Monday , June 1 2020
Breaking News

කොමඩි

Young Justice [S01:E15] with Sinhala Subtitles |මනුෂත්වය සුරකිමු. [සිංහල උපසිරසි සමඟ]

කොහොමදදදදදදදදදදදදදද?ගොඩක් දිගයි වගේනේ?හරි.හරි.15ත් ඔන්න ඉක්මනට අරන් ආවා.මම විස්තරේ ඉක්මනට කියන්නම්කෝ.තව මේකෙ සබ් 11ක් කරන්න එපෑයේ.එහෙන් සීසන් 2ත් තියනවා.තවත් ෆිල්ම් ටිකක් භාරගෙනනෙ ඉන්නේ.ඉතින් පාඩම් වැඩත් තියෙනවනෙ.නවය වසරනෙ ඉතින්.මේ ඔක්කොම කරන්න වෙලාවත් එපායෑ.දැන් මම ක්ලාස් යන්න ඕනෙ.ඉක්මනට මේක දාන්නම්. දැන් ඉතින් කතාවෙ ගොඩක් දේවල් වෙනවනේ.මේ කොටසෙදි කණ්ඩායමට අලුත් කෙනෙක් එනවා.ඒ සටානා.බල මොකක්ද …

Read More »

Young Justice [S01:E14] with Sinhala Subtitles |විනාශය පටන් ගත්තා විතරයි. [සිංහල උපසිරසි සමඟ]

දැන් නම් කතාව පට්ට වෙනවා.මම කිව්වෙ මේ කොටසේ ඉදන්.මේ කොටසේ ආලෝකය කියන්නෙ කවුද කියලා එලිවෙනවා.ආලෝකය කියන්නෙ හෙන ලොකු කල්ලියක්.නායකයා වෙන්ඩල් සැවේජ්.හරියටම කිව්වොත්  legends of tommorow   එක හතුරා තමයි.මේ ඉතින් 14වන කොටසනෙ. මම වැඩියෙන් ආස කරන්නෙ ඩීසී ලට. ඩිස්නි වලටත් ආසයි. ඒත් ඊට වැඩිය ඩීසීලට ආසයි. කොල්ලො ගොඩක් එහෙම තමයිනෙ ඉතින්. …

Read More »

Young Justice [S01:E13] with Sinhala Subtitles |සුපිරි ගෝලයන්ට එරෙහිව සුපිරි සත්තු. [සිංහල උපසිරසි සමඟ]

13ත් ඔන්න ඉක්මනට අරන් ආවා.දැන් කණ්ඩායමේ පාවලා දෙන්නෙක් ඉන්නවා කියලා ස්පෝට්මාස්ටර් කිව්වනේ.ඒක දැන් ඇක්වාලෑඩ්ට ලොකු ප්‍රශ්නයක්.මේ ආලෝකය කියන දෙය තමයි ලීගයේ හතුරන්ගෙ වැඩි දෙනෙක්ව පාලනය කරන්නෙ. ඕගොල්ලො ඒක දකින්න ඇතිනෙ.ඒ වගේම දැන් සුපර් බෝයිත් මිගෑන්ට කැමතියි.ඕගොල්ලොන්ට හිතෙන්නෙ නැද්ද ආර්ටමස් කිඩ් ෆ්ලෑශ්ට කැමති කියලා.ඇත්තටම ආර්ටමස්ගෙ අක්කා කවුද කියලා ඕගොල්ලො දැනටමත් දන්නවා …

Read More »

Young Justice [S01:E12] with Sinhala Subtitles |ජලය හා ගින්දර [සිංහල උපසිරසි සමඟ]

11වන එක බලන්න ඇති කියලා හිතනවා.මේ යන්ග් ජස්ටිස් කියන්නෙ පිටරට මිනිසුන් ගොඩක් ආදරය කරපු කතාවක්.12වන කතාවට ඉතින් අපි යමුකො. ආර්ටමස් හන්ගගත්ත ලොකු රහසක් තියනවා .ඒ වගේම ඒගොල්ලො ඉන්න ගුහාව 2ක් ආක්‍රමණය කරනවා,ඒ රොබෝලා දෙන්නෙක්. ඒ වගේම මිගෑන් මැරෙන්නත් යනවා. මේ ආක්‍රමණය නවත්වන්න ඉතුරු වෙන්නෙ රොබින්, ආර්ටමසුයි විතරයො, අනිත් අයව මොකද …

