි ජුන්-ජේටයි එයාගේ යාලුවන්ටයි එයාලගේ ඊළඟ ව්‍යාපෘතිය සාර්ථක කරගන්නත් උදව් කරනවා. හැබැයි තවමත් ඇය දන්නේ …

Read More »

The Legend of the Blue Sea (2016) [E08] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න 8වෙනි කොටස. ඔයාල දන්නවිදිහට 7වෙනි කොටස අවසානයේදී ශිම් චොන්ග් නැත්නම් අපේ දියකිඳුරිය ජුන් ජේගේ ගෙදර පිරිසිදු කරමින් ඉන්නකොට එයාට පිහිනුම් තටාකයට බැහැලා පීනන්න හිතෙනවා. ඊට පස්සේ සිදුවීම් තියෙන්නේ 8 වෙනි කොටසේ. ඉතින් ශිම් චොන්ග් පූල් එකේ පීනනවා. එතකොටම ජුන් ජේ ෆෝන් එක ගන්න ගේ ඇතුළට එනවා. ඔයාල දන්නවනේ ශිම් …

Read More »

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E16] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

16 කොටස ඔන්න අපි මේ ලස්සන ආදර කතාවේ අන්තිම කොටස තමයි අද බලන්න යන්නේ. ටිකක් දුකයි නේද? ඒත් අවසානය නම් දුක නැහැ. ඔන්න කොහොම හරි ජේ ඉන් ආයෙමත්  ඩා හයින්ව හොයාගෙන යනවා. ඒත් මුලින් වුනා වගේම ඩා හයින්ව යාලු කරගන්න එක නම් ලේසි වෙන්නේ නැහැ. මේ වතාවේ ඩා හයින් තමයි …

Read More »

Teen Wolf [S06 : E05] with Sinhala Subtitles | කේනන් [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටීන් වුල්ෆ් කතා මාලාවේ 06වන සමයේ 05වන කොටසයි. පසුගිය සතිය ගැන නැවත වරක් මතක් කරගන්නවානම්… හැමෝම වාගේ භූත අශ්වාරෝහකයෝ දැකපු නිසා ඔවුන්ව ආරක්ෂා කරන්න ස්කොට් ඇතුළු පිරිස ඔවුන්ව භූගතව සඟවන්න ක්‍රමයක් හොයනවා. ආජන්ට්ගේ බංකරේ තමා වැඩේට යොදා ගන්නේ. ඒත් කට්ටිය හොරෙන්ම පැනල ගිහින් භුත් අශ්වාරෝහකයන්ගේ ගොදුරක් බවට …

Read More »

The Legend of the Blue Sea (2016) [E07] with Sinhala Subtitles | නිල් සයුරේ පුරාවෘතය [සිංහල උපසිරැසි සමඟ]

මේ තමයි හත් වෙනි කොටස, මේ කොටසත් පටන් ගන්නේ අතීත කතාවෙන්, ඔයාලට මතකනේ, පහුගිය කොටසේ, දම්-යොන්ග් ගේ යාළුවා, ශේ-වා ව ගිහින් ගල්ගුහාවක හංගනවා, එත් මේ කොටසේදී, ඇයව කොටුවෙනවා. එත් කොහොමහරි අපේ දම්-යොන්ග් ඇවිත් ඇයව බේරාගන්නවා, වර්තමාන කතාවේදී, හරි අපූරු දෙයක් සිද්ධ වෙනවා, ඒ තමයි අපේ ශිම්-චොන්ග්ට තවත් දියකිඳුරෙක් මුණගැහෙනවා සෝල් …

Read More »

Ash vs Evil Dead [S02 : E10] with Sinhala Subtitles | යක්ෂයින්ගේ අවසානය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න අවසාන කොටසත් අරන් ඉක්මනට ආව. ගිය සතියේ ඈශ් සහ එයාගේ කණ්ඩායම ආපාහු හැමදේම වෙනස් කරන්න කියලා හිතාගෙන අතීතයට ආවා. ඒ වගේම ඈශ් එයාගේ මේ කැලේ තියෙන ගෙදරට ආව. ඒ ආවට පස්සේ හොද හොද දේවල් මුහුණ දෙන්න වුනා තනියම. ඉතින් අද කතාව ගැන කියන්නම්කො. රූබි සහ කෙලී ඈශ්ව බේරගන්න එයාගේ …

Read More »

Something About 1% AKA 1%ui Eoddungut (2016) [E15] with Sinhala Subtitles | අහංකාරයාගේ ආදරය [සිංහල උපසිරැසි සමඟ]

15 කොටස හරිම දුක හිතෙන කොටස් ටිකක් නේද? ආදරවන්තයො දෙන්නා වෙන් වෙලා දුක් විඳිනවා. ඩා හයින්ට තමන්ගේ ලෝකෙට පුරුදු වෙන්න අමාරු නිසත් ජේ ඉන් තමන්ට නොගැලපෙන ලෝකෙක කියලා හිතන නිසත් මේ දෙන්නා දෙපැත්තකට වෙලා දුක් විඳිනවා. සීයත් අම්මත් මේ ගැන බොහොම දුක් වෙනවා. ජේ ඉන් ආයෙමත් තමන්ගේ පවුලට ගැලපෙන විදිහෙ …

Read More »
error: Alert: Content is protected !!