You dont have javascript enabled! Please download Google Chrome!
Tuesday , January 28 2020
Breaking News
Home / TV / කොමික් (page 2)

කොමික්

Jessica Jones [S03 : E03] Sinhala Subtitles | මං වීරයෙක්ද?? [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”Marvel Jessica Jones” කතාමාලාවේ තෙවන කොටසයි. කොහොමහරි කට්ටියව එකතු කරගෙන මේ වැඩේත් ඉවරයක් කළා. ඉතුරු කොටස් ටිකත් එක දිගට ඔබල ලැබෙයි කියන පොරොන්දුව ඇතිව අද කතාව පැත්තට හැරෙමුකො. දකින්න ඇතිනෙ කලින් කොටස් වලදී කවුරුත් නොහිතපු දෙයක් තමයි සිද්ධ වෙන්නෙ. සුපිරි වීරයෙක් එක්ක කවුදෝ මිනිහෙක් හැප්පෙන්න …

Read More »

Jessica Jones [S03 : E02] Sinhala Subtitles | කවුද ඇත්තම සුපිරි වීරයා? [සිංහල උපසිරසි සමඟ]

ඉතින් මිත්‍රවරුනි. අද මං ජෙසිකා ජෝන්ස් 3 වෙනි කතා මාලාවේ 2 එපිය අරගෙනයි ආවේ.කලින් එපිසෝඩ් ටික බැලුවනම් දකින්න ඇති ට්‍රිශ් කොච්චර වීරයෙක් වෙන්න දගලනවද කියලා. පේන විදිහට අර කාර්ල් බාගෙට කරපු පරීක්ශනේ හරි ගිහිල්ලා වගේ. ඉතින් ට්‍රිශ් වීරකමක් කරනන්න හදනකොට ජෙසිකා එතනට කඩාගෙන පාත් වෙලා සේරම දේවල් විනාශ කරලා දානවා. …

Read More »

Jessica Jones [S03 : E01] Sinhala Subtitles | ට්‍රිශ්ගේ හපන්කම්. [සිංහල උපසිරසි සමඟ]

හැමෝටම සුබ දවසක් කියලා පිලිගන්නවා අපේ බයිස්කෝප් රසික රසිකාවියන්ව. අද දවසේ මම අත ගහන්න හදන්නේ මාවල්, නෙට්ෆිලික්ස් හවුලේ අන්තිම සීරිස් එකටයි. දැනටමත් මේකේ සියලුම කොටස් ඇවිල්ලා තියෙන නිසා පුලුවන් ඉක්මනින් ඔයාලට අරගෙන එන්න උත්සාහ කරන්නම්. අපි පොඩ්ඩක් කලින් සීසන් වලදි මොකද උනේ කියලා මතක් කරගෙන ඉමු. SEASON 1 – කිල්ග්‍රේව්ගේ …

Read More »

Titans (2018-) [S02 : E13] Sinhala Subtitles | අලුත් වීරයෙක්!!! [සිංහල උපසිරැසි සමඟ]

කොටස් 13ක් පුරාවට දිවෙන ටයිටන් දෙවන කතා මාලාවේ අවසානය තමයි අද මෙහෙම රැගෙන ආවේ.පළමු කතා සමය ට්‍රයිගොන්ගේ කරදර වලින් පිරුණත් මේ කතා සමය පළමු වැන්න අභිබවන්න සමත් උනා කිව්වොත් වඩාත් නිවැරදියි. ටයිටන් කණ්ඩායම කොහොම පිරිසක්ද එයාලගේ අතීතය මොකද්ද? අතීතයේ හිටිය අය කවුද? මොනවද උන වැරදි? ඒ හැම දෙයක්ම දැන් අපිට …

Read More »

Titans (2018-) [S02 : E12] Sinhala Subtitles | නැවත එකතු වෙමු [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 11 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද? කලින් කොටසේදී ඩික්ට අලුත් කෙනෙක් වෙන්න තල්ලුවක් ලැබුන මම හිතන්නෙ. ඒ ලැබුන තල්ලුව අන්තිම කොටසේදී අපිට දැකගන්න ලැබේවි. ඒත් එක්කම බෙදිලා වෙන් වෙච්ච ටයිටන්ලා එක තැනකට එන්න පටන් අරගෙන වගේ තේරුනා කතාවේදී. කොහොම නමුත් මේ වෙනකොට …

Read More »