Read More »

Young Justice [S01:E11] with Sinhala Subtitles |ඉතිහාස ගත වන ලෝකයේ ලොකුම හා සුපිරිතම හිරගෙවල් බිදීම. [සිංහල උපසිරසි සමඟ]

11අරන් එනවා කියලා කිව්වනෙ. ඔන්න පොරොන්දුව ඉෂ්ට කරා. මේ කොටසෙ තියෙන්නෙ වෙනස්ම තේමාවක්. හොද අය හතුරො වෙන තේමාවක්. ඕගොල්ලො ඒක ඇහුවහම ටිකක් බය වෙන්නත් ඇති. බය වෙන්නනම් දෙයක් නෑ, මේකෙ සුපර් බෝයි, මිගෑනුයි හිරේට යනවා. ඒ හිරේ වෙන හොරයක් අල්ලන්න.ඉතින් මේගොල්ලො ඔය ගියා වගේම ඒකෙන් එන්න පුළුවන් වෙයිද? මේ යන්ග් …

Read More »

Young Justice [S01:E10] with Sinhala Subtitles |චෙශර් හා රාස් අල්ගුල් ලෙක්ස්ව මරන්න යයි. [සිංහල උපසිරසි සමඟ]

දැන් යන්ග් ජස්ටිස් එකට ගෝලයෝ ගොඩක් ඉන්නවනෙ බැට්මෑන්ගෙ ගෝලයා වන රොබින්,ෆ්ලෑෂ්ගෙ ගෝලයා වන කිඩ් ෆ්ලෑෂ්,මාර්ශන් මෑන් හන්ටර්ගේ ලේලි වන මිගෑනුත්,ඇක්වාමෑන්ගෙ ගෝලයා වන ඇක්වාලෑඩුත්,ග්‍රීන් ඇරෝගෙ ලේලි වන ආර්ටමසුත්,සුපර් මෑන්ගෙ ගෝලයාවන සුපර් බෝයිත්,ඒත් සුපර් බෝයි කියන්නෙ ඇත්තටම සුපර් මෑන්ගෙ ගෝලයා නෙවෙයිනෙ,සුපර් මෑන් සුපර් බෝයිට කැමතිත් නෑනෙ,ඒක ඕගොල්ලො දන්නවනෙ.තව ඉස්සරහට තව කට්ටියක් එනවා.ඕගොල්ලො …

Read More »

Young Justice [S01:E09] with Sinhala Subtitles |අමතක වූ මතකය. [සිංහල උපසිරසි සමඟ]

9වන කොටසනම් ඉතින් මරු.මතකය කියන්නෙ ගොඩක් සුවිශේෂී දෙයක්.ඒක නැතිවෙනවා කියන්නෙ ඉතින්  ඇගෙන් කෑල්ලක් යනවා වගේ.ලෝකයේ මතකය අමතක වුණ අය ගොඩක් ඉන්නවා.ඒගොල්ලො ගොඩක් විදවනවා. මේ කොටසෙත් එහෙමයි,හැමෝගෙම මතකය නැති වෙනවා.ඉතින් මේකෙ වෙන්නෙ ඒගොල්ලො මතකය ගන්න ටික තමයි වෙන්නෙ.ඒකෙ ඉන්නවා සයිමන් කියලා කෙනෙක් එයා සයිමන් කියනවා අමතක වෙන්න කියලා කිව්වහම හැමෝටම ඒගොල්ලන්ගෙ …

Read More »

Young Justice [S01:E08] with Sinhala Subtitles |ආදරය කියන්නෙ මට උරුම දෙයක් නෙවෙයිද? [සිංහල උපසිරසි සමඟ]

