You dont have javascript enabled! Please download Google Chrome!
Monday , September 16 2019
Breaking News
Home / TV / කොමික් (page 20)

කොමික්

The Batman [S01 : E11] with Sinhala Subtitles | ඩාක් නයිට්. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින් යාළුවනේ? ඔන්න එකොළොස්වෙනි කොටසත් අරගෙන ආවා. මේ දවස් වල නම් හීනෙනුත් සබ් කරනවා. 😀 ඒ තරම් ඉන්ටරෙස්ටින් මේකට සබ් කරන එක. ඉතින් භාහිර කතා නැතුව අපි එමුකො කතාවට. බෲස් වේන්, කෝටිපති තරුණයාව ඉන්ටවීව් කරන්න එනවා ටීවී කණ්ඩායමක්. මේක එසේ මෙසේ ඉන්ටවීව් එකක් නෙවෙයි, උදේ ඉඳන් රෑ නින්දට යනකන් …

Read More »

The Batman [S01 : E10] with Sinhala Subtitles | ජෝකර් ගේ පළිගැනීම [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ දහවැනි එපිසෝඩ් එක අරන් ආවා. මේකෙ කතාව ටිකක් කිව්වොත් මෙහෙමයි.. ඔයාලා දන්නවනේ බැට්මෑන් ගෙ පරම හතුරා ජෝකර් ගැන. අන්න ඒ යකා පිස්සන්කොටුවට යැව්ව එකට පළිගන්න ඔන්න ආපහු ඇවිල්ලා. එයාව අල්ලපු අය, සිර බාරයට ගත්ත අය, නඩු තීන්දු දුන්න අය, පිස්සන්කොටුව භාර වෛද්‍යවරයා ඇතුළු සියළු අයගෙන් පළිගන්න තමා ජෝකර් …

Read More »

The Batman [S01 : E09] with Sinhala Subtitles | රූකඩ සෙල්ලම් [සිංහල උපසිරසි සමඟ]

බැට්මෑන් ට විරුද්ධව එන හතුරෝ ගොඩ අස්සෙ රූකඩේකුත් ඉන්නව. ටිකක් අමුතු කතාවක් නම් තමා. ඒත් මේපාර බැට්මෑන් ට විරුද්ධව එන්නෙ රූකඩයක්. ආනල්ඩ් වෙස්ක(ර්) කියන්නෙ රූකඩ කලාව හොඳින් දන්න කෙනෙක්. මෙයා රූකඩ පෙන්නලා ගන්න සල්ලි වලින් තමා ජීවත් වුණේ. ඒත් මෙයා හදන ස්කාෆේස් කියන රූකඩය නිසා මෙයාගෙ සම්පූර්ණ ජීවිතේම අනිත් පැත්ත …

Read More »

The Batman [S01 : E08] with Sinhala Subtitles | පැන විසඳුම් [සිංහල උපසිරසි සමඟ]

අද බැට්මෑන් එපිසෝඩ් එකේ තියෙන්නෙ අමුතුම කතාවක්. ගේම් ෂෝ එකක් නිසා ජීවිතේම විනාස කරගත්ත ළමයෙක් ගෙ කතාවක්. ආතර් බ්‍රවුන්, නැත්නම් ආ(ර්)ටී බ්‍රවුන් කියන්නෙ ගොඩක් බුද්ධිමත් ළමයෙක්. එයාගෙ දැණුම පුදුමාකාරයි. මේ ළමයා සහභාගී වෙනවා එක්තරා ආකාරයේ පැණ විසඳුම් තරඟයකට. එයා පිට පිටම දොළොස් වතාවක් ජයග්‍රහණය කරනවා. ඒත් අන්තිමට එයාට යෙලේනා කියලා …

Read More »

The Batman [S01 : E07] with Sinhala Subtitles |ගින්දර සමඟ සෙල්ලම්.. [සිංහල උපසිරසි සමඟ]

බැට්මෑන් ට විරුද්ධව එන නොයෙක් හතුරන් අපි දන්නව, ජෝකර්, මිස්ටර් ෆ්‍රීස්, පෙන්ගුයින්, ලොකු අවුලක් නැතත් කැට් වුමන්, මෙකී නොකී කොච්චර අය එනවද. ඒ අතර අද එන්නෙ අලුත්ම එකෙක්. එයාගෙ නම ෆයර්ෆ්ලයි. කවුද මේ ෆයර්ෆ්ලයි? ෆයර්ෆ්ලයි කියන්නේ අධි තාක්ෂණික ජෙට් පැක් එකක් සහ ලේසර් තාක්ෂණයක් පාවිච්චි කරලා හදාගත්ත සූට් එකක් ඇඳන් …