Titans (2018-) [S02 : E11] Sinhala Subtitles | ආපහු හරි පාරට…! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් තීරණාත්මක දවසක උපසිරැසියක් අරගෙන එන්න සෙට් වුනා. මක් කරන්නද ඉතිං පුළුවන් ඉක්මනින් තමයි මේ උපසිරැසිය අරගෙන එන්නෙ. හැමෝම මේ වෙනකොට කලින් කොටස බලන්න එහෙම ඇතිනෙ නේද? පොඩ්ඩක් මතක් කරලා ඉන්නම් මම. ස්ලේඩ්ගෙ පුතා ජෙරිකෝගෙ මරණය ඩික්ට ලොකු වදයක් ගෙන දෙයක් වෙලා තිබුනෙ, ඉතිං මෙයා කාලයක් හංගන් ඉදපු රහස …

Read More »

Titans (2018-) [S02 : E10] Sinhala Subtitles | වන්දි ගෙවීම්…. [සිංහල උපසිරැසි සමඟ]

කොහොමද කට්ටියට? මෙන්න ගෙනාවා 10 වෙනි කොටස. කලින් කොටස ගැන ටිකක් මතක් කරගමු නේද? ඩික් පවා කුළුනෙන් ගියාට පස්සෙ සිහිය ආව කෝනර්ව අරගෙන ගාර් යනවා එළියට. එහෙදි නොහිතපු විදියට කෝනර් පොලිසියට පහර දෙනවා. ඒ වගේම ඩික් යනවා ජෙරිකෝගේ ගෙදරට ඔහුගේ මවට වෙච්ච දේ කියලා හිත නිදහස් කරගන්න. හැබැයි එහෙදි ඔහුට …

Read More »

Titans (2018-) [S02 : E09] Sinhala Subtitles | වෙන්වීම සහ පසුතැවීම. [සිංහල උපසිරැසි සමඟ]

ටයිටන්ස් දෙවැනි කතාසමයේ නවවැනි කතාංගය සමගිනුයි මේ ඔබ හමුවට ආවේ. ඉතින් කලින් කොටස කට්ටිය බලන්න ඇතිනේ… හොදයි එහෙමනම් අපි බලමු කතාවේ මොකද වෙන්නෙ කියලා. ගිය සතියේ මතක ඇතිනේ ගාර්ත්ගේ මරණින් පස්සේ වියරු වැටුණු ඩික් ස්ලෙඩ්ට එහෙමත් නැත්නම් ඩෙත්ස්ට්‍රෝක්ට ලං වෙන්න ජෙරිකෝව ඒ කියන්නෙ ස්ලේඩ්ගේ පුතාව පාවිච්චි කළේ කොහොමද කියන කාරණාව. …

Read More »

Pennyworth (2019-) [S01 : E10] Sinhala Subtitles | රාජ්‍ය පක්ශපාතීත්වය [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ “Pennyworth” කතාමලාවේ අවසාන කොටසයි. හැබැයි තවමත් නිල වශයෙන් දෙවැනි කතා සමයක් ගැන සඳහන් කරල නැහැ. කොහොමහරි දෙකක් එයි කියල තමයි මට හිතන්නෙ. එහෙනම් ඒකත් ලබාදෙනවයි කියන පොරොන්දු ඇතිව අද කතාව පැත්තට හැරෙමුකො. කලින් කොටසෙදී දකින්න ඇතිනෙ ලෝර්ඩ් හාවුඩ් හිතාගෙන හිටිය වගේම ඔක්කොම සිද්ධ වෙනවා. ඔහුටත් …

Read More »

Titans (2018-) [S02 : E08] Sinhala Subtitles | ජෙරිකෝ.. [සිංහල උපසිරැසි සමඟ]

පොඩ්ඩක් විතර ප්‍රමාද උනා මේ කොටස ගෙන්න. එහෙනම් වැඩි කතාබහක් නැතුව අපි වැඩේට බහිමු. කලින් කොටස ගැන කිව්වොත් කලින් කොටස තනිකර ඉදිරිපත් උනේ ඩික් ග්‍රේසන් කලින් ටයිටන්ලා එක්ක ඉන්නකොට සිද්ධ කල දෙයක් ගැන ඉඟි දුන්න එක ගැන. ඒ වගේම රෝස් සහ ජේසන් දෙදෙනා අතරත් යම් සම්බන්ධයක් ගොඩ නැගුනත් ඒක ක්‍ෂණයකින් …

Read More »

Pennyworth (2019-) [S01 : E09] Sinhala Subtitles | කුරුමාණම් සහ පිඹුරුපත්..! [සිංහල උපසිරැසි සමඟ]