යන්ග් ජස්ටිස් එකේ හඩ කැවීමට දාය වෙන්නෙ මෙන්න මේ අය… Jesse Maccartney -robin.Danica Mackeller – megan , Nolan North-super boy , Khary Phayton -aqualad  ,  Jason Spisak – kid flash , Stephenie Lemelin -artemis        අපි 8වන කොටසේ කතාවට යමු.මේකෙ ඇක්වාලෑඩ් ගොඩක් දුකුන් ඉන්නෙ. මොකද එයා ඇට්ලාන්ටිස් වල එයා ආදරය …

Read More »

iZombie [S02 : E19] with Sinhala Subtitles | තවත් ආරම්භයක්ද ? අවසානයක්ද ? [සිංහල උපසිරැසි සමඟ]

දන්නේම නැතුව එහෙනම් දෙවෙනි කතා වාරයෙත් අවසානයට ආවා. මෙච්චර පරක්කු වෙලා දෙන්න වෙයි කියලා හිතුවේ නෑ. ඒත් මේක කරන්න වෙලාවක් හොයාගන්න තිබුනේම නෑ. දෙවෙනි කතා වාරයේ සේරම වගේ කොටස් දෙන්න උනේ ගොඩාක් පරක්කු වෙලා. ඉවසීමෙන් බලපු හැමෝටමත් අදහස් වලින් සහය දක්වපු හැමෝටමත් ගොඩාක් ස්තූතියි. ඉතින් සමහරු මේ කොටස දැනටත් බලලා ඇති. බලපු නොබලපු හැමෝටම එහෙනම් බලන්න …

Read More »

Young Justice [S01:E07] with Sinhala Subtitles |මැජික් විශ්වාස කරන්න.එහෙම නැති වුණොත් ඕගොල්ලොන්ට ලොකු අමාරුවක තමයි වැටෙන්න වෙන්නෙ. [සිංහල උපසිරසි සමඟ]

මෙන්න 7ත් අරන් ආවා. ජස්ටිස් ලීග් කියන්නෙ විශාල කණ්ඩායමක්. ඒකෙ බලයන් තියන අය නැති අය කියන දෙගොල්ලොම ඉන්නවා. ඒකෙ ඒවගේම ඉන්නවා තවත් කාණ්ඩයක්. ඒගොල්ලොන්ගෙ බලයෙන් මේ මුළු ලෝකෙම වුණත් අල්ලගන්න පුලුවන්. එහෙම බලයන් තියන ගොඩක් අය ඉන්නවා. ඒ වගේ කෙනෙක් තමයි ඩොක්ටර් ෆේට් කියන්නෙ. සමහරු එයා ගැන අහලා ඇති. සමහර …

Read More »

Young Justice [S01:E06] with Sinhala Subtitles |අලුත් සාමාජිකාව… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 6ත් අරන් ආවා ඉක්මනටම.ඕගොල්ලො දැන් යන්ග් ජස්ටිස් වලට ගොඩක් කැමතියි කියලා මම හිතනවා.ඉතින් දැන් මේ කණ්ඩායමට මේ කොටසෙන් අලුත් සාමජිකාවක් එකතු වෙනවා.එයා ග්‍රීන් ඇරෝගෙ ලේලී කියලා තමයි කියන්නෙ.එයාව කිඩ් එහෙම වැඩිය පිළිගන්නෙ නෑ.සෙවනැලි කියලා මණ්ඩලයක් තියනවා.ඒ මණ්ඩලෙන් ආයුධයක් හදාගන්නවා දොස්තර කෙනෙක්ට කියලා. ඒකෙන් ලෝක්ය විනාශ කරනවා.ඉතින් ඒක නවත්තන එක …

Read More »

iZombie [S02 : E18] with Sinhala Subtitles | හැමදේම එලිවෙයිද ? [සිංහල උපසිරැසි සමඟ]