Read More »

The Batman [S01 : E06] with Sinhala Subtitles | වවුලා සහ පූසා.. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න යාළුවනේ හය වෙනි එපිසෝඩ් එකත් ගෙනාවා. මේකත් විශේෂම කොටසක්, මේ කොටසෙදි තමා ඔයාලා හැමෝම දන්න කැට් වුමන් කල එළි බහින්නෙ… බැට්මෑන් ට දැනගන්න ලැබෙනවා පූසෙක් වගේ ඇඳගත්ත ගැහැණියක්, ජපන් මනුස්සයෙක් ගේ පෞරාණික බඩු එකතුවකින් පිළිමයක් හොරකම් කරන්න උත්සාහ කරපු බව. ඒ පූසෙක් විදිහට ඇන්ද ගැහැණියත් පත්තරෙන් දකිනවා බැට්මෑන්ව. ඒ …

Read More »

The Batman [S01 : E05] with Sinhala Subtitles | මිස්ටර් ෆ්‍රීස් ගේ ආගමනය… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පළමු සීසන් එකේ පස් වෙනි එපිය. මේකෙදි අපිට බැට්මෑන් ගෙ අලුත් හතුරෙක් මුණගැහෙනව. ඒ මිස්ටර් ෆ්‍රීස්. කාලෙකට කලින් ඉන්නව බැංකු කඩන හොරෙක්. එයාගෙ නම Victor Fries (වික්ටර් ෆ්‍රීස්) මෙයා කරන්නෙ බැංකු වලට පැනලා සල්ලි කොල්ලකන එක. දවසක් මෙයා දියමන්ති වගයක් හොරකම් කරන් පැනලා යන අතරෙ බැට්මෑන් ට අහු වෙනවා. …

Read More »

The Batman [S01 : E04] with Sinhala Subtitles | වවුල්ලු දෙන්නයි… [සිංහල උපසිරසි සමඟ]

බැට්මෑන්, එහෙම නැත්නම් සාමාන්‍ය ජීවිතේ දි බෲස් වේන් කියන්නෙ කෝටිපති ව්‍යාපාරිකයෙක්. එයාගෙ ඉන්ඩස්ට්‍රීස් එකක ලැබ් එකක වැඩ කරන ආචාර්ය කෙනෙක් තමා ලැන්ග්ස්ට්‍රෝම් කියන්නෙ, එයා පරීක්ෂණයක් පවත්වනවා වවුල්ලු ගැන. මේ ලැන්ග්ස්ට්‍රෝම් කියන්නෙ එයා පර්යේෂන කරන්නෙ බිහිරි බවට බෙහෙතක් හොයාගන්න කියලා. ඒත් ඇත්තටම එයා කරන්නෙ ඒකද? නැත්නම් වෙන දෙයක් ද? එතකොට කවුද …

Read More »

The Batman [S01 : E03] with Sinhala Subtitles | තටු නැති කුරුල්ලා… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් පළමු සීසන් එකේ තුන් වෙනි එපිය අරන් ආවා. මේකෙ කතාව පොඩ්ඩක් කියනවා නම්, මෙහෙමයි. මේකෙ තමා බැට්මෑන්ට මුලින්ම පෙන්ගුවින් මුණගැහෙන්නෙ. පෙන්ගුවින් එහෙම නැත්නම් ඔස්වල්ඩ් කොබොල්පොට් එක්ක බැට්මෑන් හැප්පෙන්නෙ කොහොමද කියලා බලාගන්න පුළුවන් අද කොටසින්. ඔස්වල්ඩ් කොබොල්පොට් කියන්නෙ සල්ලි කාර පවුලකින් පැවත එන වංශවත් කෙනෙක්. නමුත් කොබොල්පොට් පවුල හරිම …

Read More »

The Batman [S01 : E02] with Sinhala Subtitles | වවුල් රොබෝ… [සිංහල උපසිරසි සමඟ]

ඔන්න පළමු සීසන් එකේ දෙවැනි එපියෙ සබ් එකත් ගෙනාවා. මේකෙ කතාව ටිකක් විස්තර කළොත්.. ගෝතම් වල අපරාධකාරයො ඉන්නෙ බැට්මෑන් එක්ක පුදුම තරහකින්. ඒ නිසා එයාලා කතා වෙනවා බැට්මෑන් විනාශ කරන විදිහක් ගැන. පුදුම විදිහේ ශක්තියක් තියෙන විශාල යෝධයෙක් වගේ වෙන්න පුළුවන් අමුතුම එකෙක් ව එයාලා ගේනවා. බැට්මෑන් විනාශ කරන්න පුළුවන් …

Read More »