පෙනීවර්ත් අවසාන කතාංගයට පෙර කතාංගය අරගෙන තමයි ඔන්න මම ආවෙ. ඉතිං සමාවෙන්න ඕනෙ මට පහුගිය කොටස බලන්න වුණේ නෑ. ඒ නිසා ඒ ගැන විස්තරයක් කියන්න මම දන්නෙ නෑ. කොහොමහරි ඉතිං මේ වෙනකොට එංගලන්තයේ දේශපාලන තත්වය සම්පූර්ණයෙන්ම ව්‍යාකූල වෙලා තියෙන්නෙ. ඒ වගේම කාක සංසදය සහ නිර්ණාමික මණ්ඩලය එකම ආකාරයට මේ දේශපාලන …

Read More »

Pennyworth (2019-) [S01 : E08] Sinhala Subtitles | තුරුම්පුව [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න Pennyworth කතා මාලාවේ අටවැන්නේ උපසිරැසියත් අරගෙන ආවා. පසුගිය කතාංගය දිහාවට හැරුනොත් අපි දැක්කා කවුරුත් මැරුණා කියලා හිතාගෙන හිටිය හොවාඩ් සාමිවරයාගේ නැවත පැමිණීම. ඒත් සමගම රේවන් සංවිධානයේ නව පිබිදීම.. උපසිරැසිය කරන්න බාරදුන්න රවිඳු මල්ලි වගේම හසන්ත අයියා ඇතුලු උපසිරැසි කණ්ඩායමම ආදරරෙන් සිහිපත් කරන ගමන්ම හැරෙමු මේ කතාංගය දිහාවට.. හොවාඩ්ගේ නැවත …

Read More »

Pennyworth (2019-) [S01 : E07] Sinhala Subtitles | ලුසිෆර්ගේ සේවකයන්!! [සිංහල උපසිරැසි සමඟ]

පසුගිය කොටසින් ඇල්ෆ්‍රඩ් මායාකරීය හම්බුවෙන්න ගිහිල්ලා දැනගන්නවා එස්මේ මැරුනේ අනතුරකින් නෙමෙයි කාර්සන් කියන ජෙනරාල්ගේ අතින් කියලා. ඉතින් එස්මේ මැරුණ පලිය ගන්න ඇල්ෆ්‍රඩ් කාර්සන් පස්සේ යන්නයි සූදානම් වෙන්නේ. ලෝර්ඩ් ලොක්වුඩ්ගේ සැලැස්මවල් එකෙන් එක ක්‍රියාවට නංවන්න පෙග් ඇතුළු පිරිස උත්සහ කරනවා. එ වගේම තෝමස් වෙයින් මාර්තා ගාවට පැට්‍රීෂීයාව භාර දීලා යනවා පැය …

Read More »

Pennyworth (2019-) [S01 : E06] Sinhala Subtitles | මායාකාරියගෙන් හෝඩුවාවක් [සිංහල උපසිරැසි සමඟ]

සුබ දවසක් හැමෝටම.. පෙනිංවර්ත් කතාමාලාවේ පලමුවන වෙලුමේ හය වෙනි කොටස තමයි මම අද අරං ආවේ. ඉතින් අපි හැමෝම දන්න “ගෝතම් නගරයේ නයිට්වරයා” නැත්තම් “බැට්මෑන්” ගේ හිතවත් සේවකයා ගේ අරුම පුදුම ජීවිත කතාවේ තවත් එක අබිරහසකට අද උත්තර ලැබෙනවා. අද කතාව මම මේ විදිහට පටං ගන්නම්. අද කොටසින්… තිවයිට්ගේ මරණයෙන් පස්සේ …

Read More »

Pennyworth (2019-) [S01 : E05] Sinhala Subtitles | කූට උපක්‍රමයන්… [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙනම් මේ අරගෙන එන්නෙ ”පෙනිවර්ත්” කතාමාලාවේ 5 වන කොටසයි. එහෙනම් අපි බලමුකෝ අද කොටසෙදී මොකක්ද සිද්ධ වෙන්නෙ කියලා. කලින් කොටසේදී දකින්න ඇතිනෙ සිද්ධ වෙච්ච දුක්බර සිදුවීම දිහා. ඇල්ෆ්‍රඩ් කවදාවත් නොහිතපු දෙයක් සිද්ධ උනේ. ඒවගේම තමයි මේක කරපු කට්ටිය තවමත් නිදැල්ලේ ඉන්නෙ. හැබැයි මේක මිනීමැරුමක් වගේ නොපෙන්වා මංකොල්ල කෑමක් විදියට …

Read More »