මෙන්න එඑහෙනම් 18වෙනි කොටස. කලින් සතියේ මේජර්ව අත්අඩංගුවට අරගත්තා Chaos මිනීමැරුම් වලට. මේ සතියේ එතන ඉඳන් තමයි කතාව යන්නේ. රවීටත් මේජර්ව ගෙදර තියාගෙන. හිටපු නිසා හිරේට යන්න වෙනවා. බොසියෝ සහ බාර්බිනෝව් මේජර්ගෙන් ප්‍රශ්න කරනවා. ඒත් මේජර්ගේ වෙලාවට මැක්ස් රේජර් අයිතිකාරයා වෝන් ඩූ ක්ලාක් හොඳ නීතිඥයෙක් එවනවා. ඒවගේම තමයි වෝන් එයාගේ ලඟ ඉන්න …

Read More »

Young Justice [S01:E05] with Sinhala Subtitles |මුළු ජස්ටිස් ලීගයේ කෙනෙක්ගෙම බලය තියන රොබෝ. [සිංහල උපසිරසි සමඟ]

5වන කොටසත් මම ඔන්න ඉක්මනට අරන් ආවා. ඉතින් මම හිතනවා ඕගොල්ලො අනිත් කොටස් බලන්න ඇති කියලා. යන්ග් ජස්ටිස් කියන්නෙ 2010 හදපු සීරියස් එකක්. මම මේක ඉල්ලනකොට කවුරුත් භාර නොගෙන හිටිය එකත් පුදුමයි/ඕගොල්ලොන්ට එක දෙයක් කියන්න තියනවා මේ සීරියස් එකේ කොටස් 26යි තියෙන්නෙ. ඉතින් මේ කොටසෙ මේගොල්ලොන්ගෙ හතුරා රොබෝ කෙනෙක්. එයාට …

Read More »

Young Justice [S01:E04] with Sinhala Subtitles |කෝබ්‍රා සැරදේ. [සිංහල උපසිරසි සමඟ]

4ත් ඔන්න ආවා.ඕගොල්ලොන්ගෙ හිතේ ප්‍රශ්නයක් ඇති.පලමු හා දෙවනි කොටසේ ඩෙස්මන්ඩ් හදපු සත්ව හමුදාව මොකට හැදුවද කියලා ඒ කොටසෙදි එළි වුනේ නෑ. ඒ වගේම 3වන කොටසේ ටේස්ටර් නගරය විනාශ කළේ මොකටද කියලා සදහන් වුණේ නෑ.මේ කොටසෙදිත් හේතුවනම් සදහන් වෙන්නෙ නෑ.ඒකට බය වෙන්න එපා.තව පස්සට යද්දි ඔය හේතු ඔක්කොම එළි වෙනවා. මේ …

Read More »

iZombie [S02 : E17] with Sinhala Subtitles | පහුගිය පුරුදු [සිංහල උපසිරැසි සමඟ]

 මේ අරගෙන ආවේ 17වෙනි කොටසයි. දැන් කතා වාරයේ අවසානයටත් කිට්ටුයි. කලින් සතිය ගැන මතක් කලොත්, සමාජ ශාලාවක නලඟනක් ඝාතනය කරපු කෙනෙක්ව සොයන එක තමයි ලිව්ට සහ බාර්බිනෝව්ට පැවරුනේ. ඒවගේම රවී හදලා දුන්නු බෙහෙත නිසා බ්ලේන් ආපහු මනුස්සයෙක් උනා, ඒත් එයාගේ මතකය අහිමිවුනා. එයා කවුද කියලාවත් එයාට මතක නෑ. ඉතින් මේ සතියේ වෙන්නේ විශ්වවිද්‍යාලයක දක්ෂ ශිෂ්‍යාවක් ඝාතනයට …

Read More »

Young Justice [S01:E03] with Sinhala Subtitles |එකට වැඩ කිරිමේ බලය. [සිංහල උපසිරසි සමඟ]

3නත් ඔන්න ඉක්මනටම අරන් ආවා. මම හිතනවා ඕගොල්ලො පලමු කොටස් 2ක බලලා ඇති කියලා. ඇත්තටම යන්ග් ජස්ටිස් කියන්නෙ මම පොඩි කාලෙ ඉදලම ආසාවෙන් බලපු සීරියස් එකක්. ඒත් හිතුවෙ නෑ කවදාවත් මේකට සබ් එකක් දෙන්න ලැබෙයි කියලා. ඒත් කොහොමහරි දෙන්න වාසනාව ළැබුණා. ඔන්න එහෙනම් යමු අපි කතාව පැත්තට. 2වන කොටසෙදි ඕගොල්ලො …