The Batman [S01 : E01] with Sinhala Subtitles |හැමෝටම ආයුබෝවන්…! [සිංහල උපසිරසි සමඟ]

මගේ මුල්ම සබ් එක අරන් තමා මේ ආවෙ. මීට කලින් පොඩි කරෙක්ෂන් වැඩක් කරලා විමුක්ති සහෝට බාර දුන්නට පස්සෙ මට පොඩි ආසාවක් ආවා සබ් එකක් කරන්න. ඒකට මම තෝරගත්තෙ ටිකක් පරණ කාටුන් සීරීස් එකක්. ඒක තමා The Batman. මේකෙ සීසන් දෙකක් හෝ තුනක් සිංහල හඬ කවලා ලංකාවෙ විකාශය වුණා. නමුත් …

Read More »

Young Justice [S01:E26] with Sinhala Subtitles |අවසානයක් නොමැති අවසානයක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න එහෙනම් අන්තිම එකත් අරන් ආවා.අන්තිම එක කිව්වට මේ සීසන් එකේ අන්තිම එක.ඉතින් තව සීසන් එකකුත් තියනවනේ.මේ යන්ග්ජස්ටිස් නිර්මාතෘ වන ග්‍රෙග් වෙයිස්මන් කියනවා මේකට සීසන් 3එකකුත් ඕනෙ කියලා.ඒ වගේම මේකට ෆිල්ම් එකකුත් ඕනෙ කියලා.ඒත් තාම ඒක ස්ථිර වෙලා නෑ.ස්ථිර වුණොත් හොදයි.ඔක්කොටම ඉස්සෙල්ලා මට මේකට සබ් එක දෙන්න ගොඩක් උදව් කරපු …

Read More »

Young Justice [S01:E25] with Sinhala Subtitles |පහත වැටීම. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න මේකනම් බලන්න වටින කොටසක්.මේක ඉතින් අන්තිම එකට ඉස්සෙල්ලා එකනේ.මේකෙන් තමයි ඉතින් අන්තිම එකට අඩිතාලම දාන්නේ.සුපර්බෝයි එයාගෙ තාත්තා ගැන,ආර්ටමස් එයාගෙ පවුල ගැන,මිගෑන් එයාගෙ ස්වරූපය ගැන රහස් හංගගෙනනේ ඉන්නේ.ඒවා එළිවෙනවා.වගේම ඒගොල්ලොන්ගේ කණ්ඩායමට අලුත් කෙනෙක් බැදෙනවා. ඒ වගේම අන්තිමට එළිවෙනවා පාවලාදෙන්නා කවුද කියලා.එයා මුලු ජස්ටිස් ලීගයේ ඉන්න හැමෝගෙම බෙලි වලට යන්ත්‍රයක් සවි …

Read More »

Young Justice [S01:E24] with Sinhala Subtitles |අනතුර. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 24ත් අරන් ආවා.තව 2යි තියෙන්නේ ඉතින්!මේකෙදි ඒගොල්ලොන්ට මෙහෙයුමක් භාරදෙනවා.ඒ මෙහෙයුමට අනුව ඒගොල්ලො සර්කස් එකේ රගදක්වන්න ඕනෙ.මේ මෙහෙයුමට රෙඩ් ඇරෝ ත් එනවා.මොකද එයාට මේ පාවලා දෙන්නා හොයාගන්න ඕනෙ නිසා.මේකෙ හතුරට බලය උරාගන්න පුළුවන්.ඒකෙන් එයා මිගෑන්ගෙයි,කෝනර්ගෙයි බලය උරාගන්නවා.මේකෙදි රොබින්ට එයාගෙ අතීත කථාව වන එයාගෙ සර්කස් කථාව මතක් වෙනවා.   ෴…ජය෴. ප.ලි. …

Read More »

Young Justice [S01:E23] with Sinhala Subtitles |බලාපොරොත්තුවේ වන්දිය. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 23ත් ගෙනාවා මේක ගෙන්න නම් ටිකක් පරක්කු වුණා.මේකෙ ආර්ටමස්ගෙ තාත්තා කවුද කියලා ඔප්පු වුනා..ඒ වගේම රෙඩ් ඇරෝ ආයිත් කණ්ඩායමට එකතු වෙනවා.ආර්ටමස්ගේ පවුලගැන එයා කණ්ඩායමෙන් හංගනවා කියලායි,එයාගෙ අක්කා චෙශර් කියලයි ඕගොල්ලො දන්නවනේ, මේ ගොල්ලොන්ට දෙන මෙහෙයුම එහෙනම් බලමු,   ෴…ජය෴. ප.ලි. ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු …

Read More »