Pennyworth (2019-) [S01 : E04] Sinhala Subtitles | අලුත් නායකයා සෙවීම [සිංහල උපසිරැසි සමඟ]

හොඳයි එහෙනම් මේ අරගෙන ආවේ පෙනිවර්ත් කතා මාලාවේ හතරවෙනි කොටස. කලින් කොටස් බැලුවේ නැති නිසා මට ඒ ගැන සඳහනක් කරන්න විදියක් නෑ. ඔයාලා හැමෝම බලන්න ඇති කියලා හිතනවා. මම එහෙනම් මේ කොටසේ වෙන දේවල් ටිකක් විතර කියන්නම්. ඉතින් මේකේ ඉන්න ප්‍රධානම කල්ලි දෙක තමයි කාක සංසදය සහ නිර්නාමික මණ්ඩලය කියන …

Read More »

Pennyworth (2019-) [S01 : E03] Sinhala Subtitles | මාර්තා කේන් සහ ජරමර! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න එහෙමනම් පෙනීවර්ත් කතාමාලාවේ තුන්වැනි කොටස කට්ටිය හමුවට රැගෙන ආවා. මුලින්ම මේ කතාමාලාව සමගාමී විකාශය එක්ක දෙන්න හිතා හිටියත් විවිධ හේතු කාරණා නිසා ඒක කරන්න බැරි වුනා. ඒ අනුව තමයි මේ විදිහට විකාශනය අවසන් වීමෙන් පසුව එකපෙළට කතාව දෙන්න තීරණය කළේ. ඉතින් මේ කොටසත් සමගින් මෙහි මගේ කාර්‍යබාරය අවසන් වෙනවා. …

Read More »

Titans (2018-) [S02 : E07] Sinhala Subtitles | වැළලී ගිය රහස් [සිංහල උපසිරැසි සමඟ]

කලින් කොටසේදී දකින්න ඇති සුපර්බෝයි සහ ක්‍රිප්ටෝ ගැන. සුපර්බෝයි කියන්නේ කවුද කොහොම කෙනෙක්ද එයාගේ උපත උනේ කොහොමද කියන එක ඔයාලට කලින් කොටස හරහා දැකගන්න ලැබුනා. සුපර්බෝයි කියන්නේ ලුතෝර් සහ සුපර්මෑන් දෙදෙනාගේ DNA යොදාගෙන නිර්මාණය කල ක්ලෝනයක්. මේ චරිතයට සුපර්මෑන්ගේ ශක්තිය ඔහුට තිබෙන බලය සහ ලුතෝර්ට තියෙන බුද්ධිය පිහිටලා තියෙනවා. ඒ …

Read More »

Pennyworth (2019-) [S01 : E02] Sinhala Subtitles | ගැත්තාට අනුකම්පා කරන සේක්වා! [සිංහල උපසිරැසි සමඟ]

ඔන්න ඉතිං පෙනීවර්ත් කතාමාලාවෙ දෙවෙනි එපියත් අරං මං ආයෙමත් ආවා ඔයාල හමුවට. ඇත්තම කියනව නං මං මේක නං හීනෙකින්වත් සම්මාදං වෙන්න හිතං හිටපු කතාවක් නෙවේ කොහොම වුණත් හසන්ත වික්‍රමරත්න සහෝදරයට ස්තූතිවන්ත වෙන්න ඒකත් වුණා. මේ වෙනකොට පළවෙනි එපිය බලල ඉන්න ඔයාලට නං මගේ කයිවාරුව අහන්න වුවමනා නැතිවෙයි කියල හිතනව. ඒක …

Read More »

Pennyworth (2019-) [S01 : E01] Sinhala Subtitles | ඔහු,ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් [සිංහල උපසිරැසි සමඟ]

ඇල්ෆ්‍රඩ්….. අහලා පුරුදුයිද ඒ නම? ඔව්, ඔබ DC රසිකයෙක්නම් ඒවගේම බැට්මෑන් රසිකයෙක්නම් ඔබ ඒ නම අහලා නැති වෙන්න බෑ. ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් ඒ කියන්නේ බ්‍රුස් වේන්ගෙ එහෙමත් නැතිනම් බැට්මෑන්ගෙ කුඩා කළ පටන් ඉන්න සේවකයා,හිතවතා ඇල්ෆ්‍රඩ්. මේ දිග හරින්නට සූදානම් වන්නෙ ඔහුගේ ඒ අප්‍රකට ජීවිත කතාවයි. ඇල්ෆ්‍රඩ් පෙනිවර්ත් අපේ බැටාගෙ ළගින්ම ඉන්න …

Read More »
error: Alert: Content is protected !!