Read More »

iZombie [S02 : E16] with Sinhala Subtitles | නලඟන [සිංහල උපසිරැසි සමඟ]

පුලුවන් ඉක්මණට ඔන්න අනික් කොටසත් අරගෙනයි මේ ආවේ. දැන් කතාව එන්න එන්නම රසවත් වෙනවා. ඔයාලා කලින් කොටසත් බලන්න ඇති කියලා හිතනවා. කලින් සතියේ බ්ලේන් එයාගේ බෙහෙත එන්නත් කරගත්තා එයාට මොකද වෙන්න ඇත්තේ ?  ඒ ගැන කොටසෙන් බලාගන්න පුලුවන්. බෙහෙත වැඩ කරනවා. ඒත් පොඩි ප්‍රශ්නයක් තියනවා. ඒවගේම තමයි මේ කොටසේදී වෙන්නේ රාත්‍රි සමාජ ශාලාවක නටන කාන්තාවක් ඝාතනය …

Read More »

iZombie [S02 : E15] with Sinhala Subtitles | විද්‍යාඥ මොලය [සිංහල උපසිරැසි සමඟ]

මේ අරගෙන ආවේ 15වෙනි කොටස එහෙනම්. මේ කොටසේ වෙන්නේ විද්‍යාඥවරියක් එයාගේ පරීක්ෂණයක අත්හදාබැලීමක් නිසා ගෑණු ලමයෙක්ට ලොකු අත්වැරැද්දක් වෙනවා. ඉතින් ඒ ගෑණු ලමයා මේ විද්‍යාඥවරියගෙන් වෙනුවෙන් පළිගන්නවා. ඉතින් මේ ගෑණු ලමයාද කවුද ඒක කලේ කියලා හොයාගන්න එක තමයි මේ කතා වාරයේ සිද්ධවෙන්නේ. ඒවගේම තමයි මැක්ස් රේජර් එකේ වැඩත් කලින් සතියේ බ්ලේන් වල දැම්මාට පස්සේ ආයේ ගොඩට …

Read More »

Teen Wolf [S05 : E20] with Sinhala Subtitles | අපි වෙනුවෙන් අපි. [සිංහල උපසිරැසි සමඟ]

මේ ගෙන එන්නේ ටින් වුල්ෆ් කතා මාලාවේ 05වන සමයේ 20වන කොටසයි.එසේ නොමැතිනම් අවසාන කොටසයි. පසුගිය කොටසේ දී මේසන්ගේ ආත්මය ඇතුලට මෘගයාගේ ආත්මය සම්පුර්ණයෙන්ම වගේ ඇතුලත් වුනා වගේම මේසන් මෘගයාගේ හිරවුනා. ඉන් අනතරුව සෙබස්තියන්ගේ ආගමනයත් සිද්ධ වුනා. අද කොටසේ දී තමා අවසන් මහා සංග්‍රාමය සිද්ධ වෙන්නේ. එකක් නෙවෙයි 03ක් 04ක්ම සිද්ධ …

Read More »

Oh My Ghostess (2015 – ) [E16] with Sinhala Subtitles| මගේ හොල්මන් කෙල්ල. [සිංහල උපසිරැසි සමඟ]

හැමදේම හොදින් විසදිලා ශින් සුන් හේ ටත් දැන් මේ ලෝකෙන් යන්න කාලය ඇවිල්ලා. කතාව දිගටම බැලුවා නම් ඇස්වලට කදුලක් ගේන මේ කොටසේ හැමදේම හොදින් සිද්ද වෙලා හැමෝටම තමන්ගෙ ජීවිත වලට අලුත් ආරම්භයක් ලැබෙනවා. නා බොං සොන්ටත් පිටරටකට යන්න වෙනවා. චෙෆ් නම් ඒ ගැන ගොඩක් දුකෙන් ඉන්නේ. අවසාන කොටසත් බලන්නකෝ. මෙතෙක් …

Read More »
error: Alert: Content is protected !!