Young Justice [S01:E22] with Sinhala Subtitles |තවත් සුපර් බෝයි කෙනෙක්. [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 22කත් ගෙනාවා.මේකෙ තවත් සුපර් බෝයි කෙනෙක් ඉන්නවා.ඇත්තටම මේකෙ සුප්‍ර බෝයිට තාත්තා කෙනෙක් ඉන්නවා කියලා ඔප්පු වෙලා,එයාවත් හෙලිවෙනවා.   ෴…ජය෴. ප.ලි. ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු කර භාගත කරගන්න. මෙම කතා මාලාවේ …

Read More »

Young Justice [S01:E21] with Sinhala Subtitles |ඇත්ත. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්?21ත් ආවා.ඉක්මනට විසතර කියලා යන්නම්.මේකෙ මිගෑන් ගැන ලොකු රහසක් එළිවෙනවා එයා කවුද කියලා?.මේකෙදී ඒගොල්ලො මෙහෙයුමකට යනවා රටක් බේරගන්න.මේකෙ සයිමනුත් ඉන්නවා.අර මනස පාලනය කරනකෙනා.   ෴…ජය෴. ප.ලි. ලබා දී ඇති ටොරන්ට් පිටපතේ මෙම කතා මාලාවේ පළමු හා දෙවන කතා සමයන් දෙකම අඩංගු වන අතර ඉන් ඔබට අවශ්‍ය පිටපත් පමණක් ලකුණු …

Read More »

Young Justice [S01:E20] with Sinhala Subtitles |හොදම උපන්දින තෑග්ග [සිංහල උපසිරසි සමඟ]

විජයග්‍රාහී 20ත් අරන් ආවා. මම ඇනිමේෂන්ම විතරයිනෙ අරගෙන එන්නෙ. ඒක නෙව් යී ඊ ඊඊ ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊ  ඊඊඊඊඊඊඊ ඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊඊ. මේ කොටසේ හතුරො 2ක් ඉන්නවා.එක්කෙනෙක් වෙන්ඩල් සැවේජ්,කට්ටිය DCs legend of tommorow බලනවනම් ඉතින් එයාව අනිවා දන්නවා.අනිත් කෙනා කවුන්ට් වර්ටිගෝ.එයාව ඕගොල්ලො මේකෙ 14වන කොටස බැලුවනම් ඉතින් දන්නවා.එයාට පුළුවන් බ්ලැක් කනෑරි වගේ කෑගහන්නනේ.ඒත් ඒක …

Read More »

Young Justice [S01:E19] with Sinhala Subtitles |ලෝක දෙකක්,මායාකාරයෝ දෙන්නෙක් [සිංහල උපසිරසි සමඟ]

ඔන්න 19ත් ඉක්මනටම ගෙනාවා.ඉතින් මේකෙ කොටස් 26යි තියෙන්නේ.තව චුට්ටකට විතරයි සබ් එක දෙන්න තියෙන්නේ.එකත් ඉක්මනට කරලා එවන්නම්.ඒකෙ නෙවෙයි කතාව පැත්තට යමු.මේකෙ තියෙන්නේ එකපාරටම ලෝකෙ ඉන්න හැම වැඩිහිටියෙක්ම අතුරුදහන් වෙනවා.ඒ වගේම වෙන ලෝක හැම ලමෙක්ම අතුරුදහන් වෙනවා.ඒ කියෙන්නේ පෘථිවි 2ක් තියනවා.ඔන්න ඔච්චරයි අදනම් කියන්නේ.මේ කොටසේ අන්තිමට ගොඩක් දුක හිතෙන දේකුත් වෙනවා. …

Read More »

Young Justice [S01:E18] with Sinhala Subtitles |ලේ වන්දිය. [සිංහල උපසිරසි සමඟ]

කොහොමද ඉතින්?ඔන්න 18ත් ගෙනාවා.මේකනම් ටිකක් අතභූත බය හිතෙන කොටසක්.එහෙම කිව්වා කීයලා නොබලා ඉන්න එපා.මේකෙ වෙන්නෙ ආර්ටමස් ටයි සටානාටයි හමුවෙනවා සුපිරි කඩුවක් තියෙන මිනිහෙක්ව.ඒ කඩුව ගන්න පුළුවන් පිරිසිදු හදවතක් තියන කෙනෙක්ට පමණයි.ඉතින් ඕගොල්ලො දන්නවනෙ පිරිසිදු හදවතක් තියෙන්නේ එක්කෙනෙක්ටවත් ආදරය කරන්නෙ නැති කෙනෙක්ට විතරයි කියලා.ඉතින් මේ මිනිහා තමන්ගෙ නංගීව මරනවා මේ කඩුව …

Read More »
error: Alert: Content is protected !!